Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රටකට ලැබුණු අපමණ අගය... ස්තූතියි සහෘදයිනි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චාවකච්චේරිය, මරවන්පුලව් ප්‍රදේශයේ නිවසක තිබී අද දින සොයාගන්නා ලද අධි බලැති පුපුරන ද්‍රව්‍ය සහ මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලය පිලිබඳ තොරතුරු රැසක් මේ වන විට අනාවරණය කරගැනීමට බුද්ධි අංශය සමත් වී ඇත.

මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක්, පුපුරණ ද්‍රව්‍ය අඩංගු බෑග් 03ක්, පැති බෝම්බ 04ක්, පතරොම් පැකට් 10 ක් සහ බැටරි පැක් 02කින් සමන්විත මෙම ආයුධ කට්ටලය මෙහි සඟවා ඇත්තේ ලබන අප්‍රේල් මස 03 වන දින ජනාධිපති මෛත්‍රීගේ ප්‍රධානත්වයෙන් යාපනය දිස්ත්‍රික්කයේ පැවැත්වීමට නියමිත උත්සවය සහ ජනපති ඇතුළු ප්රභූවරු පිරිසක් ඉලක්ක කොට ගෙන ප්‍රහාරයක් එල්ල කිරීමට බව ආරක්ෂක අංශ විසින් සැක පල කරයි.

කලින් බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව මෙහෙයුම් දියත් කළ ආරක්ෂක අංශ අද දින මෙම පුපුරණ ද්‍රව්‍ය සොයාගන්නා අවස්ථාව වන විට නිවෙස් හිමිකරු එම ස්ථානයෙන් පලා ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත. මෙම පුපුරණ ද්‍රව්‍ය සිංහල පුවත් පතකින් ඔතා තිබීමද ආරක්ෂක අංශ වල අවධානයට ලක්ව තිබේ.

මීට පෙර අවස්ථාවකදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ LTTE හිතවාදීන් පිරිසක් සමඟ හමුදා කඳවුරක සිදු කළ කුමන්ත්‍රණයක් යාපනය දිස්ත්‍රික් එජාප සංවිධායක ත්‍යාගරාජා තුවාරකෙශ්වරම් විසින් හෙළිදරව් කළ පසු එහි සත්‍යතාව පිලිබඳ එදා සිට ආරක්ෂක අංශ දැඩි විමසිල්ලෙන් සිටියේ ය.

ප්‍රකට රාජපක්ෂවාදී හිටපු බුද්ධි අංශ කුමන්ත්රණකරුවන් වන හෙන්දාවිතාරණ සහ වාකිෂ්ඨ යන දෙදෙනා මහින්ද රාජපක්ෂ වෙනුවෙන් කුරුණෑගල ඡන්දය මෙහෙයැවීමත්, එල්ටීටීඊ හිතවාදියෙකු රාජපක්ෂ වෙනුවෙන් කුරුණෑගලින් ඡන්දයට ඉදිරිපත් වීමත්, ත්‍යාගරාජා තුවාරකෙශ්වරම්ගේ ප්‍රකාශයත් සහ මෙම හමුවූ පුපුරණ ද්‍රව්‍යයත් අතර යම්කිසි සම්බන්ධතාවයක් ඇද්දැයි ආරක්ෂක අංශ විසින් වැඩි දුරටත් පරීක්ෂණ පවත්වයි

ත්‍යාගරාජා තුවාරකෙශ්වරම් විසින් සිදුකල හෙළිදරව්ව මෙසේය.

“අතිගරු ජනාධිපති තුමා මෛත්‍රිපාල සිරිසේන හා අතිගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා ආරක්ෂක අමාත්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන අමාත්‍ය වරුන්ට මම ඉතාමත් පැහැදිලිව හා දැඩිව මේ ගැන ප්‍රකාශ කරලා තියෙනවා. එළැඹෙන තෛපොංගල් දිනයේ දැඩි ආරක්ෂක බලපෑමක් තිබෙනවා. එම නිසා දැඩි ආරක්ෂක සැලසුම් සිදු කරලා තමයි තෛපොංගල් උත්සවය මෙහි කළ යුත්තේ. මම මේ පිළිබඳව ප්‍රසිධියේ ප්‍රකාශ කරනවා. ඔබ දන්නවා පසුගිය 20 වෙනිදා අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාව කඳවුරකට යන ගමන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක් සිදුකළ ඌත්තසෙල්වා සහ ඌත්තසේදූ හා වෛද්‍ය ලොහාන් ගුණවර්ධන හමුදා බුද්ධි අංශයේ උසස් නිලධාරියෙකු වන මහින්ද රාජපක්ෂගේ මස්සිනා ඔහුගේ බිරිඳ සමග පැමිණ නෙල්ලිඅඩි ප්‍රදේශයේ තිබෙන ඌත්තසෙල්වාට අයත් ස්ථානයක එම කුමන්ත්‍රණය සැලසුම් කර තිබෙනවා. ඔවුන් සමග ආයුධ 17 ක් තිබෙනවා.එල්ටිටීඑයෙන් හොරකම් කරපු ආයුධ ඒවා. ඔහු උසස් තැන්වල හිටපු එක්කෙනෙක්. ඒ සමග විවිධ මුදල් රැස් කිරීමේ කටයුතුවලත් නිරත වෙලා තිබෙනවා." යි ත්‍යාගරාජා බරපතල ප්‍රකාශයක් කර තිබිණ.

මේ අතර ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි පවසා ඇත්තේ චාවකච්චේරියෙන් පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් හමු වූ පමණින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් පවතින බව කිව නොහැකි බවයි. යුද්ධයෙන් පසු විවිධ අවස්ථාවලදී මෙවැනි ආයුධ සොයාගැනීම් වාර්තා වී ඇතැයි ද චාවකච්චේරි ආයුධ වලින් ජාතික ආරක්ෂාවට මහා තර්ජනයක් විය හැකි බව කිසිවකු හෝ කියන්නේ නම් එය රටේ ආරක්ෂක කටයුතු පිළිබඳ නිසි අවබෝධයකින් තොරව කරන ප්‍රකාශයක් බවද ඔහු පැවසීය.

‘චාවකච්චේරි සිද්ධිය සුළුකොට හිතන්න එපා‘ යයි හොර පොල් විපක්ෂය වෙනුවෙන් මාධ්‍ය හමුවකට සහභාගී වූ ජීඇල් පීරිස් පවසා තිබිණ.

[QUOTE="pmmali, post: 19940146, member: 114536"] චාවකච්චේරිය, මරවන්පුලව් ප්‍රදේශයේ නිවසක තිබී අද දින සොයාගන්නා ලද අධි බලැති පුපුරන ද්‍රව්‍ය සහ මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලය පිලිබඳ තොරතුරු රැසක් මේ වන විට අනාවරණය කරගැනීමට බුද්ධි අංශය සමත් වී ඇත. මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක්, පුපුරණ ද්‍රව්‍ය අඩංගු බෑග් 03ක්, පැති බෝම්බ 04ක්, පතරොම් පැකට් 10 ක් සහ බැටරි පැක් 02කින් සමන්විත මෙම ආයුධ කට්ටලය මෙහි සඟවා ඇත්තේ ලබන අප්‍රේල් මස 03 වන දින ජනාධිපති මෛත්‍රීගේ ප්‍රධානත්වයෙන් යාපනය දිස්ත්‍රික්කයේ පැවැත්වීමට නියමිත උත්සවය සහ ජනපති ඇතුළු ප්රභූවරු පිරිසක් ඉලක්ක කොට ගෙන ප්‍රහාරයක් එල්ල කිරීමට බව ආරක්ෂක අංශ විසින් සැක පල කරයි. කලින් බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව මෙහෙයුම් දියත් කළ ආරක්ෂක අංශ අද දින මෙම පුපුරණ ද්‍රව්‍ය සොයාගන්නා අවස්ථාව වන විට නිවෙස් හිමිකරු එම ස්ථානයෙන් පලා ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත. මෙම පුපුරණ ද්‍රව්‍ය සිංහල පුවත් පතකින් ඔතා තිබීමද ආරක්ෂක අංශ වල අවධානයට ලක්ව තිබේ. මීට පෙර අවස්ථාවකදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ LTTE හිතවාදීන් පිරිසක් සමඟ හමුදා කඳවුරක සිදු කළ කුමන්ත්‍රණයක් යාපනය දිස්ත්‍රික් එජාප සංවිධායක ත්‍යාගරාජා තුවාරකෙශ්වරම් විසින් හෙළිදරව් කළ පසු එහි සත්‍යතාව පිලිබඳ එදා සිට ආරක්ෂක අංශ දැඩි විමසිල්ලෙන් සිටියේ ය. ප්‍රකට රාජපක්ෂවාදී හිටපු බුද්ධි අංශ කුමන්ත්රණකරුවන් වන හෙන්දාවිතාරණ සහ වාකිෂ්ඨ යන දෙදෙනා මහින්ද රාජපක්ෂ වෙනුවෙන් කුරුණෑගල ඡන්දය මෙහෙයැවීමත්, එල්ටීටීඊ හිතවාදියෙකු රාජපක්ෂ වෙනුවෙන් කුරුණෑගලින් ඡන්දයට ඉදිරිපත් වීමත්, ත්‍යාගරාජා තුවාරකෙශ්වරම්ගේ ප්‍රකාශයත් සහ මෙම හමුවූ පුපුරණ ද්‍රව්‍යයත් අතර යම්කිසි සම්බන්ධතාවයක් ඇද්දැයි ආරක්ෂක අංශ විසින් වැඩි දුරටත් පරීක්ෂණ පවත්වයි ත්‍යාගරාජා තුවාරකෙශ්වරම් විසින් සිදුකල හෙළිදරව්ව මෙසේය. “අතිගරු ජනාධිපති තුමා මෛත්‍රිපාල සිරිසේන හා අතිගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා ආරක්ෂක අමාත්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන අමාත්‍ය වරුන්ට මම ඉතාමත් පැහැදිලිව හා දැඩිව මේ ගැන ප්‍රකාශ කරලා තියෙනවා. එළැඹෙන තෛපොංගල් දිනයේ දැඩි ආරක්ෂක බලපෑමක් තිබෙනවා. එම නිසා දැඩි ආරක්ෂක සැලසුම් සිදු කරලා තමයි තෛපොංගල් උත්සවය මෙහි කළ යුත්තේ. මම මේ පිළිබඳව ප්‍රසිධියේ ප්‍රකාශ කරනවා. ඔබ දන්නවා පසුගිය 20 වෙනිදා අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාව කඳවුරකට යන ගමන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක් සිදුකළ ඌත්තසෙල්වා සහ ඌත්තසේදූ හා වෛද්‍ය ලොහාන් ගුණවර්ධන හමුදා බුද්ධි අංශයේ උසස් නිලධාරියෙකු වන මහින්ද රාජපක්ෂගේ මස්සිනා ඔහුගේ බිරිඳ සමග පැමිණ නෙල්ලිඅඩි ප්‍රදේශයේ තිබෙන ඌත්තසෙල්වාට අයත් ස්ථානයක එම කුමන්ත්‍රණය සැලසුම් කර තිබෙනවා. ඔවුන් සමග ආයුධ 17 ක් තිබෙනවා.එල්ටිටීඑයෙන් හොරකම් කරපු ආයුධ ඒවා. ඔහු උසස් තැන්වල හිටපු එක්කෙනෙක්. ඒ සමග විවිධ මුදල් රැස් කිරීමේ කටයුතුවලත් නිරත වෙලා තිබෙනවා." යි ත්‍යාගරාජා බරපතල ප්‍රකාශයක් කර තිබිණ. මේ අතර ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි පවසා ඇත්තේ චාවකච්චේරියෙන් පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් හමු වූ පමණින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් පවතින බව කිව නොහැකි බවයි. යුද්ධයෙන් පසු විවිධ අවස්ථාවලදී මෙවැනි ආයුධ සොයාගැනීම් වාර්තා වී ඇතැයි ද චාවකච්චේරි ආයුධ වලින් ජාතික ආරක්ෂාවට මහා තර්ජනයක් විය හැකි බව කිසිවකු හෝ කියන්නේ නම් එය රටේ ආරක්ෂක කටයුතු පිළිබඳ නිසි අවබෝධයකින් තොරව කරන ප්‍රකාශයක් බවද ඔහු පැවසීය. ‘චාවකච්චේරි සිද්ධිය සුළුකොට හිතන්න එපා‘ යයි හොර පොල් විපක්ෂය වෙනුවෙන් මාධ්‍ය හමුවකට සහභාගී වූ ජීඇල් පීරිස් පවසා තිබිණ. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom