Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රජා දන්නෙත් නැහැ - මම දන්නෙත් නැහැ - දීප්ති ක&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රජා දන්නෙත් නැහැ - මම දන්නෙත් නැහැ - දීප්ති ක&

රජා දන්නෙත් නැහැ - මම දන්නෙත් නැහැ - දීප්ති කුමාර

පහත දැක්වෙන්නේ ශ්‍රී ලංකා පෙරටුගාමි පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න මහතා සමග 'ශ්‍රී ලංකා x නිව්ස්’ පැවැත් වූ සම්මුඛ සාකච්ඡවකි.

ඔබේ පක්ෂය පෙරටුගාමි පක්ෂය. ඔබේ පක්ෂයේ නම මේ වනවිට වෙනත් දේශපාලන කණ්ඩායමක් විසින් භාවිතයට ගෙන තිබෙනවා. මේ පිළිබද පක්ෂයේ නායකයා ලෙස ඔබේ ප්‍රකාශය කුමක් ද?

ප්රජාතන්ත්රවාදී සමාජයක ඕනෙ කෙනෙකුට ඕනෙ දෙයක් කරන්න නිදහස තියෙනව. ඒ ලේබල් එක මත ඕනෙ කෙනෙකුට ඕනෙ දෙයක් කරන්න පුලුවන්. අද වෙනකොට මේ කාරණය කව්රුවත් සදාචාරාත්මක ප්‍රශ්නයක් හැටියට සළකන්නෙත් නැහැ. මට අනුව මෙතැන තියෙන්නෙ තාක්ෂණික ගැටලුවක්. මාධ්‍ය භාවිතාවට ගැනීමේ දී කව්රුවත් මේ පක්ෂයේ සමාජවාදී කෑල්ල දාන්නෙ නැහැ. කෙටියෙන් දාන්නෙ පෙරටුගාමී පක්ෂය කියල. අන්න එතැනයි අසාධාරණය සිදුවන්නෙ.

අපි දෙගොල්ලන්ගෙ ප්‍රතිපත්ති වෙනස්. උදාහරණයක් ලෙස ජාතික ගැටලුව සම්බන්ධයෙන් ගත්තොත් අපි අපේ ප්‍රතිපත්ති පැහැදිලිවම ප්‍රකාශ කරල තියෙනවා දෙමළ ජනතාවට බලය බෙදීමට පක්ෂයි කියල. ඒ වගේම උතුරේ සටන ත්‍රස්තවාදී සටනක් නෙමේ විමුක්ති අරගලයක් කියලත් අපි කියනවා. පෙරටුගාමී සමාජවාදී පක්ෂය එවැනි මතයක නැහැ. අන්න ඒ නිසා අපිට සිදුවන අසාධාරණය තමා අපි ඒ අය යැයි කියල සිතුවොත් අපිව වැටෙනවා ජාතිවාදී පැත්තට. ඒ වගේම මිනිස්සුන්ට එල්ල වන මර්දනයට එරෙහිව වැඩකළාම, තමන්ගේ ජාතික නිදහස වෙනුවෙන් සටන් කළාම ඒ අයට ත්‍රස්තවාදී ලේබල් එක ගහනවනෙ. ජෝර්ජ් බුෂ් තමා ඒක වැඩි පුරම කළේ. කුමාර් ගුනරත්නම්මුත් එහෙම කරනවා. ඒකට එකග නැති කට්ටියක් හැටියට අපිවත් ඒ ගොඩට වැටෙනවා. ඒක අපිට සිදුවෙන අසාධාරණයක්. අපි අපේ පක්ෂයේ මතවාදී අරගලය ඉදිරියට ගෙනියන විට අපේ විරුද්ධ කොටස ට අපිත් එක`ගයි කියල මිනිස්සු හිතනවා. එමගින් අප කියන අදහස් ව්‍යාකූල වෙනවා. මේ කියන දේ ඒ අයටත් වෙනවා ඇති යම් මට්ටමකට, මෙන්න මේ ඇති වන ව්යාකූලත්වයටයි මම විරුද්ධ.

සදාචාරාත්මක වශයෙන් අවුරුදු 2500ක කාලයක් තිස්සෙ පැවති ආගමකින් ශික්ෂණය වූ මිනිසුන් මිනීමරල ඒක විනාශකරල නට නට ඉන්න කාලෙක පක්ෂෙක නමක් අරගත්තා කියල කම්පාවෙන මිනිස්සු නැහැ කියල මම හොදටම දන්නවා.

ඔබ පක්ෂ නායකයෙක්, විකල්ප මත දරන්නෙක් සහ සමාජ විශ්ලේෂකයෙක් හැටියට අප රටේ ප්‍රධාන පක්ෂ තුළ ඇතිව තිබෙන මේ විභේදනය පිළිබද අදහස මොකක්ද ?

ඔබ කියන ඔය එ.ජා.පක්ෂය ,ශ්‍රීලංකා නිදහස් පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂ බෙදිලා ගිහින් තියෙනවා. මට හිතෙන්නෙ මේවා එසේ සිදුවූයේ ජාතිවාදී පදනමින්.

කරුණා LTTE එකෙන් කැඩෙන කොට ඒකෙ න්‍යායික කරුණක් නැහැ. පුද්ගලික ප්‍රශ්නයක් තියෙන්නෙ. විමල් වීරවංශ අනෙක් අයට වඩා න්‍යායික කරුණු පෙන්වූවත් එතැන ජාතිවාදය තිබුණා. එතකොට මට හිතෙන්නෙ මේ විශාල පක්ෂවල විභේදනයේ රැඩිකල් මූලය ජාතිවාදයයි.

සියලු සිංහල ජනතාව එකට එකතු විය යුතුයි කියල තමා මේ පක්ෂ කැඩිලා ගිහින් තියෙන්නෙ. මහින්ද රාජපක්ෂගෙ ගොනුව ජාතිවාදී ගොනුවක්. ජාතිවාදයට එරෙහිව එකතු වෙන්න කිව්වා. ඒ නිසා බොහෝ අය දෑත ශක්තිමත් කරන්න ගියා. සමාජීය වූ උවමනාවකට ගියා නෙමෙයිනෙ.

අපි බැලුවොත් කෙහෙළිය රඹුක්වැල්ල කවදාවත් කියන්නෙ නැහැනෙ මම බිස්නස් වැඩවලට ආණ්ඩුවට ගියෙ කියල. එයා කියන්නෙ අධිරාජ්‍යවාදයෙන් ගැලවෙන්න, ජාතිය කෙලින් හිටවන්න දෑත් ශක්තිමත් කරන්න ඕනෙ කියලයි. එතකොට මට හිතෙන්නෙ ඔබ ඇසූ මේ ඛණ්ඩනවල මූලය තමයි ජාතිවාදය කියල.

තව සරලව කිව්වොත් මේ කිසිදු ඛණ්ඩනයක් අප ජීවත්වන මේ ධනවාදී සමාජයේ තිබෙන ප්රතිවිරෝධතා ජයගන්න කියල නෙමේ මේ අය ගිහින් තියෙන්නෙ. දැන් කව්රුවත් ආණ්ඩුවට ගියා ද සෞඛ්‍ය සේවය පුද්ගලීකරණය වෙනවට විරුද්ධව, අධ්‍යාපන ක්ෂෙත්රය පුද්ගලිකකරණය වෙලා දුප්පත් දරුවන්ට ඉගෙන ගන්න බැරිවෙනවා කියන කාරණයට විරුද්ධව. නෑනේ....

අන්න ඒ නිසයි මම කියන්නෙ ධනවාදී සමාජයක ඇති ප්රතිවිරෝධතා ජය ගන්න මේ අය ආණ්ඩුවට යනවා නෙවෙයි. ඒ අය යන්නෙ සමාජයේ පැරණි සුසංවාදයක් රකින්න. ඒ අයට ඕනෙ ඓන්ද්‍රීය ප්‍රජාවක් හදන්න. ඒක ෆැසිස්ට් ෆැන්ටසියක්. ඒ කියන්නෙ පැරණි ගම වැනි අතීතවේදනාවක් නැති කර ගන්න බාහිරින් ත්‍රස්තවාදී සතුරෙක් ඕනේ. ආත්මීය ප්‍රශ්නෙකට උත්තර හොයන්නෙ බාහිර ලෝකයෙන්.

ධනවාදී වෙළෙද පොළ ඉදිරියේදී තමන්ගේ සියලු සත්‍යන් සහ පරමාදර්ශ බිද වැටෙන කොට මේ අය හිතන්නෙ රැකගන්න තියෙන අන්තිම දේ තමයි ජාතිය සහ ශරීරය කියල. අන්න ඒ අතීත වේදනාවන් ආරක්ෂා කරන්න ගිය හම තමයි ඔය පක්ෂ කෑලි කෑලිවලට කැඩිලා ගිහින් තියෙන්නෙ.

ඊට අමතරව තව කරුණක් තියෙනවා සමහරු අවස්ථාවාදියො. ගානක් හම්බකර ගන්න පක්ෂවලින් යනවා. ගොඩක් අය ඉන්නෙ ජාතිය වෙනුවෙන් යම් කිසි මතවාදයක් නැතිව. කරු ජයසූරිය හැර එජාපයෙන් සන්ධානෙට ගිය හුගක් අය ගියේ බිස්නස්වලට. ඒක කව්රුත් දන්නවා. ඒ අයත් දන්නවා ,අපිත් දන්නවා.

අපේ මේ ආසියාතික රටවල් බොහොමයක් බටහිරට සාපේක්ෂව ජාතිවාදයට ආගම්වාදයත් එකතු කරගෙන තියෙනවා. සිංහල බෞද්ධ කියන කාරණය තමා වඩාත් ඉස්මතු වෙන්නෙ ?

සම්ප්‍රදායික සම්භාව්‍ය දේශපාලනයට අනුව ගත්විටත් ජාතිවාදයට වඩා ආගම් වාදය කියන එක මූලිකයි. ප්‍රාථමිකයි. ජාතියක් වෙනුවෙන් අරගල කරන එක මොඩර්න් කියල තමයි කියන්නෙ. ආගම වෙනුවෙන් වැඩකරනවා කියල කියන්නේ බොහොම පූර්ව ප්‍රාථමික දෙයක්. මුස්ලිම් ආගම මත පදනම් වන හැම ව්‍යාපාරයක්ම යෝජනා කරන්නෙ මේ නූතන සමාජයට එරෙහිව මොහොමඞ්ගෙ පරමාදර්ශ වෙත නැවත යමු කියලයි. ආගම්වාදය ජාතිවාදයටත් වඩා ප්රතිගාමියි. ඒකෙන් ජාතිවාදයටත් වඩා අතීතයට යෑමක්නෙ සිදුවෙන්නෙ. ආගමට පස්සෙයි ප්රාග්ධනය සමග ජාතිය හැදෙන්නෙ. ආගම කරා යනව කියන්නෙ ගස් - ගල් ව`දින තැන ඉදල ඒක දේවවාදය වෙත යන එක.

ඒ වගේම අද වෙනකොට මිනිස්සු බොහෝ විට කැමතියි තමන්ගෙ ගෙදරම කාර්යාලය පවත්වාගෙන යන්න පුලුවන් නම්. ඒක ජීවිතේ life style එකක්. life එකම ආර්ට් වර්ක් එකක්. එතකොට මගේ life එකේ බොස් මමමයි. මමයි සමාජයයි කියල ඉරක් නැහැ. මේව දැන් වෙන් කරන්න බැහැ. දැන් කිසි කෙනෙකුට තහංචියක් නැහැ. හැමෝම Free. ඊඩිපස් වෙනුවට දැන් ඉන්නෙ නාසිස්ට්. පුරුද්ද වෙනුවට තියෙන්නෙ ඇබ්බැහිය.

මෙතැන තියෙනවා පැරණි පරමාදර්ශ බි`දවැටීම කියන කාරණය. මගේ බොස් මම වන තැනට දැන් ගොඩක් අය ඇවිත් තියෙනවා. මේ වෙනස්වීම්වලින් එකක් තමා මේ ආගම කියන එකත්.

විශාල ව්‍යූහාත්මක විපර්යාසයක් ධනවාදී සමාජ සම්බන්ධතා නිසා මිනිසුන්ට ඇති වෙලා තියෙනවා. ඒකට විකල්පයක් මාක්ස්වාදයට සහ පැරණි වමට දෙන්න බැරි නිසා අතීතය විසදුමක් කියල තමා හුගක් අය හිතන්නෙ.

දක්ෂිණාංශික ව්‍යාපාර සමග මිනිසුන් ඇදිලා යන්නෙ ජාතියට, ආගමට සහ ස්ත්‍රී විරෝධයට. ස්ත්‍රි විරෝධයත් ඕක ඇතුළෙමයි ගොනුවෙලා තියෙන්නෙ.

ජන අරගල කණ්ඩායම කියනවා මාත් ස්ත්‍රී විරෝධියෙක්ලූ. මම ගෑනු අයට බයයිලූ, ගෑනු එක්ක දේශපාලනේ කරන්න බයයිලූ. මට හිතෙන්නෙ වර්ගවාදය කියනකොට දෙමළ, සිංහළ විතරක් නෙමේ ස්ත්‍රිය පිළිබ`දවත් වර්ගවාදීව හිතන්න පුරුදු වෙලා කියලයි. දැන් ස්ත්‍රීන් පෙනී හිටින්නෙ ස්ත්‍රීන් වෙනුවෙන් නෙමෙයි පිරිමින් වෙනුවෙන්.

තාම ගෑනු අයට ලොකුවට වර්ගයක් හැටියට ශාරීරික හිංසා කරන්න පටන් අරන් නැහැ. නමුත් තව ටික කාලෙකින් ගෑනු අයව දෙමලු වගේ මරන්න ගන්නවා කියලයි මම හිතන්නෙ. මේ ටේරන්ඞ් එක එහෙම තමයි යන්නෙ.

අල්කයිඩා කියන්නෙ ‘‘පදනම’’ කියන අදහස. ඒ කියන්නෙ ‘‘පදනම’’ වෙළදපොල නිසා විනාශ වෙනව කියල. ඔවුන්ට අනුව වෙළදපොළ නිසා කාන්තාව සමාජයට ගියා, ඒ නිසා පවුල කියන ‘‘පදනම’’ සම්පූර්ණයෙන්ම විනාශ වුණා. ස්ත්‍රිය වෙළදපොලේ ගණිකා වස්තුවක් වුණා. සමාජීය ජීවිතේ පදනම ඔවුන්ට අනුව පවුල. නැවත මේ පවුල නැමති ‘‘පදනම’’ හදනව නම් ස්ත්රියව නැවත පවුල තුළට ගේන්න ඕනෙ කියලයි ඒ අය කියන්නෙ.

අපි "වම” ගැන කතා කරනවා. වර්තමාන ලෝකයට මේ වන විට වම නොහොත් සමාජවාදය න්‍යායාත්මක වශයෙන් කොයි තරම් දුරට වලංගු ද ?

ඔබගේ ප්රශ්නය තූළ තියෙනවා තරමක අශුභවාදයක්. බලපෑම් කළ හැකි සහ රැුඩිකල් වමක් අපේ රටෙත් නැහැ ලෝක මට්ටමෙත් නැහැ. පසුගිය කාලෙ මැදපෙරදිග සිද්ධි හැරුණු විට. මට හිතෙන්නෙ වාමාංශික කියන වචනෙත් එක්ක මොකක්ද මේ වම කියල කිව්වහම පරණ අර්ථයේ වමක් තවදුරටත් වලංගුයි කියල මම හිත්නනෙ නැහැ. අපි මෙහෙම අරගෙන බලමු. පසුගිය දිනක ජන අරගල කණ්ඩායම ස්වයං විවේචනයක් කරලා පොතක් ලිව්වා. ඒ පොත ගැන සාකච්ඡුා කරන්න එන්න කිව්වා විවිධ පක්ෂවලට. අපේ පක්ෂයටත් ආරාධනා කරල තිබුණා. එතෙන්දි බාහුලා සිරිතුංගලා ඇතුලු පිරිසක් කතා කළා. ඒ අය කතා කළේ classical දේවල්. සාමාන්‍යයෙන් වමේ අය ජාතිවාදය පැත්තට යන්නෙ නැහැ. ඒක මේ අය විවේචනය කළා. කළින් ජන අරගල අය jvp එකේ ඉන්න කොට මේ අය ජාතිවාදියො වුණ එක තමයි මේ පරිහානියට හේතුව කියල කිව්වා. නමුත් අපි අහන්න ඕනෙ ප්‍රශ්නෙ තමයි ඇයි ලංකාවෙ වමේ යම් ස්ථරයක් ජාතිවාදයට ගියෙ කියල. මොකක් ද ඒකෙ ආත්මීය මූලයන් ? දෙවෙනි එක තමයි අපි කැමති වුනත් නැති වුනත් මේ වැරදි ප්‍රතිපත්තිය මත මේ අය අවුරුදු විස්සක් සමාජය සංවිධානය කරානෙ. මෙන්න මේ කාරණා දෙක කතා කරන්නෙ නැහැ. එහෙම කරන්න මේ jvp ගොල්ලන්ට පුලුවන් වුනේ කොහොමද ?. ඉතින් ඒක කතා නොකර classical උත්තර දීලා හරියන්නෙ නැහැ. මම හිතන්නෙ අලුතෙන් වමක් කවුරු හරි හදනව නම් ඒ වම පදනම් විය යුත්තේ පැරණි වමේ තිබුණ දේපළ යළි බෙදාදීම වැනි කාරණා තූළට තව දුරටත් මිනිස්සු ඒකරාශි කරන්න බැරි නිසා, මිනිසුන්ගේ විනෝදය කියන කාරණය මත තමා එය ගොඩනගන්න වෙන්නෙ. මොකද මිනිස්සුන්ට දේපළ සම්බන්ධයෙන් පෙර තිබූ මතය දැන් වෙනස් වෙලා තියෙනවා. දැන් මිනිස්සුන්ට දේපල ගැන ආත්මීය අදහසකුත් තියෙනවා. අනිත් මිනිස්සුන්ගෙ ආශාවන් විවේචනය කිරීමෙන් වැඩක් නැහැ. හැබැයි අපි කරන්නෙ මිනිස්සුන්ගේ විනෝදය විවේචනය කරන එක. බොහෝ අය මේකට අකමැතියි.

විවිධ පක්ෂ වළින් කැඩිලා අලූත් වමක් යනුවෙන් ගොඩ නැගෙන මේ දේශපාලන න්‍යායන්ට, පක්ෂ වලට ජනතාව තවදුරටත් කැමතිද? මේවා පවත්වා ගෙන යන්නෙ කොහොමද?

ඔබ අහන්නෙ අලූත් තත්ත්වයක් ගැන. දේශපාලන පක්ෂයක් පවතින්න ඕනෙ ජනතාවගෙ අරමුදල්වලින් නෙ. මහජනතාවගෙ මුට්ට කාසි හරි, වෘත්තිය සමිති වලිින් නම් එකතු කරපු කාසි හරි නෙ. නමුත් දැන් ඒව මහජනතාව මත නෙමේ පදනම් වන්නෙ. ඒ පක්ෂෙම සාමාජික සාමාජිකාවන්ගෙ හැකියාව මත සහ ආර්ථික හෝ එසේ නැති නම් ඒ පක්ෂ විසින් කරණු ලබන විවිධ ව්‍යාපාර තුළින් හෝ පක්ෂ මැදිහත් වී කරන ව්‍යාපාරික කටයුතු වලින් තමන් ලබන ආදායමෙන්. එතකොට ඒක ලොකු වෙනසක්. මිනිස්සුන්ට වග කියන්න ඕනෙ නැහැනෙ එතකොට. ඉස්සර වග කියන්න ඕනෙ. ඔන්න ඕක තමයි අලුත් ඛණ්ඩනය. දැන් උදාහරණයකට ගත්තොත් මම ජනතාවට කෙලින්ම වග කියන්න ඕනෙ නැහැ. ජනතාව අපිට මුදල් දෙන්නෙ නැහැ. කිසි කෙනෙක් අහන්නෙ නැහැනෙ පක්ෂයක් යැපෙන්නෙ කොහොමද කියල. ඒ අය යැපෙන්නෙ වාණිජ ව්‍යාපාර වලින්. එතකොටම ව්‍යුහාත්මක ඛණ්ඩනයක් ඇතිවනවා නේද? සමාජය දැන් පදනමක් හැටියට වෙනස්. කළින් මහජනයට වග කියන්න ඕනෙ, දැන් වග කියන්න ඕනෙ නැහැ. ඒ වගේම මහජනයා එවැන්නක් අපේක්ෂා කරන්නෙත් නැහැ. මහජනයාව මෙහෙය වන්නෙ පක්ෂය. පක්ෂයේ මතයට ඔවුන් යනවා හැරෙන්න මහජනයා කියන එක කව්ද ගනන් ගන්නෙ ? එතකොට ඔන්න අලුත් සංකල්පයක් එනවා. ඔබ කිව්වා වගේ මහජනයා කියන සංකල්පයම ප්‍රශ්නයක් වෙනවා? අද මහජනයා කියන වචනෙ පාවිච්චි කරන්නෙ ම තක්කඩි කියලයි මම කියන්නෙ. මහජනයා කියන වචනය පාවිච්චි කරන්නෙ නියුට්‍රල් වචනයක් හැටියටනෙ. මේ වෙලාවෙ වැඩිපුරම මහජනයා ගැන කතා කරන්නෙ මහින්ද චින්තනය. මොකද මහජනයගෙ ආශාවන් ඒ අය දන්නවලූ. මහජනතාවගෙ ආශාව රට ආරක්ෂා කිරීම, ඒ නිසා රාජපක්ෂලගේ ආශාව රට ආරක්ෂා කිරීම. මහජනතාවගෙ ආශාවල් තෘප්තිමත් වීම ඒ අය දන්නවලූ. ඉතින් මහජනයට කතා කරන්න දෙයක් නැහැ. මහජනතාව කන ඒවා දන්නවා, බොන ඒවා දන්නවා, මහජනයගෙ අනාගතය දන්නවා, මහජනයට ඕනෙ පාරවල් හදන්න කියල දන්නවා. ඉතින් ඒවා හදාගෙන හදාගෙන යනවා. ඔන්න ඕකෙන් කැඩෙන්න ඕනෙ කියලයි මම කියන්නෙ.

ජනතාවට ඇහුම් කන් දෙන්නෙ නැත්නම් ඡන්දයක පදනම මොකක්ද ? වටිනාකම මොකක්ද?

ඡන්දය කියන්නෙම එකක් ජනතාවට කප්පම් දෙනවා, දෙවෙනි එක කොල්ල කනවා. කප්පම් දෙනවා කියන්නෙ ඒ කාලෙට රස්සා දෙනවා කියනවා. ඒ පළාත්වල පාරවල් වලට තාර දාලා දෙනවා, අඩු පාඩු හදලා දෙනවා, ලණු ටිකක් දෙනවා. ඇල්ටො කාර් ගන්න බැරි අයට ඇල්ටො කාර් දෙන්නම් කියනවා. ඔය වගේ දේවල් කිව්වහම මිනිස්සු රැවටෙනවනෙ. රැකියා අහිමි උපාධිධාරීන් 15,000 ට රැකියා දෙනවා. ඒ අයගෙ පවුල්වල ප්‍රමාණයත්SBල වගේ අය ගනන් හදනවා. කප්පම් දෙන්න ඕනෙ කාට ද ? බලෙන් හෝ ගහල ගන්න ඕනෙ කාගෙන් ද කියල list හදනවා. ගන්න බැරි දෙමළ ජන්ද වගේ ඒවා ගහල ගන්නවා, මංකොල්ල කනවා. ඔබ කියන ඔය ප්රජාතන්ත්රවාදය, ජනතාවගෙ කැමැත්ත වගේ දේවල් මේ නූතන ධනවාදය තුළ ගල් යුගයෙ දේවල් බවට පත්වෙලා තියෙනවා.

ලෝක දේශපාලනයට සාපේක්ෂව අද අප ඉන්නෙ කොතනද ?

ගෝලීය දේශපාලනයත් සමග ගත් විට අපි හරියටම ඉන්නෙ වර්ගය උසස්ය කියන දේශපාලනය තුළ. ඒ කියන්නෙ වර්ගවාදය තුළ.Ethnic politics කියන තැන. අපේ රටේ ජාතික දේශපාලනයක්වත් නැහැ කියලයි මම කියන්නෙ. පොදුවෙ හැමෝම ගැන හිතන දේශපාලනය දැන් ඉවරයි.

දැන් අපේ රටේ ජාතික රූපවාහිනියෙ ප්රවෘත්ති වල යනවා සාමකාමී ජනතාව කියල කැටගරියක්. මහින්ද අබේසුන්දරත් එයාගෙ වැඩසටහන්වල කියනවා සාමකාමී ජනයා කියල. කොහෙද ඉන්නෙ සාමකාමී ජනතාවක් ? මට හම්බවෙලා තියෙන්නෙ ජැක් ගහන, කසිප්පු ගහන, පාරෙ යනකොට රණ්ඩු කරන ජනතාව. කොහෙද ඉන්නෙ ඔය කියන සාමකාමී ජනතාව ? ඔබ ඇහුවනෙ ඡන්දෙ ගැන, පාර්ලිමේන්තුව ගැන, ව්‍යවස්ථාව, ආයතන, සිවිල් නිළධාරියො, සිවිල් සමාජය ගැන ඇහුවනෙ. මම කියන්නෙ ඒ ඔක්කොම ඉවරයි. ඒවා මැදමුලනයකරණය බවට පත් වෙලා. ඒ ආයතන බිංදුවට බස්සලා තියෙන්නෙ. ඔබට මතක ඇති පේ‍්‍රමදාස මහත්තයාගේ කාලෙ ගම්උදාව කියල එකක් කරානෙ. අද ගිහින් බලන්න ඒ තැන්වල මොනවද තියෙන්නෙ කියල. විශාල මී හරක් බාන් ඒ ඇතුළෙ ඉන්නවා. ගස් වැවිලා ඒවා කිසි කෙනෙක් හොයලා බලලා සුද්ද කරලා දාන්නෙ නැහැ. ඉතින් මම කියන්න හදන්නෙ සමාජය මේ තාක්කල් පාලනය කරපු ආයතන සමූහයට අපි කියනවා polity කියල. ඒක තුළ අධිකරණය, පොලිසිය ආදී සංස්ථාපිතයන් තියෙනවා. ඒවා ඉවරයි. ඒ වටේ තැන් වල ගස් පැලවෙලා. ඒ වගෙ ඉන්නෙ හරක්. ඒවට ගියහම කට්ටිය අනිනවා. ශිෂ්ඨාචාරයම බිදවැටිලා තියෙන්නෙ. සංස්කෘතිය විතරක් නෙමේ අපිට බටහිරින් ලැබුණ මේ ශිෂ්ඨාචාරයත් බිංදුවට බැහැල තියෙන්නෙ. මම ඒක සංක්ෂිප්ත කරන්නම් මේ විදිහට. ඉංග්‍රීසි ආණ්ඩුව යනකොට අපිට පාර්ලිමේන්තුවක් දීලා ගියා. ඉන් අදහස් කරේ හැමෝම නිදහස් නොවූවත් යම් පිරිසක් නිදහස් ය යන්නයි. ජේ ආර් මේක 78 දී එක් අයෙක් ගෙ නිදහසට අඩු කළා. ඒ ජනාධිපතිගෙ නිදහස. අතන අඩුම ගානෙ නාමිකව 45ක ට නිදහස තිබුණා. මෙතැන එක්කෙනයි නිදහස්. දැන් අපි ජීවත්වන්නේ අන්න ඒ කේවල නිදහස් ක්‍රමයෙ. මේ රටේ නිදහස් කව්ද කියල ඇහුවොත්? රජා විතරයි. ඉතුරු සියලු දෙනා නීතියට යටත්, පාලනයට යටත්. අපි කැමති විදිහට වැඩ කරන්න බැහැ. අරයට ඕනෙ විදිහටයි වැඩ කරන්න ඕනෙ. අපි ගෝලීය දේශපාලනයත් එක්ක ගත්තහම අපි කරගෙන තියෙන්නෙ මොනවත් නෙමේ දෙමළ ජාතියට කෙළවන්න ගිහින් අශිෂ්ඨයො වෙලා. අද ලෝකෙ කොහෙ හරි ගිහින් කෙනෙක් ලංකාවෙ කිව්වහම ඒ රටේ කට්ටිය අහනව ඔය අර දෙමලු මරපු රටේ අය නේද කියල.

ඔබ කියනව නම් රටතූළ තියෙන්නේ මේ තත්ත්වය කියල ඔබ පෙරටුගාමී පක්ෂයේ නායකයා හැටියට මොනව ද යෝජනා කරන්නේ මෙය වෙනස් කිරීම උදෙසා ?

ඇත්ත වශවෙන්ම අපි යෝජනා කරන්නේ මතවාදී අරගලයක් කරන්නයි. දැනට මිනිස්සුන් තුළ රජයන නරුමවාදී අදහස් වගයක් තියෙන්නෙ. මේ වෙලාවෙ මිනිස්සුන්ගෙ රජයන අදහස නේද අපි මේ ජීවත්වන ක්‍රමයෙ වරදක් නැහැ මේ වරද තියෙන්නෙ දේශපාලකයන්ගෙ කියල. අපි මධ්‍යම පාන්තිකයන් ගෙන් ඇහුවොත් අවුලක් තියෙනවද කියලා ඔවුන් කියන්නෙ මේ ආර්ථික ක්‍රමයෙ වරදක් නැහැ, අපිට යමක් උපයා ගෙන ජීවත්වන්න පුලුවන්, නමුත් මේ දේශපාලකයො තමයි හොරකම් කරලා මේ සියල්ල නැති කරන්නෙ කියලා. ඒ අයට අනුව ජීවත් වීමේ දී දේශපාලනය කියන්නෙ අනවශ්‍ය දෙයක්. දේශපාලනය ඒ අයගේ පුද්ගලික ජීවිතයට කරදරයක්. සමාජය කියන්නෙ අනවශ්‍ය අඩවියක්. නිදහස් වෙළ`දපොල විතරක් තිබුණහම ඇති. මෙවැනි සමාජයක ප්‍රතිපත්ති කියන්නෙ පුද්ගලික ප්‍රතිපත්ති. මෙන්න මේ මානසිකත්වය වැරදියි. අන්න ඒ අරගලයයි අපි කරන්නෙ. හුදකලාව විමුක්තියක් නැහැයි කියලයි අපි කියන්නෙ.

ඔබ කියන ඔය මතවාදීමය අරගලය කොයිතරම් ප්‍රායෝගික ද ?

මේ මොහොතෙත් මා කරන්නෙ ඒ අරගලය. මේ කතා බහ මාධ්‍ය තුළ පලවෙනවා, මිනිස්සු මේක කියවනවා. හරි වැරදි කතා කරනවා. මම මතවාදී අරගලය කියන්නෙ ඔන්න ඕක. විප්ලවය කියන්නෙ රවට්ටන දෙයක් නෙමේ . ආදරය වගේ දෙයක්. රවට්ටන්න බැහැ. ආදරයයි විප්ලවයයි අතර සම්බන්ධයක් තියෙනව නම් ඔච්චරයි සම්බන්ධය.

ආදරයෙදි බොරුවට ආදරේ කරන්න බැහැනෙ. love නම් love. මේ කාලේ මිනිස්සු බයම දේ තමා මම ඔයාට ආදරෙයි කියල කියන්න. මිනිස්සු කැමතියි දුරස්ථභාවයකින් සම්බන්ධතා තියාගන්න. පරතරයක් තියාගන්න. මිනිස්සු කවුරුවත් ගැටෙන්න කැමති නැහැ. ඔන්න ඕවා වෙනස් කරන්න ඕනෙ. මම කරමින් ඉන්නෙ ඔන්න ඕක. අද films බලන්න. filmsවල Sex නැහැනෙ. ඒක නිකම්ම නෙමේ වෙන්නෙ.

ඉස්සර නව කතාවක Sex, Love නැත්තම් චිත්‍රපටය හදන කොට ඒවා දානවා. ගම්පෙරළිය සිනමාවට ගෙනාවහම ගුණදාස අමරසේකර බනිනවා මේක මේ ගම්පෙරළිය නෙමේ රොමෑන්ටික් කතාවක් කියල. ඇයි අද අනිත් පැත්තට යන්නෙ? අද රොමෑන්ටික් නවකතාවක රොමෑන්ටික් ගතිය නැති කරනවා ෆිල්ම් එකේදි. නිකම්ම නෙමේ මේවා වෙන්නෙ. මේ තමයි social unconces එක. අපි හැමෝගෙම අවිඥානය විසින් අපිට උගන්වනවා කිසි කෙනෙක් එක්ක සමීපව වැඩ කරන්න එපා, සමීපව ආශ්‍රය කරන්න එපා කියල. ඒ තේමාව තමයි කලාවටත් එන්නෙ. මේක ideology එකක්. අපේ ජීවිතයෙ essence එක අයින් කරන්න කියලනෙ මේ හැමවෙලේම කියන්නෙ. ඉස්සර ටෙලිවිෂන් වැඩසටහන් වලිින් සිගරට් බොනවා පෙන්වනවා. දැන් ඒක තහනම් කරලා. කව්රුවත් හොයාගෙන නැහැනෙ සිගරට් බීපුවහම මැරෙනවා කියල. දැන් ඔය වෛද්‍යවරු කියනවා නේද දුම්පානය නිසා හෘදය ආබාධ ඇති වෙනවා කියල. කොහෙද හොයාගෙන තියෙන්නෙ ? රිසර්ච් පේපර් එකක් තියෙනව නම් පෙන්නන්න කියල මම අභියෝග කරනවා, මෙන්න මේක නිසා මැරෙනවා කියල. මේව බොරු. ඒවා ideology. ගෝඨාභය රාජපක්ෂ කියන්නෙ කොළඹ ඔයගොල්ලන්ගෙ ආරක්ෂාවට කැමරා හයි කරලා තියෙන්නෙ කියල. ඒකම තමා මේ වෛද්‍යවරයා කරන්නෙත්. අපේ ජීවිතයට වඩා ඒ අය අපේ ශරීරයට කැමතියි. මිනිස්සු අතීතයේ ජීවත් වුනේ අපේ ශරීරය හින්දද ? අපේ ආත්මය, විඥානය නිසාද? ideology. එක විසින් විඥානය වැදගත් නැහැ ශරීරය තමයි වැදගත් කියල කියනවා.

[QUOTE="obama2, post: 12666073, member: 399563"] [b]රජා දන්නෙත් නැහැ - මම දන්නෙත් නැහැ - දීප්ති ක&[/b] [B] [SIZE=6][COLOR=Red]රජා දන්නෙත් නැහැ - මම දන්නෙත් නැහැ - දීප්ති කුමාර [/COLOR][/SIZE][/B] [IMG]http://www.srilankaxnews.com/sinhala/images/Deepthikumara1.jpg[/IMG][SIZE=5][COLOR=Red]පහත දැක්වෙන්නේ ශ්‍රී ලංකා පෙරටුගාමි පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න මහතා සමග 'ශ්‍රී ලංකා x නිව්ස්’ පැවැත් වූ සම්මුඛ සාකච්ඡවකි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=black][B]ඔබේ පක්ෂය පෙරටුගාමි පක්ෂය. ඔබේ පක්ෂයේ නම මේ වනවිට වෙනත් දේශපාලන කණ්ඩායමක් විසින් භාවිතයට ගෙන තිබෙනවා. මේ පිළිබද පක්ෂයේ නායකයා ලෙස ඔබේ ප්‍රකාශය කුමක් ද?[/B][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red]ප්රජාතන්ත්රවාදී සමාජයක ඕනෙ කෙනෙකුට ඕනෙ දෙයක් කරන්න නිදහස තියෙනව. ඒ ලේබල් එක මත ඕනෙ කෙනෙකුට ඕනෙ දෙයක් කරන්න පුලුවන්. අද වෙනකොට මේ කාරණය කව්රුවත් සදාචාරාත්මක ප්‍රශ්නයක් හැටියට සළකන්නෙත් නැහැ. මට අනුව මෙතැන තියෙන්නෙ තාක්ෂණික ගැටලුවක්. මාධ්‍ය භාවිතාවට ගැනීමේ දී කව්රුවත් මේ පක්ෂයේ සමාජවාදී කෑල්ල දාන්නෙ නැහැ. කෙටියෙන් දාන්නෙ පෙරටුගාමී පක්ෂය කියල. අන්න එතැනයි අසාධාරණය සිදුවන්නෙ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red]අපි දෙගොල්ලන්ගෙ ප්‍රතිපත්ති වෙනස්. උදාහරණයක් ලෙස ජාතික ගැටලුව සම්බන්ධයෙන් ගත්තොත් අපි අපේ ප්‍රතිපත්ති පැහැදිලිවම ප්‍රකාශ කරල තියෙනවා දෙමළ ජනතාවට බලය බෙදීමට පක්ෂයි කියල. ඒ වගේම උතුරේ සටන ත්‍රස්තවාදී සටනක් නෙමේ විමුක්ති අරගලයක් කියලත් අපි කියනවා. පෙරටුගාමී සමාජවාදී පක්ෂය එවැනි මතයක නැහැ. අන්න ඒ නිසා අපිට සිදුවන අසාධාරණය තමා අපි ඒ අය යැයි කියල සිතුවොත් අපිව වැටෙනවා ජාතිවාදී පැත්තට. ඒ වගේම මිනිස්සුන්ට එල්ල වන මර්දනයට එරෙහිව වැඩකළාම, තමන්ගේ ජාතික නිදහස වෙනුවෙන් සටන් කළාම ඒ අයට ත්‍රස්තවාදී ලේබල් එක ගහනවනෙ. ජෝර්ජ් බුෂ් තමා ඒක වැඩි පුරම කළේ. කුමාර් ගුනරත්නම්මුත් එහෙම කරනවා. ඒකට එකග නැති කට්ටියක් හැටියට අපිවත් ඒ ගොඩට වැටෙනවා. ඒක අපිට සිදුවෙන අසාධාරණයක්. අපි අපේ පක්ෂයේ මතවාදී අරගලය ඉදිරියට ගෙනියන විට අපේ විරුද්ධ කොටස ට අපිත් එක`ගයි කියල මිනිස්සු හිතනවා. එමගින් අප කියන අදහස් ව්‍යාකූල වෙනවා. මේ කියන දේ ඒ අයටත් වෙනවා ඇති යම් මට්ටමකට, මෙන්න මේ ඇති වන ව්යාකූලත්වයටයි මම විරුද්ධ.[IMG]http://www.srilankaxnews.com/sinhala/images/Deepthikumara3.jpg[/IMG][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red]සදාචාරාත්මක වශයෙන් අවුරුදු 2500ක කාලයක් තිස්සෙ පැවති ආගමකින් ශික්ෂණය වූ මිනිසුන් මිනීමරල ඒක විනාශකරල නට නට ඉන්න කාලෙක පක්ෂෙක නමක් අරගත්තා කියල කම්පාවෙන මිනිස්සු නැහැ කියල මම හොදටම දන්නවා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=black][B]ඔබ පක්ෂ නායකයෙක්, විකල්ප මත දරන්නෙක් සහ සමාජ විශ්ලේෂකයෙක් හැටියට අප රටේ ප්‍රධාන පක්ෂ තුළ ඇතිව තිබෙන මේ විභේදනය පිළිබද අදහස මොකක්ද ?[/B][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red]ඔබ කියන ඔය එ.ජා.පක්ෂය ,ශ්‍රීලංකා නිදහස් පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂ බෙදිලා ගිහින් තියෙනවා. මට හිතෙන්නෙ මේවා එසේ සිදුවූයේ ජාතිවාදී පදනමින්.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red]කරුණා LTTE එකෙන් කැඩෙන කොට ඒකෙ න්‍යායික කරුණක් නැහැ. පුද්ගලික ප්‍රශ්නයක් තියෙන්නෙ. විමල් වීරවංශ අනෙක් අයට වඩා න්‍යායික කරුණු පෙන්වූවත් එතැන ජාතිවාදය තිබුණා. එතකොට මට හිතෙන්නෙ මේ විශාල පක්ෂවල විභේදනයේ රැඩිකල් මූලය ජාතිවාදයයි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red]සියලු සිංහල ජනතාව එකට එකතු විය යුතුයි කියල තමා මේ පක්ෂ කැඩිලා ගිහින් තියෙන්නෙ. මහින්ද රාජපක්ෂගෙ ගොනුව ජාතිවාදී ගොනුවක්. ජාතිවාදයට එරෙහිව එකතු වෙන්න කිව්වා. ඒ නිසා බොහෝ අය දෑත ශක්තිමත් කරන්න ගියා. සමාජීය වූ උවමනාවකට ගියා නෙමෙයිනෙ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red]අපි බැලුවොත් කෙහෙළිය රඹුක්වැල්ල කවදාවත් කියන්නෙ නැහැනෙ මම බිස්නස් වැඩවලට ආණ්ඩුවට ගියෙ කියල. එයා කියන්නෙ අධිරාජ්‍යවාදයෙන් ගැලවෙන්න, ජාතිය කෙලින් හිටවන්න දෑත් ශක්තිමත් කරන්න ඕනෙ කියලයි. එතකොට මට හිතෙන්නෙ ඔබ ඇසූ මේ ඛණ්ඩනවල මූලය තමයි ජාතිවාදය කියල. තව සරලව කිව්වොත් මේ කිසිදු ඛණ්ඩනයක් අප ජීවත්වන මේ ධනවාදී සමාජයේ තිබෙන ප්රතිවිරෝධතා ජයගන්න කියල නෙමේ මේ අය ගිහින් තියෙන්නෙ. දැන් කව්රුවත් ආණ්ඩුවට ගියා ද සෞඛ්‍ය සේවය පුද්ගලීකරණය වෙනවට විරුද්ධව, අධ්‍යාපන ක්ෂෙත්රය පුද්ගලිකකරණය වෙලා දුප්පත් දරුවන්ට ඉගෙන ගන්න බැරිවෙනවා කියන කාරණයට විරුද්ධව. නෑනේ....[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red]අන්න ඒ නිසයි මම කියන්නෙ ධනවාදී සමාජයක ඇති ප්රතිවිරෝධතා ජය ගන්න මේ අය ආණ්ඩුවට යනවා නෙවෙයි. ඒ අය යන්නෙ සමාජයේ පැරණි සුසංවාදයක් රකින්න. ඒ අයට ඕනෙ ඓන්ද්‍රීය ප්‍රජාවක් හදන්න. ඒක ෆැසිස්ට් ෆැන්ටසියක්. ඒ කියන්නෙ පැරණි ගම වැනි අතීතවේදනාවක් නැති කර ගන්න බාහිරින් ත්‍රස්තවාදී සතුරෙක් ඕනේ. ආත්මීය ප්‍රශ්නෙකට උත්තර හොයන්නෙ බාහිර ලෝකයෙන්. ධනවාදී වෙළෙද පොළ ඉදිරියේදී තමන්ගේ සියලු සත්‍යන් සහ පරමාදර්ශ බිද වැටෙන කොට මේ අය හිතන්නෙ රැකගන්න තියෙන අන්තිම දේ තමයි ජාතිය සහ ශරීරය කියල. අන්න ඒ අතීත වේදනාවන් ආරක්ෂා කරන්න ගිය හම තමයි ඔය පක්ෂ කෑලි කෑලිවලට කැඩිලා ගිහින් තියෙන්නෙ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red]ඊට අමතරව තව කරුණක් තියෙනවා සමහරු අවස්ථාවාදියො. ගානක් හම්බකර ගන්න පක්ෂවලින් යනවා. ගොඩක් අය ඉන්නෙ ජාතිය වෙනුවෙන් යම් කිසි මතවාදයක් නැතිව. කරු ජයසූරිය හැර එජාපයෙන් සන්ධානෙට ගිය හුගක් අය ගියේ බිස්නස්වලට. ඒක කව්රුත් දන්නවා. ඒ අයත් දන්නවා ,අපිත් දන්නවා. [COLOR=black][B]අපේ මේ ආසියාතික රටවල් බොහොමයක් බටහිරට සාපේක්ෂව ජාතිවාදයට ආගම්වාදයත් එකතු කරගෙන තියෙනවා. සිංහල බෞද්ධ කියන කාරණය තමා වඩාත් ඉස්මතු වෙන්නෙ ?[/B][/COLOR][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red][IMG]http://www.srilankaxnews.com/sinhala/images/Deepthikumara2.jpg[/IMG]සම්ප්‍රදායික සම්භාව්‍ය දේශපාලනයට අනුව ගත්විටත් ජාතිවාදයට වඩා ආගම් වාදය කියන එක මූලිකයි. ප්‍රාථමිකයි. ජාතියක් වෙනුවෙන් අරගල කරන එක මොඩර්න් කියල තමයි කියන්නෙ. ආගම වෙනුවෙන් වැඩකරනවා කියල කියන්නේ බොහොම පූර්ව ප්‍රාථමික දෙයක්. මුස්ලිම් ආගම මත පදනම් වන හැම ව්‍යාපාරයක්ම යෝජනා කරන්නෙ මේ නූතන සමාජයට එරෙහිව මොහොමඞ්ගෙ පරමාදර්ශ වෙත නැවත යමු කියලයි. ආගම්වාදය ජාතිවාදයටත් වඩා ප්රතිගාමියි. ඒකෙන් ජාතිවාදයටත් වඩා අතීතයට යෑමක්නෙ සිදුවෙන්නෙ. ආගමට පස්සෙයි ප්රාග්ධනය සමග ජාතිය හැදෙන්නෙ. ආගම කරා යනව කියන්නෙ ගස් - ගල් ව`දින තැන ඉදල ඒක දේවවාදය වෙත යන එක.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red]ඒ වගේම අද වෙනකොට මිනිස්සු බොහෝ විට කැමතියි තමන්ගෙ ගෙදරම කාර්යාලය පවත්වාගෙන යන්න පුලුවන් නම්. ඒක ජීවිතේ life style එකක්. life එකම ආර්ට් වර්ක් එකක්. එතකොට මගේ life එකේ බොස් මමමයි. මමයි සමාජයයි කියල ඉරක් නැහැ. මේව දැන් වෙන් කරන්න බැහැ. දැන් කිසි කෙනෙකුට තහංචියක් නැහැ. හැමෝම Free. ඊඩිපස් වෙනුවට දැන් ඉන්නෙ නාසිස්ට්. පුරුද්ද වෙනුවට තියෙන්නෙ ඇබ්බැහිය.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red]මෙතැන තියෙනවා පැරණි පරමාදර්ශ බි`දවැටීම කියන කාරණය. මගේ බොස් මම වන තැනට දැන් ගොඩක් අය ඇවිත් තියෙනවා. මේ වෙනස්වීම්වලින් එකක් තමා මේ ආගම කියන එකත්.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red]විශාල ව්‍යූහාත්මක විපර්යාසයක් ධනවාදී සමාජ සම්බන්ධතා නිසා මිනිසුන්ට ඇති වෙලා තියෙනවා. ඒකට විකල්පයක් මාක්ස්වාදයට සහ පැරණි වමට දෙන්න බැරි නිසා අතීතය විසදුමක් කියල තමා හුගක් අය හිතන්නෙ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red]දක්ෂිණාංශික ව්‍යාපාර සමග මිනිසුන් ඇදිලා යන්නෙ ජාතියට, ආගමට සහ ස්ත්‍රී විරෝධයට. ස්ත්‍රි විරෝධයත් ඕක ඇතුළෙමයි ගොනුවෙලා තියෙන්නෙ. ජන අරගල කණ්ඩායම කියනවා මාත් ස්ත්‍රී විරෝධියෙක්ලූ. මම ගෑනු අයට බයයිලූ, ගෑනු එක්ක දේශපාලනේ කරන්න බයයිලූ. මට හිතෙන්නෙ වර්ගවාදය කියනකොට දෙමළ, සිංහළ විතරක් නෙමේ ස්ත්‍රිය පිළිබ`දවත් වර්ගවාදීව හිතන්න පුරුදු වෙලා කියලයි. දැන් ස්ත්‍රීන් පෙනී හිටින්නෙ ස්ත්‍රීන් වෙනුවෙන් නෙමෙයි පිරිමින් වෙනුවෙන්.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red]තාම ගෑනු අයට ලොකුවට වර්ගයක් හැටියට ශාරීරික හිංසා කරන්න පටන් අරන් නැහැ. නමුත් තව ටික කාලෙකින් ගෑනු අයව දෙමලු වගේ මරන්න ගන්නවා කියලයි මම හිතන්නෙ. මේ ටේරන්ඞ් එක එහෙම තමයි යන්නෙ. අල්කයිඩා කියන්නෙ ‘‘පදනම’’ කියන අදහස. ඒ කියන්නෙ ‘‘පදනම’’ වෙළදපොල නිසා විනාශ වෙනව කියල. ඔවුන්ට අනුව වෙළදපොළ නිසා කාන්තාව සමාජයට ගියා, ඒ නිසා පවුල කියන ‘‘පදනම’’ සම්පූර්ණයෙන්ම විනාශ වුණා. ස්ත්‍රිය වෙළදපොලේ ගණිකා වස්තුවක් වුණා. සමාජීය ජීවිතේ පදනම ඔවුන්ට අනුව පවුල. නැවත මේ පවුල නැමති ‘‘පදනම’’ හදනව නම් ස්ත්රියව නැවත පවුල තුළට ගේන්න ඕනෙ කියලයි ඒ අය කියන්නෙ. [COLOR=black][B]අපි "වම” ගැන කතා කරනවා. වර්තමාන ලෝකයට මේ වන විට වම නොහොත් සමාජවාදය න්‍යායාත්මක වශයෙන් කොයි තරම් දුරට වලංගු ද ?[/B][/COLOR] ඔබගේ ප්රශ්නය තූළ තියෙනවා තරමක අශුභවාදයක්. බලපෑම් කළ හැකි සහ රැුඩිකල් වමක් අපේ රටෙත් නැහැ ලෝක මට්ටමෙත් නැහැ. පසුගිය කාලෙ මැදපෙරදිග සිද්ධි හැරුණු විට. මට හිතෙන්නෙ වාමාංශික කියන වචනෙත් එක්ක මොකක්ද මේ වම කියල කිව්වහම පරණ අර්ථයේ වමක් තවදුරටත් වලංගුයි කියල මම හිත්නනෙ නැහැ. අපි මෙහෙම අරගෙන බලමු. පසුගිය දිනක ජන අරගල කණ්ඩායම ස්වයං විවේචනයක් කරලා පොතක් ලිව්වා. ඒ පොත ගැන සාකච්ඡුා කරන්න එන්න කිව්වා විවිධ පක්ෂවලට. අපේ පක්ෂයටත් ආරාධනා කරල තිබුණා. එතෙන්දි බාහුලා සිරිතුංගලා ඇතුලු පිරිසක් කතා කළා. ඒ අය කතා කළේ classical දේවල්. සාමාන්‍යයෙන් වමේ අය ජාතිවාදය පැත්තට යන්නෙ නැහැ. ඒක මේ අය විවේචනය කළා. කළින් ජන අරගල අය jvp එකේ ඉන්න කොට මේ අය ජාතිවාදියො වුණ එක තමයි මේ පරිහානියට හේතුව කියල කිව්වා. නමුත් අපි අහන්න ඕනෙ ප්‍රශ්නෙ තමයි ඇයි ලංකාවෙ වමේ යම් ස්ථරයක් ජාතිවාදයට ගියෙ කියල. මොකක් ද ඒකෙ ආත්මීය මූලයන් ? දෙවෙනි එක තමයි අපි කැමති වුනත් නැති වුනත් මේ වැරදි ප්‍රතිපත්තිය මත මේ අය අවුරුදු විස්සක් සමාජය සංවිධානය කරානෙ. මෙන්න මේ කාරණා දෙක කතා කරන්නෙ නැහැ. එහෙම කරන්න මේ jvp ගොල්ලන්ට පුලුවන් වුනේ කොහොමද ?. ඉතින් ඒක කතා නොකර classical උත්තර දීලා හරියන්නෙ නැහැ. මම හිතන්නෙ අලුතෙන් වමක් කවුරු හරි හදනව නම් ඒ වම පදනම් විය යුත්තේ පැරණි වමේ තිබුණ දේපළ යළි බෙදාදීම වැනි කාරණා තූළට තව දුරටත් මිනිස්සු ඒකරාශි කරන්න බැරි නිසා, මිනිසුන්ගේ විනෝදය කියන කාරණය මත තමා එය ගොඩනගන්න වෙන්නෙ. මොකද මිනිස්සුන්ට දේපළ සම්බන්ධයෙන් පෙර තිබූ මතය දැන් වෙනස් වෙලා තියෙනවා. දැන් මිනිස්සුන්ට දේපල ගැන ආත්මීය අදහසකුත් තියෙනවා. අනිත් මිනිස්සුන්ගෙ ආශාවන් විවේචනය කිරීමෙන් වැඩක් නැහැ. හැබැයි අපි කරන්නෙ මිනිස්සුන්ගේ විනෝදය විවේචනය කරන එක. බොහෝ අය මේකට අකමැතියි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=black][B]විවිධ පක්ෂ වළින් කැඩිලා අලූත් වමක් යනුවෙන් ගොඩ නැගෙන මේ දේශපාලන න්‍යායන්ට, පක්ෂ වලට ජනතාව තවදුරටත් කැමතිද? මේවා පවත්වා ගෙන යන්නෙ කොහොමද?[/B][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red]ඔබ අහන්නෙ අලූත් තත්ත්වයක් ගැන. දේශපාලන පක්ෂයක් පවතින්න ඕනෙ ජනතාවගෙ අරමුදල්වලින් නෙ. මහජනතාවගෙ මුට්ට කාසි හරි, වෘත්තිය සමිති වලිින් නම් එකතු කරපු කාසි හරි නෙ. නමුත් දැන් ඒව මහජනතාව මත නෙමේ පදනම් වන්නෙ. ඒ පක්ෂෙම සාමාජික සාමාජිකාවන්ගෙ හැකියාව මත සහ ආර්ථික හෝ එසේ නැති නම් ඒ පක්ෂ විසින් කරණු ලබන විවිධ ව්‍යාපාර තුළින් හෝ පක්ෂ මැදිහත් වී කරන ව්‍යාපාරික කටයුතු වලින් තමන් ලබන ආදායමෙන්. එතකොට ඒක ලොකු වෙනසක්. මිනිස්සුන්ට වග කියන්න ඕනෙ නැහැනෙ එතකොට. ඉස්සර වග කියන්න ඕනෙ. ඔන්න ඕක තමයි අලුත් ඛණ්ඩනය. දැන් උදාහරණයකට ගත්තොත් මම ජනතාවට කෙලින්ම වග කියන්න ඕනෙ නැහැ. ජනතාව අපිට මුදල් දෙන්නෙ නැහැ. කිසි කෙනෙක් අහන්නෙ නැහැනෙ පක්ෂයක් යැපෙන්නෙ කොහොමද කියල. ඒ අය යැපෙන්නෙ වාණිජ ව්‍යාපාර වලින්. එතකොටම ව්‍යුහාත්මක ඛණ්ඩනයක් ඇතිවනවා නේද? සමාජය දැන් පදනමක් හැටියට වෙනස්. කළින් මහජනයට වග කියන්න ඕනෙ, දැන් වග කියන්න ඕනෙ නැහැ. ඒ වගේම මහජනයා එවැන්නක් අපේක්ෂා කරන්නෙත් නැහැ. මහජනයාව මෙහෙය වන්නෙ පක්ෂය. පක්ෂයේ මතයට ඔවුන් යනවා හැරෙන්න මහජනයා කියන එක කව්ද ගනන් ගන්නෙ ? එතකොට ඔන්න අලුත් සංකල්පයක් එනවා. ඔබ කිව්වා වගේ මහජනයා කියන සංකල්පයම ප්‍රශ්නයක් වෙනවා? අද මහජනයා කියන වචනෙ පාවිච්චි කරන්නෙ ම තක්කඩි කියලයි මම කියන්නෙ. මහජනයා කියන වචනය පාවිච්චි කරන්නෙ නියුට්‍රල් වචනයක් හැටියටනෙ. මේ වෙලාවෙ වැඩිපුරම මහජනයා ගැන කතා කරන්නෙ මහින්ද චින්තනය. මොකද මහජනයගෙ ආශාවන් ඒ අය දන්නවලූ. මහජනතාවගෙ ආශාව රට ආරක්ෂා කිරීම, ඒ නිසා රාජපක්ෂලගේ ආශාව රට ආරක්ෂා කිරීම. මහජනතාවගෙ ආශාවල් තෘප්තිමත් වීම ඒ අය දන්නවලූ. ඉතින් මහජනයට කතා කරන්න දෙයක් නැහැ. මහජනතාව කන ඒවා දන්නවා, බොන ඒවා දන්නවා, මහජනයගෙ අනාගතය දන්නවා, මහජනයට ඕනෙ පාරවල් හදන්න කියල දන්නවා. ඉතින් ඒවා හදාගෙන හදාගෙන යනවා. ඔන්න ඕකෙන් කැඩෙන්න ඕනෙ කියලයි මම කියන්නෙ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=black][B]ජනතාවට ඇහුම් කන් දෙන්නෙ නැත්නම් ඡන්දයක පදනම මොකක්ද ? වටිනාකම මොකක්ද?[/B][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red]ඡන්දය කියන්නෙම එකක් ජනතාවට කප්පම් දෙනවා, දෙවෙනි එක කොල්ල කනවා. කප්පම් දෙනවා කියන්නෙ ඒ කාලෙට රස්සා දෙනවා කියනවා. ඒ පළාත්වල පාරවල් වලට තාර දාලා දෙනවා, අඩු පාඩු හදලා දෙනවා, ලණු ටිකක් දෙනවා. ඇල්ටො කාර් ගන්න බැරි අයට ඇල්ටො කාර් දෙන්නම් කියනවා. ඔය වගේ දේවල් කිව්වහම මිනිස්සු රැවටෙනවනෙ. රැකියා අහිමි උපාධිධාරීන් 15,000 ට රැකියා දෙනවා. ඒ අයගෙ පවුල්වල ප්‍රමාණයත්SBල වගේ අය ගනන් හදනවා. කප්පම් දෙන්න ඕනෙ කාට ද ? බලෙන් හෝ ගහල ගන්න ඕනෙ කාගෙන් ද කියල list හදනවා. ගන්න[IMG]http://www.srilankaxnews.com/sinhala/images/Deepthikumara4.jpg[/IMG] බැරි දෙමළ ජන්ද වගේ ඒවා ගහල ගන්නවා, මංකොල්ල කනවා. ඔබ කියන ඔය ප්රජාතන්ත්රවාදය, ජනතාවගෙ කැමැත්ත වගේ දේවල් මේ නූතන ධනවාදය තුළ ගල් යුගයෙ දේවල් බවට පත්වෙලා තියෙනවා. [COLOR=black][B]ලෝක දේශපාලනයට සාපේක්ෂව අද අප ඉන්නෙ කොතනද ?[/B][/COLOR][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red]ගෝලීය දේශපාලනයත් සමග ගත් විට අපි හරියටම ඉන්නෙ වර්ගය උසස්ය කියන දේශපාලනය තුළ. ඒ කියන්නෙ වර්ගවාදය තුළ.Ethnic politics කියන තැන. අපේ රටේ ජාතික දේශපාලනයක්වත් නැහැ කියලයි මම කියන්නෙ. පොදුවෙ හැමෝම ගැන හිතන දේශපාලනය දැන් ඉවරයි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red]දැන් අපේ රටේ ජාතික රූපවාහිනියෙ ප්රවෘත්ති වල යනවා සාමකාමී ජනතාව කියල කැටගරියක්. මහින්ද අබේසුන්දරත් එයාගෙ වැඩසටහන්වල කියනවා සාමකාමී ජනයා කියල. කොහෙද ඉන්නෙ සාමකාමී ජනතාවක් ? මට හම්බවෙලා තියෙන්නෙ ජැක් ගහන, කසිප්පු ගහන, පාරෙ යනකොට රණ්ඩු කරන ජනතාව. කොහෙද ඉන්නෙ ඔය කියන සාමකාමී ජනතාව ? ඔබ ඇහුවනෙ ඡන්දෙ ගැන, පාර්ලිමේන්තුව ගැන, ව්‍යවස්ථාව, ආයතන, සිවිල් නිළධාරියො, සිවිල් සමාජය ගැන ඇහුවනෙ. මම කියන්නෙ ඒ ඔක්කොම ඉවරයි. ඒවා මැදමුලනයකරණය බවට පත් වෙලා. ඒ ආයතන බිංදුවට බස්සලා තියෙන්නෙ. ඔබට මතක ඇති පේ‍්‍රමදාස මහත්තයාගේ කාලෙ ගම්උදාව කියල එකක් කරානෙ. අද ගිහින් බලන්න ඒ තැන්වල මොනවද තියෙන්නෙ කියල. විශාල මී හරක් බාන් ඒ ඇතුළෙ ඉන්නවා. ගස් වැවිලා ඒවා කිසි කෙනෙක් හොයලා බලලා සුද්ද කරලා දාන්නෙ නැහැ. ඉතින් මම කියන්න හදන්නෙ සමාජය මේ තාක්කල් පාලනය කරපු ආයතන සමූහයට අපි කියනවා polity කියල. ඒක තුළ අධිකරණය, පොලිසිය ආදී සංස්ථාපිතයන් තියෙනවා. ඒවා ඉවරයි. ඒ වටේ තැන් වල ගස් පැලවෙලා. ඒ වගෙ ඉන්නෙ හරක්. ඒවට ගියහම කට්ටිය අනිනවා. ශිෂ්ඨාචාරයම බිදවැටිලා තියෙන්නෙ. සංස්කෘතිය විතරක් නෙමේ අපිට බටහිරින් ලැබුණ මේ ශිෂ්ඨාචාරයත් බිංදුවට බැහැල තියෙන්නෙ. මම ඒක සංක්ෂිප්ත කරන්නම් මේ විදිහට. ඉංග්‍රීසි ආණ්ඩුව යනකොට අපිට පාර්ලිමේන්තුවක් දීලා ගියා. ඉන් අදහස් කරේ හැමෝම නිදහස් නොවූවත් යම් පිරිසක් නිදහස් ය යන්නයි. ජේ ආර් මේක 78 දී එක් අයෙක් ගෙ නිදහසට අඩු කළා. ඒ ජනාධිපතිගෙ නිදහස. අතන අඩුම ගානෙ නාමිකව 45ක ට නිදහස තිබුණා. මෙතැන එක්කෙනයි නිදහස්. දැන් අපි ජීවත්වන්නේ අන්න ඒ කේවල නිදහස් ක්‍රමයෙ. මේ රටේ නිදහස් කව්ද කියල ඇහුවොත්? රජා විතරයි. ඉතුරු සියලු දෙනා නීතියට යටත්, පාලනයට යටත්. අපි කැමති විදිහට වැඩ කරන්න බැහැ. අරයට ඕනෙ විදිහටයි වැඩ කරන්න ඕනෙ. අපි ගෝලීය දේශපාලනයත් එක්ක ගත්තහම අපි කරගෙන තියෙන්නෙ මොනවත් නෙමේ දෙමළ ජාතියට කෙළවන්න ගිහින් අශිෂ්ඨයො වෙලා. අද ලෝකෙ කොහෙ හරි ගිහින් කෙනෙක් ලංකාවෙ කිව්වහම ඒ රටේ කට්ටිය අහනව ඔය අර දෙමලු මරපු රටේ අය නේද කියල.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red][COLOR=black][B]ඔබ කියනව නම් රටතූළ තියෙන්නේ මේ තත්ත්වය කියල ඔබ පෙරටුගාමී පක්ෂයේ නායකයා හැටියට මොනව ද යෝජනා කරන්නේ මෙය වෙනස් කිරීම උදෙසා ?[/B][/COLOR] ඇත්ත වශවෙන්ම අපි යෝජනා කරන්නේ මතවාදී අරගලයක් කරන්නයි. දැනට මිනිස්සුන් තුළ රජයන නරුමවාදී අදහස් වගයක් තියෙන්නෙ. මේ වෙලාවෙ මිනිස්සුන්ගෙ රජයන අදහස නේද අපි මේ ජීවත්වන ක්‍රමයෙ වරදක් නැහැ මේ වරද තියෙන්නෙ දේශපාලකයන්ගෙ කියල. අපි මධ්‍යම පාන්තිකයන් ගෙන් ඇහුවොත් අවුලක් තියෙනවද කියලා ඔවුන් කියන්නෙ මේ ආර්ථික ක්‍රමයෙ වරදක් නැහැ, අපිට යමක් උපයා ගෙන ජීවත්වන්න පුලුවන්, නමුත් මේ දේශපාලකයො තමයි හොරකම් කරලා මේ සියල්ල නැති කරන්නෙ කියලා. ඒ අයට අනුව ජීවත් වීමේ දී දේශපාලනය කියන්නෙ අනවශ්‍ය දෙයක්. දේශපාලනය ඒ අයගේ පුද්ගලික ජීවිතයට කරදරයක්. සමාජය කියන්නෙ අනවශ්‍ය අඩවියක්. නිදහස් වෙළ`දපොල විතරක් තිබුණහම ඇති. මෙවැනි සමාජයක ප්‍රතිපත්ති කියන්නෙ පුද්ගලික ප්‍රතිපත්ති. මෙන්න මේ මානසිකත්වය වැරදියි. අන්න ඒ අරගලයයි අපි කරන්නෙ. හුදකලාව විමුක්තියක් නැහැයි කියලයි අපි කියන්නෙ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=black][B]ඔබ කියන ඔය මතවාදීමය අරගලය කොයිතරම් ප්‍රායෝගික ද ?[/B][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red]මේ මොහොතෙත් මා කරන්නෙ ඒ අරගලය. මේ කතා බහ මාධ්‍ය තුළ පලවෙනවා, මිනිස්සු මේක කියවනවා. හරි වැරදි කතා කරනවා. මම මතවාදී අරගලය කියන්නෙ ඔන්න ඕක. විප්ලවය කියන්නෙ රවට්ටන දෙයක් නෙමේ . ආදරය වගේ දෙයක්. රවට්ටන්න බැහැ. ආදරයයි විප්ලවයයි අතර සම්බන්ධයක් තියෙනව නම් ඔච්චරයි සම්බන්ධය.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red]ආදරයෙදි බොරුවට ආදරේ කරන්න බැහැනෙ. love නම් love. මේ කාලේ මිනිස්සු බයම දේ තමා මම ඔයාට ආදරෙයි කියල කියන්න. මිනිස්සු කැමතියි දුරස්ථභාවයකින් සම්බන්ධතා තියාගන්න. පරතරයක් තියාගන්න. මිනිස්සු කවුරුවත් ගැටෙන්න කැමති නැහැ. ඔන්න ඕවා වෙනස් කරන්න ඕනෙ. මම කරමින් ඉන්නෙ ඔන්න ඕක. අද films බලන්න. filmsවල Sex නැහැනෙ. ඒක නිකම්ම නෙමේ වෙන්නෙ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red]ඉස්සර නව කතාවක Sex, Love නැත්තම් චිත්‍රපටය හදන කොට ඒවා දානවා. ගම්පෙරළිය සිනමාවට ගෙනාවහම ගුණදාස අමරසේකර බනිනවා මේක මේ ගම්පෙරළිය නෙමේ රොමෑන්ටික් කතාවක් කියල. ඇයි අද අනිත් පැත්තට යන්නෙ? අද රොමෑන්ටික් නවකතාවක රොමෑන්ටික් ගතිය නැති කරනවා ෆිල්ම් එකේදි. නිකම්ම නෙමේ මේවා වෙන්නෙ. මේ තමයි social unconces එක. අපි හැමෝගෙම අවිඥානය විසින් අපිට උගන්වනවා කිසි කෙනෙක් එක්ක සමීපව වැඩ කරන්න එපා, සමීපව ආශ්‍රය කරන්න එපා කියල. ඒ තේමාව තමයි කලාවටත් එන්නෙ. මේක ideology එකක්. අපේ ජීවිතයෙ essence එක අයින් කරන්න කියලනෙ මේ හැමවෙලේම කියන්නෙ. ඉස්සර ටෙලිවිෂන් වැඩසටහන් වලිින් සිගරට් බොනවා පෙන්වනවා. දැන් ඒක තහනම් කරලා. කව්රුවත් හොයාගෙන නැහැනෙ සිගරට් බීපුවහම මැරෙනවා කියල. දැන් ඔය වෛද්‍යවරු කියනවා නේද දුම්පානය නිසා හෘදය ආබාධ ඇති වෙනවා කියල. කොහෙද හොයාගෙන තියෙන්නෙ ? රිසර්ච් පේපර් එකක් තියෙනව නම් පෙන්නන්න කියල මම අභියෝග කරනවා, මෙන්න මේක නිසා මැරෙනවා කියල. මේව බොරු. ඒවා ideology. ගෝඨාභය රාජපක්ෂ කියන්නෙ කොළඹ ඔයගොල්ලන්ගෙ ආරක්ෂාවට කැමරා හයි කරලා තියෙන්නෙ කියල. ඒකම තමා මේ වෛද්‍යවරයා කරන්නෙත්. අපේ ජීවිතයට වඩා ඒ අය අපේ ශරීරයට කැමතියි. මිනිස්සු අතීතයේ ජීවත් වුනේ අපේ ශරීරය හින්දද ? අපේ ආත්මය, විඥානය නිසාද? ideology. එක විසින් විඥානය වැදගත් නැහැ ශරීරය තමයි වැදගත් කියල කියනවා.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom