Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රටට වින කරන වාහන බදු ප්‍රතිපත්තිය...!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රටට වින කරන වාහන බදු ප්‍රතිපත්තිය...!

ලංකාවේ තරම් අසාමාන්‍ය හා මුග්ධ වාහන බදු ප්‍රතිපත්තියක් ලොව කිසිම රටක නැත. රජයේ වාහන බදු ප්‍රතිපත්ති සකස් වී ඇත්තේ රටේ අවශ්‍යතාවයට නොව දේශපාළුවන්ගේ අරමුණු ඉටු කිරීම සඳහාය.

දැන් නැවතත් වරක් බදු ඉහළ දමා ඇත. නමුත් මේ සඳහා රජය ඉදිරිපත් කරන හේතුව හාස්‍යජනක එකකි. ඔවුන් කියන්නේ පාරවල් වල වාහන වැඩි නිසා වාහන ගෙන්වීම සීමා කිරීම සඳහා මෙය කළ බවයි.

වාහන වැඩි වීමට පැහැදිළි විසඳුම් ඇති අතර මේවා නොයෙක් වර විද්වතුන් පෙන්වා දී තිබේ. මේ ක්‍රම සියල්ල පසෙක තිබියදී අළුතින් වාහන ගෙන්වන අයට ඇඟිල්ල දිගු කිරීම විහිළුවකි.

1. Two-stroke ත්‍රී රෝද රථ තහනම් කිරීම - ඔබ ඉන්ධන හලකින් ඉන්ධන් මිලදී ගන්නා විට 2-stroke ත්‍රී රෝද රථ වලට පෙට්‍රල් ගසන ආකාරය දැක ඇතැයි සිතමි. "2-stroke එන්ජින් ඔයිල්" හා පෙට්‍රල් මිශ්‍රණයක් මේවාට ඇතුල් කරන අතර මෙම මිශ්‍රණය දහනය වීමෙන් අධික පරිසර දූෂණයක් සිදුවේ.

මේවා තහනම් කළ යුතු යයි පරිසර හිතකාමීන් බොහෝ කලක සිට හඬ නැඟුවද සෑම රජයක්ම දෙශපාලන වාසි තකා මෙම අත්‍යාවශ්‍ය පියවර ගත්තේ නැත. දැන්වත් මේ සඳහා පියවර ගන්නේ නම් මැනවි.

2. දැනට ධාවනයේ ඇති ප්රාග්-ඓතිහාසික වාහන තහනම් කිරීම - වසර 30-40 පැරණි යකඩ ගොඩවල් "වාහන" ලෙස ලේබල් කර තවමත් මෙරට ධාවනයේ යෙදේ.

මේවා තහනම් කළ හැකි ප්‍රධාන ක්‍රමය නම් කාබන් නිකුත් කිරීම සඳහා සම්මතයක් (Emission Standard) හඳුන්වාදී එයට අනුකූල නොවන සියළු වාහන තහනම් කිරීමයි.

දැනට Green Testing ලෙස හඳුන්වා දී ඇති ක්‍රමය තනිකරම විහිළුවකි. මෙය සමත් නොවන පරිසර දූෂකයා කරන්නේ Technician ට පගාව දී (සමහර විට ඔවුන් නම් කරන ගරාජයකටද පගාව දීමට සිදුවේ) තව තවත් පරිසරය වැනසීමයි. අවසාන වශයෙන් කොහෙවත් යන ගරාජ් කාරයන් පොහොසත් කිරීම හැර වෙන සෙතක් නැත.

මෙම ක්‍රමය හඳුන්වා දුන් මුල් කාලයේ අපට කීවේ තැන තැන පිහිටුවා ඇති Green Testing ආයතන වලට අමතරව මහපාරේ ධාවනය වන අතරතුර කළු දුම් පිටකරන වාහන අල්ලා එවේලේම Green Testing කර කලින් දී ඇති සහතිකය අවලංගු කරන බවයි. නමුත් මේ පොරොන්දුවට වෙච්ච දෙයක් නැත.

දඩ මුදල් නැතිව වේලෙන නිසා වරදක් නොකළ අහිංසකයන් අල්ලන පොලීසියටවත් මෙම ක්‍රමය කියාදී, අවශ්‍ය උපකරණ දී කළු දුම් යක්ෂයන් සදහටම පාරෙන් තුරන් කර දැමීමට පියවර ගත යුතුය.

මීට අමතරව අවම වශයෙන් ඉන්දියාවේ භාවිතා කරන Emission Standard වත් අප ආදර්ශයට ගත යුතුය.

පරිසර දූෂණය කරන Maruti -800 නැමැති වාහනය/ළදරම/යකඩ ගොඩ ඉන්දියාවේ තහනම් කර තිබියදීත් AMW ආයතනය කිසිම හිරිකිතයක් නැතිව බුරුතු පිටින් ඒවා මෙහි පටවන්නේ රජයේ මුග්ධ ප්‍රතිපත්ති වලට පින්සිදු වන්නටය.

වර්තමාන බදු වැඩි කිරීම මත ඉන්දියාවේ තිබෙන සියළු  Maruti -800 ලංකාවට ආවත් එහි පුදුම වන්නට දෙයක් නැත. කළ යුත්තේ ඉන්දියාවේ Emission Standard මෙරටට හඳුන්වා දී මේ කබල් වාහන ගෙන්වීම තහනම් කිරීමයි.

මීට අමතරව දෙමුහුම් වාහන වලට බදු සහන දී ඇති ආකාරයටම එකම සිලින්ඩර් ධාරිතාවයේ වුවද තාක්ෂණයෙන් ඉහළ, අඩු පරිසර දූෂණයක් කරන වාහන වලට බද්ද අඩු කළ යුතුය. උදා- Maruti Alto වාහනයට වඩා අඩු බද්දක් Kia Picanto වැනි වාහන වලට අය කළ යුතුය.

මේ ක්‍රම වලට අමතරව කොළඹ නගරයට ඇතුල් වන වාහන සීමා කිරීමද බොහෝ කලක් තිස්සේ කියවෙන විසඳුමකි.

1. තනි පුද්ගලයෙක් පමණක් ගමන් කරන වාහන - අඩුම ගණනේ තදබදය අධික අවස්ථාවලවත් එක් අයෙක් පමණක් ගමන් කරන වාහන කොළඹට ඇතුල් කිරීම සීමා කිරීම (පැයකට සීමිත ගණනක් වැනි ) සාර්ථක ක්‍රමයක් විය හැක.

2. ඩබල් කැබ් - ඔබ ප්‍රධාන මාර්ගයක පැය බාගයක් හිටගෙන සිටියොත් Hilux, Nawara, L200 වැනි ඩබල් කැබ් රථ කීයක් දැක ගන්නට ලැබේද? මින් පිටුපස බඩු පටවන කොටසේ යමක් පටවා ඩබල් කැබ් රථ ඇති කීයක් තිබේද?

මගේ මතයේ හැටියට පාරේ දුවන ඩබල් කැබ් වලින් 5% ක වත් භාණ්ඩ පටවා නැත. නමුත් Hilux D4D වැනි ඩබල් කැබ් රථයක් නිශ්පාදනය කර ඇත්තේ 2500Kg වැනි ඉහළ බරක් පටවාගෙන ධාවනය කළ හැකි පරිදිය. මේවා ආනයනය කරන්නන් මේවායින් අපේක්ෂිත ප්‍රයෝජනය ගැනීමට තුන් හිතකින් වත් නොසිතයි. ඔවුන්ට අවශ්‍ය රජයේ දරුණු බදු වලින් තරමක් හෝ නිදහස් වී සුඛෝපභෝගී ඩීසල් වාහනයක ගමන් කිරීමයි.

නමුත් මේ දැවැන්ත වාහන වලින් පාරේ ඉඩ විශාල වශයෙන් ඇහිරේ. පිටුපස කොටසින් කිසිම වැඩක් නොගන්නා විට එම ඉඩ සම්පූර්ණයෙන්ම අපතේ යයි. මේවාද (ගෙන්වීම කෙසේ වෙතත්) ධාවනය වත් සීමා කළ යුතුය.

අදහස් දක්වන්න....

[QUOTE="yasas bandara, post: 12428405, member: 246044"] [b]රටට වින කරන වාහන බදු ප්‍රතිපත්තිය...![/b] [SIZE=4][COLOR=Blue]ලංකාවේ තරම් අසාමාන්‍ය හා මුග්ධ වාහන බදු ප්‍රතිපත්තියක් ලොව කිසිම රටක නැත. රජයේ වාහන බදු ප්‍රතිපත්ති සකස් වී ඇත්තේ රටේ අවශ්‍යතාවයට නොව දේශපාළුවන්ගේ අරමුණු ඉටු කිරීම සඳහාය.:rolleyes: දැන් නැවතත් වරක් බදු ඉහළ දමා ඇත. නමුත් මේ සඳහා රජය ඉදිරිපත් කරන හේතුව හාස්‍යජනක එකකි. ඔවුන් කියන්නේ පාරවල් වල වාහන වැඩි නිසා වාහන ගෙන්වීම සීමා කිරීම සඳහා මෙය කළ බවයි. :frown: වාහන වැඩි වීමට පැහැදිළි විසඳුම් ඇති අතර මේවා නොයෙක් වර විද්වතුන් පෙන්වා දී තිබේ. මේ ක්‍රම සියල්ල පසෙක තිබියදී අළුතින් වාහන ගෙන්වන අයට ඇඟිල්ල දිගු කිරීම විහිළුවකි. [COLOR=DarkRed]1. Two-stroke ත්‍රී රෝද රථ තහනම් කිරීම -[/COLOR] ඔබ ඉන්ධන හලකින් ඉන්ධන් මිලදී ගන්නා විට 2-stroke ත්‍රී රෝද රථ වලට පෙට්‍රල් ගසන ආකාරය දැක ඇතැයි සිතමි. [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]"2-stroke [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]එන්ජින් ඔයිල්" හා පෙට්‍රල් මිශ්‍රණයක් මේවාට ඇතුල් කරන අතර මෙම මිශ්‍රණය දහනය වීමෙන් අධික පරිසර දූෂණයක් සිදුවේ. මේවා තහනම් කළ යුතු යයි පරිසර හිතකාමීන් බොහෝ කලක සිට හඬ නැඟුවද සෑම රජයක්ම දෙශපාලන වාසි තකා මෙම අත්‍යාවශ්‍ය පියවර ගත්තේ නැත. දැන්වත් මේ සඳහා පියවර ගන්නේ නම් මැනවි. [COLOR=DarkRed]2. දැනට ධාවනයේ ඇති ප්රාග්-ඓතිහාසික වාහන තහනම් කිරීම -[/COLOR] වසර 30-40 පැරණි යකඩ ගොඩවල් "වාහන" ලෙස ලේබල් කර තවමත් මෙරට ධාවනයේ යෙදේ. මේවා තහනම් කළ හැකි ප්‍රධාන ක්‍රමය නම් කාබන් නිකුත් කිරීම සඳහා සම්මතයක් (Emission Standard) හඳුන්වාදී එයට අනුකූල නොවන සියළු වාහන තහනම් කිරීමයි. දැනට Green Testing ලෙස හඳුන්වා දී ඇති ක්‍රමය තනිකරම විහිළුවකි. මෙය සමත් නොවන පරිසර දූෂකයා කරන්නේ Technician ට පගාව දී (සමහර විට ඔවුන් නම් කරන ගරාජයකටද පගාව දීමට සිදුවේ) තව තවත් පරිසරය වැනසීමයි. අවසාන වශයෙන් කොහෙවත් යන ගරාජ් කාරයන් පොහොසත් කිරීම හැර වෙන සෙතක් නැත. :frown: මෙම ක්‍රමය හඳුන්වා දුන් මුල් කාලයේ අපට කීවේ තැන තැන පිහිටුවා ඇති Green Testing ආයතන වලට අමතරව මහපාරේ ධාවනය වන අතරතුර කළු දුම් පිටකරන වාහන අල්ලා එවේලේම [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]Green Testing [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]කර කලින් දී ඇති සහතිකය අවලංගු කරන බවයි. නමුත් මේ පොරොන්දුවට වෙච්ච දෙයක් නැත. :rolleyes: දඩ මුදල් නැතිව වේලෙන නිසා වරදක් නොකළ අහිංසකයන් අල්ලන පොලීසියටවත් මෙම ක්‍රමය කියාදී, අවශ්‍ය උපකරණ දී කළු දුම් යක්ෂයන් සදහටම පාරෙන් තුරන් කර දැමීමට පියවර ගත යුතුය. මීට අමතරව අවම වශයෙන් ඉන්දියාවේ භාවිතා කරන [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]Emission Standard [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]වත් අප ආදර්ශයට ගත යුතුය. පරිසර දූෂණය කරන Maruti -800 නැමැති වාහනය/ළදරම/යකඩ ගොඩ ඉන්දියාවේ තහනම් කර තිබියදීත් AMW ආයතනය කිසිම හිරිකිතයක් නැතිව බුරුතු පිටින් ඒවා මෙහි පටවන්නේ රජයේ මුග්ධ ප්‍රතිපත්ති වලට පින්සිදු වන්නටය. :growl: වර්තමාන බදු වැඩි කිරීම මත ඉන්දියාවේ තිබෙන සියළු [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue] Maruti -800[/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue] ලංකාවට ආවත් එහි පුදුම වන්නට දෙයක් නැත. කළ යුත්තේ ඉන්දියාවේ [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]Emission Standard [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]මෙරටට හඳුන්වා දී මේ කබල් වාහන ගෙන්වීම තහනම් කිරීමයි. මීට අමතරව දෙමුහුම් වාහන වලට බදු සහන දී ඇති ආකාරයටම එකම සිලින්ඩර් ධාරිතාවයේ වුවද තාක්ෂණයෙන් ඉහළ, අඩු පරිසර දූෂණයක් කරන වාහන වලට බද්ද අඩු කළ යුතුය. උදා- Maruti Alto වාහනයට වඩා අඩු බද්දක් Kia Picanto වැනි වාහන වලට අය කළ යුතුය. මේ ක්‍රම වලට අමතරව කොළඹ නගරයට ඇතුල් වන වාහන සීමා කිරීමද බොහෝ කලක් තිස්සේ කියවෙන විසඳුමකි. [COLOR=DarkRed]1. තනි පුද්ගලයෙක් පමණක් ගමන් කරන වාහන -[/COLOR] අඩුම ගණනේ තදබදය අධික අවස්ථාවලවත් එක් අයෙක් පමණක් ගමන් කරන වාහන කොළඹට ඇතුල් කිරීම සීමා කිරීම (පැයකට සීමිත ගණනක් වැනි ) සාර්ථක ක්‍රමයක් විය හැක. [COLOR=DarkRed]2. ඩබල් කැබ් -[/COLOR] ඔබ ප්‍රධාන මාර්ගයක පැය බාගයක් හිටගෙන සිටියොත් Hilux, Nawara, L200 වැනි ඩබල් කැබ් රථ කීයක් දැක ගන්නට ලැබේද? මින් පිටුපස බඩු පටවන කොටසේ යමක් පටවා [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]ඩබල් කැබ් රථ [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]ඇති කීයක් තිබේද? මගේ මතයේ හැටියට [COLOR=Green]පාරේ දුවන ඩබල් කැබ් වලින් 5% ක වත් භාණ්ඩ පටවා නැත. [/COLOR]නමුත් [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]Hilux D4D[/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue] වැනි ඩබල් කැබ් රථයක් නිශ්පාදනය කර ඇත්තේ 2500Kg වැනි ඉහළ බරක් පටවාගෙන ධාවනය කළ හැකි පරිදිය. මේවා ආනයනය කරන්නන් මේවායින් අපේක්ෂිත ප්‍රයෝජනය ගැනීමට තුන් හිතකින් වත් නොසිතයි. ඔවුන්ට අවශ්‍ය රජයේ දරුණු බදු වලින් තරමක් හෝ නිදහස් වී සුඛෝපභෝගී ඩීසල් වාහනයක ගමන් කිරීමයි. නමුත් මේ දැවැන්ත වාහන වලින් පාරේ ඉඩ විශාල වශයෙන් ඇහිරේ. පිටුපස කොටසින් කිසිම වැඩක් නොගන්නා විට එම ඉඩ සම්පූර්ණයෙන්ම අපතේ යයි. මේවාද (ගෙන්වීම කෙසේ වෙතත්) ධාවනය වත් සීමා කළ යුතුය. [COLOR=Green]අදහස් දක්වන්න....:)[/COLOR][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom