Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
රජ කුමරියට කාමුක බැළුම් හෙලා කැමරාවට කොටු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රජ කුමරියට කාමුක බැළුම් හෙලා කැමරාවට කොට&#3540

රජ කුමරියට කාමුක බැළුම් හෙලූ පින්ලන්ත ජනපතිනියගේ සැමියා කැමරා ඇසට කොටුවෙයි.

අසිලාචාරකමට හෝ කාමුකකමට කොටින්ම කවුවොත් වනචර කමට ජාති බේද කුල මල බේද හෝ තරා තිරමේ කිසිම බේදයක් නැහැ.

ඒ වගේ වැදගත් තැනතදී වැදගත් රටක වැගත් කෙනෙක් කරපු හරීම අසීලාචාර වැඩක් ඊයේ ලෝක ජනමාධ්‍ය හරිම උනන්දුවෙන් වාර්තා කලා.මේ සිදු වීම වුනේ ඩෙන්මාර්කයේ මේරි කුමරිය සහභාගි වෙච්ච රාත්‍රී භෝජන සංග්‍රහයකදී මෙම අවස්ථාවට සහභාගි වෙන්න පින්ලන්තයේ ජනාධීපතිතුමියට සහ ඇයගේ ස්වාමියාටත් ආරාධනා ලැබී තිබුනා.

කෑම මේසයේ මේරී කුමරියගේ ආසනයට දකුණු පස ආසනය හිමිවෙලා තිබුනේ පින්ලන්තයේ ජනාධීපතිතුමිගේ ස්වාමියාට එතන වාඩි වෙලා එයා හරිම අසීලාචාර වැඩක් තමා කලේ කුමරිය අහක බලන අතරේ එයා හරිම කැත විදිහට සුරූපි කුමරියගේ පියයුරු දෙස මහ කාමුක විදිහට බලන් හිටියා.මේක කුමරියගේ ඇස ගැසුනු විට මෙයා මුකුත් නොකල වගේ වටපිට උඩ බිම බලන්න පටන් ගත්තා.අවාසනාව කියන්නේ කුමරියගේ තියුණු බැල්මෙන් යන්තමින් ගැලවුනත් කැමරාවෙන් නම් මෙයාට කිසිම ගැලවීමක් ලැබුනේ නෑ.එයා කරපු අසීලාචාර වැඩේ දැන් මුළු ලෝකෙම දැකල ඉවරයි.තමන්ගේ දියණියකගේ වයසේ ඉන්න කුමරිය දිහා මෙයා බලපු විදිහ ගැන ලෝකෙම කථා වෙන්නෙ හරිම කනස්සල්ලෙන්.....මෙම විඩියෝව ඔස්ට්‍රේලියානු චැනල් 7 මගින් විකාශය විය

උපුටා ගත්තේ http://www.aluthnews.com/[/SIZE]

[QUOTE="kaputalk, post: 12120253, member: 386398"] [b]රජ කුමරියට කාමුක බැළුම් හෙලා කැමරාවට කොටු[/b] [IMG]http://3.bp.blogspot.com/-mytaWjuGxrk/Tz8-XRXMaII/AAAAAAAABp8/S1lsHVRnZow/s320/marry.jpg[/IMG][SIZE="5"]රජ කුමරියට කාමුක බැළුම් හෙලූ පින්ලන්ත ජනපතිනියගේ සැමියා කැමරා ඇසට කොටුවෙයි. අසිලාචාරකමට හෝ කාමුකකමට කොටින්ම කවුවොත් වනචර කමට ජාති බේද කුල මල බේද හෝ තරා තිරමේ කිසිම බේදයක් නැහැ. ඒ වගේ වැදගත් තැනතදී වැදගත් රටක වැගත් කෙනෙක් කරපු හරීම අසීලාචාර වැඩක් ඊයේ ලෝක ජනමාධ්‍ය හරිම උනන්දුවෙන් වාර්තා කලා.මේ සිදු වීම වුනේ ඩෙන්මාර්කයේ මේරි කුමරිය සහභාගි වෙච්ච රාත්‍රී භෝජන සංග්‍රහයකදී මෙම අවස්ථාවට සහභාගි වෙන්න පින්ලන්තයේ ජනාධීපතිතුමියට සහ ඇයගේ ස්වාමියාටත් ආරාධනා ලැබී තිබුනා. කෑම මේසයේ මේරී කුමරියගේ ආසනයට දකුණු පස ආසනය හිමිවෙලා තිබුනේ පින්ලන්තයේ ජනාධීපතිතුමිගේ ස්වාමියාට එතන වාඩි වෙලා එයා හරිම අසීලාචාර වැඩක් තමා කලේ කුමරිය අහක බලන අතරේ එයා හරිම කැත විදිහට සුරූපි කුමරියගේ පියයුරු දෙස මහ කාමුක විදිහට බලන් හිටියා.මේක කුමරියගේ ඇස ගැසුනු විට මෙයා මුකුත් නොකල වගේ වටපිට උඩ බිම බලන්න පටන් ගත්තා.අවාසනාව කියන්නේ කුමරියගේ තියුණු බැල්මෙන් යන්තමින් ගැලවුනත් කැමරාවෙන් නම් මෙයාට කිසිම ගැලවීමක් ලැබුනේ නෑ.එයා කරපු අසීලාචාර වැඩේ දැන් මුළු ලෝකෙම දැකල ඉවරයි.තමන්ගේ දියණියකගේ වයසේ ඉන්න කුමරිය දිහා මෙයා බලපු විදිහ ගැන ලෝකෙම කථා වෙන්නෙ හරිම කනස්සල්ලෙන්.....මෙම විඩියෝව ඔස්ට්‍රේලියානු චැනල් 7 මගින් විකාශය විය[/SIZE] උපුටා ගත්තේ [url]http://www.aluthnews.com/[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom