Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රටම විකුණලා බදු දීලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෂැංග්‍රිල්ලා හෝටලය යුද්ධයෙන් පසු ලංකාවට මුලින්ම ආ විශාල පරිමානයේ අයෝජනයයි. ලෝකයේ ඉතා ප්‍රසිද්ධ සමාගමක් වන ෂැංග්‍රිල්ලා ව්‍යාපාරයේ සභාපතිවරයා 2011 දී ලංකාවට ආවා. ලංකාවේ දින කිහිපයක් ගත කල ඔහු රජයේ ප්‍රධානීන් හමුවී ඉඩමක් මිලදී ගැනීමට කැමැත්ත පල කලා. ෂැංග්‍රිල්ලා හෝටලය වැනි සුප්‍රකට වෙළඳ නාමයක් ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ දියුනුවට විශාල රුකුලක් වන නිසා මේ සම්බන්දව රජයේ ඒ වෙලාවේ තිබුනේ ඉතා විශාල උනන්දුවක්. මහා භාන්ඩාගාරයේ මැදිහත්වීමෙන් රජයට අයත් ඉඩම් රැසක් ඔහුට පෙන්වන ලැබුවා. අවසානයේ මෙම ව්‍යාපාරිකයා තෝරා ගත්තේ ආරක්ශක අමාත්‍යාංශය පිටා තිබූ ගාලු මුවදොර ඉඩමයි. මෙම ඉඩමින් ආරක්ෂක අමාත්‍යාංශය ඉවත් කොට එය බත්තරමුල්ලට ගෙන යන්නට සැලස්මක් චන්ද්‍රිකා බන්ඩාරණායක ආන්ඩුව කාලයේ පටන් තිබුනද එය ක්‍රියාත්මක් නොවී තිබුනේ එයට අවශ්‍ය විශාල මුල්‍ය සම්පාදන වෙන් කිරීමේ අපහසුව නිසායි.අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් මහා භාන්ඩාගාරය අක්කර 10ක ඉඩම සඳහා ඩොලර් මිලියන 125ක් ගෙවන්නට කැමතිදැය් ෂැන්ග්‍රිල්ලා සභාපතිවරයාගෙන් ඇසුවිට ඔහු එයට එකඟ වුනා. අක්කර 10 ඉඩම ඩොලර් මිලියන 125 කට පමන අධික මිලකට තක්සේරුවූයේ ඒ විදියටයි.

මීට අමතරව අපි අමතක කරන්න හොඳ නහැ ශැංග්‍රිල්ල නිසා ලංකාවට ඩොලර් මිලියන 800 ක පමන ආයෝජනයක් හා රැකිය අවස්ථා 1000 කට වඩා ලැබුන බව. නිදහසින් පසු ලංකාවේ ආයෝජනය කල බොහෝ විශාල පරිමාණයේ ආයෝජකයින්ට රජයේ ඉඩම් 99 අවුරුදු බද්දට ලබා දෙන ලද්දේ නොමිලේ දෙනවා හා සමාන කුඩා බදු වාරික වලටයි. මෙය තේරුම් ගැනීමට මෑත කාලීන උදාහරණයක්ම අරන් බලමු. හම්බන්තොට වරායට අවුරුදු 99 කට බදු ගිවිසුමක් අත්සන් කරනවිට රනිල් අක්කර 3000 ක ඉඩම් චීන සමාගමට දෙන්නේ නොමිලේ.එදා ජේ ආර් ජයවර්ධන ගාලු මුවදොරම විශාල ඉඩමක් ටාජ් හෝටලයට දුන්නේ නොමිලේ. ප්‍රේමදාස ජනාධිපතිතුමා කොටුවේ’වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර්’ ගොඩනැගිල්ලට ඉඩම දුන්නේ නොමිලේ.

එවැනි තත්වයක් යටතේ ෂැංග්‍රිල්ලා හෝටලයෙන් අක්කරයකට ඇමෙරිකානු ඩොලර් මිලියන් 125 ක් එහෙමත් නැත්ම රුපියල් වලින් නම් කෝටි 1800 ක් පමන මුදලක් ලබා ගැනිමට හැකිවීම මොනතරම් රටට වාසියක්ද ? හදල ඉවරවූ වරායක් අක්කර 3000 ක ඉඩම් එක්ක ඩොලර් මිලියන 1200 කට දුන්න ජනාධිපතිවරයෙකුට පුලුවන්ද ශැංග්‍රිල්ල ගනුදෙනුවට ඇඟිල්ල දික්කරන්න ? අනික මතක තබාගන්න මෙම ඉඩමෙන් වැඩි කොටසක් භාවිත වන්නේ තට්ටු නිවාස සංකීර්ණයක් ගොඩනැගීමටයි. රටේ නීතිය අනුව තට්ටු නිවාස සංකීර්ණයක ඇති නිවාස මිලදී ගන්නා අයෙකුට ලැබෙන්නේ සින්නක්කර ඔප්පුවක්. ගොඩනැගිලේ ඉදිකිරීම්කරුට තිබෙන්නේ සින්නක්කර ඔප්පුවක්ද දිගු කාලීන බදු ඔප්පුවක්ද යන්න අදාල නහැ. තට්ටු නිවාස සංකීර්ණයක් ඇති ඉඩමක් මේ අනුව යලි කිසි දිනක රජයට ආපසු ගන්න බැහැ. ඉතින් තුට්ටු දෙකට බදු දෙන්නෙ නැතිව ඒ ඉඩමට රුපියල් කෝටි 1800ක් ගත්ත එකේ වරද කුමක්ද ?

[QUOTE="Hyaenidae, post: 23427968, member: 530392"] [SIZE="5"]ෂැංග්‍රිල්ලා හෝටලය යුද්ධයෙන් පසු ලංකාවට මුලින්ම ආ විශාල පරිමානයේ අයෝජනයයි. ලෝකයේ ඉතා ප්‍රසිද්ධ සමාගමක් වන ෂැංග්‍රිල්ලා ව්‍යාපාරයේ සභාපතිවරයා 2011 දී ලංකාවට ආවා. ලංකාවේ දින කිහිපයක් ගත කල ඔහු රජයේ ප්‍රධානීන් හමුවී ඉඩමක් මිලදී ගැනීමට කැමැත්ත පල කලා. ෂැංග්‍රිල්ලා හෝටලය වැනි සුප්‍රකට වෙළඳ නාමයක් ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ දියුනුවට විශාල රුකුලක් වන නිසා මේ සම්බන්දව රජයේ ඒ වෙලාවේ තිබුනේ ඉතා විශාල උනන්දුවක්. මහා භාන්ඩාගාරයේ මැදිහත්වීමෙන් රජයට අයත් ඉඩම් රැසක් ඔහුට පෙන්වන ලැබුවා. අවසානයේ මෙම ව්‍යාපාරිකයා තෝරා ගත්තේ ආරක්ශක අමාත්‍යාංශය පිටා තිබූ ගාලු මුවදොර ඉඩමයි. මෙම ඉඩමින් ආරක්ෂක අමාත්‍යාංශය ඉවත් කොට එය බත්තරමුල්ලට ගෙන යන්නට සැලස්මක් චන්ද්‍රිකා බන්ඩාරණායක ආන්ඩුව කාලයේ පටන් තිබුනද එය ක්‍රියාත්මක් නොවී තිබුනේ එයට අවශ්‍ය විශාල මුල්‍ය සම්පාදන වෙන් කිරීමේ අපහසුව නිසායි.අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් මහා භාන්ඩාගාරය අක්කර 10ක ඉඩම සඳහා ඩොලර් මිලියන 125ක් ගෙවන්නට කැමතිදැය් ෂැන්ග්‍රිල්ලා සභාපතිවරයාගෙන් ඇසුවිට ඔහු එයට එකඟ වුනා. අක්කර 10 ඉඩම ඩොලර් මිලියන 125 කට පමන අධික මිලකට තක්සේරුවූයේ ඒ විදියටයි. [B]මීට අමතරව අපි අමතක කරන්න හොඳ නහැ ශැංග්‍රිල්ල නිසා ලංකාවට ඩොලර් මිලියන 800 ක පමන ආයෝජනයක් හා රැකිය අවස්ථා 1000 කට වඩා ලැබුන බව. නිදහසින් පසු ලංකාවේ ආයෝජනය කල බොහෝ විශාල පරිමාණයේ ආයෝජකයින්ට රජයේ ඉඩම් 99 අවුරුදු බද්දට ලබා දෙන ලද්දේ නොමිලේ දෙනවා හා සමාන කුඩා බදු වාරික වලටයි. මෙය තේරුම් ගැනීමට මෑත කාලීන උදාහරණයක්ම අරන් බලමු. හම්බන්තොට වරායට අවුරුදු 99 කට බදු ගිවිසුමක් අත්සන් කරනවිට රනිල් අක්කර 3000 ක ඉඩම් චීන සමාගමට දෙන්නේ නොමිලේ.එදා ජේ ආර් ජයවර්ධන ගාලු මුවදොරම විශාල ඉඩමක් ටාජ් හෝටලයට දුන්නේ නොමිලේ. ප්‍රේමදාස ජනාධිපතිතුමා කොටුවේ’වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර්’ ගොඩනැගිල්ලට ඉඩම දුන්නේ නොමිලේ. [/B] එවැනි තත්වයක් යටතේ ෂැංග්‍රිල්ලා හෝටලයෙන් අක්කරයකට ඇමෙරිකානු ඩොලර් මිලියන් 125 ක් එහෙමත් නැත්ම රුපියල් වලින් නම් කෝටි 1800 ක් පමන මුදලක් ලබා ගැනිමට හැකිවීම මොනතරම් රටට වාසියක්ද ? හදල ඉවරවූ වරායක් අක්කර 3000 ක ඉඩම් එක්ක ඩොලර් මිලියන 1200 කට දුන්න ජනාධිපතිවරයෙකුට පුලුවන්ද ශැංග්‍රිල්ල ගනුදෙනුවට ඇඟිල්ල දික්කරන්න ? අනික මතක තබාගන්න මෙම ඉඩමෙන් වැඩි කොටසක් භාවිත වන්නේ තට්ටු නිවාස සංකීර්ණයක් ගොඩනැගීමටයි. රටේ නීතිය අනුව තට්ටු නිවාස සංකීර්ණයක ඇති නිවාස මිලදී ගන්නා අයෙකුට ලැබෙන්නේ සින්නක්කර ඔප්පුවක්. ගොඩනැගිලේ ඉදිකිරීම්කරුට තිබෙන්නේ සින්නක්කර ඔප්පුවක්ද දිගු කාලීන බදු ඔප්පුවක්ද යන්න අදාල නහැ. තට්ටු නිවාස සංකීර්ණයක් ඇති ඉඩමක් මේ අනුව යලි කිසි දිනක රජයට ආපසු ගන්න බැහැ. ඉතින් තුට්ටු දෙකට බදු දෙන්නෙ නැතිව ඒ ඉඩමට රුපියල් කෝටි 1800ක් ගත්ත එකේ වරද කුමක්ද ?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom