Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රටවල් 75ක් පරදන අපේ පුතුන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රටවල් 75ක් පරදන අපේ පුතුන්

මචන්ලා නිකන්ම බලල යන්නෙ නැතුව සිංහල කොල්ලන් උදව්වක් කරල යන්න. තව කෙනෙකුට බලන්න බම්ප් එකක් වත් දාලය යන්න.

ලොව විශාලතම යැයි සැලකෙන Microsoft Imagine Cup තරගාවලියේ දේශීය නියෝජනය බවට පත්වී ඇත්තේ මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන් 3දෙනෙකුගෙන් යුතු කන්ඩායමකි. ඔවුන්ගේ නිර්මාණය Facebook වැනි සමාජ ශාලා අඩවි භාවිතයෙන් පරිසරය සුරැකීමයි. මෙහි නිර්මාණාත්මකභාවය සලකා දෙස් විදෙස් සමාගම් කිහිපයක්ම මොවුනට අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත්වී තිබේ. මෙය සැබවින්ම සමාජ ශාලා අඩවි තුල නිකරුනේ ගතකරන කාලය පරිසරය සුරැකීමට දායක වීමෙන් තෑගි දිනාගැනීමට එහි පරිශීලකයින්ට අවස්ථාව සලසා දෙන්නකි. මහජන ප්‍රසාදය සදහා වන තරග වටයට ඔවුන් දැන් එලඹ තිබේ.

මේ වන විට අපේ රටේ කණ්ඩායම 2වන ස්ථානය(රටවල් 75න්) ලබා ඇති අතර ජූනි 20 වන දින සිට ජූලි 9 වනදා දක්වා දිනපතා ඔබේ මනාපය පලකොට ඔවුන්ට ප්‍රථම ස්ථානය ලබාගැනීමට දායක වන්න.

උපදෙස්:

මෙම ලින්තුවට යන්න (http://www.imaginecup.com/Competition/PCATeam.aspx?Competitionid=71&teamid=55154)

වීඩියෝවට පහලින් ඇති "Vote" ඔබා ඔබේ මනාපය පල කරන්න.

ලින්තුව මිතුරන් අතරේ බෙදාහරින්න.

බෙදා හැරීම පහසු වීමට මේ කෙටි ලින්තුව භාවිතා කරන්න. (http://bit.ly/slstudents)

තව පැය කිහිපයකින් පිවිස නැවතත් මනාපය පල කරන්න.

සැ. යු.: ඔබට දිනපතා, ජූලි 9 වන දින දක්වා මෙලෙස මනාපය පල කල හැක.

[QUOTE="Mr:Virus, post: 12927301, member: 357884"] [b]රටවල් 75ක් පරදන අපේ පුතුන්[/b] [SIZE="3"]මචන්ලා නිකන්ම බලල යන්නෙ නැතුව සිංහල කොල්ලන් උදව්වක් කරල යන්න. තව කෙනෙකුට බලන්න බම්ප් එකක් වත් දාලය යන්න. [/SIZE] [SIZE="3"]ලොව විශාලතම යැයි සැලකෙන Microsoft Imagine Cup තරගාවලියේ දේශීය නියෝජනය බවට පත්වී ඇත්තේ මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන් 3දෙනෙකුගෙන් යුතු කන්ඩායමකි. ඔවුන්ගේ නිර්මාණය Facebook වැනි සමාජ ශාලා අඩවි භාවිතයෙන් පරිසරය සුරැකීමයි. මෙහි නිර්මාණාත්මකභාවය සලකා දෙස් විදෙස් සමාගම් කිහිපයක්ම මොවුනට අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත්වී තිබේ. මෙය සැබවින්ම සමාජ ශාලා අඩවි තුල නිකරුනේ ගතකරන කාලය පරිසරය සුරැකීමට දායක වීමෙන් තෑගි දිනාගැනීමට එහි පරිශීලකයින්ට අවස්ථාව සලසා දෙන්නකි. මහජන ප්‍රසාදය සදහා වන තරග වටයට ඔවුන් දැන් එලඹ තිබේ. [/SIZE] [SIZE="5"][B][COLOR="Red"]මේ වන විට අපේ රටේ කණ්ඩායම 2වන ස්ථානය(රටවල් 75න්) ලබා ඇති අතර ජූනි 20 වන දින සිට ජූලි 9 වනදා දක්වා දිනපතා ඔබේ මනාපය පලකොට ඔවුන්ට ප්‍රථම ස්ථානය ලබාගැනීමට දායක වන්න.[/COLOR][/B][/SIZE] [SIZE="3"]උපදෙස්: මෙම ලින්තුවට යන්න ([url]http://www.imaginecup.com/Competition/PCATeam.aspx?Competitionid=71&teamid=55154[/url]) වීඩියෝවට පහලින් ඇති "Vote" ඔබා ඔබේ මනාපය පල කරන්න. ලින්තුව මිතුරන් අතරේ බෙදාහරින්න. බෙදා හැරීම පහසු වීමට මේ කෙටි ලින්තුව භාවිතා කරන්න. ([url]http://bit.ly/slstudents[/url]) තව පැය කිහිපයකින් පිවිස නැවතත් මනාපය පල කරන්න. [/SIZE] [COLOR="Red"][B][SIZE="4"]සැ. යු.: ඔබට දිනපතා, ජූලි 9 වන දින දක්වා මෙලෙස මනාපය පල කල හැක.[/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom