Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රටක් වටින සහෝදරයෝ - JVP
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න මට හිතෙන දේවල් ටික දාගෙන යනවා අකුරු වැරදුනොත් ගණන් ගන්න එපා,

1. මන් ජනවාරි 8 දුන්නේ මහින්දට ඒක කියලා ඉන්න එපැයි. දැන් බනින්න ගන්න එපා ඒ මහින්ද ගැන තියෙන ගෞරවය හැමදාමත් අපේ හිත වල තියෙනවා හැබැයි ඒක මේ කපේට නාමල්ට එහෙම නැත්නම් පොර වටේ හිටපු අනිත් ගොඩක් උන්ට නැහැ (ගෝටා ඇරෙන්න) {ඕකට මට බන බැන දගල්ලන්න එපා ඔහු නැති කාලෙක දැනට ඉන්න JVP  එකට නිදහස් පාක්ෂිකයන්ගේ බහුතරයක් චන්දෙ දෙයි }

2. අනික ගොඩක් පළාත් සබා ප්රාදේශීය සභා චන්ද වලදී මන් jvp එකට දීලා තියෙනවා පක්ෂෙට තමා දුන්නේ මනාප නම් ගැහුවේ නැහැ. සමහර අපේ නෑයෝ ප්රදාන පක්ෂ 2නම ඉල්ලද්දීත් උබලට දුන්න වෙලාවල් තියෙනවා

ඔව් jvp අගමැ ජාතිය නියෝජනය නොසැලකීම මටත් අල්ලන්නේ නැහැ ඒ වෙනුවට එක් එක් ජාතීන්ට උන්ගේ ජාතික කැක්කුම තියාගෙන තවත් ජාතියකට ගරු කිරීමේ ක්රමය පුරුදු කරොත් හොදයි.

ඔව්න් අගම ගැනත් ඉස්සර අදහස් දැක්කුවේ නැහැ නමුත් ලගදි බලපු වැඩසටහන් වලදී ඔවුන් ආගමික නබුරුවකින් කතා කරනවා මන් දැක්ක එක හොද දෙයක් උබලගේ පක්ෂ නියෝජිතයන් ඔවුන් නියෝජනය කරන ජාතිය අගම වෙනුවෙන් පෙනී ඉන්නේ එකේ වරදක් නැහැ

ඔය වැව් 1000 වැඩේ හොද වැඩක් හොද දේ හොදයි කවුරු කරත් උබල රෙකෝඩ් තිය ගනිල්ලා අහනකොට පෙන්නන්න වැව් විතරක් නෙවේ මේ රටේ මුළු මහත් වාරිමාර්ග පද්දතියම සංවර්දනය කරලා ඒවා එකිනෙක යා කල යුතුයි.

ඉහත කතා 2ම සාදාරනයි උබලගේම ආණ්ඩුවක් එන්න කල් යයි ඒක එහෙම වෙන එක ඉක්මන් වෙයි උබලා ලැබෙන පොඩි අවස්ත්වෙන් හරි වැඩක් දාල පෙන්නනවානම්. උබලා එකතු වෙන්න ඕනේ unp එවුන් එක්කනම් නෙවේ මොකෝ උන්ගෙන් එකෙක්වත් උබලට චන්දෙ නම් දෙන්නේ නැහැ උබල එක්ක ටිකක් හරි එකග ශ්රී ලංකා එවුන්, එහෙම එකතුවෙන ආණ්ඩුවත් වැරදි නම් විවේචනය කරපන් උබලට හම්බෙන කොටස හරියට කරලා පෙන්නපන් (උබල හරියට කරාවි ඒක ඊලග චන්දෙදි තවත් වැඩිපුර චාන්ද ගෙනේවි)

ලෝකේ කිසිම තැනක සර්ව සුබවාදී වැරදි නොකරපු මිනිස්සු නැහැ ආණ්ඩු නම් කොහෙත්ම නැහැ වැදගත්ම දේ වැරදි හදාගන්න උනන්දු වෙන එක තමා එක jvp එක කරලා තියෙනවා මේ දක්වා හැබැයි උබල 88 89 කරපු ඒවා මන් අහිං දැක්කා මන් ඉස්කෝලේ ගියේ පන බයේ බන් unp එවුන් අනික් බඩු මන් දවසක් අහටම දැක්කා අර ගොනිබිල්ලෝ කියන එවුන් කොල්ලෝ පෝලිමේ හිටවල ඇගිල්ල දික් කරලා කොල්ලෙක් පෙන්නුවම උව ගෙනියනවා සාක්ෂි නඩු මොකුත් නැහැ. අපේ පති වල රෑට light නෑ jvp එවුන් උදේට බෝර්ඩ් ගහලා යනවා ඒකට විරුද්දව වැඩ කරපු එකා රෑට මරනවා කොළ කොටි රැයි දවලුයි 2කෙම මරනවා. ltte එවුන් උඩහ මරනවා එහෙම රටක් තමා අද මෙහෙම තියෙන්නේ.

හැබැයි jvp එක කරපු විනාශේට සමාව ගන්න නොගන්න එක උන්ගේ වැඩක් එහෙම වැරදි කලා කියලා උන්ව කොන් කරලා දන එක වැරදියි අනික උන් දැන් අඩුම තරමේ හරි පාරේ ඇවිත් තියෙනවා

LTTE එකටත් එහෙම එන්න දෙන්න ඕනේ කරුනටයි පිල්ලෙයන්ටයි බනින එක නෙවේ කරන්න ඕනේ උන්ගේ කට්ටියව දේශපාලනයට ගෙන එකයි කරන්න ඕනේ.

අනික ආගමට ජාතියට හදාගන්න පක්ෂ නෙවේ රටක් ඉස්සරහට එන්න ඕනේ හැමෝම නියෝජනය වෙන පක්ෂ.

විප්ලවය කියන මාර්ගේ බලයට එන්න යොදාගන්නවානම් ඒක හෙනම පරිස්සමෙන් කරන්න ඕනේ දෙයක් අනික එකට ඕනේ ජනතා නැගිටීමක් පොඩි පහේ එක කොටසක නැගිටීමක් නෙවේ මුළු රටේම වැඩි පිරිසක් ඒ මග ගන්න වෙනවා එතකොටයි විප්ලවයට පන්නරය ලැබෙන්නේ.

තියෙන මිනිහගෙන් තමයි ගන්න ඕනේ හැබැයි උගේ දේපල පවර ගන්න එක නෙවෙයි වෙන්න ඕනේ හොද බදු ක්රමයක් සැකසීමයි වෙන්න ඕනේ තියෙන මිනිහට තවත් මිනිස්සුන්ට වැඩ දීලා පඩි දෙන ක්රමෙකුයි එන්න ඕනේ. ඒක සුරා කෑමක් නොවෙන්න වැඩ බලාගන්න එක ආණ්ඩුවේ වගකීම. ඒ වගේම සේව්යා වෙත පහසුකම් සැලසීමත් ආණ්ඩුවේ වගකීමක්.

jvp එක මහින්දගේ හොද වැඩවලටත් බනිමෙන් නම් වැටෙන්න තියෙන චන්න්දත් අඩු කර ගන්නවා. කොහොම උනත් ඉදිරියේ උබලට ජය පතනවා මන් පරද උන 8 වෙනිදා මන් හිතුවේ මන් පැරදුනත් රටට හොදක් වෙනවනම් හොදයිනේ කියල. එත් ඒක එහෙම උනේ නැහැ එකයි අද මහින්දට රැල්ලක් ඇති උනේ

p .s . මේකත් ඉතා හොදයි අනික් පක්ෂ 2ටත් ආදර්ශයට ගන්නවානම් ගන්න පුළුවන්

[QUOTE="bravehearts, post: 18615290, member: 513648"] [COLOR="Navy"][SIZE="4"]ඔන්න මට හිතෙන දේවල් ටික දාගෙන යනවා අකුරු වැරදුනොත් ගණන් ගන්න එපා, 1. මන් ජනවාරි 8 දුන්නේ මහින්දට ඒක කියලා ඉන්න එපැයි. දැන් බනින්න ගන්න එපා ඒ මහින්ද ගැන තියෙන ගෞරවය හැමදාමත් අපේ හිත වල තියෙනවා හැබැයි ඒක මේ කපේට නාමල්ට එහෙම නැත්නම් පොර වටේ හිටපු අනිත් ගොඩක් උන්ට නැහැ (ගෝටා ඇරෙන්න) {ඕකට මට බන බැන දගල්ලන්න එපා ඔහු නැති කාලෙක [B][COLOR="Red"]දැනට ඉන්න JVP [/COLOR][/B] එකට නිදහස් පාක්ෂිකයන්ගේ බහුතරයක් චන්දෙ දෙයි } 2. අනික ගොඩක් පළාත් සබා ප්රාදේශීය සභා චන්ද වලදී මන් jvp එකට දීලා තියෙනවා පක්ෂෙට තමා දුන්නේ මනාප නම් ගැහුවේ නැහැ. සමහර අපේ නෑයෝ ප්රදාන පක්ෂ 2නම ඉල්ලද්දීත් උබලට දුන්න වෙලාවල් තියෙනවා ඔව් jvp අගමැ ජාතිය නියෝජනය නොසැලකීම මටත් අල්ලන්නේ නැහැ ඒ වෙනුවට එක් එක් ජාතීන්ට උන්ගේ ජාතික කැක්කුම තියාගෙන තවත් ජාතියකට ගරු කිරීමේ ක්රමය පුරුදු කරොත් හොදයි. ඔව්න් අගම ගැනත් ඉස්සර අදහස් දැක්කුවේ නැහැ නමුත් ලගදි බලපු වැඩසටහන් වලදී ඔවුන් ආගමික නබුරුවකින් කතා කරනවා මන් දැක්ක එක හොද දෙයක් උබලගේ පක්ෂ නියෝජිතයන් ඔවුන් නියෝජනය කරන ජාතිය අගම වෙනුවෙන් පෙනී ඉන්නේ එකේ වරදක් නැහැ ඔය වැව් 1000 වැඩේ හොද වැඩක් හොද දේ හොදයි කවුරු කරත් උබල රෙකෝඩ් තිය ගනිල්ලා අහනකොට පෙන්නන්න වැව් විතරක් නෙවේ මේ රටේ මුළු මහත් වාරිමාර්ග පද්දතියම සංවර්දනය කරලා ඒවා එකිනෙක යා කල යුතුයි. ඉහත කතා 2ම සාදාරනයි උබලගේම ආණ්ඩුවක් එන්න කල් යයි ඒක එහෙම වෙන එක ඉක්මන් වෙයි උබලා ලැබෙන පොඩි අවස්ත්වෙන් හරි වැඩක් දාල පෙන්නනවානම්. උබලා එකතු වෙන්න ඕනේ unp එවුන් එක්කනම් නෙවේ මොකෝ උන්ගෙන් එකෙක්වත් උබලට චන්දෙ නම් දෙන්නේ නැහැ උබල එක්ක ටිකක් හරි එකග ශ්රී ලංකා එවුන්, එහෙම එකතුවෙන ආණ්ඩුවත් වැරදි නම් විවේචනය කරපන් උබලට හම්බෙන කොටස හරියට කරලා පෙන්නපන් (උබල හරියට කරාවි ඒක ඊලග චන්දෙදි තවත් වැඩිපුර චාන්ද ගෙනේවි) ලෝකේ කිසිම තැනක සර්ව සුබවාදී වැරදි නොකරපු මිනිස්සු නැහැ ආණ්ඩු නම් කොහෙත්ම නැහැ වැදගත්ම දේ වැරදි හදාගන්න උනන්දු වෙන එක තමා එක jvp එක කරලා තියෙනවා මේ දක්වා හැබැයි උබල 88 89 කරපු ඒවා මන් අහිං දැක්කා මන් ඉස්කෝලේ ගියේ පන බයේ බන් unp එවුන් අනික් බඩු මන් දවසක් අහටම දැක්කා අර ගොනිබිල්ලෝ කියන එවුන් කොල්ලෝ පෝලිමේ හිටවල ඇගිල්ල දික් කරලා කොල්ලෙක් පෙන්නුවම උව ගෙනියනවා සාක්ෂි නඩු මොකුත් නැහැ. අපේ පති වල රෑට light නෑ jvp එවුන් උදේට බෝර්ඩ් ගහලා යනවා ඒකට විරුද්දව වැඩ කරපු එකා රෑට මරනවා කොළ කොටි රැයි දවලුයි 2කෙම මරනවා. ltte එවුන් උඩහ මරනවා එහෙම රටක් තමා අද මෙහෙම තියෙන්නේ. හැබැයි jvp එක කරපු විනාශේට සමාව ගන්න නොගන්න එක උන්ගේ වැඩක් එහෙම වැරදි කලා කියලා උන්ව කොන් කරලා දන එක වැරදියි අනික උන් දැන් අඩුම තරමේ හරි පාරේ ඇවිත් තියෙනවා LTTE එකටත් එහෙම එන්න දෙන්න ඕනේ කරුනටයි පිල්ලෙයන්ටයි බනින එක නෙවේ කරන්න ඕනේ උන්ගේ කට්ටියව දේශපාලනයට ගෙන එකයි කරන්න ඕනේ. අනික ආගමට ජාතියට හදාගන්න පක්ෂ නෙවේ රටක් ඉස්සරහට එන්න ඕනේ හැමෝම නියෝජනය වෙන පක්ෂ. විප්ලවය කියන මාර්ගේ බලයට එන්න යොදාගන්නවානම් ඒක හෙනම පරිස්සමෙන් කරන්න ඕනේ දෙයක් අනික එකට ඕනේ ජනතා නැගිටීමක් පොඩි පහේ එක කොටසක නැගිටීමක් නෙවේ මුළු රටේම වැඩි පිරිසක් ඒ මග ගන්න වෙනවා එතකොටයි විප්ලවයට පන්නරය ලැබෙන්නේ. තියෙන මිනිහගෙන් තමයි ගන්න ඕනේ හැබැයි උගේ දේපල පවර ගන්න එක නෙවෙයි වෙන්න ඕනේ හොද බදු ක්රමයක් සැකසීමයි වෙන්න ඕනේ තියෙන මිනිහට තවත් මිනිස්සුන්ට වැඩ දීලා පඩි දෙන ක්රමෙකුයි එන්න ඕනේ. ඒක සුරා කෑමක් නොවෙන්න වැඩ බලාගන්න එක ආණ්ඩුවේ වගකීම. ඒ වගේම සේව්යා වෙත පහසුකම් සැලසීමත් ආණ්ඩුවේ වගකීමක්. jvp එක මහින්දගේ හොද වැඩවලටත් බනිමෙන් නම් වැටෙන්න තියෙන චන්න්දත් අඩු කර ගන්නවා. කොහොම උනත් ඉදිරියේ උබලට ජය පතනවා මන් පරද උන 8 වෙනිදා මන් හිතුවේ මන් පැරදුනත් රටට හොදක් වෙනවනම් හොදයිනේ කියල. එත් ඒක එහෙම උනේ නැහැ එකයි අද මහින්දට රැල්ලක් ඇති උනේ p .s . මේකත් ඉතා හොදයි අනික් පක්ෂ 2ටත් ආදර්ශයට ගන්නවානම් ගන්න පුළුවන් [IMG]https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-xpt1/v/t1.0-9/s720x720/11100061_914574498586213_4221446853190395261_n.jpg?oh=6d9fe1224ffb2855e42e01b862b048c8&oe=5620AA2E&__gda__=1444853256_385c79d5a19fcc75d6e09f7efd8341d7[/IMG] [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom