Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රටට මොකද බන් වෙන්න යන්නේ? :(
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමාජවාදෙ ප්‍රායොගික නැහැ කියලා ලොකෙ මෙ වෙනකොට රටවල් කිහිපයකින්ම ඔප්පු කරලා තියෙන්නෙ. කියුබාවෙත් ඩොක්ටර්ස්ලා වැඩියෙන් හිටියාට රටෙ ආර්ථිකය බොග.

ජෙ වී පී එකට ආණ්ඩුවක් හදන්න නම් අඩුම ගානෙ ආසන 105 ක් වත් ඔනෙ. එ කිව්වෙ රටෙ සැම ආසනෙකින්ම ජවිපෙ මන්ත්‍රිලා 105 කට වැඩියෙන් තෙරෙන්න ඔනෙ පාර්ලිමෙන්තුවට. එක වෙන්නෙ නැහැ. හෙතුව මෙකයි

හිතන්න එක ආසනෙක ජෙ වි පෙ පොරක් ඉන්නවා හොරකම් කරලා නැහැ, උගත්කම තියෙනවා ප්‍රතිපත්ති හොඳයි කියලා.

ඌ චන්දෙ ඉල්ලද්දි වෙදිකාවෙ කතාකරද්දි කියන එව්වා අහන් ඉන්න මිනිස්සු ඉඳිවි ඔනෙ තරම්.

හිතන්න යු ඇන් පි හරි සන්ධානෙ හරි අපෙක්ෂකයෙක් ඉන්නවා පොර උගත් නැහැ, කරන්නෙ ජඩකම්, කුඩු විකුණනවා අසාධාරණ විදියට හම්බ කරනවා කියලා. හැබැයි පොර උගෙ ආසනෙ ඉන්න කොල්ලන්ට ත්‍රීවීල් අරන් දෙනවා, ගැණුන්ට මහන මැෂින් අරන් දෙනවා, තමන්ගෙ සල්ලි බලෙන් අල්ලන් ඉන්න ආණ්ඩුවෙ ඇමතිලා හරහා ගමෙ කොල්ලන්ට ජොබ් අරන් දෙනවා, කොල්ලොන්ව රට යවනවා කියලා

දැන් කියපන් ඡන්දෙ තිබ්බොත් දිනන්නෙ කවුද ?

අනිවා අර දෙවෙනියට කිව්ව ප්‍රතිපත්ති හොඳ නැති පොර.

හෙතුව හිතාගන්න පුළුවන්නෙ ? ඉතිං ඒ පොර දිනලා පාර්ලිමෙන්තු ඇවිල්ලා, කරන්න ඔනෙ හොරකම් තවත් කර කර පවුලෙ එවුන්ව අමාත්‍යංශෙට ඔබාගෙන ගසාකමින් හිටියත් ඊලඟ ඡන්දෙත් ඌ දිනනවා. හෙතුව ඌ ඡන්දෙ ඉල්ලන්නෙ උගෙ ආසනෙන් ,උගෙ ආසනෙ එවුන්ට ඌ උදව් කරල තියෙන නිසා රට්ට කුපාඩි කම් වල් කම් කළත් කම් නැත.

උගෙ ආසනෙ ඉන්නෙ බහුතරය බෞද්ධ නම් ඌ මුස්ලිම් විරොධියෙක් උනත් ඌට කම් නැත. උගෙ ආසනෙ මුස්ලිම් බහුතරයනම් ඌ තරම් සහජීවන සර්වාගමිකයෙක්ද තවත් නැත.

තෙරුණාද අවුල. මෙ ක්‍රමෙ තියෙනකන් හැමදාම මෙහෙම තමා .

[QUOTE="BruceWayne92, post: 21066745, member: 491755"] [SIZE=3] [/SIZE][CENTER] [SIZE=3]සමාජවාදෙ ප්‍රායොගික නැහැ කියලා ලොකෙ මෙ වෙනකොට රටවල් කිහිපයකින්ම ඔප්පු කරලා තියෙන්නෙ. කියුබාවෙත් ඩොක්ටර්ස්ලා වැඩියෙන් හිටියාට රටෙ ආර්ථිකය බොග. [/SIZE] [SIZE=3]ජෙ වී පී එකට ආණ්ඩුවක් හදන්න නම් අඩුම ගානෙ ආසන 105 ක් වත් ඔනෙ. එ කිව්වෙ රටෙ සැම ආසනෙකින්ම ජවිපෙ මන්ත්‍රිලා 105 කට වැඩියෙන් තෙරෙන්න ඔනෙ පාර්ලිමෙන්තුවට. එක වෙන්නෙ නැහැ. හෙතුව මෙකයි[/SIZE] [SIZE=3]හිතන්න එක ආසනෙක ජෙ වි පෙ පොරක් ඉන්නවා හොරකම් කරලා නැහැ, උගත්කම තියෙනවා ප්‍රතිපත්ති හොඳයි කියලා. [/SIZE] [SIZE=3]ඌ චන්දෙ ඉල්ලද්දි වෙදිකාවෙ කතාකරද්දි කියන එව්වා අහන් ඉන්න මිනිස්සු ඉඳිවි ඔනෙ තරම්. [/SIZE] [SIZE=3]හිතන්න යු ඇන් පි හරි සන්ධානෙ හරි අපෙක්ෂකයෙක් ඉන්නවා පොර උගත් නැහැ, කරන්නෙ ජඩකම්, කුඩු විකුණනවා අසාධාරණ විදියට හම්බ කරනවා කියලා. හැබැයි පොර උගෙ ආසනෙ ඉන්න කොල්ලන්ට ත්‍රීවීල් අරන් දෙනවා, ගැණුන්ට මහන මැෂින් අරන් දෙනවා, තමන්ගෙ සල්ලි බලෙන් අල්ලන් ඉන්න ආණ්ඩුවෙ ඇමතිලා හරහා ගමෙ කොල්ලන්ට ජොබ් අරන් දෙනවා, කොල්ලොන්ව රට යවනවා කියලා[/SIZE] [SIZE=3]දැන් කියපන් ඡන්දෙ තිබ්බොත් දිනන්නෙ කවුද ? [/SIZE] [SIZE=3]අනිවා අර දෙවෙනියට කිව්ව ප්‍රතිපත්ති හොඳ නැති පොර. [/SIZE] [SIZE=3]හෙතුව හිතාගන්න පුළුවන්නෙ ? ඉතිං ඒ පොර දිනලා පාර්ලිමෙන්තු ඇවිල්ලා, කරන්න ඔනෙ හොරකම් තවත් කර කර පවුලෙ එවුන්ව අමාත්‍යංශෙට ඔබාගෙන ගසාකමින් හිටියත් ඊලඟ ඡන්දෙත් ඌ දිනනවා. හෙතුව ඌ ඡන්දෙ ඉල්ලන්නෙ උගෙ ආසනෙන් ,උගෙ ආසනෙ එවුන්ට ඌ උදව් කරල තියෙන නිසා රට්ට කුපාඩි කම් වල් කම් කළත් කම් නැත. [/SIZE] [SIZE=3]උගෙ ආසනෙ ඉන්නෙ බහුතරය බෞද්ධ නම් ඌ මුස්ලිම් විරොධියෙක් උනත් ඌට කම් නැත. උගෙ ආසනෙ මුස්ලිම් බහුතරයනම් ඌ තරම් සහජීවන සර්වාගමිකයෙක්ද තවත් නැත. [/SIZE] [SIZE=3]තෙරුණාද අවුල. මෙ ක්‍රමෙ තියෙනකන් හැමදාම මෙහෙම තමා .[/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom