රටපිට ජොබ්ස්

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    http://applications.slbfe.lk/feb/feo/jsearchresults_cn.asp
    මෙන්න ගෙනාවා මහත්තයෝ sri lanka website එකක් ඕන රටක ජෙබ් තියනවා 🇿🇼🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿🏴󠁧󠁢󠁳󠁣󠁴󠁿🇿🇲🇿🇦🇾🇪🇻🇳🇻🇺🇼🇸🇻🇮🇻🇬🇻🇪🇺🇿🇻🇦🇻🇨🇺🇾🇺🇸🇺🇳🇹🇿🇺🇦🇺🇬🇹🇼🇹🇻🇹🇹🇹🇳🇹🇴🇹🇷🇹🇲🇹🇱🇹🇰🇹🇬🇹🇭🇹🇯🇹🇩🇹🇨🇹🇦🇸🇽🇸🇾🇸🇿🇺🇾🇸🇻🇸🇹🇸🇸🇸🇳🇸🇴🇸🇷🇸🇲🇸🇱🇸🇰🇸🇬🇸🇭🇸🇮🇸🇪🇸🇩🇸🇨🇷🇼🇸🇦🇸🇧🇸🇪🇷🇺🇷🇸🇷🇴🇵🇼🇵🇾🇶🇦🇵🇹🇵🇳🇵🇱🇵🇸🇵🇾🇵🇷🇵🇰🇵🇫🇵🇬🇵🇭🇵🇰🇴🇲🇵🇦🇵🇪🇳🇿🇳🇺🇳🇷🇳🇱🇳🇴🇳🇵🇳🇮🇳🇬🇳🇫🇲🇿🇳🇦🇳🇪🇲🇾🇲🇽🇲🇼🇲🇹🇲🇺🇲🇻🇲🇵🇲🇷🇲🇸🇲🇴🇲🇳🇲🇲🇲🇭🇲🇰🇲🇱🇳🇵🇲🇬🇲🇪🇲🇩🇱🇾🇲🇦🇲🇨🇱🇻🇱🇺🇱🇹🇱🇷🇱🇸🇱🇮🇱🇨🇱🇧🇰🇾🇰🇿🇱🇦🇰🇼🇰🇷🇰🇵🇰🇮🇰🇲🇰🇳🇰🇭🇰🇬🇰🇪🇯🇲🇯🇴🇯🇵🇯🇪🇮🇹🇮🇸🇮🇴🇮🇶🇮🇷🇮🇳🇮🇲🇮🇱🇮🇨🇮🇩🇮🇪🇭🇺🇭🇹🇭🇷🇬🇾🇭🇰🇭🇳🇬🇼🇬🇺🇬🇹🇬🇳🇬🇶🇬🇷🇬🇲🇬🇱🇬🇮🇬🇪🇬🇬🇬🇭🇬🇩🇬🇧🇬🇦🇫🇲🇫🇴🇫🇷🇫🇯🇫🇮🇪🇺🇪🇷🇪🇸🇪🇹🇫🇯🇫🇮🇪🇪🇩🇴🇩🇲🇪🇬🇩🇿🇩🇰🇩🇯🇩🇪🇨🇽🇨🇾🇨🇿🇨🇼🇨🇻🇨🇺🇨🇺🇨🇻🇨🇼🇨🇼🇨🇷🇨🇴🇨🇳🇨🇰🇨🇱🇨🇲🇨🇮🇨🇭🇨🇬🇨🇨🇨🇩🇨🇫🇨🇦🇧🇿🇧🇾🇧🇸🇧🇹🇧🇼🇬🇩🇧🇸🇧🇹🇧🇼🇧🇷🇧🇴🇧🇳🇧🇮🇧🇯🇧🇲🇧🇭🇧🇬🇧🇫🇧🇧🇧🇩🇧🇪🇧🇦🇦🇿🇦🇽🇦🇽🇦🇿🇧🇦🇦🇼🇦🇺🇦🇶🇦🇷🇦🇸🇦🇴🇦🇲️️🇧🇼
    මේක 100%ක් ශ්රී ලංකාවේ සයිට් එකක් කැමති ⁣රට දාලා ජොබ් එක තෝරන්න තියෙන්නේ 🇦🇱️️️️️️️
     
    • Like
    Reactions: wawula

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,796
    2,319
    113
    ඔකෙ බාගෙට බාගයක් තියෙන්නෙ හොර ගුහාවල්.white collar jobs නන් ඕකෙන් හොයන්න බෑ.
     
    • Love
    Reactions: Tanto

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඔකෙ බාගෙට බාගයක් තියෙන්නෙ හොර ගුහාවල්.white collar jobs නන් ඕකෙන් හොයන්න බෑ.
    Labour කට්ටක් unskilled ජොබක් සෙට් කරගන්න බැරි,වෙන එකක් නෑ ,රජයේ ලියාපදිංචි ඔක්කොම
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,796
    2,319
    113
    Labour කට්ටක් unskilled ජොබක් සෙට් කරගන්න බැරි,වෙන එකක් නෑ ,රජයේ ලියාපදිංචි ඔක්කොම
    රජයේ ලියාපදිංචි කියල හොර ගුහාවල් නෑ කියලද කියන්නෙ.හොද රිෆරල් එකක් නැතුව ඕවට රෙජිස්ටර් වෙන්න කියල සල්ලි වියදන් කරන එක ලේබර් වගේ ජොබ් එකකට යන මනුස්සයෙල්ට රෙකමන්ඩ් කරන්න මටනන් බෑ.මොකෝ ඒ මනුස්සය දැනටමත් ස්ට්‍ර්ගල් කරන හන්ද.ඔන්න ඔය සයිට් එකේම රිවීව් සිස්ටම් එකක් තිබ්බනන් ප්‍රශ්නයක් නෑ.අනිත් එක රට වටේම කාර්මික පුහුනු ආයතන තියන් ලේබර් ජොබ් වලට මිනිස්සුන්ව පොලබවන්න එපා.
     
    • Like
    Reactions: Saditha De Silva

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    රජයේ ලියාපදිංචි කියල හොර ගුහාවල් නෑ කියලද කියන්නෙ.හොද රිෆරල් එකක් නැතුව ඕවට රෙජිස්ටර් වෙන්න කියල සල්ලි වියදන් කරන එක ලේබර් වගේ ජොබ් එකකට යන මනුස්සයෙල්ට රෙකමන්ඩ් කරන්න මටනන් බෑ.මොකෝ ඒ මනුස්සය දැනටමත් ස්ට්‍ර්ගල් කරන හන්ද.ඔන්න ඔය සයිට් එකේම රිවීව් සිස්ටම් එකක් තිබ්බනන් ප්‍රශ්නයක් නෑ.අනිත් එක රට වටේම කාර්මික පුහුනු ආයතන තියන් ලේබර් ජොබ් වලට මිනිස්සුන්ව පොලබවන්න එපා.
    මං කිව්වේ මේ වෙලාවේ හදිස්සි පොරවල්ලට කැමතිනං call එකක් දාලා google review බලලා fb search කරලා පොඩි සහනයක් තියනවනේ ඒකයි.ලංකාවේ ගොඩක් කාර්මික අයත් ඩිරෙක්ට්යන්නෑනේ ඒජන්සියකින්තමා යන්නේ
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,796
    2,319
    113
    මං කිව්වේ මේ වෙලාවේ හදිස්සි පොරවල්ලට කැමතිනං call එකක් දාලා google review බලලා fb search කරලා පොඩි සහනයක් තියනවනේ ඒකයි.ලංකාවේ ගොඩක් කාර්මික අයත් ඩිරෙක්ට්යන්නෑනේ ඒජන්සියකින්තමා යන්නේ
    මන් හිතන් නෑ ඒම පොරවල් මේකෙ වැඩිය ඉන්නව කියල නන්.කෝමහරි අපි දාල තියෙන රිප්ලයි බලන කෙනෙක් ඕව කන්ටැක් කරද්දි පරිස්සමෙන් කරයි කියල හිතනව.අඩුම ගානෙ ඒජන්සියකට සල්ලි දෙන්න කලින් ලග තියෙම පොලිසියෙ කම්ප්ලේන් එකක් තියෙනවද කියලවත් බලයිනෙ.
     
    • Love
    Reactions: Amare machan

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,625
    1,897
    113
    ඔකෙ බාගෙට බාගයක් තියෙන්නෙ හොර ගුහාවල්.white collar jobs නන් ඕකෙන් හොයන්න බෑ.
    matath hithuna

    software engineer job ekak baluwa Romania (site eke tibuna ekak man hoyapu ekak newe )
    contaract 2 years
    500 US$ salary
    lankaawe inna sw engineersla oyavage 4 gunnayak hoyanawa
    anika rata yanna kalsa8 dennath oone ne
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,796
    2,319
    113
    matath hithuna

    software engineer job ekak baluwa Romania (site eke tibuna ekak man hoyapu ekak newe )
    contaract 2 years
    500 US$ salary
    lankaawe inna sw engineersla oyavage 4 gunnayak hoyanawa
    anika rata yanna kalsa8 dennath oone ne
    ඕවටත් අහු වෙන කොමන් සෙන්ස් නැති මිනිස්සු ඉන්නවනෙ බන් ඉතින්.කෝමත් රොප් ටියර් ටැලන්ට් ඕවට අහු වෙනව අඩුයි.නමට සොෆ්ට්වෙයා ඉන්ජිනියර් නන් ඕවට අහු වෙනව.
     
    • Love
    Reactions: Tanto

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මන් හිතන් නෑ ඒම පොරවල් මේකෙ වැඩිය ඉන්නව කියල නන්.කෝමහරි අපි දාල තියෙන රිප්ලයි බලන කෙනෙක් ඕව කන්ටැක් කරද්දි පරිස්සමෙන් කරයි කියල හිතනව.අඩුම ගානෙ ඒජන්සියකට සල්ලි දෙන්න කලින් ලග තියෙම පොලිසියෙ කම්ප්ලේන් එකක් තියෙනවද කියලවත් බලයිනෙ.
    agreed
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,122
    20,709
    113
    හස්තිශෛලපුර
    මන් හිතන් නෑ ඒම පොරවල් මේකෙ වැඩිය ඉන්නව කියල නන්.කෝමහරි අපි දාල තියෙන රිප්ලයි බලන කෙනෙක් ඕව කන්ටැක් කරද්දි පරිස්සමෙන් කරයි කියල හිතනව.අඩුම ගානෙ ඒජන්සියකට සල්ලි දෙන්න කලින් ලග තියෙම පොලිසියෙ කම්ප්ලේන් එකක් තියෙනවද කියලවත් බලයිනෙ.
    අඩුම ගානෙ ඒජන්සියකට සල්ලි දෙන්න කලින් ලග තියෙම පොලිසියෙ කම්ප්ලේන් එකක් තියෙනවද කියලවත් බලයිනෙ.

    call ekak dila ahanna puluwanda policiyata?
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,103
    9,934
    113
    mama eka parak oken balala giya pot ekata. mudukkuwak vage thanak. ahuwama kiwwa eka expire godak kal lu. register karla yanna admission fee kiwwa. mama harila awa.