Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රජා දන්නෙත් නැහැ - මම දන්නෙත් නැහැ - දීප්ති ක&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

13වෙනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබද මේ රටේ ජනතාව දැනුවත් ඇති කියල ඔබ හිතනවද ? සහ ඔබේ පක්ෂයේ මතය මොකක්ද?

ඔබ හිතන්න, ඔබ ඔය ප්රශ්නය ඇහුවෙ ඕස්ටේ්රලියාවෙ ඉන්න කුමාර ගුණරත්නම්ගෙන් කියල. එයා උත්තර දෙන්නෙ නැහැ. නමුත් එයාගෙන් ඇහුවොත් ශරීරයේ වැඩියෙන්ම වැඩි ද්‍රව්‍ය මොකක් ද කියලා එයා ජලය කියල බය නැතුව කියනවා.

ඇයි මේ ප්‍රශ්නෙදි පස්ස ගහන්නෙ? මේගොල්ල කවුරු හරි අනුමාන කරන කෙනෙක් වෙනුවෙන් නේද මෙහෙම හිතන්නෙ. කව්දෝ අත්භුත කෙනෙක් ඉන්නවා ඒ හින්දා 13 දෙන්න අකමැතියි කියනවා. අපේ පක්ෂය ඉවර වෙයි 13 දුන්නොත් කියනවා. රාජපක්ෂ කියන්නෙත් එහෙමමයි. කව්ද ඒ ? මේක සම්පූර්ණ පාරභෞතිකයක්. මේක ලෝකෙ කොහෙවත් නැති ආත්මයක් වෙනුවෙන්, subject එකක් වෙනුවෙන් කරන දෙයක්. දැන් මෙන්න කුමාර් ගුණරත්නම් මෙහෙම කියනවා ර්ණසහෝදරී, අපි මේ ප්රශ්නය සාකච්ජා කරමින් යනවා. දැනටමත් අපේ සෙන්ට්‍රල් කොමිටි එක හත් පාරක් රැස්වෙලා තියෙනවා. අපි ඉදිරියේ දි අපේ polity bureau එක අගෝස්තුවල හම්බවෙනවා. එතකොට අපේ මතය කියන්නම් කියල’’ කියයි. ඔබ අගෝස්තුවල ගියහම මොකද වෙන්නෙ, අපි මේ සම්බන්ධව ඊයෙත් කතා කළා. නමුත් අපි මතවාදීමය වශයෙන් විශාල ගැටලුවක ඉන්නවා, දෙසැම්බර් මාසෙ එන්න කියලා. ඔහොම නෙමෙයි ද ජාතික ගැටලුව අතීතයේ විසදන්න ඇත්තෙ? කව්රුවත් දන්නෙ නැති මිථ්‍යාවක් වෙනුවෙන් නේද මේක රග දක්වන්නෙ? මේ 13 නොදී ඉන්නෙ කව්දො කෙනෙක් නිසා. මම ඕකට හො`ද විහි`ථ කතාවක් කියන්නම්.

නීල්ස් බෝර් කියල භෞතික විද්‍යාඥයෙක් හිටිය. ඔහුගෙ ගෙදර ඉදිරිපස එල්ලලා තිබුණා අශ්ව ලාඩමක්. දවසක් එයාගෙ යාලුවෙක් ඇවිල්ල අහනව ලෝකෙම ප්‍රසිද්ධ භෞතික විද්‍යාඥයාගෙ ගෙදර අශ්ව ලාඩමක් එල්ලල තියෙන්නෙ මොකද කියල. එතකොට එයා කියනවා මම ඕවා විශ්වාස කරන්නෙ නැහැ. නමුත් එල්ලපු කෙනා කිව්ව මම ඕක විශ්වාස කරත් නොකරත් ඕකෙන් වෙන වැඬේ වෙනවා කියල. කුමාර් ගුණරත්නම් විශ්වාස කරන්නෙ නැහැ 13 දුන්නොත් මොනවත් වෙයි කියල.

මම තව උදාහරණයක් කියන්නම්. මානසික රෝහලක මානසික රෝගියෙක් ට වෛද්‍යවරයා කියනවා දැන් ඔබට හොදයි ඔබ යන්න කියලා. මේ රෝගියගේ මානසික රෝගය තමයි මෙයා බඩ ඉරිගු කරලක්ය කියල හිතන එක. රෝගියා යන්න ගිහින් ආපහු වෛද්‍යවරයට ඇවිත් කියනවා ඩොක්ටර් මම නම් දන්නවා මම බඩ ඉරිගු කරලක් නෙමේ කියල, ඒත් ඒක අර පාරෙ ඉන්න කුකුළා දන්නව ද දන්නෙ නැහැ කියල.

ඒ වගේ මේ කුමාර් ගුණරත්නම් ඇතුලුව මහින්ද රාජපක්ෂ ද ඇතුලුව සියලුම ජාතිවාදී කොටස් අහමින් ඉන්න ප්‍රශ්නෙ තමයි මම නම් දන්නවා ඔබ එහෙම නෙමෙයි කියල, ඒත් ඒක කුකුළ දන්නව ද දන්නෙ නෑ කියල. මම කියනවා කුකුළ කියන්නෙ අපේ නිර්මාණයක් විතරයි. ඇත්තටම කුකුළෙක් නෑ. ඒ හින්ද කුකුළ අපිව කන්නෙ නෑ. අපි පෙරටුගාමි පක්ෂය විදියට ඔය කුකුළො විශ්වාස කරන්නෙ නැහැ, 13 දෙන්න ඕනෙ වෙලාවක අපි කැමතියි.

ජනතාව දැනුවත්ද ?

ජනතාව දැනුවත් නැහැ. ඒ අය ජීවත් වෙන්නෙ කුකුළ එක්කනෙ. ජාතික රූපවාහිනිය හරි රජයේ මාධ්‍ය හෝ පෞද්ගලික මාධ්‍ය මේ කාරණා ගැන මාත් එක්ක කතා කරන්න එනවද? මහින්ද අබේසුන්දර එනවද මාව ඉන්ටර්වීව් කරන්න? ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් එනවද මාව ඉන්ටර්වීව් කරන්න? දිවයින පත්තරෙන් ගාමිණි සුමනසේකර එනවද මාව ඉන්ටර්වීව් කරන්න? ලංකාදීපෙ සිරි රණසිංහ එනවද මාව ඉන්ටර්වීව් කරන්න? ඒ වගේම මම කියල කෙනෙක් ඉන්නව කියල ඒ අය දන්නෙ නැද්ද? ඒ අය බබාලද? නෑ, ඒ අය දන්නවා. ආවොත් හරි උත්තරේ හම්බවෙනවා කියලත් දන්නවා. නමුත් ජීවත්වෙන්න ඕනෙ මායාවෙ, ඇත්තෙ නෙමේ.

රාජපක්ෂ රෙජීමයේ බලය තහවුරු කරගන්න මේ වන විට ජිනීවා යෝජනා මහා ගෝනිබිල්ලෙක් බවට මවා පෙන්වා තිබෙනවා, විදේශ කුමන්ත්‍රණයක් ආදී වශයෙන්. මේක මේ රටේ ජනතාවගේ ජාති ආලය කුලුගන්වා මේ බලය තවදුරටත් බේරා ගැනීම උදෙසා කරන රාජපක්ෂ රෙපීමයේ උපක්‍රම පිළබද පෙරටුගාමී පක්ෂය දරණ අදහස කුමක්ද?

මේ රටේ මිනිස්සු බුද්ධිමත් කියල මම කියන්නෙ නැහැ. හැබැයි කුමාර් ගුනරත්නම් එහෙම කියනවා. මම කියන්නෙ මිනිස්සු තාර්කිකයි කියල විතරයි.

නමුත් මේ රටේ උගත්ය කියන සම්මත මිණුම් දඩුවල ඉන්න උගත් අය මේ අදහසේම සිටින බවක් පේනවා.

චම්පික රණවක වගෙ විශ්ව විද්‍යාල උගතෙක් ජාතිවාදියෙක් වුනේ කොහොම ද කියල වගේනෙ මේ අහන්නෙ? අපි පරණ කාලෙ හිතුවෙ නූගත් මිනිස්සු තමා ජාතිවාදියො කියල. ගුණදාස අමරසේකරල, නලින් සිල්වලා . පාඨලීලා වගේ අය දිහා බලපුවහම පේනවා ඉගෙන ගත්ත නැති මිනිස්සු නෙමේ ජාතිවාදියො වෙන්නෙ කියල.

ජිනීවා ප්රශ්නය සම්බන්ධයෙන් මගේ අදහස මේ වගේ, මම කිව්වනේ අපේ රටේ මිනිස්සු බුද්ධිමත් නැහැ තාර්කකියි කියල. මේ මිනිස්සු දන්නවා අඩුවට රෙදි ගන්න යන්න තියෙන්නෙ කොහෙටද වගේ දේවල්, අවශ්‍ය බඩු ගන්න යන තැන් ගැනත් දන්නවා. මේ හැම දේම දන්නවානෙ.

මම අපේ රටේ මිනිස්සුන්ට යෝජනා කරනවා මේ තර්ක බුද්ධිය තව ටිකක් ඉස්සරහට ගිහිල්ල පාවිච්චි කරන්න කියල. ජිනීවා කාරණය ඇතූළෙ ගේන දෙයක් තමා ඒක අමෙරිකන් අධිරාජ්‍යවාදය කියල කියන එක. එතකොට මිනිස්සුන්ට අමතක වෙනවා චීන අධිරාජ්‍යවාදයක් ප්‍රබල විදිහට ගොඩනැගිල තියෙනවා කියල. මේ ගැන කතා කරන්නෙත් නැහැ. මොකද අපි ඉංග්‍රීසි භාෂාව කතා කරනවා මිසක් චීන භාෂාව කතා කරන්නෙ නැහැ නෙ. අපි අමෙරිකානු අධිරාජ්‍යවාදය ගැන කතා කරන කොට අපේ තර්ක බුද්ධියෙන් හිතල බලන්න අමෙරිකාවට අපව යටත් කරගන්න ඕනෙ නම් විනාඩි 10යයි යන්නෙ. ඇයි ඇමෙරිකාව මේ අපේ රටේ ඉන්න අයගෙන් බැනුම් අහ අහ ඉන්නෙ එහෙම පුලුවන් කමක් තියාගෙන. හැම සිංහලයම දන්නවා අමෙරිකාව ඇවිත් අපව යටත් කරගන්නෙ නැහැ කියල. හැබැයි අර දෙමළ ප්‍රශ්නෙන් ගැලවෙන්න බොරු යකෙක් මවන එක හොදයි කියල හිතනවා. ඒකට කියන්නෙ නරුමවාදය කියල. දැන් ඔය දඹුල්ලෙ මුස්ලිම් ප්‍රශ්නෙකුත් ගෙනාවෙ අන්න ඒකටයි. මොකද මේ ජිනිවා වැඬේ නොවැම්බර් වෙන කොට අනිවාර්යවෙන් ක්‍රියාත්මක කරන්න වෙන නිසා හෙළ උරුමේ චම්පික රජාට උපදෙස් දීලා ඇති දඹුල්ලෙ මේ වගේ වැඩක් කරන්න කියල. ලංකාවෙ මිනිස්සු මුස්ලිම් අයව හදුන්වන්නෙ තම්බි කියල. ඉතින් නිකම්ම දෙනවට වඩා හිතනවා ඇතිනෙ තම්බින්ගෙ තට්ට ටිකත් පළලම දුන්න නම් හොදයි කියල. කොහොම වුනත් නොවැම්බර්වලට පෙර බලය බෙදීමේ රෝඞ් මැප් එක අපි දෙන්න ඕනෙ. ඒක නොකරොත් මොකද වෙන්නෙ කියල කෙනෙක් ඇහුවොත් මම දන්නෙ නැහැ. මම එක දෙයක් දන්නවා. අනිත් අය දන්නෙත් නැහැ. රජා දන්නෙත් නැහැ. මම දන්නෙත් නැහැ. දන්න කෙනෙක් පුලුවන් නම් කියන්න.

නමුත් අපිට පූර්වාදර්ශ ගන්න පුලුවන් ලෝකයේ අනෙත් රටවල් තුළ මේ වගේ ආයතන දුන් මෙවැනි තීන්දු නොසලකා සිටිය විට දි ඇතිවූ දේවල් මොනවාද? කියල. චාල්ස් ටේලර්ට මොකද වුනේ කියල අපි දන්නවා. හැබැයි ලංකාවෙ මොකද වෙන්නෙ කියල අපි දන්නෙ නැහැ. තව ටික කාලෙකින් බීජේපී එක මාරුවෙලා, රජාගෙ ඥාතියො ඉන්දියාවෙ බලයෙන් පහවුණහම මොකද වෙන්නෙ? අපි දන්නෙ නැහැ.

මම ඔබෙන් මෙහෙම ඇහුවොත්, මේ රටේ මේ මොහොත වන විට පවතින සුදුවෑන්, පැහැරගැනීම්, ආගම් අතර අරගල, දෙමළ ජනතාව ට සිදුවන අසාධාරණය, දෙමළ ස්ත්‍රීන් හමුදාවෙ අයගෙන් ලිංගික අතවරවළට පත්වීම්, හාමුදුරුවරු චන්ඩි වගේ හැසිරීම්, නිධන් හොරකම් කිරීම්, මංකොල්ල කෑම්, ඒ වගේම පාන් මිළ ඉහළ යනවා, ගෑස් වැඩි වෙනවා, බස් ගාස්තු වැඩිවෙනවා, කිරි පිටි මිළ ඉහළ යනවා. නමුත් මිනිස්සු තාම ඔහේ නිහඩව ඉන්නවා. යුද්දෙ ගැන තාම උදම් අනනවා. ෆොන්සේකා තාම හිරේ ඉන්නවා. මේ සමස්ථ රූපාවළිය දිහා බැලූවහම ඔබේ text එක, එහෙමත් නැත්නම් වියමන මොකක්ද?

අපි ඉපදිලා වැඩෙන කොට අපි හිතුවෙ හොද දිනනවා, නරක පරදිනවා කියල. ඒ අනුව විය යුත්තෙ positive දේ ඉස්සරහට යනවා negative දේ පස්සට යනවා කියන කාරණය. නමුත් අපි මේ දැන් ජීවත්වෙන යුගයේ මනුෂ්‍යා තුළ තියෙන්නෙ යක්ෂාවේශය. එහෙමත් නැත්නම් අපිට කියන්න පුලුවන් මිනිස්සුන්ගෙ ජීවිතවලට රාත්‍රියක් තියෙනවා. නමුත් මේ කාලෙ රාත්‍රිය දිනලා තියෙන්නෙ - දහවල පැරදිලා. මේ මනුෂ්‍ය ජීවිතයේ රාත්‍රිය යි. දහවල තියෙනවා. නමුත් මම දන්නෙ නැහැ කවදා දහවල එයි ද කියලා. දෙන්න පුලුවන් දාර්ශනික කියමන තමයි මහින්ද චින්තනයෙ ඇතුළෙ මිනිස්සු ඔක්කොම කලු පාටයි.

සාරා සමරසේකර

[QUOTE="obama2, post: 12666087, member: 399563"] [SIZE=5][COLOR=Red][B]13වෙනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබද මේ රටේ ජනතාව දැනුවත් ඇති කියල ඔබ හිතනවද ? සහ ඔබේ පක්ෂයේ මතය මොකක්ද?[/B][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red]ඔබ හිතන්න, ඔබ ඔය ප්රශ්නය ඇහුවෙ ඕස්ටේ්රලියාවෙ ඉන්න කුමාර ගුණරත්නම්ගෙන් කියල. එයා උත්තර දෙන්නෙ නැහැ. නමුත් එයාගෙන් ඇහුවොත් ශරීරයේ වැඩියෙන්ම වැඩි ද්‍රව්‍ය මොකක් ද කියලා එයා ජලය කියල බය නැතුව කියනවා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red]ඇයි මේ ප්‍රශ්නෙදි පස්ස ගහන්නෙ? මේගොල්ල කවුරු හරි අනුමාන කරන කෙනෙක් වෙනුවෙන් නේද මෙහෙම හිතන්නෙ. කව්දෝ අත්භුත කෙනෙක් ඉන්නවා ඒ හින්දා 13 දෙන්න අකමැතියි කියනවා. අපේ පක්ෂය ඉවර වෙයි 13 දුන්නොත් කියනවා. රාජපක්ෂ කියන්නෙත් එහෙමමයි. කව්ද ඒ ? මේක සම්පූර්ණ පාරභෞතිකයක්. මේක ලෝකෙ කොහෙවත් නැති ආත්මයක් වෙනුවෙන්, subject එකක් වෙනුවෙන් කරන දෙයක්. දැන් මෙන්න කුමාර් ගුණරත්නම් මෙහෙම කියනවා ර්ණසහෝදරී, අපි මේ ප්රශ්නය සාකච්ජා කරමින් යනවා. දැනටමත් අපේ සෙන්ට්‍රල් කොමිටි එක හත් පාරක් රැස්වෙලා තියෙනවා. අපි ඉදිරියේ දි අපේ polity bureau එක අගෝස්තුවල හම්බවෙනවා. එතකොට අපේ මතය කියන්නම් කියල’’ කියයි. ඔබ අගෝස්තුවල ගියහම මොකද වෙන්නෙ, අපි මේ සම්බන්ධව ඊයෙත් කතා කළා. නමුත් අපි මතවාදීමය වශයෙන් විශාල ගැටලුවක ඉන්නවා, දෙසැම්බර් මාසෙ එන්න කියලා. ඔහොම නෙමෙයි ද ජාතික ගැටලුව අතීතයේ විසදන්න ඇත්තෙ? කව්රුවත් දන්නෙ නැති මිථ්‍යාවක් වෙනුවෙන් නේද මේක රග දක්වන්නෙ? මේ 13 නොදී ඉන්නෙ කව්දො කෙනෙක් නිසා. මම ඕකට හො`ද විහි`ථ කතාවක් කියන්නම්.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red]නීල්ස් බෝර් කියල භෞතික විද්‍යාඥයෙක් හිටිය. ඔහුගෙ ගෙදර ඉදිරිපස එල්ලලා තිබුණා අශ්ව ලාඩමක්. දවසක් එයාගෙ යාලුවෙක් ඇවිල්ල අහනව ලෝකෙම ප්‍රසිද්ධ භෞතික විද්‍යාඥයාගෙ ගෙදර අශ්ව ලාඩමක් එල්ලල තියෙන්නෙ මොකද කියල. එතකොට එයා කියනවා මම ඕවා විශ්වාස කරන්නෙ නැහැ. නමුත් එල්ලපු කෙනා කිව්ව මම ඕක විශ්වාස කරත් නොකරත් ඕකෙන් වෙන වැඬේ වෙනවා කියල. කුමාර් ගුණරත්නම් විශ්වාස කරන්නෙ නැහැ 13 දුන්නොත් මොනවත් වෙයි කියල.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red]මම තව උදාහරණයක් කියන්නම්. මානසික රෝහලක මානසික රෝගියෙක් ට වෛද්‍යවරයා කියනවා දැන් ඔබට හොදයි ඔබ යන්න කියලා. මේ රෝගියගේ මානසික රෝගය තමයි මෙයා බඩ ඉරිගු කරලක්ය කියල හිතන එක. රෝගියා යන්න ගිහින් ආපහු වෛද්‍යවරයට ඇවිත් කියනවා ඩොක්ටර් මම නම් දන්නවා මම බඩ ඉරිගු කරලක් නෙමේ කියල, ඒත් ඒක අර පාරෙ ඉන්න කුකුළා දන්නව ද දන්නෙ නැහැ කියල.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red]ඒ වගේ මේ කුමාර් ගුණරත්නම් ඇතුලුව මහින්ද රාජපක්ෂ ද ඇතුලුව සියලුම ජාතිවාදී කොටස් අහමින් ඉන්න ප්‍රශ්නෙ තමයි මම නම් දන්නවා ඔබ එහෙම නෙමෙයි කියල, ඒත් ඒක කුකුළ දන්නව ද දන්නෙ නෑ කියල. මම කියනවා කුකුළ කියන්නෙ අපේ නිර්මාණයක් විතරයි. ඇත්තටම කුකුළෙක් නෑ. ඒ හින්ද කුකුළ අපිව කන්නෙ නෑ. අපි පෙරටුගාමි පක්ෂය විදියට ඔය කුකුළො විශ්වාස කරන්නෙ නැහැ, 13 දෙන්න ඕනෙ වෙලාවක අපි කැමතියි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=black][B]ජනතාව දැනුවත්ද ?[/B][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red]ජනතාව දැනුවත් නැහැ. ඒ අය ජීවත් වෙන්නෙ කුකුළ එක්කනෙ. ජාතික රූපවාහිනිය හරි රජයේ මාධ්‍ය හෝ පෞද්ගලික මාධ්‍ය මේ කාරණා ගැන මාත් එක්ක කතා කරන්න එනවද? මහින්ද අබේසුන්දර එනවද මාව ඉන්ටර්වීව් කරන්න? ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් එනවද මාව ඉන්ටර්වීව් කරන්න? දිවයින පත්තරෙන් ගාමිණි සුමනසේකර එනවද මාව ඉන්ටර්වීව් කරන්න? ලංකාදීපෙ සිරි රණසිංහ එනවද මාව ඉන්ටර්වීව් කරන්න? ඒ වගේම මම කියල කෙනෙක් ඉන්නව කියල ඒ අය දන්නෙ නැද්ද? ඒ අය බබාලද? නෑ, ඒ අය දන්නවා. ආවොත් හරි උත්තරේ හම්බවෙනවා කියලත් දන්නවා. නමුත් ජීවත්වෙන්න ඕනෙ මායාවෙ, ඇත්තෙ නෙමේ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=black][B]රාජපක්ෂ රෙජීමයේ බලය තහවුරු කරගන්න මේ වන විට ජිනීවා යෝජනා මහා ගෝනිබිල්ලෙක් බවට මවා පෙන්වා තිබෙනවා, විදේශ කුමන්ත්‍රණයක් ආදී වශයෙන්. මේක මේ රටේ ජනතාවගේ ජාති ආලය කුලුගන්වා මේ බලය තවදුරටත් බේරා ගැනීම උදෙසා කරන රාජපක්ෂ රෙපීමයේ උපක්‍රම පිළබද පෙරටුගාමී පක්ෂය දරණ අදහස කුමක්ද?[/B][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red]මේ රටේ මිනිස්සු බුද්ධිමත් කියල මම කියන්නෙ නැහැ. හැබැයි කුමාර් ගුනරත්නම් එහෙම කියනවා. මම කියන්නෙ මිනිස්සු තාර්කිකයි කියල විතරයි. [B]නමුත් මේ රටේ උගත්ය කියන සම්මත මිණුම් දඩුවල ඉන්න උගත් අය මේ අදහසේම සිටින බවක් පේනවා.[/B][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red][IMG]http://www.srilankaxnews.com/sinhala/images/Deepthikumara5.jpg[/IMG]චම්පික රණවක වගෙ විශ්ව විද්‍යාල උගතෙක් ජාතිවාදියෙක් වුනේ කොහොම ද කියල වගේනෙ මේ අහන්නෙ? අපි පරණ කාලෙ හිතුවෙ නූගත් මිනිස්සු තමා ජාතිවාදියො කියල. ගුණදාස අමරසේකරල, නලින් සිල්වලා . පාඨලීලා වගේ අය දිහා බලපුවහම පේනවා ඉගෙන ගත්ත නැති මිනිස්සු නෙමේ ජාතිවාදියො වෙන්නෙ කියල.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red]ජිනීවා ප්රශ්නය සම්බන්ධයෙන් මගේ අදහස මේ වගේ, මම කිව්වනේ අපේ රටේ මිනිස්සු බුද්ධිමත් නැහැ තාර්කකියි කියල. මේ මිනිස්සු දන්නවා අඩුවට රෙදි ගන්න යන්න තියෙන්නෙ කොහෙටද වගේ දේවල්, අවශ්‍ය බඩු ගන්න යන තැන් ගැනත් දන්නවා. මේ හැම දේම දන්නවානෙ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red]මම අපේ රටේ මිනිස්සුන්ට යෝජනා කරනවා මේ තර්ක බුද්ධිය තව ටිකක් ඉස්සරහට ගිහිල්ල පාවිච්චි කරන්න කියල. ජිනීවා කාරණය ඇතූළෙ ගේන දෙයක් තමා ඒක අමෙරිකන් අධිරාජ්‍යවාදය කියල කියන එක. එතකොට මිනිස්සුන්ට අමතක වෙනවා චීන අධිරාජ්‍යවාදයක් ප්‍රබල විදිහට ගොඩනැගිල තියෙනවා කියල. මේ ගැන කතා කරන්නෙත් නැහැ. මොකද අපි ඉංග්‍රීසි භාෂාව කතා කරනවා මිසක් චීන භාෂාව කතා කරන්නෙ නැහැ නෙ. අපි අමෙරිකානු අධිරාජ්‍යවාදය ගැන කතා කරන කොට අපේ තර්ක බුද්ධියෙන් හිතල බලන්න අමෙරිකාවට අපව යටත් කරගන්න ඕනෙ නම් විනාඩි 10යයි යන්නෙ. ඇයි ඇමෙරිකාව මේ අපේ රටේ ඉන්න අයගෙන් බැනුම් අහ අහ ඉන්නෙ එහෙම පුලුවන් කමක් තියාගෙන. හැම සිංහලයම දන්නවා අමෙරිකාව ඇවිත් අපව යටත් කරගන්නෙ නැහැ කියල. හැබැයි අර දෙමළ ප්‍රශ්නෙන් ගැලවෙන්න බොරු යකෙක් මවන එක හොදයි කියල හිතනවා. ඒකට කියන්නෙ නරුමවාදය කියල. දැන් ඔය දඹුල්ලෙ මුස්ලිම් ප්‍රශ්නෙකුත් ගෙනාවෙ අන්න ඒකටයි. මොකද මේ ජිනිවා වැඬේ නොවැම්බර් වෙන කොට අනිවාර්යවෙන් ක්‍රියාත්මක කරන්න වෙන නිසා හෙළ උරුමේ චම්පික රජාට උපදෙස් දීලා ඇති දඹුල්ලෙ මේ වගේ වැඩක් කරන්න කියල. ලංකාවෙ මිනිස්සු මුස්ලිම් අයව හදුන්වන්නෙ තම්බි කියල. ඉතින් නිකම්ම දෙනවට වඩා හිතනවා ඇතිනෙ තම්බින්ගෙ තට්ට ටිකත් පළලම දුන්න නම් හොදයි කියල. කොහොම වුනත් නොවැම්බර්වලට පෙර බලය බෙදීමේ රෝඞ් මැප් එක අපි දෙන්න ඕනෙ. ඒක නොකරොත් මොකද වෙන්නෙ කියල කෙනෙක් ඇහුවොත් මම දන්නෙ නැහැ. මම එක දෙයක් දන්නවා. අනිත් අය දන්නෙත් නැහැ. රජා දන්නෙත් නැහැ. මම දන්නෙත් නැහැ. දන්න කෙනෙක් පුලුවන් නම් කියන්න.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red]නමුත් අපිට පූර්වාදර්ශ ගන්න පුලුවන් ලෝකයේ අනෙත් රටවල් තුළ මේ වගේ ආයතන දුන් මෙවැනි තීන්දු නොසලකා සිටිය විට දි ඇතිවූ දේවල් මොනවාද? කියල. චාල්ස් ටේලර්ට මොකද වුනේ කියල අපි දන්නවා. හැබැයි ලංකාවෙ මොකද වෙන්නෙ කියල අපි දන්නෙ නැහැ. තව ටික කාලෙකින් බීජේපී එක මාරුවෙලා, රජාගෙ ඥාතියො ඉන්දියාවෙ බලයෙන් පහවුණහම මොකද වෙන්නෙ? අපි දන්නෙ නැහැ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=black][B]මම ඔබෙන් මෙහෙම ඇහුවොත්, මේ රටේ මේ මොහොත වන විට පවතින සුදුවෑන්, පැහැරගැනීම්, ආගම් අතර අරගල, දෙමළ ජනතාව ට සිදුවන අසාධාරණය, දෙමළ ස්ත්‍රීන් හමුදාවෙ අයගෙන් ලිංගික අතවරවළට පත්වීම්, හාමුදුරුවරු චන්ඩි වගේ හැසිරීම්, නිධන් හොරකම් කිරීම්, මංකොල්ල කෑම්, ඒ වගේම පාන් මිළ ඉහළ යනවා, ගෑස් වැඩි වෙනවා, බස් ගාස්තු වැඩිවෙනවා, කිරි පිටි මිළ ඉහළ යනවා. නමුත් මිනිස්සු තාම ඔහේ නිහඩව ඉන්නවා. යුද්දෙ ගැන තාම උදම් අනනවා. ෆොන්සේකා තාම හිරේ ඉන්නවා. මේ සමස්ථ රූපාවළිය දිහා බැලූවහම ඔබේ text එක, එහෙමත් නැත්නම් වියමන මොකක්ද?[/B][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red]අපි ඉපදිලා වැඩෙන කොට අපි හිතුවෙ හොද දිනනවා, නරක පරදිනවා කියල. ඒ අනුව විය යුත්තෙ positive දේ ඉස්සරහට යනවා negative දේ පස්සට යනවා කියන කාරණය. නමුත් අපි මේ දැන් ජීවත්වෙන යුගයේ මනුෂ්‍යා තුළ තියෙන්නෙ යක්ෂාවේශය. එහෙමත් නැත්නම් අපිට කියන්න පුලුවන් මිනිස්සුන්ගෙ ජීවිතවලට රාත්‍රියක් තියෙනවා. නමුත් මේ කාලෙ රාත්‍රිය දිනලා තියෙන්නෙ - දහවල පැරදිලා. මේ මනුෂ්‍ය ජීවිතයේ රාත්‍රිය යි. දහවල තියෙනවා. නමුත් මම දන්නෙ නැහැ කවදා දහවල එයි ද කියලා. දෙන්න පුලුවන් දාර්ශනික කියමන තමයි මහින්ද චින්තනයෙ ඇතුළෙ මිනිස්සු ඔක්කොම කලු පාටයි.[/COLOR][/SIZE] [IMG]http://www.srilankaxnews.com/sinhala/images/Penlogo.jpg[/IMG] සාරා සමරසේකර [IMG]http://www.srilankaxnews.com/sinhala/images/Deepthikumara6.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom