Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රටක් වටින සහෝදරයෝ - JVP
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමාජවාදය ලංකාවේදී දේශපාලන න්‍යායයක් ලෙස ඉතාම අතාර්කිකය. ලංකාවේදී සමාජවාදය යනු වෙළඳ නාමයකි. මෙමගින් ආදායම් ලබාගත හැක එසේම විකුණා ලාභ ලැබිය හැක.

60-70 දශකවල සිටි පැරණි වම්මු දැන් වම්මුන් නොවේ. බොහෝවිට වෙළෙන්දන්ය. ටිල්වියා සෝමයා වෙළෙන්දන්ය. ජෙප්පෝ රැළම වෙළෙන්දෝය. සමහර 60 – 70 දශකවල වමේ සිටිය භූතයෝ දැන් හොඳ මුදලාලිලාය. වෙනස අවුරුදු වසර 20 – 30 කි. මෙකල සිටි සමහර වම්මු කීයක් හරි ඉල්ලා ජීවත් වීමේ ක්‍රමවේදයකට පුරුදුව සිටියේ 90 දශකයේදීය. දැන් කීයක් හරි ඉල්ලා ගැනීමේ යුගය නිමා වී ඇත.

පසුගිය වසර කීපය තුළ මහින්ද මෙලෙස නන්නත්තාරේ ගිය වම්මු අල්ලා ආයතන වලට දැමීය. නූගත් වම්මු සැබෑවටම ආයතන ගත කරවීය. ප්‍රයිවට් සෙකට්රීලා කළේය. නැතිනම් මාධ්‍ය ආයතනවලට ගාල් කළේය. එසේත් නැතිනම් වම්මුන්ගේ දේශපාලන පක්ෂය පිටින්ම ඇතුළට ගත්තේය. මේ පසුගිය වසර 5-6 කාලය වම ඇබ්සෝබ් කල කාලයයි.

මහින්ද මින් කීප දෙනෙක් ඉතිරි කළේය. ඒ යූඇන්පියට කඩේ යාම පිණිසයි. උන් දැන් මානව අයිතිවාසිකම් රකින්ඩ යති. ඇත්තටම වාගේ රකින්ඩ කඩේ යති. මානව අයිතිවාසිකම් ඇත්තටම ඇතිවා වාගේය. මේ කොටසෙන් සමහරු එන්ජීඕ කඩ ටිකක් අටවාගෙනය. වමට කඩේ යනවා යැයි සිතාගෙන දකුණට කඩේ යති. ආණ්ඩුවට කඩේ යන උන්ට බනිති. මේ එන්ජීඕ වම්මුණට කීයක් හරි හොයාදීමට රනිල්ට ලෝකය පුරා කරක් ගැසීමට සිදු විය. එනිසා වම්මු රනිල්ගේ පිහිටෙන් දැන් ගොඩය.

දැන් වම්මු නැත. වමාලා නැත. උන් ගොඩය. මහාචාර්්යවරුය. ගාන කපති. ළමයි හදති. ලව් කරති. වමාලා තට්ටු දෙකට ගෙවල් හදති. බිස්නස් වලට බසිති. දැන් වැඩය. යහමින් ගතම් එකක් සොයති. මේ වැඩේ හොඳය. උන් කිව් දේ ඇසූ උන් වලපල්ලේය.

මම සතුටු වන්නේ නව යුගයක් ඇරඹී ඇති හෙයිනි. මේ මාක්ස්වාදීන් යැයි කියාගන්නා උන් නැති යුගයක් වන හෙයිනි. මේ තමන් සමජවාදීන් යැයි කියාගන්නා උන් නැති යුගයක් වන හෙයිනි. මේ අනිකා කඩේ යැවිය හැකි යුගයක් නොවන හෙයිනි.

ජෙප්පන්ට මේගැන මෙලෝ මලදානයක් වත් නැත. උන් තවමත් පඩ චේගුවේරෙක් සමරති. කොහේ හරි රටක හිටපු ඇන්ටික් මාක්ස්ලා ලෙනින්ලා ගැන දොඩවති. ලෝකල් පඩ සමාජවාදයක් දෙසති. දැන් ජෙප්පන් දේශපාලන ඇන්ටික් කඩයකි.

මේ නව යුගයේ චේගුවේරා යනු ජෙප්පන්ගේ Direct Mareketing වැඩකි. චේගුවේරා ලෑල්ලේ තබා කිලෝ එකක් දෙකයි පනහට විකුණති. ලෙනින් කිලෝ එකක් ශත හැටකි. මාක්ස් කෑල්ල 20 ගානේ විකිණේ. සුරුට්ටු පිදෙල් අංකල් දහයට දෙකකි. ජේවීපී මුදලාලිලා හොඳ මාකට් එකකට අතගසා ඇත. ගොඩේ ගොඩය. මේ නම් ටික ගසා ගෙන චූටි නංගිලා පාරේ හැඩ වැඩ පෙන්නති.

චේ සුවඳ විලවුන්. චේගුවේරා සාරී, හැට්ට, ජංගි, අඹුඩ, පවා ජෙප්පන් ගේ ඇන්ටික් දේශපාලන කඩේ ඇත. මාක්ස් තනපට, ලෙනින් කොණ්ඩාකටු විජේවීර දත්බෙහෙත් ජෙප්පන්ගේ අනෙක් බ්‍රෑන්ඩ්ය.

දැන් මේ වැඩේ නැගලා යන හෙයින් පරණ පංති පහේ ඉංදියන් විරෝධී කසිප්පු බිව්ව කොළඹ බයියෝ පච්ච කෙටීමට ද පටන්ගෙන ඇත. තොප්පි දාන චේගුවේරා බුරියට උඩින්ද, ලෙනින් ගොයියා තනේ ළඟද, මාක්ස් ගේ රැවුල සහිත මූණ පුකේද පචිච කොටාගත හැක.

මේ වැඩේ තවදුරටත් අරන්ගිය ජේවීපී භූතයෝ, සමාජවාදී සෑලූන්, මාක්ස්වාදී සම්බාහන ආයතන, ලෙනින් ටොයිලට් පේපර්ස් සෑදීමේ කරුමාන්ත වැනි කඩ ආරම්භ කර ඇත. මේ ලංකාව තුල මාක්ස්වාදී දේශපාලනයයි.

තරුවක් තියෙන ගොං තොප්පියක් දාන ඩයන්ගෝමිස් අංකල් මේ වැඩේ නියමෙටම කරන බුවෙකි. මේ ගොබ්බයාට ලංකාවේ ලොකුම වැටුප ගෙවමින් තියාගෙන ඉන්නේ ජංගි මහන ස්ලිම් ලයින් හරකුන්ය. මේ ගෝමිසා රු 1000ට සමාජවාදී පීසා විකුණයි. 14000 ට චේ සුරුට්ටු විකුණයි. මූ ඇත්තටම හොඳ ජවිපේ නායකයාටයි.

අනේ තොපේ උලව් සමාජවාදය.

[QUOTE="N sriyantha, post: 18684124, member: 17937"] [SIZE="5"][COLOR="Red"]සමාජවාදය ලංකාවේදී දේශපාලන න්‍යායයක් ලෙස ඉතාම අතාර්කිකය. ලංකාවේදී සමාජවාදය යනු වෙළඳ නාමයකි. මෙමගින් ආදායම් ලබාගත හැක එසේම විකුණා ලාභ ලැබිය හැක. 60-70 දශකවල සිටි පැරණි වම්මු දැන් වම්මුන් නොවේ. බොහෝවිට වෙළෙන්දන්ය. ටිල්වියා සෝමයා වෙළෙන්දන්ය. ජෙප්පෝ රැළම වෙළෙන්දෝය. සමහර 60 – 70 දශකවල වමේ සිටිය භූතයෝ දැන් හොඳ මුදලාලිලාය. වෙනස අවුරුදු වසර 20 – 30 කි. මෙකල සිටි සමහර වම්මු කීයක් හරි ඉල්ලා ජීවත් වීමේ ක්‍රමවේදයකට පුරුදුව සිටියේ 90 දශකයේදීය. දැන් කීයක් හරි ඉල්ලා ගැනීමේ යුගය නිමා වී ඇත. පසුගිය වසර කීපය තුළ මහින්ද මෙලෙස නන්නත්තාරේ ගිය වම්මු අල්ලා ආයතන වලට දැමීය. නූගත් වම්මු සැබෑවටම ආයතන ගත කරවීය. ප්‍රයිවට් සෙකට්රීලා කළේය. නැතිනම් මාධ්‍ය ආයතනවලට ගාල් කළේය. එසේත් නැතිනම් වම්මුන්ගේ දේශපාලන පක්ෂය පිටින්ම ඇතුළට ගත්තේය. මේ පසුගිය වසර 5-6 කාලය වම ඇබ්සෝබ් කල කාලයයි. මහින්ද මින් කීප දෙනෙක් ඉතිරි කළේය. ඒ යූඇන්පියට කඩේ යාම පිණිසයි. උන් දැන් මානව අයිතිවාසිකම් රකින්ඩ යති. ඇත්තටම වාගේ රකින්ඩ කඩේ යති. මානව අයිතිවාසිකම් ඇත්තටම ඇතිවා වාගේය. මේ කොටසෙන් සමහරු එන්ජීඕ කඩ ටිකක් අටවාගෙනය. වමට කඩේ යනවා යැයි සිතාගෙන දකුණට කඩේ යති. ආණ්ඩුවට කඩේ යන උන්ට බනිති. මේ එන්ජීඕ වම්මුණට කීයක් හරි හොයාදීමට රනිල්ට ලෝකය පුරා කරක් ගැසීමට සිදු විය. එනිසා වම්මු රනිල්ගේ පිහිටෙන් දැන් ගොඩය. දැන් වම්මු නැත. වමාලා නැත. උන් ගොඩය. මහාචාර්්යවරුය. ගාන කපති. ළමයි හදති. ලව් කරති. වමාලා තට්ටු දෙකට ගෙවල් හදති. බිස්නස් වලට බසිති. දැන් වැඩය. යහමින් ගතම් එකක් සොයති. මේ වැඩේ හොඳය. උන් කිව් දේ ඇසූ උන් වලපල්ලේය. මම සතුටු වන්නේ නව යුගයක් ඇරඹී ඇති හෙයිනි. මේ මාක්ස්වාදීන් යැයි කියාගන්නා උන් නැති යුගයක් වන හෙයිනි. මේ තමන් සමජවාදීන් යැයි කියාගන්නා උන් නැති යුගයක් වන හෙයිනි. මේ අනිකා කඩේ යැවිය හැකි යුගයක් නොවන හෙයිනි. ජෙප්පන්ට මේගැන මෙලෝ මලදානයක් වත් නැත. උන් තවමත් පඩ චේගුවේරෙක් සමරති. කොහේ හරි රටක හිටපු ඇන්ටික් මාක්ස්ලා ලෙනින්ලා ගැන දොඩවති. ලෝකල් පඩ සමාජවාදයක් දෙසති. දැන් ජෙප්පන් දේශපාලන ඇන්ටික් කඩයකි. මේ නව යුගයේ චේගුවේරා යනු ජෙප්පන්ගේ Direct Mareketing වැඩකි. චේගුවේරා ලෑල්ලේ තබා කිලෝ එකක් දෙකයි පනහට විකුණති. ලෙනින් කිලෝ එකක් ශත හැටකි. මාක්ස් කෑල්ල 20 ගානේ විකිණේ. සුරුට්ටු පිදෙල් අංකල් දහයට දෙකකි. ජේවීපී මුදලාලිලා හොඳ මාකට් එකකට අතගසා ඇත. ගොඩේ ගොඩය. මේ නම් ටික ගසා ගෙන චූටි නංගිලා පාරේ හැඩ වැඩ පෙන්නති. චේ සුවඳ විලවුන්. චේගුවේරා සාරී, හැට්ට, ජංගි, අඹුඩ, පවා ජෙප්පන් ගේ ඇන්ටික් දේශපාලන කඩේ ඇත. මාක්ස් තනපට, ලෙනින් කොණ්ඩාකටු විජේවීර දත්බෙහෙත් ජෙප්පන්ගේ අනෙක් බ්‍රෑන්ඩ්ය. දැන් මේ වැඩේ නැගලා යන හෙයින් පරණ පංති පහේ ඉංදියන් විරෝධී කසිප්පු බිව්ව කොළඹ බයියෝ පච්ච කෙටීමට ද පටන්ගෙන ඇත. තොප්පි දාන චේගුවේරා බුරියට උඩින්ද, ලෙනින් ගොයියා තනේ ළඟද, මාක්ස් ගේ රැවුල සහිත මූණ පුකේද පචිච කොටාගත හැක. මේ වැඩේ තවදුරටත් අරන්ගිය ජේවීපී භූතයෝ, සමාජවාදී සෑලූන්, මාක්ස්වාදී සම්බාහන ආයතන, ලෙනින් ටොයිලට් පේපර්ස් සෑදීමේ කරුමාන්ත වැනි කඩ ආරම්භ කර ඇත. මේ ලංකාව තුල මාක්ස්වාදී දේශපාලනයයි. තරුවක් තියෙන ගොං තොප්පියක් දාන ඩයන්ගෝමිස් අංකල් මේ වැඩේ නියමෙටම කරන බුවෙකි. මේ ගොබ්බයාට ලංකාවේ ලොකුම වැටුප ගෙවමින් තියාගෙන ඉන්නේ ජංගි මහන ස්ලිම් ලයින් හරකුන්ය. මේ ගෝමිසා රු 1000ට සමාජවාදී පීසා විකුණයි. 14000 ට චේ සුරුට්ටු විකුණයි. මූ ඇත්තටම හොඳ ජවිපේ නායකයාටයි. අනේ තොපේ උලව් සමාජවාදය.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom