Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රටම තිගැස්සූ හෝකන්දර සය පුද්ගල ඝාතන නඩුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙසේ වෙතත් එහි 2 වැනි චූදිතගේ ඇඟිලි සලකුණු තිබී හමු වී ඇත. මේ පිළිබඳ විමසීමේදී චූදිතගේ ස්ථාවරය වූයේ අපරාධය සිදුවී දවස් ගණනකට පසු පොලීසිය තමන් අත් අඩංගුවට ගත් බවත්, එහිදී බිස්කට් ටින් එක තමන්ගේ හිස මත තබා අල්ලා ගෙන සිටිමට නියෝග දුන් බවත්ය. එයින් කියවූයේ පොලීසිය විසින් බලහත්කාරයෙන් තමන්ගේ ඇඟිලි සලකුණු ටින් එක මත තැබූ බවය. ලැබි තිබෙන සාක්ෂි අනුව අධිකරණය මෙහි සම්භාවිතාව සොයා බැලීය. මෙහිදි ඇඟිලි සටහන් රෙජිස්ටාර්වරයාගේ සාක්ෂියට අනුව එම ස්ථාවරය ගැලපුණේ නැත. අනික් අතට පොලීසියට අවශ්‍ය වූයේ නම් මොහුගේ පමණක් නොව අනික් අයගේ ඇඟිලි සටහන්ද එසේ වැද්දවීමට හැකියාව තිබූ අතර එසේ සිදුවූයේ නැත. නමුත් නඩුව විභාග වෙද්දි එම බිස්කට් ටින් එක අතුරුදහන් විය. මේ පිළිබඳව දෙපිරිස අතර දෝෂාරෝපනද විය.

මෙම නඩුව මුලික විමර්ෂණ සඳහා මුලින්ම යන්නේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයටය. මෙහි මුලික පර්යේෂණ මහේස්ත්‍රාත් අධිකරණයේ නොපැවැත්වු අතර නඩු විභාගය කල්යැම නිසා පර්යේෂණ අතහැර කොළඹ මහාධිකරණයේ අංක 2 උසාවියේ නඩු ඇසීම ආරම්භ වූයේ ක්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලක් යටතේය. මෙම නඩුවේ ඇඟිලි සලකුණු සාක්ෂි හා අධිකැණ වෛද්‍ය විද්‍යාත්මක සාක්ෂි ගොනු කළේ එවකට ජ්‍යෙෂ්ඨ අධි නීතීඥ සරත් ජයමාන්න හා DNA සාක්ෂි හිටපු ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාලිත ප්‍රනාන්දු විසින් සිදු කරන්නේය. මෙම DNA සාක්ෂි අධිකරණයට ඉදිරිපත් කිරීමට සූදානම් කරන්නේ එවකට ජ්‍යෙෂ්ඨ අධි නීතීඥ සරත් ජයමාන්නය.

මෙහි ජොන්ටි ප්‍රබල පරිවේෂණීය සාක්ෂිකරු වන හෙයින්ද, ඔහු අපරාධ සහයකු වන හෙයින්ද ජොන්ටිගේ සාක්ෂියේ සත්‍යාසත්‍යතාව විමසීමට පරිවේෂණිය සාක්ෂි සෙවීම වැදගත් විය. මෙහිදි එක් සැකරුවෙකුගේ ඇඳ සිටි ටී ෂර්ටයේ වූ ලේ සලකුණ වැදගත් සාධකයක් විය. මෙය මරණකරුගේ ලේ විය හැකි බවට අවබෝධ වූ අතර මෙය සනාථ කිරීම ගැටලුවක් විය. මේ වන විට DNA තාක්ෂණය ලෝකයේ භාවිතා කළද, ලංකාව එය අත්හදා තිබුණේ නැත. මේ පිළිබඳ විමර්ෂණය කරද්දි කොළඹ විශ්වවිද්‍යාලයේ අනුක ජිව විද්‍යාව හදාරණ ආචාර්ය මායා ගුණසේකර සරත් ජයමාන්නට හමුවිය.

මේ කාර්යයේදි එවකට අපරාධ අංශය භාරව සිටි සී.ආර් ද සිල්වා ප්‍රධාන කාර්යභාරයක් සිදු කළේය. ආචාර්ය මායා ගුණසේකර සරත් ජයමාන්නට මේ තාක්ෂණය ඉගැන්වීය. විත්තිකරුගේ ලේ සාම්පල සමඟ මෙම ටි ෂර්ටය ඇයට පර්යේෂණ සඳහා යැවුණි. රුධිර සාම්පල ටික දිනකින් වියෝජනය වන අතර එහිදි DNA විනාශ වීමේ ප්‍රවණතාව පවතින නිසා මෙය ඔප්පු කර ගැනීමේ ප්‍රායෝගික ගැටලු මතුවිය. නමුත් මෙහි සාක්ෂි වැදගත්කම නිසා අවසානයේ මේ ලේ පැල්ලම විත්තිකරුවාගේ ලේ පැල්ලම සමඟ සැසදු අතර එහිදි පැහැදිලිවම මෙම ලේ විත්තිකරුවාගේ නොවන බවට සනාථ විය. DNA සාක්ෂි අධිකරණ ක්‍රියාවලියේදී කල එළි බැස්සේ මේ අයුරිනි.

මීට අමතරව 1 වැනි චුදිතගේ මඟ පෙන්විම යටතේ වළලු ජෝඩු 8 ක්ද, 2 වැනි චුදිතගේ මඟ පෙන්වීම යටතේ රත්තරං මාල 2ක්ද, 3 වැනි චූදිත ළඟ තිබී රත්තරං මුද්දක්ද සොයා ගත්තේය.

අධිකරණ සාක්ෂි වමසිමේ කටයුත්තේදී ජොන්ටිගේ සාක්ෂියේ නිරවද්‍යතාව සනාථ කිරිමට අධිකරණ වෛද්‍යවරු තිදෙනෙකුගේ සාක්ෂි හා ගැලපීම සිදුවිය.

කොළඹ මහාධිකරණයේ අංක 2 හි විභාග වූ නඩුවේදි ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලේ අවසන් තින්දුව ප්‍රකාශ වූයේ අපරාධකරුවන් පෝරකයට යවමිනි.

නැවතත් මේ චූදිතයින් විසින් මහාධිකරණ තින්දුව අභියාචනා කළ අතර අභියාචනාව විභාග වූයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් යටතේ ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේදීය. මෙම නඩු විභාගයේදි එනම් 1995 වසරේ දණ්ඩ නීති සංග්‍රහයට අලුතින්ම නීතියක් සංශෝධනය කර එක්වීම විශේෂත්වයක් විය. 1995 අංක 22 දරණ දණ්ඩ නීති සංග්‍රහයේ (සංශෝධන) පනතේ 364 (2)(g) වගන්තිය යටතේ I වන පැහැදිලි කිරීම අනුව රංචු ගැසි ස්ත්‍රී දූෂණය කිරීමත් හා එයට ආධාර අනුබල දීමත් ප්‍රධාන වරදක් විය. මෙම වගන්තියද මෙම නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය ගැඹුරු විග්රහයක යෙදුණි. මෙම නීතිය ටෙතේ මුල්වරට වදරකරුවන් බවට පත්වූයේද මෙම චුදිතයින් වීම විශේෂත්වයකි. ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේදී ද DNA සාක්ෂි සම්බන්ධ සාක්ෂි ඉදිරිපත් කළේ හිටපු ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාලිත ප්‍රනාන්දු වන අතර එය සූදානම් කළේ ජනාධිපති නීතීඥ සරත් ජයමාන්නය. විද්‍යාත්මක සාක්ෂි මෙහෙයවූයේ ජනාධිපති නීතීඥ සරත් ජයමාන්නය.

ගරු ශ්‍රේෂ්ඨාධිකරණයද මහාධිකරණය දුන් මරණ දඩුවම ස්ථීර කර අභියාචනය නිශ්ප්‍රභ කර සිව් දෙනාටම මරණ දඩුවම එලෙසම ස්ථීර කළේය. රංචු ගැසී ස්ත්‍රි දූෂණය කිරීමේ වරදට සිවු දෙනාටම අවුරුදු 20 ක සිර දඩුවමක් නියම විය. ඒ 4 වැනි චූදිත ස්ත්‍රී දූෂණය සිදු නොකළද අයට අනුබල දීම මේ යටතේ වරදක් වන හෙයිනි.

හෝකන්දර අපරාධකරුවන්ගෙන් සිවු දෙනෙක් මේ වන විට සිටින්නේ පෝරකය අභිමුවය. අමරදාසගේ පොඩි පුතා වසර 15 කට පසු නිදහස්ව නිවසට පැමිණ ඇත. ඝාතනයෙන් පසු ලලනදාස සතු සියලු දේපල හිමිකාරත්වය පැවරුණේ මහා භාරකාර දෙපාර්තමේන්තුවටය. මේ වන විට එය නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පාලනය වන හමුදා නිවස්නයකට එම දේපල පැවැරි ඇත. නිවස ඒ ආකාරයෙන්ම මෙදා ඇතත් එහි පිටුපස කොටස පමණක් වෙනස් කර සාදා තිබේ. එදා අසුන්දර අත්දැකීමක් එක්කළ පොල්වත්ත අදටත් ඒ අයුරින් ඇත්තේය.

ඝාතනය සිදුවූ නිවස අද නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පාලනය වන හමුදා නිවස්නයකට පැවරා ඇති අයුරු.

Source:silumina news paper 24/01/2021

[QUOTE="ROCCO-X, post: 26075359, member: 562642"] කෙසේ වෙතත් එහි 2 වැනි චූදිතගේ ඇඟිලි සලකුණු තිබී හමු වී ඇත. මේ පිළිබඳ විමසීමේදී චූදිතගේ ස්ථාවරය වූයේ අපරාධය සිදුවී දවස් ගණනකට පසු පොලීසිය තමන් අත් අඩංගුවට ගත් බවත්, එහිදී බිස්කට් ටින් එක තමන්ගේ හිස මත තබා අල්ලා ගෙන සිටිමට නියෝග දුන් බවත්ය. එයින් කියවූයේ පොලීසිය විසින් බලහත්කාරයෙන් තමන්ගේ ඇඟිලි සලකුණු ටින් එක මත තැබූ බවය. ලැබි තිබෙන සාක්ෂි අනුව අධිකරණය මෙහි සම්භාවිතාව සොයා බැලීය. මෙහිදි ඇඟිලි සටහන් රෙජිස්ටාර්වරයාගේ සාක්ෂියට අනුව එම ස්ථාවරය ගැලපුණේ නැත. අනික් අතට පොලීසියට අවශ්‍ය වූයේ නම් මොහුගේ පමණක් නොව අනික් අයගේ ඇඟිලි සටහන්ද එසේ වැද්දවීමට හැකියාව තිබූ අතර එසේ සිදුවූයේ නැත. නමුත් නඩුව විභාග වෙද්දි එම බිස්කට් ටින් එක අතුරුදහන් විය. මේ පිළිබඳව දෙපිරිස අතර දෝෂාරෝපනද විය. මෙම නඩුව මුලික විමර්ෂණ සඳහා මුලින්ම යන්නේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයටය. මෙහි මුලික පර්යේෂණ මහේස්ත්‍රාත් අධිකරණයේ නොපැවැත්වු අතර නඩු විභාගය කල්යැම නිසා පර්යේෂණ අතහැර කොළඹ මහාධිකරණයේ අංක 2 උසාවියේ නඩු ඇසීම ආරම්භ වූයේ ක්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලක් යටතේය. මෙම නඩුවේ ඇඟිලි සලකුණු සාක්ෂි හා අධිකැණ වෛද්‍ය විද්‍යාත්මක සාක්ෂි ගොනු කළේ එවකට ජ්‍යෙෂ්ඨ අධි නීතීඥ සරත් ජයමාන්න හා DNA සාක්ෂි හිටපු ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාලිත ප්‍රනාන්දු විසින් සිදු කරන්නේය. මෙම DNA සාක්ෂි අධිකරණයට ඉදිරිපත් කිරීමට සූදානම් කරන්නේ එවකට ජ්‍යෙෂ්ඨ අධි නීතීඥ සරත් ජයමාන්නය. මෙහි ජොන්ටි ප්‍රබල පරිවේෂණීය සාක්ෂිකරු වන හෙයින්ද, ඔහු අපරාධ සහයකු වන හෙයින්ද ජොන්ටිගේ සාක්ෂියේ සත්‍යාසත්‍යතාව විමසීමට පරිවේෂණිය සාක්ෂි සෙවීම වැදගත් විය. මෙහිදි එක් සැකරුවෙකුගේ ඇඳ සිටි ටී ෂර්ටයේ වූ ලේ සලකුණ වැදගත් සාධකයක් විය. මෙය මරණකරුගේ ලේ විය හැකි බවට අවබෝධ වූ අතර මෙය සනාථ කිරීම ගැටලුවක් විය. මේ වන විට DNA තාක්ෂණය ලෝකයේ භාවිතා කළද, ලංකාව එය අත්හදා තිබුණේ නැත. මේ පිළිබඳ විමර්ෂණය කරද්දි කොළඹ විශ්වවිද්‍යාලයේ අනුක ජිව විද්‍යාව හදාරණ ආචාර්ය මායා ගුණසේකර සරත් ජයමාන්නට හමුවිය. මේ කාර්යයේදි එවකට අපරාධ අංශය භාරව සිටි සී.ආර් ද සිල්වා ප්‍රධාන කාර්යභාරයක් සිදු කළේය. ආචාර්ය මායා ගුණසේකර සරත් ජයමාන්නට මේ තාක්ෂණය ඉගැන්වීය. විත්තිකරුගේ ලේ සාම්පල සමඟ මෙම ටි ෂර්ටය ඇයට පර්යේෂණ සඳහා යැවුණි. රුධිර සාම්පල ටික දිනකින් වියෝජනය වන අතර එහිදි DNA විනාශ වීමේ ප්‍රවණතාව පවතින නිසා මෙය ඔප්පු කර ගැනීමේ ප්‍රායෝගික ගැටලු මතුවිය. නමුත් මෙහි සාක්ෂි වැදගත්කම නිසා අවසානයේ මේ ලේ පැල්ලම විත්තිකරුවාගේ ලේ පැල්ලම සමඟ සැසදු අතර එහිදි පැහැදිලිවම මෙම ලේ විත්තිකරුවාගේ නොවන බවට සනාථ විය. DNA සාක්ෂි අධිකරණ ක්‍රියාවලියේදී කල එළි බැස්සේ මේ අයුරිනි. මීට අමතරව 1 වැනි චුදිතගේ මඟ පෙන්විම යටතේ වළලු ජෝඩු 8 ක්ද, 2 වැනි චුදිතගේ මඟ පෙන්වීම යටතේ රත්තරං මාල 2ක්ද, 3 වැනි චූදිත ළඟ තිබී රත්තරං මුද්දක්ද සොයා ගත්තේය. අධිකරණ සාක්ෂි වමසිමේ කටයුත්තේදී ජොන්ටිගේ සාක්ෂියේ නිරවද්‍යතාව සනාථ කිරිමට අධිකරණ වෛද්‍යවරු තිදෙනෙකුගේ සාක්ෂි හා ගැලපීම සිදුවිය. කොළඹ මහාධිකරණයේ අංක 2 හි විභාග වූ නඩුවේදි ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලේ අවසන් තින්දුව ප්‍රකාශ වූයේ අපරාධකරුවන් පෝරකයට යවමිනි. නැවතත් මේ චූදිතයින් විසින් මහාධිකරණ තින්දුව අභියාචනා කළ අතර අභියාචනාව විභාග වූයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් යටතේ ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේදීය. මෙම නඩු විභාගයේදි එනම් 1995 වසරේ දණ්ඩ නීති සංග්‍රහයට අලුතින්ම නීතියක් සංශෝධනය කර එක්වීම විශේෂත්වයක් විය. 1995 අංක 22 දරණ දණ්ඩ නීති සංග්‍රහයේ (සංශෝධන) පනතේ 364 (2)(g) වගන්තිය යටතේ I වන පැහැදිලි කිරීම අනුව රංචු ගැසි ස්ත්‍රී දූෂණය කිරීමත් හා එයට ආධාර අනුබල දීමත් ප්‍රධාන වරදක් විය. මෙම වගන්තියද මෙම නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය ගැඹුරු විග්රහයක යෙදුණි. මෙම නීතිය ටෙතේ මුල්වරට වදරකරුවන් බවට පත්වූයේද මෙම චුදිතයින් වීම විශේෂත්වයකි. ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේදී ද DNA සාක්ෂි සම්බන්ධ සාක්ෂි ඉදිරිපත් කළේ හිටපු ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාලිත ප්‍රනාන්දු වන අතර එය සූදානම් කළේ ජනාධිපති නීතීඥ සරත් ජයමාන්නය. විද්‍යාත්මක සාක්ෂි මෙහෙයවූයේ ජනාධිපති නීතීඥ සරත් ජයමාන්නය. ගරු ශ්‍රේෂ්ඨාධිකරණයද මහාධිකරණය දුන් මරණ දඩුවම ස්ථීර කර අභියාචනය නිශ්ප්‍රභ කර සිව් දෙනාටම මරණ දඩුවම එලෙසම ස්ථීර කළේය. රංචු ගැසී ස්ත්‍රි දූෂණය කිරීමේ වරදට සිවු දෙනාටම අවුරුදු 20 ක සිර දඩුවමක් නියම විය. ඒ 4 වැනි චූදිත ස්ත්‍රී දූෂණය සිදු නොකළද අයට අනුබල දීම මේ යටතේ වරදක් වන හෙයිනි. හෝකන්දර අපරාධකරුවන්ගෙන් සිවු දෙනෙක් මේ වන විට සිටින්නේ පෝරකය අභිමුවය. අමරදාසගේ පොඩි පුතා වසර 15 කට පසු නිදහස්ව නිවසට පැමිණ ඇත. ඝාතනයෙන් පසු ලලනදාස සතු සියලු දේපල හිමිකාරත්වය පැවරුණේ මහා භාරකාර දෙපාර්තමේන්තුවටය. මේ වන විට එය නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පාලනය වන හමුදා නිවස්නයකට එම දේපල පැවැරි ඇත. නිවස ඒ ආකාරයෙන්ම මෙදා ඇතත් එහි පිටුපස කොටස පමණක් වෙනස් කර සාදා තිබේ. එදා අසුන්දර අත්දැකීමක් එක්කළ පොල්වත්ත අදටත් ඒ අයුරින් ඇත්තේය. [IMG]http://www.silumina.lk/sites/default/files/u87/56.jpg[/IMG]ඝාතනය සිදුවූ නිවස අද නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පාලනය වන හමුදා නිවස්නයකට පැවරා ඇති අයුරු. Source:silumina news paper 24/01/2021 [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom