නිවාඩුවක් ගත කිරීම සඳහා ඩුබායි රාජ්‍යයට ගොස් සිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යළි දිවයිනට පැමිණ තිබෙනවා.
පසුගිය දෙසැම්බර් 26 වනදා හිටපු ජනාධිපතිවරයා සිය බිරිඳ සමඟ ඩුබායි රාජ්‍ය කරා ගොස් තිබුණා.
එම සංචාරයෙන් අනතුරුවයි මෙලෙස යාළි දිවයිනට පැමිණ ඇත්තේ.