Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රටපුරා රජයේ රෝහල්වල දැඩි බෙහෙත් හිඟයක්..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රටපුරා රජයේ රෝහල්වල දැඩි බෙහෙත් හිඟයක්..

April 17, 2025 at 8:02 am | lanka C news

යොහාන් භාසුර

කොළඹ ජාතික රෝහල ඇතුළු රටපුරා සියලුම රෝහල්වල ජීවිත ආරක්ෂක සහ අත්‍යවශ්‍ය ඖෂධ දැඩි හිඟයක් පවතින බව රෝගීහු පවසති.

‘දියවැඩියා’ රෝගීන් එන්නත් කරන ‘ඉන්සියුලින්’ ජාතික රෝහලේ සායන රෝගීන්ට පවා මේ වන විට නිකුත් නොකරන අතර රට පුරා සෙසු රෝහල්වල මාස තුනක පමණ කාලය සිට ‘ඉන්සියුලින්’ ඇතුළු අත්‍යවශ්‍ය බෙහෙත් රැසක් නොමැති බවත් රෝගීහූ සඳහන් කරති.

‘ඉන්සියුලින්’ එන්නත් කරන ඇතැම් රෝගීන් ඒවා මිලදී ගැනීමට මුදල් නොමැති වීම නිසා දැඩි අපහසුතාවට පත්ව සිටින බවත් ඇතැම් ප්‍රදේශවල පෞද්ගලික ඖෂධහල්වල ද ‘ඉන්සියුලින්’ නොමැතිවීමෙන් ජනතාව තව දුරටත් අපහසුතාවට පත්ව සිටින බවත් රෝගීහූ කියති.

කොළඹ ජාතික රෝහලේ දියවැඩියා සායනයෙන් ප්‍රතිකාර ගන්නා රෝගීන්ට තවත් සති දෙකකින් පමණ රෝහලේ ‘ඉන්සියුලින්’ තිබේදැයි විමසන ලෙස බෙහෙත් නිකුත් කරන කවුළුවලින් උපදෙස් දුන් බව ද රෝගීහූ වැඩි දුරටත් සඳහන් කළහ.

ජීවිත ආරක්ෂක ඖෂධ 13 න් තුනක් සම්පූර්ණයෙන්ම වෛද්‍ය සැපයුම් අංශයේ සහ රජයේ රෝහල්වල නොමැති බවත් අත්‍යවශ්‍ය ඖෂධ 460 න් 183 ක් වෛද්‍ය සැපයුම් අංශයේ තොග නොමැති මෙන්ම රෝහල්ව 49ක් සම්පූර්ණයෙන්ම නොමැති බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසීය.

ජාතික වට්ටෝරු සමාලෝචන කමිටුව රජයේ රෝහල්වල භාවිතය සඳහා අනුමත කර ඇති ඖෂධ වර්ග 612 න් ජීවිත ආරක්ෂක ඖෂධ වර්ග 13 ක්, අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 460 ක් සහ අත්‍යවශ්‍ය නොවන ඖෂධ වර්ග 139 ක් ලෙස වෙන් කර ඇති බව කී කමුදේශ් මහතා බෙහෙත් හිඟයට පිළියම් නොයොදා සිටීමෙන් ඇතිවන හදිසි අත්‍යවශ්‍යතාව යොදාරැනිමින් ලියාපදිංචි නොවූ බාල ඖෂධ සහ ව්‍යාජ ඖෂධ ගෙන්වීම සඳහා ඉඩලැබෙන බව ද රවී කුමුදේශ් මහතා වැඩි දුරටත් කීය.

– Lankadeepa

[QUOTE="Mr Bones, post: 30659720, member: 583312"] [HEADING=2][URL='https://lankacnews.com/%e0%b6%bb%e0%b6%a7%e0%b6%b4%e0%b7%94%e0%b6%bb%e0%b7%8f-%e0%b6%bb%e0%b6%a2%e0%b6%ba%e0%b7%9a-%e0%b6%bb%e0%b7%9d%e0%b7%84%e0%b6%bd%e0%b7%8a%e0%b7%80%e0%b6%bd-%e0%b6%af%e0%b7%90%e0%b6%a9%e0%b7%92/']රටපුරා රජයේ රෝහල්වල දැඩි බෙහෙත් හිඟයක්..[/URL][/HEADING] April 17, 2025 at 8:02 am | lanka C news[IMG alt="රටපුරා රජයේ රෝහල්වල දැඩි බෙහෙත් හිඟයක්.."]https://lankacnews.com/wp-content/uploads/2018/10/drug-medi.jpg[/IMG] යොහාන් භාසුර කොළඹ ජාතික රෝහල ඇතුළු රටපුරා සියලුම රෝහල්වල ජීවිත ආරක්ෂක සහ අත්‍යවශ්‍ය ඖෂධ දැඩි හිඟයක් පවතින බව රෝගීහු පවසති. ‘දියවැඩියා’ රෝගීන් එන්නත් කරන ‘ඉන්සියුලින්’ ජාතික රෝහලේ සායන රෝගීන්ට පවා මේ වන විට නිකුත් නොකරන අතර රට පුරා සෙසු රෝහල්වල මාස තුනක පමණ කාලය සිට ‘ඉන්සියුලින්’ ඇතුළු අත්‍යවශ්‍ය බෙහෙත් රැසක් නොමැති බවත් රෝගීහූ සඳහන් කරති. ‘ඉන්සියුලින්’ එන්නත් කරන ඇතැම් රෝගීන් ඒවා මිලදී ගැනීමට මුදල් නොමැති වීම නිසා දැඩි අපහසුතාවට පත්ව සිටින බවත් ඇතැම් ප්‍රදේශවල පෞද්ගලික ඖෂධහල්වල ද ‘ඉන්සියුලින්’ නොමැතිවීමෙන් ජනතාව තව දුරටත් අපහසුතාවට පත්ව සිටින බවත් රෝගීහූ කියති. කොළඹ ජාතික රෝහලේ දියවැඩියා සායනයෙන් ප්‍රතිකාර ගන්නා රෝගීන්ට තවත් සති දෙකකින් පමණ රෝහලේ ‘ඉන්සියුලින්’ තිබේදැයි විමසන ලෙස බෙහෙත් නිකුත් කරන කවුළුවලින් උපදෙස් දුන් බව ද රෝගීහූ වැඩි දුරටත් සඳහන් කළහ. ජීවිත ආරක්ෂක ඖෂධ 13 න් තුනක් සම්පූර්ණයෙන්ම වෛද්‍ය සැපයුම් අංශයේ සහ රජයේ රෝහල්වල නොමැති බවත් අත්‍යවශ්‍ය ඖෂධ 460 න් 183 ක් වෛද්‍ය සැපයුම් අංශයේ තොග නොමැති මෙන්ම රෝහල්ව 49ක් සම්පූර්ණයෙන්ම නොමැති බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසීය. ජාතික වට්ටෝරු සමාලෝචන කමිටුව රජයේ රෝහල්වල භාවිතය සඳහා අනුමත කර ඇති ඖෂධ වර්ග 612 න් ජීවිත ආරක්ෂක ඖෂධ වර්ග 13 ක්, අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 460 ක් සහ අත්‍යවශ්‍ය නොවන ඖෂධ වර්ග 139 ක් ලෙස වෙන් කර ඇති බව කී කමුදේශ් මහතා බෙහෙත් හිඟයට පිළියම් නොයොදා සිටීමෙන් ඇතිවන හදිසි අත්‍යවශ්‍යතාව යොදාරැනිමින් ලියාපදිංචි නොවූ බාල ඖෂධ සහ ව්‍යාජ ඖෂධ ගෙන්වීම සඳහා ඉඩලැබෙන බව ද රවී කුමුදේශ් මහතා වැඩි දුරටත් කීය. – Lankadeepa [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom