Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රටක්_හිනැස්_වූ සුනිල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රටක්_හිනැස්_වූ සුනිල්

රටක් හිනැස් වූ සුනිල් අද ලෙඩ ඇඳේ

කුඩා කාලයේ පටන් අපිව හිනාවෙන් පිස්සු වට්ටපු මේ සුන්දර මිනිසා දැන් සිටිනා තත්ත්වය ගැන ඔයාලව දැනුවත් කරන්නයි මේක ලියන්නේ.සුනිල් අයියා දැන් ඉන්නේ දැඩි ලෙස රෝගාතුර වෙලා.ආරංචියේ හැටියට ඔහු දරුණු ලෙස රෝගී වෙලා වසර පහක් වෙනවලු.මේ අපේ සහෝදර ශිල්පියාට වැලදිලා තියෙන්නේ පාකින්සන් නම් දරුණු ස්නායු රෝගයක්.කිහිප වතාවක්ම රෝහල්ගත කරලා ප්‍රතිකාර සිදුකරලා තියෙනවා.මේ දවස්වල ඔහු ඉන්නේ මාලිගාවත්ත නිවාස සංකිර්ණයේ තියෙන ඔහුගේ නිවසේ ප්‍රතිකාර ලබමිනුයි.මේ වෙලාවේ සුනිල් අයියගේ දරුවන් හතරදෙනා තමයි ඔහුව බලාගන්නේ

සුනිල් හෙට්ටිආරච්චිව වර්තමාන තරුණ පරම්පරාව කව්ද කියන්නට දන්නවාදැයි නොදනිමු. එහෙත් සුනිල් එඞ්මන් හෙට්ටිආරච්චි 1937දී උපත ලබා ඇත. සුනිල් හෙට්ටිආරච්චි යනු මෙරට වේදිකා ,රූපවාහිනි මෙන්ම සිනමාවේද දුර්ලභ කුශලතාවන්ගෙන් හෙබි දක්ෂ චරිතාංග රංගන ශිල්පියෙක් විය.

1982 නිෂ්පාදනය වූ' කඩවුණු පොරොන්දුවේ' සේවකයෙකුගේ චරිතයට පන පොවමින් ඔහු සිනමාවට එක්වී ඇත. 'මීහරකා', 'මේ මගේ සඳයි', 'සාගර ජලය' සහ 'විරාගය' ඇතුළු චිත්‍රපට කිිහිපයකම ඔහු චරිත නිරූපණය කර තිබේ. එමෙන්ම ඔහු අන්තර්ජාතික චිත්‍රපට වූ 'මදර්තෙරේසා', 'ජංගල්බුක්' දෙවන චිත්‍රපටයේද චරිත නිරූපණය කර තිබේ.

ඔහුගේ වේදිකා නාට්‍ය මෙන්ම ටෙලි නාට්‍ය ද ඔහුගේ දක්ෂතාවන් ප්‍රකට කළ අතර එක් කළෙක ඔහු ප්‍රහසන ටෙලි නාට්‍ය ලද අපූරු භූමිකා ඉදිරිපත් කළේය.එමෙන්ම ඔහු ටෙලි නාට්‍ය කිහිපයකම චරිතාංග නළුවෙක් ලෙසද සිය දක්ෂතා පෙන්වා ඇත. ඔහුගේ තට්ට හිසත් මුහන දිගට වැවුන රැවුලත් ඔහුගේ මුහුනේ දකින්නට ඇති ඔහුට ආවේනික සිනහවත් ඔහු දන්නා කිසිවෙකුට අමතක කරන්නට බැරි බව නිසැකය.ඔහුට ආවේනික දක්ෂතා සියල්ලන්ටම ආවේනික නැත . සුනිල් හෙට්ටිආරච්චි නම් වූ ඔහුට ඔහුටම ආවේනික රංග පෞරෂයකින් යුක්ත විය.

මෙවන් එක්තැන් ව සිටින කලාකරුවනට අවශ්‍ය වන්නේ සිය හිතමිතුරන්ගේ සමාගමය. සුවදුක් දැකගන්නට ගොස් ඔහු හා කතාබස් කර පැමිණි විට ඔහුට තවත් කල් ජීවත්වන්නට අවශ්‍ය මානසික සුවය ලබන්නට හැකිය.ඒ අති දක්ෂ රංගන ශිල්පියාට නීරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නෙමු.

source

[YOUTUBE]AYPlyomHiTc[/YOUTUBE]

[QUOTE="deanXX, post: 16763746, member: 492830"] [b]රටක්_හිනැස්_වූ සුනිල්[/b] [CENTER][COLOR="Black"][SIZE="5"]රටක් හිනැස් වූ සුනිල් අද ලෙඩ ඇඳේ[/SIZE][/COLOR] [IMG]http://sinhala.asianmirror.lk/media/k2/items/cache/8189f1ddd635b762706679fa5e6def1b_L.jpg[/IMG][/CENTER] [SIZE="3"][COLOR="Black"]කුඩා කාලයේ පටන් අපිව හිනාවෙන් පිස්සු වට්ටපු මේ සුන්දර මිනිසා දැන් සිටිනා තත්ත්වය ගැන ඔයාලව දැනුවත් කරන්නයි මේක ලියන්නේ.සුනිල් අයියා දැන් ඉන්නේ දැඩි ලෙස රෝගාතුර වෙලා.ආරංචියේ හැටියට ඔහු දරුණු ලෙස රෝගී වෙලා වසර පහක් වෙනවලු.මේ අපේ සහෝදර ශිල්පියාට වැලදිලා තියෙන්නේ පාකින්සන් නම් දරුණු ස්නායු රෝගයක්.කිහිප වතාවක්ම රෝහල්ගත කරලා ප්‍රතිකාර සිදුකරලා තියෙනවා.මේ දවස්වල ඔහු ඉන්නේ මාලිගාවත්ත නිවාස සංකිර්ණයේ තියෙන ඔහුගේ නිවසේ ප්‍රතිකාර ලබමිනුයි.මේ වෙලාවේ සුනිල් අයියගේ දරුවන් හතරදෙනා තමයි ඔහුව බලාගන්නේ සුනිල් හෙට්ටිආරච්චිව වර්තමාන තරුණ පරම්පරාව කව්ද කියන්නට දන්නවාදැයි නොදනිමු. එහෙත් සුනිල් එඞ්මන් හෙට්ටිආරච්චි 1937දී උපත ලබා ඇත. සුනිල් හෙට්ටිආරච්චි යනු මෙරට වේදිකා ,රූපවාහිනි මෙන්ම සිනමාවේද දුර්ලභ කුශලතාවන්ගෙන් හෙබි දක්ෂ චරිතාංග රංගන ශිල්පියෙක් විය. 1982 නිෂ්පාදනය වූ' කඩවුණු පොරොන්දුවේ' සේවකයෙකුගේ චරිතයට පන පොවමින් ඔහු සිනමාවට එක්වී ඇත. 'මීහරකා', 'මේ මගේ සඳයි', 'සාගර ජලය' සහ 'විරාගය' ඇතුළු චිත්‍රපට කිිහිපයකම ඔහු චරිත නිරූපණය කර තිබේ. එමෙන්ම ඔහු අන්තර්ජාතික චිත්‍රපට වූ 'මදර්තෙරේසා', 'ජංගල්බුක්' දෙවන චිත්‍රපටයේද චරිත නිරූපණය කර තිබේ. ඔහුගේ වේදිකා නාට්‍ය මෙන්ම ටෙලි නාට්‍ය ද ඔහුගේ දක්ෂතාවන් ප්‍රකට කළ අතර එක් කළෙක ඔහු ප්‍රහසන ටෙලි නාට්‍ය ලද අපූරු භූමිකා ඉදිරිපත් කළේය.එමෙන්ම ඔහු ටෙලි නාට්‍ය කිහිපයකම චරිතාංග නළුවෙක් ලෙසද සිය දක්ෂතා පෙන්වා ඇත. ඔහුගේ තට්ට හිසත් මුහන දිගට වැවුන රැවුලත් ඔහුගේ මුහුනේ දකින්නට ඇති ඔහුට ආවේනික සිනහවත් ඔහු දන්නා කිසිවෙකුට අමතක කරන්නට බැරි බව නිසැකය.ඔහුට ආවේනික දක්ෂතා සියල්ලන්ටම ආවේනික නැත . සුනිල් හෙට්ටිආරච්චි නම් වූ ඔහුට ඔහුටම ආවේනික රංග පෞරෂයකින් යුක්ත විය. මෙවන් එක්තැන් ව සිටින කලාකරුවනට අවශ්‍ය වන්නේ සිය හිතමිතුරන්ගේ සමාගමය. සුවදුක් දැකගන්නට ගොස් ඔහු හා කතාබස් කර පැමිණි විට ඔහුට තවත් කල් ජීවත්වන්නට අවශ්‍ය මානසික සුවය ලබන්නට හැකිය.ඒ අති දක්ෂ රංගන ශිල්පියාට නීරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නෙමු. [/COLOR][/SIZE] [CENTER][URL="http://sinhala.asianmirror.lk/local-news/item/2106-2014-06-10-05-50-13"]source[/URL] [YOUTUBE]AYPlyomHiTc[/YOUTUBE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom