Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රජුගේ සොහොන් ගැබ සොයා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රජුගේ සොහොන් ගැබ සොයා

ධනවත් බ්‍රිතාන්‍ය වංශාධිපතියෙක් වූ කනාවන් සාමිවරයා (Lord Carnarvon), ඊජිප්තු පුරාවිද්‍යාව පිළිබඳ ව දැඩි උද්යෝගයක් දැක් වූ ආධුනික පුරාවිද්‍යාඥයෙකු බව යි සඳහන් වන්නේ. 1914 වර්ෂයේ දී නයිල් නදියේ බටහිර ඉවුරේ පිහිටි ‘රජවරුන්ගේ නිම්නය’ (The Valley of the Kings) තුළ කැනීම් කටයුතු පවත්වාගෙන යාම සඳහා නිසි අධිකාරීන්ගෙන් ඔහුට අවසර හිමි වෙනවා. නව රාජ සමය (ක්‍රිස්තු පූර්ව 1539 – 1075 දක්වා) තුළ දී ඊජිප්තුවේ පාලන කටයුතු මෙහෙය වූ ටූටන්කාමුන් සහ දෙවැනි රැම්සේස් වැනි ෆාරාවෝ රජුන්ගේ පමණක් නොව රැජිනියන්ගේ, පූජකවරුන්ගේ සහ අනෙකුත් වංශවතුන්ගේ රාජකීය සුසාන භූමිය සේ යොදා ගන්නා ලද්දේ ‘රජවරුන්ගේ නිම්නය’ යි.

රජවරුන්ගේ නිම්නය (© Andy Haines)

‘රජවරුන්ගේ නිම්නය’ ආශ්රිත ව සිදු කිරීමට නියමිත කැනීම් කටයුතු මෙහෙයවීමේ කටයුතු සඳහා කනාවන් සාමිවරයා තෝරා ගන්නේ හොවාඩ් කාටර් නම් බ්‍රිතාන්‍ය පුරාවිද්‍යාඥයා යි. නමුත් පළමු ලෝක සංග්‍රාමය හේතුවෙන් කැනීම් කටයුතු අඩාළ වන අතර බ්‍රිතාන්‍ය රජය වෙනුවෙන් දූතයෙකු සහ පරිවර්තකයෙකු ලෙස කටයුතු කිරීම සඳහා හොවාඩ් කාටර්ගේ කාලය ගත වී යනවා. එහෙත් 1917 වර්ෂයේ අග භාගය වන විට යළිත් වරක් ‘රජවරුන්ගේ නිම්නය’ ආශ්රිත ව කැනීම් කටයුතු ආරම්භ කිරීම සඳහා ඔහුට අවස්ථාවක් හිමි වන බව සඳහන්.

හොවාඩ් කාටර් ඇතුළු කණ්ඩායම දිගින් දිගට ම කැනීම් කටයුතු සිදු කළ ද 1922 වර්ෂය ආරම්භ වන විට ද එයින් සාර්ථකත්වයක් අත් කර ගැනීමට ඔවුන්ට හැකි වන්නේ නැහැ. මේ අතරතුර දී අධිකව මුදල් වැය වන ප්‍රතිඵල රහිත උත්සාහයන්ගෙන් අධෛර්යයට පත් වන කනාවන් සාමිවරයා දැනුම් දෙන්නේ එළැඹෙන කාර්තුව තුළ දී වැදගත් සොයා ගැනීමක් සිදු කිරීමට හොවාඩ් කාටර් ඇතුළු කණ්ඩායම අසමත් වුවහොත් ‘රජවරුන්ගේ නිම්නය’ ආශ්රිත ව සිදු කරන කැනීම් කටයුතු සඳහා අනුග්‍රහය දැක්වීම නතර කරන බව යි.

ටූටන්කාමුන් රජුගේ මමිය පරීක්ෂා කරන හොවාඩ් කාටර් (© Arry Burton / Getty Images)

අකාලයේ මිය ගිය තරුණ රජු

ක්‍රිස්තු පූර්ව 1342 දී පමණ උපන් ටූටන්කාමුන් රජු පැවතෙන්නේ ඊජිප්තු ඉතිහාසය තුළ වැදගත් රජුන් ලෙස සැලකෙන තෙවැනි ආමෙන්හොටෙප් සහ සිව් වැනි ආමෙන්හොටෙප් හෙවත් ආඛනේටන් රජුගෙන්. 18 වැනි රාජ සමයේ සමෘද්ධිමත් කාලයේ දී දශක හතරක පමණ කාලයක් ඊජිප්තු රාජධානියේ සිහසුන දැරූ තෙවැනි ආමෙන්හොටෙප් රජු, ටූටන්කාමුන් රජුගේ මුත්තණුවන් වන අතර ඔහුගේ පියා වූ ආඛනේටන් රජු (සිව් වැනි ආමෙන්හොටෙප්) ඊජිප්තුව සම්පූර්ණයෙන් ම වෙනස් කළ පාලකයෙකු බව ඉතිහාසයේ සඳහන් වෙනවා.

ටූටන්කාමුන් රජුගේ දැව ප්‍රතිමාවක් (© Sandro Vannini)

ආඛනේටන් රජුගේ මරණයෙන් පසු ව රජකම හිමි වුණේ ඔහුගේ පුත්‍රයා වූ ටූටන්කාමුන්ට යි. එවකට ඔහුගේ වයස අවුරුදු 10 ඉක්ම වන්නට නොමැති බව යි පුරාවිද්‍යා මූලාශ්රයන් හි සඳහන් වන්නේ. වසර 9 ක රාජ්‍ය පාලනයකින් පසු ව වයස අවුරුදු 16 – 18 ක් පමණ ව තිබිය දී ටූටන්කාමුන් රජු මිය යන්නේ තවමත් හඳුනා නොගත් හේතුවක් මත යි. ඇතැම් මූලාශ්‍ර සඳහන් කරන්නේ දීර්ඝ කාලයක් තිස්සේ ඊජිප්තු රජ පවුල තුළ සිදු වූ අන්තර් විවාහයන් හේතුවෙන් ටූටන්කාමුන් රජු ආබාධිත දරුවෙකු ව සිටි බව යි. ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අතිශය දුර්වල වූ අතර ඔහු නිරන්තරයෙන් ම මැලේරියා රෝගයෙන් පීඩා විඳි බව ඩී. එන්. ඒ. සාක්ෂි මගින් තහවුරු වී තිබෙනවා.

ටූටන්කාමුන් රජුගේ පරිගණක සේයාරුවක් (© Supreme Council of Antiquities, Egypt and National Geographic Society)

කෙටි කාලයක් ඊජිප්තුවේ සිහසුන දැරූ ටූටන්කාමුන් රජුගේ රාජ්‍ය සමය තුළ වැදගත් සිදුවීම් කිසිවක් සිදු වූ බවට සාක්ෂි හමු වී නැහැ. මේ හේතුවෙන් ඉතිහාසයේ ඔහු ගැන තොරතුරු පවතින්නේ ස්වල්පයක් පමණ යි. පසු කාලීන ව ෆාරාවෝ රජුන්ගේ සොහොන් තුළ සඟවන ලද නිධන් සොයා ගිය සොරුන්ට ටූටන්කාමුන් රජුගේ සොහොන් ගැබ මග හැරෙන්නට ඇත්තේ ඔහු පිළිබඳ ව එතරම් තොරතුරු නොමැති වීම නිසා විය හැකි බව යි පුරාවිද්‍යාඥයින් විශ්වාස කරන්නේ. කෙසේ හෝ සියවස් ගණනාවක් මුළුල්ලේ කිසිවෙකුගේ නෙත නොගැටී ටූටන්කාමුන් රජුගේ සොහොන් ගැබ ‘රජවරුන්ගේ නිම්නය’ මැද සැඟ වී තිබුණා.

ටූටන්කාමුන්ගේ ශාපලත් සොහොන් ගැබ

© Society and Civilization / Tumblr

1922 නොවැම්බර් 1 වැනි දා සිටි දිගින් දිගට ම ‘රජවරුන්ගේ නිම්නය’ ආශ්රිත ව කැනීම් කටයුතුවල නිරත වූ හොවාඩ් කාටර් ඇතුළු කණ්ඩායමට ටූටන්කාමුන්ගේ සොහොන් ගැබ කරා දිවෙන පියගැටපෙළක් හමු වුණා. “මීදුම සේ දිස් වූ ධූම වළාවක් තුළින් කුටියේ ඇතුළත දැක ගැනීමට මට හැකියාව ලැබුණා. එය පිරී තිබුණේ විකාරරූපී සත්ත්ව රූ, ප්‍රතිමා සහ රන් නිධානයකින්. සෑම දෙයක් ම දිස් වුණේ රන්වන් පැහැයෙන්.” මුල් ම වරට ටූටන්කාමුන්ගේ සොහොන් ගැබ යැයි සිතූ කුටියට හිස පෙවූ හොවාඩ් කාටර් ඔහුගේ අත්දැකීම විස්තර කර තිබුණේ ඒ අයුරින්. එහෙත් සත්‍ය වශයෙන් ඔහු සොයාගෙන තිබුණේ ෆාරාවෝ සොහොන් ගැබ නොව වර්තමානයේ දී ‘ප්‍රවේශ කාමරය’ ලෙස හඳුන්වන වෙනත් කුටියක්.

හොවාඩ් කාටර් (වමේ) සහ කනාවන් සාමිවරයා, ටූටන්කාමුන් රජුගේ සොහොන් ගැබ ඉදිරිපිට (© Corbis / Getty Images)

ප්‍රවේශ කාමරය පිරී තිබුණු නිධන් වස්තු ඉවත් කිරීමෙන් පසු ව එයට යාබද ව පිහිටි තවත් කුටියක පිවිසුම් දොරටුව අනාවරණය කර ගැනීමට හොවාඩ් කාටර් ඇතුළු කණ්ඩායම සමත් වුණා. අලංකාර දොරටුපාල ප්‍රතිමා ද්විත්වයකට මැදි ව තිබුණු එය විවෘත කරන ලද්දේ 1923 පෙබරවාරි මාසයේ දී යි. එය මුළුමනින් ම වැසී තිබුණේ එකක් තුළ එකක් සිටින සේ පිහිටන ලද පූජාසන ත්‍රිත්වයකින්. අවසන් පූජාසනය තුළ පිහිටි රන් ආලේපිත ශෛලමය මිනී පෙට්ටයක් තුළ රනින් නිමවන ලද අවමංගල වෙස් මුහුණක් පලඳ වන ලද ටූටන්කාමුන් රජුගේ මමිය තැන්පත් කර තිබුණා.

© Flickr

ටූටන්කාමුන් රජුගේ සොහොන් ගැබට යාබද ව ‘භාණ්ඩාගාරය’ ලෙස හඳුන්වන තවත් කුඩා කුටියක් සොයා ගැනීමට පුරාවිද්‍යාඥයින් සමත් වූ අතර ටූටන්කාමුන් රජු සතු වූ සියලු ම රාජකීය භාණ්ඩ, වසර 3,000 ක කාලයක් පුරාවට සුරක්ෂිත ව තැන්පත් කර තබා ඇත්තේ ඒ තුළ යි.

ටූටන්කාමුන් රජුගේ සොහොන් ගැබ සොයාගෙන මාස කිහිපයක් තුළ මදුරු දෂ්ටනයක් හේතුවෙන් ඇති වූ ආසාදනයක් හේතුවෙන් කනාවන් සාමිවරයා මිය ගියා. බොහෝ දෙනෙකුගේ විශ්වාසය වුණේ ෆාරාවෝ රජුගේ නිදහසට බාධා කිරීම හේතුවෙන් කනාවන් සාමිවරයා ශාපයට ලක් වූ බව යි. නමුත් හොවාඩ් කාටර් දිගින් දිගට ම ටූටන්කාමුන් රජුගේ සොහොන් ගැබ අධ්‍යයනය කළ අතර 1932 දී ඔහුගේ කටයුතු අවසන් වුණේ සොහොන් ගැබ තුළ තිබී සොයා ගන්නා ලද දහස් ගණනක් වූ භාණ්ඩ ලේඛනගත කිරීමෙන් අනතුරු ව යි.

Source Roar

[QUOTE="Idias, post: 23433809, member: 556682"] [b]රජුගේ සොහොන් ගැබ සොයා[/b] [SIZE=4]ධනවත් බ්‍රිතාන්‍ය වංශාධිපතියෙක් වූ කනාවන් සාමිවරයා (Lord Carnarvon), ඊජිප්තු පුරාවිද්‍යාව පිළිබඳ ව දැඩි උද්යෝගයක් දැක් වූ ආධුනික පුරාවිද්‍යාඥයෙකු බව යි සඳහන් වන්නේ. 1914 වර්ෂයේ දී නයිල් නදියේ බටහිර ඉවුරේ පිහිටි ‘රජවරුන්ගේ නිම්නය’ (The Valley of the Kings) තුළ කැනීම් කටයුතු පවත්වාගෙන යාම සඳහා නිසි අධිකාරීන්ගෙන් ඔහුට අවසර හිමි වෙනවා. [URL="https://www.nationalgeographic.com/archaeology-and-history/archaeology/valley-of-the-kings/?beta=true"]නව රාජ සමය[/URL] (ක්‍රිස්තු පූර්ව 1539 – 1075 දක්වා) තුළ දී ඊජිප්තුවේ පාලන කටයුතු මෙහෙය වූ ටූටන්කාමුන් සහ දෙවැනි රැම්සේස් වැනි ෆාරාවෝ රජුන්ගේ පමණක් නොව රැජිනියන්ගේ, පූජකවරුන්ගේ සහ අනෙකුත් වංශවතුන්ගේ රාජකීය සුසාන භූමිය සේ යොදා ගන්නා ලද්දේ ‘රජවරුන්ගේ නිම්නය’ යි.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/05/Picture-tut1-680x385.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]රජවරුන්ගේ නිම්නය (© Andy Haines)[/SIZE] [SIZE=4]‘රජවරුන්ගේ නිම්නය’ ආශ්රිත ව සිදු කිරීමට නියමිත කැනීම් කටයුතු මෙහෙයවීමේ කටයුතු සඳහා කනාවන් සාමිවරයා තෝරා ගන්නේ හොවාඩ් කාටර් නම් බ්‍රිතාන්‍ය පුරාවිද්‍යාඥයා යි. නමුත් පළමු ලෝක සංග්‍රාමය හේතුවෙන් කැනීම් කටයුතු අඩාළ වන අතර බ්‍රිතාන්‍ය රජය වෙනුවෙන් දූතයෙකු සහ පරිවර්තකයෙකු ලෙස කටයුතු කිරීම සඳහා හොවාඩ් කාටර්ගේ කාලය ගත වී යනවා. එහෙත් 1917 වර්ෂයේ අග භාගය වන විට යළිත් වරක් ‘රජවරුන්ගේ නිම්නය’ ආශ්රිත ව කැනීම් කටයුතු ආරම්භ කිරීම සඳහා ඔහුට අවස්ථාවක් හිමි වන බව සඳහන්.[/SIZE] [SIZE=4]හොවාඩ් කාටර් ඇතුළු කණ්ඩායම දිගින් දිගට ම කැනීම් කටයුතු සිදු කළ ද 1922 වර්ෂය ආරම්භ වන විට ද එයින් සාර්ථකත්වයක් අත් කර ගැනීමට ඔවුන්ට හැකි වන්නේ නැහැ. මේ අතරතුර දී අධිකව මුදල් වැය වන [URL="https://www.nationalgeographic.com/archaeology-and-history/magazine/2018/03-04/findingkingtutstomb/?beta=true"]ප්‍රතිඵල රහිත උත්සාහයන්ගෙන්[/URL] අධෛර්යයට පත් වන කනාවන් සාමිවරයා දැනුම් දෙන්නේ එළැඹෙන කාර්තුව තුළ දී වැදගත් සොයා ගැනීමක් සිදු කිරීමට හොවාඩ් කාටර් ඇතුළු කණ්ඩායම අසමත් වුවහොත් ‘රජවරුන්ගේ නිම්නය’ ආශ්රිත ව සිදු කරන කැනීම් කටයුතු සඳහා අනුග්‍රහය දැක්වීම නතර කරන බව යි.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/05/Picture-tut2-680x510.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]ටූටන්කාමුන් රජුගේ මමිය පරීක්ෂා කරන හොවාඩ් කාටර් (© Arry Burton / Getty Images)[/SIZE] [B][SIZE=4]අකාලයේ මිය ගිය තරුණ රජු[/SIZE][/B] [SIZE=4]ක්‍රිස්තු පූර්ව 1342 දී පමණ උපන් [URL="https://news.nationalgeographic.com/news/2010/02/100216-king-tut-malaria-bones-inbred-tutankhamun/?beta=true"]ටූටන්කාමුන් රජු[/URL] පැවතෙන්නේ ඊජිප්තු ඉතිහාසය තුළ වැදගත් රජුන් ලෙස සැලකෙන තෙවැනි ආමෙන්හොටෙප් සහ සිව් වැනි ආමෙන්හොටෙප් හෙවත් ආඛනේටන් රජුගෙන්. 18 වැනි රාජ සමයේ සමෘද්ධිමත් කාලයේ දී දශක හතරක පමණ කාලයක් ඊජිප්තු රාජධානියේ සිහසුන දැරූ තෙවැනි ආමෙන්හොටෙප් රජු, ටූටන්කාමුන් රජුගේ මුත්තණුවන් වන අතර ඔහුගේ පියා වූ ආඛනේටන් රජු (සිව් වැනි ආමෙන්හොටෙප්) ඊජිප්තුව සම්පූර්ණයෙන් ම වෙනස් කළ පාලකයෙකු බව ඉතිහාසයේ සඳහන් වෙනවා.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/05/Picture-tut3-597x720.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]ටූටන්කාමුන් රජුගේ දැව ප්‍රතිමාවක් (© Sandro Vannini)[/SIZE] [SIZE=4]ආඛනේටන් රජුගේ මරණයෙන් පසු ව රජකම හිමි වුණේ ඔහුගේ පුත්‍රයා වූ ටූටන්කාමුන්ට යි. එවකට ඔහුගේ වයස අවුරුදු 10 ඉක්ම වන්නට නොමැති බව යි පුරාවිද්‍යා මූලාශ්රයන් හි සඳහන් වන්නේ. වසර 9 ක රාජ්‍ය පාලනයකින් පසු ව වයස අවුරුදු 16 – 18 ක් පමණ ව තිබිය දී ටූටන්කාමුන් රජු මිය යන්නේ තවමත් හඳුනා නොගත් හේතුවක් මත යි. ඇතැම් මූලාශ්‍ර සඳහන් කරන්නේ දීර්ඝ කාලයක් තිස්සේ ඊජිප්තු රජ පවුල තුළ සිදු වූ අන්තර් විවාහයන් හේතුවෙන් ටූටන්කාමුන් රජු ආබාධිත දරුවෙකු ව සිටි බව යි. ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අතිශය දුර්වල වූ අතර ඔහු නිරන්තරයෙන් ම මැලේරියා රෝගයෙන් පීඩා විඳි බව ඩී. එන්. ඒ. සාක්ෂි මගින් තහවුරු වී තිබෙනවා.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/05/Picture-tut4-608x720.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]ටූටන්කාමුන් රජුගේ පරිගණක සේයාරුවක් (© Supreme Council of Antiquities, Egypt and National Geographic Society)[/SIZE] [SIZE=4]කෙටි කාලයක් ඊජිප්තුවේ සිහසුන දැරූ ටූටන්කාමුන් රජුගේ රාජ්‍ය සමය තුළ වැදගත් සිදුවීම් කිසිවක් සිදු වූ බවට සාක්ෂි හමු වී නැහැ. මේ හේතුවෙන් ඉතිහාසයේ ඔහු ගැන තොරතුරු පවතින්නේ ස්වල්පයක් පමණ යි. පසු කාලීන ව ෆාරාවෝ රජුන්ගේ සොහොන් තුළ සඟවන ලද නිධන් සොයා ගිය සොරුන්ට ටූටන්කාමුන් රජුගේ සොහොන් ගැබ මග හැරෙන්නට ඇත්තේ ඔහු පිළිබඳ ව එතරම් තොරතුරු නොමැති වීම නිසා විය හැකි බව යි පුරාවිද්‍යාඥයින් විශ්වාස කරන්නේ. කෙසේ හෝ සියවස් ගණනාවක් මුළුල්ලේ කිසිවෙකුගේ නෙත නොගැටී ටූටන්කාමුන් රජුගේ සොහොන් ගැබ ‘රජවරුන්ගේ නිම්නය’ මැද සැඟ වී තිබුණා.[/SIZE] [B][SIZE=4]ටූටන්කාමුන්ගේ ශාපලත් සොහොන් ගැබ[/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/05/Picture-tut5-680x343.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]© Society and Civilization / Tumblr[/SIZE] [SIZE=4]1922 නොවැම්බර් 1 වැනි දා සිටි දිගින් දිගට ම ‘රජවරුන්ගේ නිම්නය’ ආශ්රිත ව කැනීම් කටයුතුවල නිරත වූ හොවාඩ් කාටර් ඇතුළු කණ්ඩායමට ටූටන්කාමුන්ගේ සොහොන් ගැබ කරා දිවෙන පියගැටපෙළක් හමු වුණා. “මීදුම සේ දිස් වූ ධූම වළාවක් තුළින් කුටියේ ඇතුළත දැක ගැනීමට මට හැකියාව ලැබුණා. එය පිරී තිබුණේ විකාරරූපී සත්ත්ව රූ, ප්‍රතිමා සහ රන් නිධානයකින්. සෑම දෙයක් ම දිස් වුණේ රන්වන් පැහැයෙන්.” මුල් ම වරට ටූටන්කාමුන්ගේ සොහොන් ගැබ යැයි සිතූ කුටියට හිස පෙවූ හොවාඩ් කාටර් ඔහුගේ අත්දැකීම විස්තර කර තිබුණේ ඒ අයුරින්. එහෙත් සත්‍ය වශයෙන් ඔහු සොයාගෙන තිබුණේ ෆාරාවෝ සොහොන් ගැබ නොව වර්තමානයේ දී ‘ප්‍රවේශ කාමරය’ ලෙස හඳුන්වන වෙනත් කුටියක්.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/05/Picture-tut6-680x706.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]හොවාඩ් කාටර් (වමේ) සහ කනාවන් සාමිවරයා, ටූටන්කාමුන් රජුගේ සොහොන් ගැබ ඉදිරිපිට (© Corbis / Getty Images)[/SIZE] [SIZE=4]ප්‍රවේශ කාමරය පිරී තිබුණු නිධන් වස්තු ඉවත් කිරීමෙන් පසු ව එයට යාබද ව පිහිටි තවත් කුටියක පිවිසුම් දොරටුව අනාවරණය කර ගැනීමට හොවාඩ් කාටර් ඇතුළු කණ්ඩායම සමත් වුණා. අලංකාර දොරටුපාල ප්‍රතිමා ද්විත්වයකට මැදි ව තිබුණු එය විවෘත කරන ලද්දේ 1923 පෙබරවාරි මාසයේ දී යි. එය මුළුමනින් ම වැසී තිබුණේ එකක් තුළ එකක් සිටින සේ පිහිටන ලද පූජාසන ත්‍රිත්වයකින්. අවසන් පූජාසනය තුළ පිහිටි රන් ආලේපිත ශෛලමය මිනී පෙට්ටයක් තුළ රනින් නිමවන ලද අවමංගල වෙස් මුහුණක් පලඳ වන ලද ටූටන්කාමුන් රජුගේ මමිය තැන්පත් කර තිබුණා.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/05/Picture-tut7-680x456.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]© Flickr[/SIZE] [SIZE=4]ටූටන්කාමුන් රජුගේ සොහොන් ගැබට යාබද ව ‘භාණ්ඩාගාරය’ ලෙස හඳුන්වන තවත් කුඩා කුටියක් සොයා ගැනීමට පුරාවිද්‍යාඥයින් සමත් වූ අතර ටූටන්කාමුන් රජු සතු වූ සියලු ම රාජකීය භාණ්ඩ, වසර 3,000 ක කාලයක් පුරාවට සුරක්ෂිත ව තැන්පත් කර තබා ඇත්තේ ඒ තුළ යි.[/SIZE] [SIZE=4]ටූටන්කාමුන් රජුගේ සොහොන් ගැබ සොයාගෙන මාස කිහිපයක් තුළ මදුරු දෂ්ටනයක් හේතුවෙන් ඇති වූ ආසාදනයක් හේතුවෙන් කනාවන් සාමිවරයා මිය ගියා. බොහෝ දෙනෙකුගේ විශ්වාසය වුණේ ෆාරාවෝ රජුගේ නිදහසට බාධා කිරීම හේතුවෙන් කනාවන් සාමිවරයා [URL="https://www.nationalgeographic.com/archaeology-and-history/archaeology/curse-of-the-mummy/?beta=true"]ශාපයට ලක් වූ බව[/URL] යි. නමුත් හොවාඩ් කාටර් දිගින් දිගට ම ටූටන්කාමුන් රජුගේ සොහොන් ගැබ අධ්‍යයනය කළ අතර 1932 දී ඔහුගේ කටයුතු අවසන් වුණේ සොහොන් ගැබ තුළ තිබී සොයා ගන්නා ලද දහස් ගණනක් වූ භාණ්ඩ ලේඛනගත කිරීමෙන් අනතුරු ව යි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]Source Roar :yes::yes: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom