Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රටට බරක් උන IT ෆීල්ඩ් එකේ මිනිස්සු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරියට නිකන් IT මිනිස්සු ඔක්කොම කාලේකන නාස්ති කරන උන් වගේ අදහසක් දෙන්නෙ.

මිනිස්සු කිපදෙනෙක්ගේ PC හැදුවා කියලා නිකන් ඔක්කොම එකම ගොඩකට දාගන ඉන්නෙ.

කාලේකනවානම්, ඒකට තමයි යකෝ එකගේ ඉමිඩියට් සුපවයිසර් කෙනෙක් ඉන්නෙ, ඒකට තමයි ආයතනයක පරිපාලනය තියෙන්නේ.

තමුන්ගේ සබෝඩිනේට් ගේ වැඩ මොනිටර් කරන්න එකෙක් ඉන්නවා.එහෙම වෙන්නේ නැත්තන් ඒක ඒ ආයතනයේ අවුලක්.

අමතරව ඔන්නම් උබට පුලුවන් පරිපාලනය දැනුවත් කරන්න.

මොකද උබ වැඩකරන්නේ වග කියන්නේ අර සෙවකයට නෙවෙයි උබව ගෙන්නපු පරිපාලනයට..

රටට බරක් කියල හිතගන ඉන්න පොඩි බබා මේටිකත් කියවලා දැනුවත් වෙයන්..

1. ඔය ෆිල්ඩ් එකේ මිනිස්සු ලන්කාවේ කොම්පැනිවල (වර්චුසා එහෙම අහල තියනව නෙද )

පිටරට සොෆ්ට්වෙයා වැඩ,

ඩේටබේස් හදන වැඩ,

ඩේටබේස් එක්ක කරන වැඩ,

පරිගනක සෙකියුටිටි වැඩ,

සිස්ටම් මොනිටරින්ග් වැඩ,

ඇනලිසිස් වැඩ,

ඩේට එන්ටරින් වැඩ,

ග්‍රැෆික් ඩිසයින් වැඩ,

ගේම් හදන වැඩ,

කරල දීල දීල ලන්කාවට වි.විනිමය ගේනවා.

2.ඉන්ටර්නෙට් එකහරහ තනිව ප්‍රොජෙක්ට් බාර අරගන ලන්කාවට ව්.විනිමය ගේනව(ෆයිවර්, ෆ්රීලන්සින්ග් එහෙම කියන්නෙ )

3.වැඩ ඉගනගන, තනියෙන් කම්පැනිදාල තව කෙල්ලො කොල්ලො 10-20කට රස්සත්දීල ව්.විනිමය රටට උපයනව.

4.ඒට අමතරව ලන්කාවේ සම්ප්‍රදායික පොත් ෆයිල් පෙරලල දවස් ගනන් කලේ කාපුවා, ඩෙට්ට බේස් වලට එකතුකරලා තත්පරෙන් දෙකෙන් වැඩේ කරන්න හදල දෙන්නෙත් උන්.

ඒනිසා කතාකරද්දි පරිස්සමට කතාකරපන්.

ඒෆිල්ල්ඩ් එකේ උන් ඔය රට කන සමහර කාලකන්නි වගේ නෙවෙයි.

ඒනිසා කගේ හරි පියන් කෙනෙක්ගේ කොම්පිටරයක් දෙකක් අස්සෙ රින්ගලා නිකන් ලන්කාවෙම උන්ගේ වැඩ දැකල වගේ ගොන්මනසිකත්වයකින් පෙලෙන්න එපා.

මේරටේ ව්.විනිමය අර්බුදයක් වෙලවේ තොමේ කිව්ව කතාවට කට කලක උලාගනින් ඊටවඩා නම්බුයි.

[QUOTE="shamil45, post: 27490914, member: 559278"] [SIZE=4]හරියට නිකන් IT මිනිස්සු ඔක්කොම කාලේකන නාස්ති කරන උන් වගේ අදහසක් දෙන්නෙ. මිනිස්සු කිපදෙනෙක්ගේ PC හැදුවා කියලා නිකන් ඔක්කොම එකම ගොඩකට දාගන ඉන්නෙ. කාලේකනවානම්, ඒකට තමයි යකෝ එකගේ ඉමිඩියට් සුපවයිසර් කෙනෙක් ඉන්නෙ, ඒකට තමයි ආයතනයක පරිපාලනය තියෙන්නේ. තමුන්ගේ සබෝඩිනේට් ගේ වැඩ මොනිටර් කරන්න එකෙක් ඉන්නවා.එහෙම වෙන්නේ නැත්තන් ඒක ඒ ආයතනයේ අවුලක්. අමතරව ඔන්නම් උබට පුලුවන් පරිපාලනය දැනුවත් කරන්න. මොකද උබ වැඩකරන්නේ වග කියන්නේ අර සෙවකයට නෙවෙයි උබව ගෙන්නපු පරිපාලනයට.. රටට බරක් කියල හිතගන ඉන්න පොඩි බබා මේටිකත් කියවලා දැනුවත් වෙයන්.. 1. ඔය ෆිල්ඩ් එකේ මිනිස්සු ලන්කාවේ කොම්පැනිවල (වර්චුසා එහෙම අහල තියනව නෙද ) පිටරට සොෆ්ට්වෙයා වැඩ, ඩේටබේස් හදන වැඩ, ඩේටබේස් එක්ක කරන වැඩ, පරිගනක සෙකියුටිටි වැඩ, සිස්ටම් මොනිටරින්ග් වැඩ, ඇනලිසිස් වැඩ, ඩේට එන්ටරින් වැඩ, ග්‍රැෆික් ඩිසයින් වැඩ, ගේම් හදන වැඩ, කරල දීල දීල ලන්කාවට වි.විනිමය ගේනවා. 2.ඉන්ටර්නෙට් එකහරහ තනිව ප්‍රොජෙක්ට් බාර අරගන ලන්කාවට ව්.විනිමය ගේනව(ෆයිවර්, ෆ්රීලන්සින්ග් එහෙම කියන්නෙ ) 3.වැඩ ඉගනගන, තනියෙන් කම්පැනිදාල තව කෙල්ලො කොල්ලො 10-20කට රස්සත්දීල ව්.විනිමය රටට උපයනව. 4.ඒට අමතරව ලන්කාවේ සම්ප්‍රදායික පොත් ෆයිල් පෙරලල දවස් ගනන් කලේ කාපුවා, ඩෙට්ට බේස් වලට එකතුකරලා තත්පරෙන් දෙකෙන් වැඩේ කරන්න හදල දෙන්නෙත් උන්. ඒනිසා කතාකරද්දි පරිස්සමට කතාකරපන්. ඒෆිල්ල්ඩ් එකේ උන් ඔය රට කන සමහර කාලකන්නි වගේ නෙවෙයි. ඒනිසා කගේ හරි පියන් කෙනෙක්ගේ කොම්පිටරයක් දෙකක් අස්සෙ රින්ගලා නිකන් ලන්කාවෙම උන්ගේ වැඩ දැකල වගේ ගොන්මනසිකත්වයකින් පෙලෙන්න එපා. මේරටේ ව්.විනිමය අර්බුදයක් වෙලවේ තොමේ කිව්ව කතාවට කට කලක උලාගනින් ඊටවඩා නම්බුයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom