Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රටම දන්න ඕෂධී ගැන අළුත්ම තොරතුරු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රටම දන්න ඕෂධී ගැන අළුත්ම තොරතුරු

ඕෂධී හිමාෂා කියන්ෙන් දැන් රටම දන්න චරිතයක්.අැගේ අලුත්ම විස්තර මෙවර පුවත්පතක සඳහන් වෙලා තිබුණා.

* ඕෂධී ඔබව වඩාත් අප හඳුනා ගන්නේ ආශාවරී හරහා. එහෙත් ඔබ කලක සිට ක්ෂේත්රයේ රැඳී සිටියා නේද?

ඔව්. ආශාවරී සිංදුවෙහි රඟපාද්දී මා ක්ෂේත්රයට ඇවිත් අවුරුදු පහකට හයකට වැඩියි. මාව ආශාවරී හරහා වඩාත් හඳුනාගත්තා. ඊට ප්‍රථම මාව හඳුනපු කොට්ඨාසයකුත් හිටියා. නමුත් ඔෂධී හිමාෂා කියන නම වඩාත් ජනප්‍රිය වුණේ ආශාවරී හින්දා.

* හිතේ දෙගිඩියාවකිකන් නෙවෙයි ද එහි රඟපැවේ?

කොහෙත්ම නැහැ.

* ඔබ එම වීඩියෝවේ එක්තරා අවස්ථාවකදී අඩ නිරුවතින් රංගනයේ යෙදෙනවා?

මං එහි ඇඳගෙන හිටියේ බිකිනියට වඩා ටිකක් දිග ඇඳුමක්. ඒත් මට එය ප්‍රශ්නයක් වුණේ නැහැ. රංගනය දැන් මගේ ජොබ් එක. මම මගේ වෘත්තීයට සාධාරණයක් කළා.

* එම වෘත්තීයට සාධාරණයක් වන්නේ ඒ වාගේ චරිත රඟපෑමෙන්ද?

මං ඔය ප්‍රශ්නයට මෙහෙම පිළිතුරක් දෙන්නම්කො. ආශාවරී කියන්නේ සමාජයට හොඳ පණිවුඩයක් දෙන ගීතයක්. ඒක දිහා හරි ඇසකින් බැලුවොත් ඒක තේරේවි. මට ඔය වීඩියෝ එකෙන් පස්සේ ගොඩක් රංගන ආරාධනා ලැබුණා මියුසික් වීඩියෝවලට ඒ වගේ චරිත සඳහා. නමුත් මං ඒ සියල්ලම අත හැරියා. මොකද ඉන් සමාජයට සෙතක් නැහැ.

* සාමාන්‍යයෙන් ඔවැනි චරිතයක් රඟපෑවම අපේ සමාජයේ ඇතැම් උදවිය චරිතයෙන් නිළියව මනිනවා. ඒ ඔස්සේ ඔබට අයුතු යෝජනා එහෙමත් එන්න ඇති?

වාසනාවට එහෙම වුණේ නැහැ. මං විවාහකයි. ඒකත් බලපාන්න ඇති මට මානසික පීඩනයට පත්වන දේවල් නොවෙන්න.

* ඔබේ සැමියා ගැන විස්තර කියන්න පුළුවන්ද?

මොකද බැරි. මගේ සැමියා චානක අමිත්. අපි දෙන්නගෙම ෆස්ට් ලව් එක මේක. කාලයක් තිස්සේ අප හඳුනනවා. එයාගෙන් අහලා තමයි මං සෑම නිර්මාණයක්ම බාර ගන්නේ.

* ආශාවරී පවා?

ඔව්. මෙහිදී තව දෙයක් මතක් කළ යුතුයි. අපේ ගම හික්කඩුව. සංචාරකයින් බහුල ප්‍රදේශයක්. එහිදී නිරන්තරයෙන් විදේශික කාන්තාවන්ව බිකිිනියෙන් දක්නට පුළුවන්. එහෙයින් අපේ ගෙදර අයට පවා බිකිනිය අමුතු දෙයක් නෙවෙයි.

* ඕෂධී ටෙලි නාට්‍යවලට රඟපාන්න ආරාධනා ලැබුණේ නැතිද?

මං ටෙලි නාට්‍ය බාර ගන්නේ නැහැ.

* ඇයි ඒ?

ටෙලිවලට ගියාම මට කාලය පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙනවා. මේ සියල්ලටම වඩා මට මගේ පවුල් ජීවිතය වැදගත්. ඒකට මූලිකත්වය දෙන නිසා ටෙලි නාට්‍ය ප්‍රතික්ෂේප කරන්න වෙනවා.

* ඔබ සිනමාවට පිවිසි උදයකාන්ත වර්ණසූරියගේ වස්සානේ සඳ සිනමාපටය ගැන කතා කළොත්?

මං ගොඩක් වාසනාවන්ත වුණා උදයකාන්ත වර්ණසූරිය වගේ සිනමාකරුවකුගේ චිත්‍රපටයක් ඔස්සේ සිනමාවට එන්න. මං ඔහුට ස්තූතිවන්ත වෙනවා. එහි මගේ චරිතයේ නම නටාෂා. මගේ පෞද්ගලික ජීවිතයට වඩා සමීප චරිතයක්. මගේ රූගත කිරීම් තිබුණේ ඕස්ට්‍රේලියාවේ. ඉතින් මං එහි සතුටින් රඟපෑවා.

* ඕෂධීගේ මිල දැන් ටිකක් ඉහළ ගිහින් ඇති?

අන් අයගේ මිලට සාපේක්ෂව මගේ මිල වැඩි ද නැද්ද කියලා දන්නේ නැහැ. නමුත් මට සරිලන මගේ මහන්සියට අදාලව මිලක් මං අය කරනවා.

* මෙරට නිෂ්පාදනය වන නිරුවත් දර්ශන සහිත චිත්‍රපටයකට කතා කළොත් ඕෂධී මොකද කියන්නේ?

මං කියන්නේ බැහැ කියන එක.

* හේතුව?

මං වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටවල රඟපාන්නේ නැහැ කියන අදහසින් ඉන්නේ.

* සිනමාපටය සම්භාව්‍ය එකක් වුණොත් ඔබේ ප්‍රතිපත්තිය ඒකමද?

එතන්දි මෙහෙමයි, ඒ වගේ වෙලාවකදී මං ගෙදරින් අහලා බලනවා. තවම එවන් වූ අවස්ථාවකට මුහුණ දීලා නැහැ.

-nethgossip

[QUOTE="Chamath2015, post: 22174134, member: 546605"] [b]රටම දන්න ඕෂධී ගැන අළුත්ම තොරතුරු[/b] [CENTER][B][CENTER][SIZE="3"][COLOR="Blue"] [IMG]http://webgossip.lk/wp-content/uploads/2017/07/5-11.jpg[/IMG] ඕෂධී හිමාෂා කියන්ෙන් දැන් රටම දන්න චරිතයක්.අැගේ අලුත්ම විස්තර මෙවර පුවත්පතක සඳහන් වෙලා තිබුණා. * ඕෂධී ඔබව වඩාත් අප හඳුනා ගන්නේ ආශාවරී හරහා. එහෙත් ඔබ කලක සිට ක්ෂේත්රයේ රැඳී සිටියා නේද? ඔව්. ආශාවරී සිංදුවෙහි රඟපාද්දී මා ක්ෂේත්රයට ඇවිත් අවුරුදු පහකට හයකට වැඩියි. මාව ආශාවරී හරහා වඩාත් හඳුනාගත්තා. ඊට ප්‍රථම මාව හඳුනපු කොට්ඨාසයකුත් හිටියා. නමුත් ඔෂධී හිමාෂා කියන නම වඩාත් ජනප්‍රිය වුණේ ආශාවරී හින්දා. * හිතේ දෙගිඩියාවකිකන් නෙවෙයි ද එහි රඟපැවේ? කොහෙත්ම නැහැ. * ඔබ එම වීඩියෝවේ එක්තරා අවස්ථාවකදී අඩ නිරුවතින් රංගනයේ යෙදෙනවා? මං එහි ඇඳගෙන හිටියේ බිකිනියට වඩා ටිකක් දිග ඇඳුමක්. ඒත් මට එය ප්‍රශ්නයක් වුණේ නැහැ. රංගනය දැන් මගේ ජොබ් එක. මම මගේ වෘත්තීයට සාධාරණයක් කළා. * එම වෘත්තීයට සාධාරණයක් වන්නේ ඒ වාගේ චරිත රඟපෑමෙන්ද? මං ඔය ප්‍රශ්නයට මෙහෙම පිළිතුරක් දෙන්නම්කො. ආශාවරී කියන්නේ සමාජයට හොඳ පණිවුඩයක් දෙන ගීතයක්. ඒක දිහා හරි ඇසකින් බැලුවොත් ඒක තේරේවි. මට ඔය වීඩියෝ එකෙන් පස්සේ ගොඩක් රංගන ආරාධනා ලැබුණා මියුසික් වීඩියෝවලට ඒ වගේ චරිත සඳහා. නමුත් මං ඒ සියල්ලම අත හැරියා. මොකද ඉන් සමාජයට සෙතක් නැහැ. * සාමාන්‍යයෙන් ඔවැනි චරිතයක් රඟපෑවම අපේ සමාජයේ ඇතැම් උදවිය චරිතයෙන් නිළියව මනිනවා. ඒ ඔස්සේ ඔබට අයුතු යෝජනා එහෙමත් එන්න ඇති? වාසනාවට එහෙම වුණේ නැහැ. මං විවාහකයි. ඒකත් බලපාන්න ඇති මට මානසික පීඩනයට පත්වන දේවල් නොවෙන්න. * ඔබේ සැමියා ගැන විස්තර කියන්න පුළුවන්ද? මොකද බැරි. මගේ සැමියා චානක අමිත්. අපි දෙන්නගෙම ෆස්ට් ලව් එක මේක. කාලයක් තිස්සේ අප හඳුනනවා. එයාගෙන් අහලා තමයි මං සෑම නිර්මාණයක්ම බාර ගන්නේ. * ආශාවරී පවා? ඔව්. මෙහිදී තව දෙයක් මතක් කළ යුතුයි. අපේ ගම හික්කඩුව. සංචාරකයින් බහුල ප්‍රදේශයක්. එහිදී නිරන්තරයෙන් විදේශික කාන්තාවන්ව බිකිිනියෙන් දක්නට පුළුවන්. එහෙයින් අපේ ගෙදර අයට පවා බිකිනිය අමුතු දෙයක් නෙවෙයි. * ඕෂධී ටෙලි නාට්‍යවලට රඟපාන්න ආරාධනා ලැබුණේ නැතිද? මං ටෙලි නාට්‍ය බාර ගන්නේ නැහැ. * ඇයි ඒ? ටෙලිවලට ගියාම මට කාලය පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙනවා. මේ සියල්ලටම වඩා මට මගේ පවුල් ජීවිතය වැදගත්. ඒකට මූලිකත්වය දෙන නිසා ටෙලි නාට්‍ය ප්‍රතික්ෂේප කරන්න වෙනවා. * ඔබ සිනමාවට පිවිසි උදයකාන්ත වර්ණසූරියගේ වස්සානේ සඳ සිනමාපටය ගැන කතා කළොත්? මං ගොඩක් වාසනාවන්ත වුණා උදයකාන්ත වර්ණසූරිය වගේ සිනමාකරුවකුගේ චිත්‍රපටයක් ඔස්සේ සිනමාවට එන්න. මං ඔහුට ස්තූතිවන්ත වෙනවා. එහි මගේ චරිතයේ නම නටාෂා. මගේ පෞද්ගලික ජීවිතයට වඩා සමීප චරිතයක්. මගේ රූගත කිරීම් තිබුණේ ඕස්ට්‍රේලියාවේ. ඉතින් මං එහි සතුටින් රඟපෑවා. * ඕෂධීගේ මිල දැන් ටිකක් ඉහළ ගිහින් ඇති? අන් අයගේ මිලට සාපේක්ෂව මගේ මිල වැඩි ද නැද්ද කියලා දන්නේ නැහැ. නමුත් මට සරිලන මගේ මහන්සියට අදාලව මිලක් මං අය කරනවා. * මෙරට නිෂ්පාදනය වන නිරුවත් දර්ශන සහිත චිත්‍රපටයකට කතා කළොත් ඕෂධී මොකද කියන්නේ? මං කියන්නේ බැහැ කියන එක. * හේතුව? මං වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටවල රඟපාන්නේ නැහැ කියන අදහසින් ඉන්නේ. * සිනමාපටය සම්භාව්‍ය එකක් වුණොත් ඔබේ ප්‍රතිපත්තිය ඒකමද? එතන්දි මෙහෙමයි, ඒ වගේ වෙලාවකදී මං ගෙදරින් අහලා බලනවා. තවම එවන් වූ අවස්ථාවකට මුහුණ දීලා නැහැ. -nethgossip [/COLOR][/SIZE][/CENTER][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom