Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රජය ෆේල් අරගලය තවදුරටත් සාර්ථකයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාලකයො සහ උන්ට කඩේ යන හරක් විසින් රට ෆේල් කලා කියපන්. පාලකයො පාස් හැමදාම, චන්දෙ දීපු හරක් තමා ෆේල් උනේ !

දේශපාලනේට එන්නෙ අත ලෙවකන්න නෙවේනෙ බන් කවුරුත්. මොකෝ අපිට කරන්න ආවයෑ. උන්ගෙ බිස්නස් ටික ගොඩ දාන් හම්බකරන්නයි එන්නෙ.

දැන් ගෝඨාභය අයින් උනා කියලා පොර අනාථ වෙන්නෙ නෑනෙ. පොර ආතල් එකේ රටකට ගිහින් සුපිරි ජීවිතයක් ගත කරයි! පරම්පරා ගානකට සෑපේ ඉන්න වත්කම් තියේ.

පක්ශ පාට අදාල නෑ හැමෝම ගහන්නෙ ගේමක් බන්. එක එකාගෙ විවිදාකාරයේ ගේම් වල කැරැක්ටර්ස් නොවෙන්න හැදියල්ලා උඹලත්. මතක තියාගනිල්ලා දේශපාලකයො කියන්නෙ දෙවිවරු නෙවේ. උඹලගෙන් යැපෙන රාජ්‍ය සේවකයො!

අපි රජයේ කාර්යාල වල පොඩි උන්ට බනිනවා අයිස් ගහනවා අපේ සල්ලි වලින් කාලකණ්ණි කියලා.

හැබැයි ගෙඩි පිටින් අපේ සල්ලි හොරකන් කරපු දේශපාලකයො ගාව දෙකට නැවිලා සර් කියන්නෙ.

[QUOTE="KalyanaMithra001, post: 27937273, member: 568506"] [SIZE=3]පාලකයො සහ උන්ට කඩේ යන හරක් විසින් රට ෆේල් කලා කියපන්. පාලකයො පාස් හැමදාම, චන්දෙ දීපු හරක් තමා ෆේල් උනේ ! දේශපාලනේට එන්නෙ අත ලෙවකන්න නෙවේනෙ බන් කවුරුත්. මොකෝ අපිට කරන්න ආවයෑ. උන්ගෙ බිස්නස් ටික ගොඩ දාන් හම්බකරන්නයි එන්නෙ. දැන් ගෝඨාභය අයින් උනා කියලා පොර අනාථ වෙන්නෙ නෑනෙ. පොර ආතල් එකේ රටකට ගිහින් සුපිරි ජීවිතයක් ගත කරයි! පරම්පරා ගානකට සෑපේ ඉන්න වත්කම් තියේ. පක්ශ පාට අදාල නෑ හැමෝම ගහන්නෙ ගේමක් බන්. එක එකාගෙ විවිදාකාරයේ ගේම් වල කැරැක්ටර්ස් නොවෙන්න හැදියල්ලා උඹලත්. මතක තියාගනිල්ලා දේශපාලකයො කියන්නෙ දෙවිවරු නෙවේ. උඹලගෙන් යැපෙන රාජ්‍ය සේවකයො! අපි රජයේ කාර්යාල වල පොඩි උන්ට බනිනවා අයිස් ගහනවා අපේ සල්ලි වලින් කාලකණ්ණි කියලා. හැබැයි ගෙඩි පිටින් අපේ සල්ලි හොරකන් කරපු දේශපාලකයො ගාව දෙකට නැවිලා සර් කියන්නෙ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom