Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රජ මඟුල දුටු නොදුටු කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රජ මඟුල දුටු නොදුටු කතාව

රජ මඟුල දුටු නොදුටු කතාව

ශී‍්‍ර ලංකාවේ අප මහත් ආඩම්බරයෙන් සහ අභිමානයෙන් බත්තරමුල්ල පාර්ලිමේන්තු කී‍්‍රඩාංගනයේ රණවිරු ස්මාරකය අසල ජාතික රණවිරු සැමරුම පවත්වද්දී, කියුබාව කම්පාවට පත් කරමින් පුද්ගලයන් 106 දෙනකු රැගත් ගුවන් යානයක් කඩා වැටී සුනුවිසුණු වෙද්දී, ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ උසස් පාසලේ ගැටවරයකු කළ වෙඩි තැබීමෙන් සහෝදර සිසුන් 10 දෙනකු මිය යද්දී, මහා බි්රතාන්යයේ වින්ඞ්සර් මාලිගය සහ ශාන්ත ජෝර්ජ් දේවස්ථානය කේන්ද්‍රකොට ගනිමින්, හැරී කුමරුන්ගේත් ඇමෙරිකානු ටෙලි නිළි මේගන් මාර්කල්ගේත් රාජකීය විවාහ මංගල උත්සවය පෙරේදා (19) මහත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

විවාහ මංගලෝත්සවයේ කටයුතු ආරම්භ වූයේ බි්රතාන්යයේ වේලාවෙන් උදේ 9 ටය. ඒ වෙනුවෙන්, ශාන්ත ජෝර්ජ් දෙව් මැඳුර මල් වර්ගවලින් අලංකාර කර තිබුණි. එම මල් වර්ග පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජික රටවල් 52 න් ගෙනා ඒවා වීම සුවිශේෂී කරුණකි. දෙව් මැඳුරට පිවිසෙන දොරටුව සරසා තිබුණේ සුදු රෝස මල්වලිනි. හැරී කුමරුන්ගේ මව ඩයනා කුමරිය සුදු රෝස මල්වලට පි‍්‍රය කළ තැනැත්තියක හෙයින් සුදු රෝස මල් යොදා ගෙන සැරැසිලි කළේ යැයි කෙන්සින්ටන් මාලිගය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි. කෙන්සින්ටන් යනු විශාල මාලිගයකි. මහ රැජින පදිංචි බකිංහැම් මාලිගයේය. විලියම් සහ කේට් ම්ඞ්ලිඩන් ඔවුන්ගේ දරු දැරියන් පමණක් නොව, හැරී සහ මේගන්ගේ ද නිවහන මෙම කෙන්සිංටන් මාලියයි.

ශාන්ත ජෝර්ජ් දෙව් මැඳුරේ පැවැති විවාහ මංගල උත්සවයට ආරාධනා ලැබු අමුත්තෝ 600 කට ආසන්න පිරිසක් රැුස්වූහ. හැරී කුමරුගේ මව වන ඩයනා කුමරිය ජීවත්ව සිටිය දී ලොව පුරා රාජ්‍ය නොවන සංවිධානවල සහන වැඩසටහන් රැුසකට සකි‍්‍රයව දායක වූවාය. ඒ නිසා ලොව පුරා විසිරි එවැනි කි්රයාධරයන් පිරිසක් ද විශේෂ ආරාධිතයෝ අතර වූහx හැරී කුමරු මෙන්ම මේගන් මාර්කල් ද සමාජ සේවා කටයුතුවල නියැලී සිටී. මේගන්, හැරී කුමරු හමුවීමට පෙර සිටම මානව කි‍්‍රයාකාරිණියක ලෙස රාජ්‍ය නොවන සංවිධාන කිහිපයකට සම්බන්ධ වී සිටින්නීය.

හැරී සහ මේගන් විසින් තෝරා ගත් බි්රතාන්ය වැසියන් රැසකට දෙව් මැඳුර ඉදිරියේ රැඳී සිටීමට ඉඩ ලබා දී තිබුණි. පසුගිය වසරේ, බි්රතාන්යයේ මැන්චෙස්ටර් රඟහලේ පැවැති සංගීත ප්‍රසංගයට අයි.එස්. ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය. එයින් තුවාල ලබා දිවි බේරාගත් 12 හැවිරිදි අමිලියා තොම්සන් දැරිය ද එම පිරිස අතර සිටියාය. එපමණක් නොව, ලොව නන්දෙසින් පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජික රටවල මානව කි‍්‍රයාකාරීන් ලෙස කැපී පෙනෙන පුද්ගලයන් කිහිප දෙනකුට ද හැරී සහ මේගන් ඇරැයුම් යවා තිබුණි.

ජනපි‍්‍රය නළු නිළියෝ, සුප්‍රකට පුද්ගලයෝ, ගායක ගායිකාවෝ, කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ ද දෙව් මැඳුරට පැමිණි අමුත්තන් අතර සිටියහ.

පැමිණ අසුන් ගත් ආරාධිත අමුත්තන් අතර, මේගන්ගේ සමීපතම යෙහෙළියන් වන ටෙනිස් කී‍්‍රඩිකා සෙරීනා විලියම්ස්, බොලිවුඞ් නිළි පි‍්‍රයංකා චොප්රා, හොලිවුඞ් නළුවකු මෙන්ම අධ්යක්ෂවරයකු ද වන ජෝර්ජ් ක්ලූනි සහ ඔහුගේ බිරිඳ අමල්, පාපන්දු කී‍්‍රඩක ඬේවිඞ් බෙකම් සහ බිරිඳ වික්ටෝරියා, නළු ටොම් හාඩි, ඉඞ්රිස් එල්බා, ප්‍රවීණ ගායක එල්ටන් ජෝන්, ඇමෙරිකා නිවේදිකා ඔප්රා වින්ෆි්ර සහ මේගන් මාර්කෙල් රංගනයෙන් දායක වුණු ‘සූට්ස්’ රූපවාහිනී කතා මාලාවට සම්බන්ධ නිර්මාණකරුවන් සහ නළි නිළියන් කිහිප දෙනෙක් ද වූහ.

ඇතැමුන්ට හොඳ ආසන ලබා දී තිබුණු බවත් තමන්ට ලබා දුන් ආසන හොඳ නැති බවත් පවසමින් වේඩිඞ් බෙකම් පසුව මැසිවිලි නගමින් ට්විටර් පණිවුඩයක් ද නිකුත් කර තිබුණි.

ආරාධිත අමුත්තන් පිරිස දෙව් මැඳුරේ අසුන් ගැනීමෙන් පසු, බි්රතාන්ය රජ පවුලේ සාමාජිකයෝ පැමිණි අසුන් ගත්හ. ඒ දෙව් මැඳුරේ දෙවැනි දොරටුවෙනි. හැරී කුමරු පැමිණියේ වැඩිමහලූ සොහොයුරු විලියම් කුමරු සමඟය. විලියම් කුමරු හැරී කුමරුන්ගේ දෙවැනි මනමාලයා විය. දෙවැනි එලිසබත් මහ රැුජින දෙව් මැඳුරට පැමිණියේ වල්ලභයා පිලිප් කුමරු සමඟය. විලියම් කුමරුන්ගේ බිරිය මෙන්ම කේම්බි්රජ් ආදිපාදවරිය ද වන කේට් මිඞ්ල්ටන් ද රාජකීයයන් අතර සිටියාය.

විලියම් සහ කේට්ගේ දරු දෙදෙනා ජෝර්ජ් සහ චාලට් මල් කුමර කුමරියන් 10 දෙනා අතර සිටියහ. ඔවුන් දෙව් මැඳුරට පැමිණියේ, මේගන්ගේ පැමිණීමත් සමඟය. මේගන් සමඟ පැමිණි මේගන්ගේ මව ඩොරියා රැුග්ලන්ඞ් මේගන්ට පෙර දෙව් මැඳුරට පිවිසුණාය. ඒ දෙවැනි දොරටුවෙනි. අමුත්තන් සහ සෙසු රාජකීයයන් ද දෙව්මැඳුරට පිවිසියේ ද මෙම දොරටුවෙනි. හැරී සහ විලියම්ගේ පියා චාල්ස් කුමරු පැමිණියේ කැමලා පාකර් ආදිපාදවරිය සමඟය. කෝන්වෝල් ආදිපාදවරිය වන කැමිලා පාකර් අසුන් ගෙන සිටියේ කේම්බි්රජ් ආදිපාදවරිය කේට් මිඞ්ල්ටන් අසලිනි.

මේගන් මනාලිය අලංකාර මෙන් ම ඉතා චාම් සුදු පැහැති මංගල ඇඳුමින් සැරැුසී සිටියායx ඇය සැරසී සිටි මංගල ඇඳුමට අයත් වූ අඩි පහක් දිගැති සුදු වේලයට පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් 53 ක ජාතික පුෂ්ප සියල්ල ඇතුළත් වන සේ එම්බ්‍රොයිඩරි රටාවක් යොදා තිබුණි.

හැරී කුමරුන්ගේ මව ඩයනා කුමරියගේත්, හැරීගේ අයියණ්ඩිය විලියම් කුමරුන්ගේ බිරිය කේට් මිඞ්ල්ටන්ගේත් මංගල දින ඇඳුමට වඩා මේගන් මාර්කෙල්ගේ මංගල ඇඳුම ඉතා සරල මෙන්ම චාම් එකක් විය. බොහෝ දෙනා ඒ ගැන කතා කරන්න විය. මේගන් මාර්කෙල්ගේ මංගල ඇඳුම නිර්මාණය කර ඇත්තේ බි්රතාන්ය ජාතික ක්ලෙයා වෙයිට් කෙලර් නමැති ඇඳුම් නිර්මාණ ශිල්පිණියයි. ඒ සඳහා වැයවුණු මුදල පවුම් 2,00,000 කි.

අඩි 15 ක් දිග මංගල වේලය සම්බන්ධ වන අයුරින් එහි මේගන් මාර්කෙල් හිසේ පැළැඳි ටියාරාව එලිසබත් රැුජිනගෙන් ලැබුණු එකකි. වේලය අල්ලා ගෙන ඇය පසුපසින් පැමිණි මල් කුමරුන් දෙදෙනකු පිරිවරාගෙන මනාලිය දෙව් මැඳුරට ඇතුළු වූයේ ප්‍රධාන දොරටුවෙනි.

මංගල උත්සවයේ කටයුතු සොයා බලා සියල්ල ලකලෑස්ති කළේත් මල් කුමර කුමරියන් පිරිස මෙහෙයවීම සිදු කළේත් මේගන්ගේ සමීපතම මිතුරියක වන ජෙසිකා මුල්රෝනිය. ඇගේ සිවු හැවිරිදි දියණිය ද මල් කුමරියක වූවාය.

දෙව් මැඳුරට පිවිසෙද්දී, ජෝර්ජ් සහ චාලට් ද ඇතුළු සෙසු මල් කුමර කුමරියෝ ද ඇයට එක් වූහ. දෙව් මැඳුරට පිවිසි ඇය අල්තාරය අසලට කැඳවා ගෙන යාමට ඇගේ පියා තෝමස් මාර්කල් පැමිණ සිටියේ නැත. (මීට සති කිහිපයකට පෙර හෘදයා බාධයකට ලක් වුුණු ඔහු අවසන් මොහොතේ කියා සිටියේ තමන් දියණියගේ මංගල උත්සවයට සහභාගි වීමට තමාට නොහැකි වන බවය. මේගන්ගේ පියා තෝමස් සහ මව දික්කසාද වී ඇත්තේ මේගන්ට වයස අවුරුදු 6 දීය.)

තෝමස් මාර්කෙල්ගෙන් දික්කසාද වීමෙන් පසු මේගන්ගේ මව ඩොරියා රැුග්ලන්ඞ් (61) යළි විවාහ වී නැත. මේගන් ඇගේ එකම දියණිය වෙයි. ඩොරියා රැුග්ලන්ඞ් සමඟ විවාහ වීමට පෙර, තෝමස් මාකෙල් විවාහ වී සිට ඇත. එම විවාහයෙන් ඔහුට පුතකු සිටී. ඔහු තෝමස් මාර්කල් ජූනියර් (කනිෂ්ඨ) ය.

විවාහ මංගල උත්සවය සම්බන්ධයෙන් සහ මේගන් සම්බන්ධයෙන් තෝමස් මාර්කෙල්ගේ ඥාතීන්, සමාජ ජාල ඔස්සේ පමණක් නොව, රූපවාහිනී පුවත් සේවා ඔස්සේ හොඳ නරක ආදී වශයෙන් නොයෙක් නොයෙක් අදහස් දක්වා ඇත. එම අදහස් දැක්වීම් සම්බන්ධයෙන් උරණ වූ තෝමස් පවසා ඇත්තේ තමන් වඩාත් ආදරය කරන තම දියණියගේ නම කැත කරන්න යමකු උත්සාහ ගන්නවා නම් ඔවුන්ට එරෙහිව නීති මගින් කටයුතු කරන බවය. ‘කටපියාගෙන ඉන්න’ යැයි තෝමස් මාර්කෙල් සිය ඥාතීන් ද දන්වා ඇතැයි ද වාර්තා වේ.

පියා නොපැමිණෙන බව දැනගත් මොහොතේ, මේගල් තම පියාගේ තැන ගනිමින් තමන් කැඳවාගෙන යන ලෙස චාල්ස් කුමරුන්ගේ ඉල්ලා සිටියාය. චාල්ස් කුමරු එය ඉතා කැමැත්තෙන් බාර ගත්තේය. ඒ අනුව මේගන් මනාලිය දෙව් මැඳුරේ අල්තාරය වෙතට කැඳවා ගියේ හැරී කුමරුගේ පියා වූ වේල්සයේ චාල්ස් කුමරුය. එය දෙදෙනාට ම ඉතා හැඟීම්බර අවස්ථාවක් විය.

හැරීගේ මව වුණු ඩයනා කුමරියගේ පවුලේ සාමාජිකයන් සැවොම හැරීගේ ආරාධනාව පරිදි දෙව් මැඳුරට පැමිණ සිටියහ. ඩයනා කුමරියගේ සොහොයුරිය, ජේන් ෆෙලෝස් ආර්යාව, විශේෂ ගුණ කථනයක් ද පැවැත්වූවාය. තම සොයුරිය ඩයනා කුමරිය ගැන ද ඇය එහිදී සිහිපත් කළාය. ජේන් ෆෙලෝස් ආර්යාව මේ අයුරින් මීට පෙර කතාවක් පැවැත්වූයේ 1997 වසරේ ඩයනා කුමරියගේ අවමංගල්යයේදීය.

හැරී කුමරු මෙන්ම මේගන් ද සිටියේ හැඟීම්බරවය. මේගන්ගේ දෑස් සතුටු කඳුළින් පිරී තිබුණි. පියා චාල්ස් කුමරු විසින් මේගන් තමන් වෙත කැන්දන් ආ විට, ඇයට ආදර සිනාවක් පාමින් හැරී කුමරු කීවේ ‘ඔයා හරි ලස්සනයි’ කියාය. විවාහය සිදු කෙරුණේ කැන්ටබරි අගරදගුරු ජස්ටින් වෙල්බි අතිනි. සජීවීව, ලොව පුරා බිලියන දෙකක් එය නැරැුඹූහ. බි්රතාන්යයේ බී.බී.සී. සහ ඇමෙරිකාවේ සී.එන්.එන්. ඇතුළු ලොව ප්‍රධාන පෙළේ රූපවාහිනී නාළිකා රැුසක් රජ මඟුල සජීවීව ලොව පුරා විකාශය කළහ.

බි්රතාන්යයේ හැරී කුමරු සහ ඇමෙරිකන් ටෙලි නිළි මේගන් මාකෙල්, වින්ඞ්සර් මාලිගයේ ශාන්ත ජෝර්ජ් දෙව් මැඳුරේදී මෙසේ විවාහ දිවියට එළඹීම ලෝක ජනමාධ්‍ය හැඳින්වූයේ බි්රතාන්යයත් ඇමෙරිකාවත් එක්කළ මංගල්‍යයක් ලෙසය. මංගල දිනයේ විශේෂ ත්‍යාගයක් ලෙස හැරී කුමරුට හා මාකෙල් කුමරියට සසෙක්ස් ආදිපාදවරයා සහ ආදිපාදවරිය යනුවෙන් ගෞරව නාමයක් ද ඔවුන්ගේ මිත්තණිය වූ එලිසැබත් මහ රැුජිනගෙන් පිරිනැමිණ.

මෙම මංගල උත්සවයේ සියලූ පිරිවැය මුළුමනින් ම දරණ ලද්දේ රජ පවුල විසිනි. පෞද්ගලික කටයුත්තක් ලෙස සලකනු ලැබූ නිසා නිල ආරාධනා කිසිවක් නොවීය. අගමැතිවරියට පවා ආරාධනා කර තිබුණේ නැත. ඒ වෙනුවට ඇය ට්විටර් පණිවිඩයක් මගින් යුවළට සුබපැතුමක් එව්වාය.

දේව යාච්ඤාවලින් පසු මුදු මාරු කර ගනිමින් හැරී කුමරු සහ මේගන් යුග දිවියට පත් වූහ. දෙව් මැඳුරේ මංගල අවස්ථාවට මේගන්ගේ පාර්ශ්වය එසේත් නැතිනම් ඇමෙරිකාව නියෝජනය කරමින් ඇමෙරිකාවේ චිකාගෝ නුවර දේවගැති මයිකල් කරි ද මංගල අවස්ථාවට එක් වී විශේෂ දේශනයක් පැවැත්වීය. මාටින් ලූතර් කිංගේ සුප්‍රකට පාඨයක් යොදා ගනිමින් ආදරයේ බලයට ඕනෑම දෙයක් ජය ගැනීමට හැකි බව දේවගැතිවරයා පෙන්වා දුන්නේය. ආදරයේ බලය කිසිම අවස්ථාවක අවතක්සේරු නොකරන මෙන් ඔහු රැස්ව සිටි පිරිසෙන් ඉල්ලා සිටියේය. දේවගැතිවරයාගේ දේශනය රැස්ව සිටි කාගේත් අවධානය දිනා ගැනීමට සමත් විය. දේවගැතිවරයා මංගල අවස්ථාවට සහභාගී වූයේ ද හැරී සහ මේගන්ගේ විශේෂ ඉල්ලීමකට අනුව යැයි ද පැවැසෙයි. වාදක වෘන්දයක් සුමිහිරි වාදනයක් ඉදිරිපත් කළේය. පල්ලියේ ගායක කණ්ඩායම අතිශය ජනපි‍්‍රය ‘ස්ටෑන්ඞ් බයි මී’ ගීතය ගායනා කළේය. මිහිරි වීනා වාදනයක් ද ඉදිරිපත් කෙරුණි.

දෙව්මැඳුර තුළ සියලූ කටයුතු අවසන් වීමෙන් පසු නව යුවළ දෙව් මැඳුරෙන් පිටවීමට පැමිණියේ ප්‍රධාන දොරටුවෙනි. දෙවැනි එලිසබත් මහ රැජින, පිලිප් කුමරු, චාල්ස් කුමරු සහ කැමිලා ආදිපාදවරිය මේගන්ගේ මව, විලියම් කුමරු, කේට් මිඞ්ල්ටන් ආදිපාදවරිය, චාලට් සහ ජෝර්ජ් නව යුවළ පසුපසින් පැමිණියහ. කේට් කුමරිය ඇගේ අලූත උපන් පුත් කුමරු මංගල අවස්ථාවට රැගෙන විත් නොතිබුණි.

දෙව් මැඳුරේ ප්‍රධාන දොරටුව අභියස පිය ගැට පෙළ මත දී, එතෙක් වේලා ජනතාව පුල පුලා බලා සිටි චාරිත්‍රානුකූල ‘මංගල හාදුව’ හුවමාරු කර ගත් අතර, රැුස්ව සිටි පිරිස ජය ඝෝෂා නගන්න වූහ. හැරී සහ මේගන් සසෙක්ස් ආදිපාදවරයා සහ ආදිපාදවරිය, ඔවුන් වෙනුවෙන් විශේෂයෙන් සැකැසූ අස් රියකින් මඟ දෙපස රැුස්ව සිටි දස දස් ගණනක් පිරිස් වෙත අත් වනා ආචාර කරමින් වින්ඞ්සර් මාලිගය සහ ඒ අවට විනාඩි 30 ක් පමණ වීදි සංචාරයේ නියැළුණේ ඉන් පසුවය.

හැරී සහ මේගන්, මඟ දෙස රැුස්ව සිටි පිරිසට අතවනමින් යද්දී, පී‍්‍රතිඝෝෂා නගන්න වූ පිරිස අතර සිටි එක් මහලූ කාන්තාවක් දැක මේගන් මවිතයට පත්වූවාය. ඇය මවිතයට පත් වෙන දසුන්, සජීවීව ලොව කාටත් දකින්න ලැබුණි. ඇය මවිතයට පත් වූ ඒ කාන්තාව ඇගේ ගුරුවරියකි. 77 හැවිරිදි එම තැනැ්තිය මේගන්ට නාට්‍ය හා රංග කලාව ඉගැන්වූ ජීජී පෙරෝ ය.

සවස දෙකට දෙවැනි එලිසබත් මහ රැුජිනගේ ප්‍රධානත්වයෙන් පැවති භෝජන සංග්‍රහයට දෙව් මැඳුරේ මංගල අවස්ථාවට ආරාධනා ලැබ පැමිණ සිටි 600 ක් වූ අමුත්තෝ සහභාගි වූහ. ඊට අමතරව සාමාන්‍ය ජනයා අතරින් තෝරාගත් 1,200 කට චාල්ස් කුමරුන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ මංගල සාදයක් ද පැවැත්විණි. මංගල උත්සවය නිමිත්තෙන් රාති‍්‍රයේ අලංකාර මල් වෙඩි සංදර්ශනයක් ද පැවැත්විණි.

විවාහ මංගල්‍යය වෙනුවෙන් අලංකාර මෙන්ම චාම් කේක් ගෙඩියක් ද නිර්මාණය කර තිබුණි. කේක් ගෙඩිය නිර්මාණය කළේ කැලිෆෝනියා බක්කරේවරියකි. ඇය ක්ලෙයාර් ටැක් ය. මේගන් සහ හැරීගේ ඉල්ලීම පරිදි තමන් සකස් කළේ පළතුරු කේක් ගෙඩියක් බව ඇය කියා තිබුණි. ඇමලීෆි දෙහි 200 ක්, බිත්තර 500 ක් මිශ්‍ර කොට නිර්මාණය කළ රාජකීය මංගල කේක් ගෙඩිය අලංකාර මල් සැරැසිලින් අලංකාර කර තිබුණි.

ලූසිත ජයමාන්න

ඒ.එෆ්.පී. ඇසුරිනි

[QUOTE="araki, post: 23274924, member: 360239"] [b]රජ මඟුල දුටු නොදුටු කතාව[/b] [B][SIZE=5]රජ මඟුල දුටු නොදුටු කතාව[/SIZE][/B] [SIZE=5][/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_f8c80979dc.jpg[/IMG][/SIZE] [I][B][SIZE=5]ශී‍්‍ර ලංකාවේ අප මහත් ආඩම්බරයෙන් සහ අභිමානයෙන් බත්තරමුල්ල පාර්ලිමේන්තු කී‍්‍රඩාංගනයේ රණවිරු ස්මාරකය අසල ජාතික රණවිරු සැමරුම පවත්වද්දී, කියුබාව කම්පාවට පත් කරමින් පුද්ගලයන් 106 දෙනකු රැගත් ගුවන් යානයක් කඩා වැටී සුනුවිසුණු වෙද්දී, ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ උසස් පාසලේ ගැටවරයකු කළ වෙඩි තැබීමෙන් සහෝදර සිසුන් 10 දෙනකු මිය යද්දී, මහා බි්රතාන්යයේ වින්ඞ්සර් මාලිගය සහ ශාන්ත ජෝර්ජ් දේවස්ථානය කේන්ද්‍රකොට ගනිමින්, හැරී කුමරුන්ගේත් ඇමෙරිකානු ටෙලි නිළි මේගන් මාර්කල්ගේත් රාජකීය විවාහ මංගල උත්සවය පෙරේදා (19) මහත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.[/SIZE][/B][/I] [SIZE=5]විවාහ මංගලෝත්සවයේ කටයුතු ආරම්භ වූයේ බි්රතාන්යයේ වේලාවෙන් උදේ 9 ටය. ඒ වෙනුවෙන්, ශාන්ත ජෝර්ජ් දෙව් මැඳුර මල් වර්ගවලින් අලංකාර කර තිබුණි. එම මල් වර්ග පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජික රටවල් 52 න් ගෙනා ඒවා වීම සුවිශේෂී කරුණකි. දෙව් මැඳුරට පිවිසෙන දොරටුව සරසා තිබුණේ සුදු රෝස මල්වලිනි. හැරී කුමරුන්ගේ මව ඩයනා කුමරිය සුදු රෝස මල්වලට පි‍්‍රය කළ තැනැත්තියක හෙයින් සුදු රෝස මල් යොදා ගෙන සැරැසිලි කළේ යැයි කෙන්සින්ටන් මාලිගය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි. කෙන්සින්ටන් යනු විශාල මාලිගයකි. මහ රැජින පදිංචි බකිංහැම් මාලිගයේය. විලියම් සහ කේට් ම්ඞ්ලිඩන් ඔවුන්ගේ දරු දැරියන් පමණක් නොව, හැරී සහ මේගන්ගේ ද නිවහන මෙම කෙන්සිංටන් මාලියයි.[/SIZE] [SIZE=5]ශාන්ත ජෝර්ජ් දෙව් මැඳුරේ පැවැති විවාහ මංගල උත්සවයට ආරාධනා ලැබු අමුත්තෝ 600 කට ආසන්න පිරිසක් රැුස්වූහ. හැරී කුමරුගේ මව වන ඩයනා කුමරිය ජීවත්ව සිටිය දී ලොව පුරා රාජ්‍ය නොවන සංවිධානවල සහන වැඩසටහන් රැුසකට සකි‍්‍රයව දායක වූවාය. ඒ නිසා ලොව පුරා විසිරි එවැනි කි්රයාධරයන් පිරිසක් ද විශේෂ ආරාධිතයෝ අතර වූහx හැරී කුමරු මෙන්ම මේගන් මාර්කල් ද සමාජ සේවා කටයුතුවල නියැලී සිටී. මේගන්, හැරී කුමරු හමුවීමට පෙර සිටම මානව කි‍්‍රයාකාරිණියක ලෙස රාජ්‍ය නොවන සංවිධාන කිහිපයකට සම්බන්ධ වී සිටින්නීය.[/SIZE] [SIZE=5]හැරී සහ මේගන් විසින් තෝරා ගත් බි්රතාන්ය වැසියන් රැසකට දෙව් මැඳුර ඉදිරියේ රැඳී සිටීමට ඉඩ ලබා දී තිබුණි. පසුගිය වසරේ, බි්රතාන්යයේ මැන්චෙස්ටර් රඟහලේ පැවැති සංගීත ප්‍රසංගයට අයි.එස්. ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය. එයින් තුවාල ලබා දිවි බේරාගත් 12 හැවිරිදි අමිලියා තොම්සන් දැරිය ද එම පිරිස අතර සිටියාය. එපමණක් නොව, ලොව නන්දෙසින් පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජික රටවල මානව කි‍්‍රයාකාරීන් ලෙස කැපී පෙනෙන පුද්ගලයන් කිහිප දෙනකුට ද හැරී සහ මේගන් ඇරැයුම් යවා තිබුණි.[/SIZE] [SIZE=5]ජනපි‍්‍රය නළු නිළියෝ, සුප්‍රකට පුද්ගලයෝ, ගායක ගායිකාවෝ, කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ ද දෙව් මැඳුරට පැමිණි අමුත්තන් අතර සිටියහ.[/SIZE] [SIZE=5]පැමිණ අසුන් ගත් ආරාධිත අමුත්තන් අතර, මේගන්ගේ සමීපතම යෙහෙළියන් වන ටෙනිස් කී‍්‍රඩිකා සෙරීනා විලියම්ස්, බොලිවුඞ් නිළි පි‍්‍රයංකා චොප්රා, හොලිවුඞ් නළුවකු මෙන්ම අධ්යක්ෂවරයකු ද වන ජෝර්ජ් ක්ලූනි සහ ඔහුගේ බිරිඳ අමල්, පාපන්දු කී‍්‍රඩක ඬේවිඞ් බෙකම් සහ බිරිඳ වික්ටෝරියා, නළු ටොම් හාඩි, ඉඞ්රිස් එල්බා, ප්‍රවීණ ගායක එල්ටන් ජෝන්, ඇමෙරිකා නිවේදිකා ඔප්රා වින්ෆි්ර සහ මේගන් මාර්කෙල් රංගනයෙන් දායක වුණු ‘සූට්ස්’ රූපවාහිනී කතා මාලාවට සම්බන්ධ නිර්මාණකරුවන් සහ නළි නිළියන් කිහිප දෙනෙක් ද වූහ.[/SIZE] [SIZE=5]ඇතැමුන්ට හොඳ ආසන ලබා දී තිබුණු බවත් තමන්ට ලබා දුන් ආසන හොඳ නැති බවත් පවසමින් වේඩිඞ් බෙකම් පසුව මැසිවිලි නගමින් ට්විටර් පණිවුඩයක් ද නිකුත් කර තිබුණි.[/SIZE] [SIZE=5]ආරාධිත අමුත්තන් පිරිස දෙව් මැඳුරේ අසුන් ගැනීමෙන් පසු, බි්රතාන්ය රජ පවුලේ සාමාජිකයෝ පැමිණි අසුන් ගත්හ. ඒ දෙව් මැඳුරේ දෙවැනි දොරටුවෙනි. හැරී කුමරු පැමිණියේ වැඩිමහලූ සොහොයුරු විලියම් කුමරු සමඟය. විලියම් කුමරු හැරී කුමරුන්ගේ දෙවැනි මනමාලයා විය. දෙවැනි එලිසබත් මහ රැුජින දෙව් මැඳුරට පැමිණියේ වල්ලභයා පිලිප් කුමරු සමඟය. විලියම් කුමරුන්ගේ බිරිය මෙන්ම කේම්බි්රජ් ආදිපාදවරිය ද වන කේට් මිඞ්ල්ටන් ද රාජකීයයන් අතර සිටියාය.[/SIZE] [SIZE=5]විලියම් සහ කේට්ගේ දරු දෙදෙනා ජෝර්ජ් සහ චාලට් මල් කුමර කුමරියන් 10 දෙනා අතර සිටියහ. ඔවුන් දෙව් මැඳුරට පැමිණියේ, මේගන්ගේ පැමිණීමත් සමඟය. මේගන් සමඟ පැමිණි මේගන්ගේ මව ඩොරියා රැුග්ලන්ඞ් මේගන්ට පෙර දෙව් මැඳුරට පිවිසුණාය. ඒ දෙවැනි දොරටුවෙනි. අමුත්තන් සහ සෙසු රාජකීයයන් ද දෙව්මැඳුරට පිවිසියේ ද මෙම දොරටුවෙනි. හැරී සහ විලියම්ගේ පියා චාල්ස් කුමරු පැමිණියේ කැමලා පාකර් ආදිපාදවරිය සමඟය. කෝන්වෝල් ආදිපාදවරිය වන කැමිලා පාකර් අසුන් ගෙන සිටියේ කේම්බි්රජ් ආදිපාදවරිය කේට් මිඞ්ල්ටන් අසලිනි.[/SIZE] [SIZE=5]මේගන් මනාලිය අලංකාර මෙන් ම ඉතා චාම් සුදු පැහැති මංගල ඇඳුමින් සැරැුසී සිටියායx ඇය සැරසී සිටි මංගල ඇඳුමට අයත් වූ අඩි පහක් දිගැති සුදු වේලයට පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් 53 ක ජාතික පුෂ්ප සියල්ල ඇතුළත් වන සේ එම්බ්‍රොයිඩරි රටාවක් යොදා තිබුණි.[/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_3a8d92cf05.jpg[/IMG][/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_5875a8c89e.jpg[/IMG][/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_e312277719.jpg[/IMG][/SIZE] [SIZE=5]හැරී කුමරුන්ගේ මව ඩයනා කුමරියගේත්, හැරීගේ අයියණ්ඩිය විලියම් කුමරුන්ගේ බිරිය කේට් මිඞ්ල්ටන්ගේත් මංගල දින ඇඳුමට වඩා මේගන් මාර්කෙල්ගේ මංගල ඇඳුම ඉතා සරල මෙන්ම චාම් එකක් විය. බොහෝ දෙනා ඒ ගැන කතා කරන්න විය. මේගන් මාර්කෙල්ගේ මංගල ඇඳුම නිර්මාණය කර ඇත්තේ බි්රතාන්ය ජාතික ක්ලෙයා වෙයිට් කෙලර් නමැති ඇඳුම් නිර්මාණ ශිල්පිණියයි. ඒ සඳහා වැයවුණු මුදල පවුම් 2,00,000 කි.[/SIZE] [SIZE=5]අඩි 15 ක් දිග මංගල වේලය සම්බන්ධ වන අයුරින් එහි මේගන් මාර්කෙල් හිසේ පැළැඳි ටියාරාව එලිසබත් රැුජිනගෙන් ලැබුණු එකකි. වේලය අල්ලා ගෙන ඇය පසුපසින් පැමිණි මල් කුමරුන් දෙදෙනකු පිරිවරාගෙන මනාලිය දෙව් මැඳුරට ඇතුළු වූයේ ප්‍රධාන දොරටුවෙනි.[/SIZE] [SIZE=5]මංගල උත්සවයේ කටයුතු සොයා බලා සියල්ල ලකලෑස්ති කළේත් මල් කුමර කුමරියන් පිරිස මෙහෙයවීම සිදු කළේත් මේගන්ගේ සමීපතම මිතුරියක වන ජෙසිකා මුල්රෝනිය. ඇගේ සිවු හැවිරිදි දියණිය ද මල් කුමරියක වූවාය. දෙව් මැඳුරට පිවිසෙද්දී, ජෝර්ජ් සහ චාලට් ද ඇතුළු සෙසු මල් කුමර කුමරියෝ ද ඇයට එක් වූහ. දෙව් මැඳුරට පිවිසි ඇය අල්තාරය අසලට කැඳවා ගෙන යාමට ඇගේ පියා තෝමස් මාර්කල් පැමිණ සිටියේ නැත. (මීට සති කිහිපයකට පෙර හෘදයා බාධයකට ලක් වුුණු ඔහු අවසන් මොහොතේ කියා සිටියේ තමන් දියණියගේ මංගල උත්සවයට සහභාගි වීමට තමාට නොහැකි වන බවය. මේගන්ගේ පියා තෝමස් සහ මව දික්කසාද වී ඇත්තේ මේගන්ට වයස අවුරුදු 6 දීය.)[/SIZE] [SIZE=5]තෝමස් මාර්කෙල්ගෙන් දික්කසාද වීමෙන් පසු මේගන්ගේ මව ඩොරියා රැුග්ලන්ඞ් (61) යළි විවාහ වී නැත. මේගන් ඇගේ එකම දියණිය වෙයි. ඩොරියා රැුග්ලන්ඞ් සමඟ විවාහ වීමට පෙර, තෝමස් මාකෙල් විවාහ වී සිට ඇත. එම විවාහයෙන් ඔහුට පුතකු සිටී. ඔහු තෝමස් මාර්කල් ජූනියර් (කනිෂ්ඨ) ය.[/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_d28462e2df.jpg[/IMG][/SIZE] [SIZE=5]විවාහ මංගල උත්සවය සම්බන්ධයෙන් සහ මේගන් සම්බන්ධයෙන් තෝමස් මාර්කෙල්ගේ ඥාතීන්, සමාජ ජාල ඔස්සේ පමණක් නොව, රූපවාහිනී පුවත් සේවා ඔස්සේ හොඳ නරක ආදී වශයෙන් නොයෙක් නොයෙක් අදහස් දක්වා ඇත. එම අදහස් දැක්වීම් සම්බන්ධයෙන් උරණ වූ තෝමස් පවසා ඇත්තේ තමන් වඩාත් ආදරය කරන තම දියණියගේ නම කැත කරන්න යමකු උත්සාහ ගන්නවා නම් ඔවුන්ට එරෙහිව නීති මගින් කටයුතු කරන බවය. ‘කටපියාගෙන ඉන්න’ යැයි තෝමස් මාර්කෙල් සිය ඥාතීන් ද දන්වා ඇතැයි ද වාර්තා වේ.[/SIZE] [SIZE=5]පියා නොපැමිණෙන බව දැනගත් මොහොතේ, මේගල් තම පියාගේ තැන ගනිමින් තමන් කැඳවාගෙන යන ලෙස චාල්ස් කුමරුන්ගේ ඉල්ලා සිටියාය. චාල්ස් කුමරු එය ඉතා කැමැත්තෙන් බාර ගත්තේය. ඒ අනුව මේගන් මනාලිය දෙව් මැඳුරේ අල්තාරය වෙතට කැඳවා ගියේ හැරී කුමරුගේ පියා වූ වේල්සයේ චාල්ස් කුමරුය. එය දෙදෙනාට ම ඉතා හැඟීම්බර අවස්ථාවක් විය.[/SIZE] [SIZE=5]හැරීගේ මව වුණු ඩයනා කුමරියගේ පවුලේ සාමාජිකයන් සැවොම හැරීගේ ආරාධනාව පරිදි දෙව් මැඳුරට පැමිණ සිටියහ. ඩයනා කුමරියගේ සොහොයුරිය, ජේන් ෆෙලෝස් ආර්යාව, විශේෂ ගුණ කථනයක් ද පැවැත්වූවාය. තම සොයුරිය ඩයනා කුමරිය ගැන ද ඇය එහිදී සිහිපත් කළාය. ජේන් ෆෙලෝස් ආර්යාව මේ අයුරින් මීට පෙර කතාවක් පැවැත්වූයේ 1997 වසරේ ඩයනා කුමරියගේ අවමංගල්යයේදීය.[/SIZE] [SIZE=5]හැරී කුමරු මෙන්ම මේගන් ද සිටියේ හැඟීම්බරවය. මේගන්ගේ දෑස් සතුටු කඳුළින් පිරී තිබුණි. පියා චාල්ස් කුමරු විසින් මේගන් තමන් වෙත කැන්දන් ආ විට, ඇයට ආදර සිනාවක් පාමින් හැරී කුමරු කීවේ ‘ඔයා හරි ලස්සනයි’ කියාය. විවාහය සිදු කෙරුණේ කැන්ටබරි අගරදගුරු ජස්ටින් වෙල්බි අතිනි. සජීවීව, ලොව පුරා බිලියන දෙකක් එය නැරැුඹූහ. බි්රතාන්යයේ බී.බී.සී. සහ ඇමෙරිකාවේ සී.එන්.එන්. ඇතුළු ලොව ප්‍රධාන පෙළේ රූපවාහිනී නාළිකා රැුසක් රජ මඟුල සජීවීව ලොව පුරා විකාශය කළහ.[/SIZE] [SIZE=5]බි්රතාන්යයේ හැරී කුමරු සහ ඇමෙරිකන් ටෙලි නිළි මේගන් මාකෙල්, වින්ඞ්සර් මාලිගයේ ශාන්ත ජෝර්ජ් දෙව් මැඳුරේදී මෙසේ විවාහ දිවියට එළඹීම ලෝක ජනමාධ්‍ය හැඳින්වූයේ බි්රතාන්යයත් ඇමෙරිකාවත් එක්කළ මංගල්‍යයක් ලෙසය. මංගල දිනයේ විශේෂ ත්‍යාගයක් ලෙස හැරී කුමරුට හා මාකෙල් කුමරියට සසෙක්ස් ආදිපාදවරයා සහ ආදිපාදවරිය යනුවෙන් ගෞරව නාමයක් ද ඔවුන්ගේ මිත්තණිය වූ එලිසැබත් මහ රැුජිනගෙන් පිරිනැමිණ.[/SIZE] [SIZE=5]මෙම මංගල උත්සවයේ සියලූ පිරිවැය මුළුමනින් ම දරණ ලද්දේ රජ පවුල විසිනි. පෞද්ගලික කටයුත්තක් ලෙස සලකනු ලැබූ නිසා නිල ආරාධනා කිසිවක් නොවීය. අගමැතිවරියට පවා ආරාධනා කර තිබුණේ නැත. ඒ වෙනුවට ඇය ට්විටර් පණිවිඩයක් මගින් යුවළට සුබපැතුමක් එව්වාය.[/SIZE] [SIZE=5]දේව යාච්ඤාවලින් පසු මුදු මාරු කර ගනිමින් හැරී කුමරු සහ මේගන් යුග දිවියට පත් වූහ. දෙව් මැඳුරේ මංගල අවස්ථාවට මේගන්ගේ පාර්ශ්වය එසේත් නැතිනම් ඇමෙරිකාව නියෝජනය කරමින් ඇමෙරිකාවේ චිකාගෝ නුවර දේවගැති මයිකල් කරි ද මංගල අවස්ථාවට එක් වී විශේෂ දේශනයක් පැවැත්වීය. මාටින් ලූතර් කිංගේ සුප්‍රකට පාඨයක් යොදා ගනිමින් ආදරයේ බලයට ඕනෑම දෙයක් ජය ගැනීමට හැකි බව දේවගැතිවරයා පෙන්වා දුන්නේය. ආදරයේ බලය කිසිම අවස්ථාවක අවතක්සේරු නොකරන මෙන් ඔහු රැස්ව සිටි පිරිසෙන් ඉල්ලා සිටියේය. දේවගැතිවරයාගේ දේශනය රැස්ව සිටි කාගේත් අවධානය දිනා ගැනීමට සමත් විය. දේවගැතිවරයා මංගල අවස්ථාවට සහභාගී වූයේ ද හැරී සහ මේගන්ගේ විශේෂ ඉල්ලීමකට අනුව යැයි ද පැවැසෙයි. වාදක වෘන්දයක් සුමිහිරි වාදනයක් ඉදිරිපත් කළේය. පල්ලියේ ගායක කණ්ඩායම අතිශය ජනපි‍්‍රය ‘ස්ටෑන්ඞ් බයි මී’ ගීතය ගායනා කළේය. මිහිරි වීනා වාදනයක් ද ඉදිරිපත් කෙරුණි.[/SIZE] [SIZE=5]දෙව්මැඳුර තුළ සියලූ කටයුතු අවසන් වීමෙන් පසු නව යුවළ දෙව් මැඳුරෙන් පිටවීමට පැමිණියේ ප්‍රධාන දොරටුවෙනි. දෙවැනි එලිසබත් මහ රැජින, පිලිප් කුමරු, චාල්ස් කුමරු සහ කැමිලා ආදිපාදවරිය මේගන්ගේ මව, විලියම් කුමරු, කේට් මිඞ්ල්ටන් ආදිපාදවරිය, චාලට් සහ ජෝර්ජ් නව යුවළ පසුපසින් පැමිණියහ. කේට් කුමරිය ඇගේ අලූත උපන් පුත් කුමරු මංගල අවස්ථාවට රැගෙන විත් නොතිබුණි.[/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_d05a5c3419.jpg[/IMG][/SIZE] [SIZE=5]දෙව් මැඳුරේ ප්‍රධාන දොරටුව අභියස පිය ගැට පෙළ මත දී, එතෙක් වේලා ජනතාව පුල පුලා බලා සිටි චාරිත්‍රානුකූල ‘මංගල හාදුව’ හුවමාරු කර ගත් අතර, රැුස්ව සිටි පිරිස ජය ඝෝෂා නගන්න වූහ. හැරී සහ මේගන් සසෙක්ස් ආදිපාදවරයා සහ ආදිපාදවරිය, ඔවුන් වෙනුවෙන් විශේෂයෙන් සැකැසූ අස් රියකින් මඟ දෙපස රැුස්ව සිටි දස දස් ගණනක් පිරිස් වෙත අත් වනා ආචාර කරමින් වින්ඞ්සර් මාලිගය සහ ඒ අවට විනාඩි 30 ක් පමණ වීදි සංචාරයේ නියැළුණේ ඉන් පසුවය.[/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_e690712501.jpg[/IMG][/SIZE] [SIZE=5]හැරී සහ මේගන්, මඟ දෙස රැුස්ව සිටි පිරිසට අතවනමින් යද්දී, පී‍්‍රතිඝෝෂා නගන්න වූ පිරිස අතර සිටි එක් මහලූ කාන්තාවක් දැක මේගන් මවිතයට පත්වූවාය. ඇය මවිතයට පත් වෙන දසුන්, සජීවීව ලොව කාටත් දකින්න ලැබුණි. ඇය මවිතයට පත් වූ ඒ කාන්තාව ඇගේ ගුරුවරියකි. 77 හැවිරිදි එම තැනැ්තිය මේගන්ට නාට්‍ය හා රංග කලාව ඉගැන්වූ ජීජී පෙරෝ ය.[/SIZE] [SIZE=5]සවස දෙකට දෙවැනි එලිසබත් මහ රැුජිනගේ ප්‍රධානත්වයෙන් පැවති භෝජන සංග්‍රහයට දෙව් මැඳුරේ මංගල අවස්ථාවට ආරාධනා ලැබ පැමිණ සිටි 600 ක් වූ අමුත්තෝ සහභාගි වූහ. ඊට අමතරව සාමාන්‍ය ජනයා අතරින් තෝරාගත් 1,200 කට චාල්ස් කුමරුන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ මංගල සාදයක් ද පැවැත්විණි. මංගල උත්සවය නිමිත්තෙන් රාති‍්‍රයේ අලංකාර මල් වෙඩි සංදර්ශනයක් ද පැවැත්විණි.[/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_005d3f1d4c.jpg[/IMG][/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_35c96f214f.jpg[/IMG][/SIZE] [SIZE=5]විවාහ මංගල්‍යය වෙනුවෙන් අලංකාර මෙන්ම චාම් කේක් ගෙඩියක් ද නිර්මාණය කර තිබුණි. කේක් ගෙඩිය නිර්මාණය කළේ කැලිෆෝනියා බක්කරේවරියකි. ඇය ක්ලෙයාර් ටැක් ය. මේගන් සහ හැරීගේ ඉල්ලීම පරිදි තමන් සකස් කළේ පළතුරු කේක් ගෙඩියක් බව ඇය කියා තිබුණි. ඇමලීෆි දෙහි 200 ක්, බිත්තර 500 ක් මිශ්‍ර කොට නිර්මාණය කළ රාජකීය මංගල කේක් ගෙඩිය අලංකාර මල් සැරැසිලින් අලංකාර කර තිබුණි.[/SIZE] [B][SIZE=5]ලූසිත ජයමාන්න ඒ.එෆ්.පී. ඇසුරිනි[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom