Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රටගිය හිමි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රටගිය හිමි

ඔන්න අපෙ හාන්දුරු කෙනෙක් සුවිට්සරලන්තෙට වැඩියලු ධර්ම දේසනාවකට. දැන් ඉතින් ධර්ම දේසනාව කරලා රටතොට විස්තර බලන්න ඇවිදිනවලු. ඔන්න ඔහොම යනකොට... සොරි වඩිනකොට ධර්ම දේසනාව තිබ්බ තැනින් හම්බුන දැහැත් වළඳන්න හිතිලා විටක් හදලා හප හප වඩිනවලු..

දැන් ඔහොම වඩිනකොට පාර අයිනකට බුලත් කෙල වැඩැම්මුවලු.

ඕක දැකපු පොලිස් නිලධාරියෙක් ඇවිල්ලා හාමුදුරුවන්ව අල්ලගත්තලු පාර අපිරිසිදු කලා කියලා. ඉතින් දඩ ගෙවන්න කිව්වම හාමුදුරුවෝ රාලහාමිට බැන්නලු දඩ ගෙවන්න බැරිය.අපි හැමදාම පාරෙ කෙල ගහනවය ඒකයි මේකයි කියලා. ඉතින් රාලහාමි කරපු වැඩේ රාජකාරියට බාධා කිරීම, අපහස කිරීම වගේ වැරදි වලට හාමුදුරුවන්ව උසාවි දැම්මලු.

දැන් උසාවියෙදි හාමුදුරුවන්ට දඩ ගෙවන්න නියම කරලා මාස දෙකකට හිරේ දැම්මලු.

ඒ වෙලාවෙ මොකද උනේ දන්නවද..

අපේ හාමුදුරුවෝ සිංහයෙක් වගේ පපුවට ගහගෙන විත්තිකූඩුවෙ හිටං නඩුකාරයාට කිව්වලු.

මේ නඩුකාර මහත්තයෝ.. අපි මේ දරාගෙන ඉන්නෙ බුද්ධ චීවරේ.. ඔය එක එක පර සුදු හු@%@* පුතාලා හදපු නීති අපිට වැඩක් නෑ.. බුද්ධ චීවරේ දරාගෙන ඉන්න අපිට දඬුවම් කරන්න පුළුවන් සංඝාධිකරණෙකින් මහානායක හාමුදුරුවෝ කෙනෙක්ට විතරයි. නිකන් සිවුරට අත තියලා පව් පුරෝගන්නැතුව ඉන්නවා.. උඹලගෙ ජිනීවා වලින් තමයි ngo වලට උදව් කරන්නෙ. ඒක හින්දා අපිට ඔය මගුල් නීති වැඩක් නෑ.. මං යනවා යන්න..

කියලා විත්තිකූඩුවෙන් බැස්සලු..

උසාවියෙ මිනිස්සු තුෂ්ණිම්භූතවෙලා බලාගෙන ඉන්නවලු.. නඩුකාරයා මිටියෙන් මේසෙට ගහලා උසාවිය නිශ්ශබ්ද කරලා භාසා පරිවර්තකගෙන් ඇහුවලු මොකෝ ඒ මනුස්සයා කිව්වෙ කියලා.

ඉතින් පරිවර්තකයා කියපු ටික ඔක්කොම නඩුකාරයට කිව්වලු.

ඒක අහපු නඩුකාරයා ඒ වෙලාවෙම දුන්න තීන්දුව එක පෑන් පාරෙන් ඉරක් ගහලා කැපුවලු..

කපලා..

යුෂ්මතාට මේ අධිකරණයෙන් ලබා දුන් සියලු දඬුවම් වලින් නිදහස් කරනවා.. ඒ සම්බන්ධයෙන් අධිකරණය යුශ්මතාගෙන් සමාව ඉල්ලනවා.

සමාව ඉල්ලලා මොකද දන්නවද කලේ..

වහාම ස්විට්සර්ලන්ත රජයේ වියදමෙන් මානසික වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරන්න කියලා පොලීසියට නියෝග කලාලු..

තෙරුවන් සරණයි

#නීතියසිවුරටයටයි #ධර්මේඩෝ #යනවදනිවන්නැත්තංයවන්නද #සගරජු #නීතියාදාලමනෑ #අරුන්එලියෙනිසාඅපිවත්ගන්නබෑඩෝ

https://18sanniya.blogspot.com/2018/06/blog-post_19.html

[QUOTE="rangana26, post: 23329135, member: 461943"] [SIZE="5"][COLOR="Teal"][COLOR="SeaGreen"]රටගිය හිමි ඔන්න අපෙ හාන්දුරු කෙනෙක් සුවිට්සරලන්තෙට වැඩියලු ධර්ම දේසනාවකට. දැන් ඉතින් ධර්ම දේසනාව කරලා රටතොට විස්තර බලන්න ඇවිදිනවලු. ඔන්න ඔහොම යනකොට... සොරි වඩිනකොට ධර්ම දේසනාව තිබ්බ තැනින් හම්බුන දැහැත් වළඳන්න හිතිලා විටක් හදලා හප හප වඩිනවලු.. දැන් ඔහොම වඩිනකොට පාර අයිනකට බුලත් කෙල වැඩැම්මුවලු. ඕක දැකපු පොලිස් නිලධාරියෙක් ඇවිල්ලා හාමුදුරුවන්ව අල්ලගත්තලු පාර අපිරිසිදු කලා කියලා. ඉතින් දඩ ගෙවන්න කිව්වම හාමුදුරුවෝ රාලහාමිට බැන්නලු දඩ ගෙවන්න බැරිය.අපි හැමදාම පාරෙ කෙල ගහනවය ඒකයි මේකයි කියලා. ඉතින් රාලහාමි කරපු වැඩේ රාජකාරියට බාධා කිරීම, අපහස කිරීම වගේ වැරදි වලට හාමුදුරුවන්ව උසාවි දැම්මලු. දැන් උසාවියෙදි හාමුදුරුවන්ට දඩ ගෙවන්න නියම කරලා මාස දෙකකට හිරේ දැම්මලු. ඒ වෙලාවෙ මොකද උනේ දන්නවද.. අපේ හාමුදුරුවෝ සිංහයෙක් වගේ පපුවට ගහගෙන විත්තිකූඩුවෙ හිටං නඩුකාරයාට කිව්වලු. මේ නඩුකාර මහත්තයෝ.. අපි මේ දරාගෙන ඉන්නෙ බුද්ධ චීවරේ.. ඔය එක එක පර සුදු හු@%@* පුතාලා හදපු නීති අපිට වැඩක් නෑ.. බුද්ධ චීවරේ දරාගෙන ඉන්න අපිට දඬුවම් කරන්න පුළුවන් සංඝාධිකරණෙකින් මහානායක හාමුදුරුවෝ කෙනෙක්ට විතරයි. නිකන් සිවුරට අත තියලා පව් පුරෝගන්නැතුව ඉන්නවා.. උඹලගෙ ජිනීවා වලින් තමයි ngo වලට උදව් කරන්නෙ. ඒක හින්දා අපිට ඔය මගුල් නීති වැඩක් නෑ.. මං යනවා යන්න.. කියලා විත්තිකූඩුවෙන් බැස්සලු.. උසාවියෙ මිනිස්සු තුෂ්ණිම්භූතවෙලා බලාගෙන ඉන්නවලු.. නඩුකාරයා මිටියෙන් මේසෙට ගහලා උසාවිය නිශ්ශබ්ද කරලා භාසා පරිවර්තකගෙන් ඇහුවලු මොකෝ ඒ මනුස්සයා කිව්වෙ කියලා. ඉතින් පරිවර්තකයා කියපු ටික ඔක්කොම නඩුකාරයට කිව්වලු. ඒක අහපු නඩුකාරයා ඒ වෙලාවෙම දුන්න තීන්දුව එක පෑන් පාරෙන් ඉරක් ගහලා කැපුවලු.. කපලා.. යුෂ්මතාට මේ අධිකරණයෙන් ලබා දුන් සියලු දඬුවම් වලින් නිදහස් කරනවා.. ඒ සම්බන්ධයෙන් අධිකරණය යුශ්මතාගෙන් සමාව ඉල්ලනවා. සමාව ඉල්ලලා මොකද දන්නවද කලේ.. වහාම ස්විට්සර්ලන්ත රජයේ වියදමෙන් මානසික වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරන්න කියලා පොලීසියට නියෝග කලාලු.. . තෙරුවන් සරණයි #නීතියසිවුරටයටයි #ධර්මේඩෝ #යනවදනිවන්නැත්තංයවන්නද #සගරජු #නීතියාදාලමනෑ #අරුන්එලියෙනිසාඅපිවත්ගන්නබෑඩෝ [URL="https://18sanniya.blogspot.com/2018/06/blog-post_19.html"]https://18sanniya.blogspot.com/2018/06/blog-post_19.html[/URL] [/COLOR][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom