Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රටේ ඉන්න නියම කොටියා කවුද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රටේ ඉන්න නියම කොටියා කවුද?

ටිකක් දිග වැඩී ඒ උනාට කියවපල්ලා.

නියම කොටියා මහින්ද රාජපක්ෂයි..! හැකිනම් පිලිතුරු දෙනු..!! විවෘත අභියෝගයක්..!!! රාජපක්ෂ-කොටි සම්බන්ධය රනිල් සාක්ෂි සහිතව ඔප්පු කරයි

නියම කොටියා මහින්ද රාජපක්ෂ යැයි පළමු වරට චෝදනා කරන විපක්ෂ නයක රනිල් වික්‍රමසිංහ ඒ සඳහා සාක්ෂි ගණනාවක් ගෙනහැර දැක්වීය. ‘‘කොටි සංවිධානයට විරුද්ධව මහා බ්‍රිතාන්‍ය සහ නෙදර්ලන්තය නඩු කියනවා නම් ශ්‍රී ලංකාවට නඩු කියන්න බැරි වුණේ ඇයි? මම මහින්ද රාජපක්ෂ වුණා නම් පළමුව කරන්නේ කේපී ගේ බෙල්ලෙන් අල්ලා නඩුව ඉවත් කර නොගන්නේ නම් ඔබව ඉන්දියාවට ගෙන ගොස් දෙන බව කියා සිටීමයි. නමුත් ඔහු ඒ දේවත් කළේ නැහැ. ඒ වෙනුවට කොටි සංවිධානයට විරුද්ධව සහයෝගය ලබාදීමට ද ඉදිරිපත් වුණේ නැහැ. යුරෝපා සංගමය තෙවතාවක් ලංකා ආණ්ඩුවේ සහයෝගය ඉල්ලා සිටියත් සහයෝගය ලබා දුන්නේ නැහැ.“ යි රනිල් හෙලි කෙළේය.

ඊයේ (29) දා බෙන්තර, බණ්ඩාරගම සහ පානදුර - කෙසල්වත්ත යන ප්‍රදේශවල පැවැති ජනාධිපතිවරණ ප්රචාරක රැළිවල දී මේ අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ ජාතික නායක සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් මෙසේ කීවේය.

‘‘මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මේ මැතිවරණය ව්‍යාපාරය ආරම්භ කළේ රනිල් කොටියා යැයි කියමිනුයි. නමුත් දැන් සනාථ වී ඇත්තේ නියම කොටියා මහින්ද රාජපක්ෂ බවයි. කොටි සහ කොටි තර්ජනය පිළිබඳව මහින්ද රාජපක්ෂ මහා ඉහළින් කතා කරනවා. 2009 මැයි මාසයේ දී අපේ රණවිරුවන් කොටි සංවිධානය සම්පූර්ණයෙන්ම විනාශ කර තිබිය දී නැවතත් කොටි තර්ජනයක් පිළිබඳව කියා සිටින්නේ කෙසේද? කොටි සංවිධානය සම්පූර්ණයෙන්ම විනාශ කර තිබිය දී නැවතත් කොටි සංවිධානයේ නැගිටීමක් සිදු වෙනවා නම් ඊට මේ රටේ ජනාධිපතිවරයා සම්පූර්ණයෙන් වගකිව යුතුයි. ආරක්ෂාව බාරව සිටින්නේ ජනාධිපතිවරයායි. ඒ අනුව ඔහු වහාම ඉල්ලා අස්විය යුතු බව මම කියා සිටිනවා.

කොටි සංවිධානයේ නායක ප්රභාකරන්ගේ මරණයත් සමග ඒ සංවිධානයට නායකයෙකු සිටියේ නැහැ. ඊට මාසයකට පසු කොටි සංවිධානයේ ඉතිරි සාමාජිකයින් මුණගැසී සෙල්වසාරා පද්මනාදන් හෙවත් කේපී කොටි සංවිධානයේ නායකත්වයට පත් කරගත් අතර ඔවුන්ගේ අලූත් නායකයා සෙල්වරාසා පද්මනාදන් බව 2009 ජූලි 21 වැනිදා ඔවුන්ගේ නිවේදනය කළා. මේ අතර ඉන්දියාව සිදු කළේ කුමක්ද? ඉන්දීය හිටපු අගමැති රජීව් ගාන්ධි මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් කේපීව අත්අඩංගුවට ගැනීමට ඉන්දියාවට අවශ්‍යව තිබුණා. එම නිසා ජාත්‍යන්තර පොලිසිය හරහා කේපීව වටකර ඔහුව අල්ලා ගැනීමට ඉන්දියාව උත්සාහ කළා.

මේ අතර මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කළේ කුමක්ද? කේපී ඉන්දියාවට අල්ලා දීමට ඔහු කටයුතු කළාද? නැහැ... නමුත් ඔහු කළේ කේපීට ලංකාවට එන්නැයි කියා ඔහුට ආරක්ෂාව ලබා දීමයි. කේපී කොටි සංවිධානයේ අලූත් නායකයා බව ප්‍රකාශයට පත් කර තිබිය දී ඔහු ලංකාවට ගෙන්වා ගෙන ඔහුට ආණ්ඩුවේ ආරක්ෂාව ලබා දුන්නා. ශ්‍රී ලංකා ආණ්ඩුව කේපීව තබා ගෙන සිටින තුරු ඔහුව රැගෙන යාමට ඉන්දියාවට හැකියාවක් නැහැ. කේපීව අල්ලා ගැනීමට අවශ්‍ය නම් ඉන්දියාව ලංකාවට පැමිණිය යුතු අතර එසේ පැමිණ කේපීව බලෙන් ගෙන යාමට ඉන්දියාවට හැකියාවක් ඇත්තේ නැහැ. එසේ නම් කොටි සංවිධානයේ අලූත් නායකයා වන කේපීව ආරක්ෂා කර ගෙන සිටින්නේ මහින්ද රාජපක්ෂයි.

මහින්ද රාජපක්ෂත්, කේපීත් අතර තිබෙන හිතවත්කම සහ සම්බන්ධතාවය කුමක්ද? මිනී මැරුම්වලට සම්බන්ධ, ශ්‍රී දළාදා මාළිගයට බෝම්බ ගැසීමට උදව් කළ පුද්ගලයාව තබා ගනිම්න් ඔහුව ආරක්ෂා කරන්නේ ඇයි? කේපීව ආරක්ෂා කරමින් කොටි ත්‍රස්තවාදය පරාජය කළ සරත් ෆොන්සේකාව හිරේ දමන්නේ ඇයි? කොටි පරාජය කර රට දිනාගත් රණවිරුවන්ට තණ කොළ කපන්නත්, කානු සුද්ධ කරන්නත් කියන්නේ ඇයි? කේපී වාහනයෙන් යන විට ඔහුට සැලියුට් ගහන්නැයි කියන්නේ ඇයි?

2006 දී විදේශ ඇමැතිවරයා ලෙස කටයුතු කළ මංගල සමරවීර මහතා යුරෝපා සංගමය සමග සාකච්ඡා කොට ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ ඝාතනය නිසා යුරෝපයේ කොටි සංවිධානය තහනම් කිරීමට එකඟ කර ගත්තා. යුරෝපයේ එල්.ටී.ටී.ඊ. තහනමත් සමග කොටි සංවිධානය සතුව තිබූ බැංකු ගිණුම් සියල්ල ද තහනම් කෙරුණු අතර ඒ හේතුවෙන් එම බැංකු ගිණුම්වල තිබුණු විශාල මුදල් ප්‍රමාණයක් ලබා ගැනීමට නොහැකි වුණා.

මේ තහනම ඉවත් කර ගැනීම සඳහා කේපී නායකයා බවට පත් කර ගැනීමෙන් පසු කොටි සංවිධානය යුරෝපා සංගමයට එරෙහිව නඩු පැවරුවා. ඒ අනුව, කේපී ලංකාවේ සිටිමින් ඔහු නායකත්වය දෙන කොටි සංවිධානය යුරෝපීය සංගමයට විරුද්ධව නඩු පවරනවා. කොටි සංවිධානය යුරෝපීය සංගමයට එරෙහිව නඩු පැවරූ විට එම සංගමයේ සහයෝගයට මහා බ්‍රිතාන්‍ය ආණ්ඩුව සහ නෙදර්ලන්ත ආණ්ඩුව යුරෝපා සංගමය වෙනුවෙන් ඉදිරිපත් වුණා. ත්‍රස්තවාදී සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ.ය තහනම් කිරීමට යුරෝපා සංගමය ගත් තීරණය නිවැරදි බවත්, තමන් ද එම සංවිධානය තහනම් කළ බව එහිදී මහා බ්‍රිතාන්‍ය සහ නෙදර්ලන්තය කියා සිටියා. මෙහිදී යුරෝපීය සංගමයට සහයෝගය ලබාදීම සඳහා පාර්ශ්වයක් ලෙස ඉදිරිපත්වීමට සුදුසුම රට වූයේ ශ්‍රී ලංකාවයි. නමුත් ශ්‍රී ලංකා ජනරජය එම නඩුවට පාර්ශ්වකරුවකු ලෙස ඉදිරිපත් වුණේ නැහැ.

මුන් තමයි කොටි ඇති කරන්නේ කියමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යුරෝපා සංගමයට බැන වදිනවා. නමුත් කොටි සංවිධානයට විරුද්ධව මහා බ්‍රිතාන්‍ය සහ නෙදර්ලන්තය නඩු කියනවා නම් ශ්‍රී ලංකාවට නඩු කියන්න බැරි වුණේ ඇයි? මම මහින්ද රාජපක්ෂ වුණා නම් පළමුව කරන්නේ කේපී ගේ බෙල්ලෙන් අල්ලා නඩුව ඉවත් කර නොගන්නේ නම් ඔබව ඉන්දියාවට ගෙන ගොස් දෙන බව කියා සිටීමයි. නමුත් ඔහු ඒ දේවත් කළේ නැහැ. ඒ වෙනුවට කොටි සංවිධානයට විරුද්ධව සහයෝගය ලබාදීමට ද ඉදිරිපත් වුණේ නැහැ. යුරෝපා සංගමය තෙවතාවක් ලංකා ආණ්ඩුවේ සහයෝගය ඉල්ලා සිටියත් සහයෝගය ලබා දුන්නේ නැහැ.

කෙසේ වෙතත් අවසානයේ සිදු වුණේ කොටි සංවිධානය එම නඩුවෙන් ජයග්‍රහණය කිරීමයි. කොටි සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් වන අතර එම නිසා එය තහනම් කිරීමට අයිතියක් මෙන්ම තහනම් කිරීමට නිවැරදි ක්‍රියාමාර්ගයක් ද තිබෙන බවත්, නමුත් එම නිවැරදි ක්‍රියාමාර්ගය අනුගමනය නොකළ බව එහිදී අධිකරණය පෙන්වා දුන්නා. ඒ වගේම කොටි සංවිධානයේ බැංකු ගිණුම්වලට තිබූ තහනම තවදුරටත් මාස 6 ක් පවත්වා ගෙන යාමට ද අධිකරණය අවසර ලබා දුන්න අතර තීන්දුව සම්බන්ධයෙන් ඇපෑලක් ඉදිරිපත් කිරීමට යුරෝපා සංගමයට අවස්ථාව ද ලබා දුන්නා.

ඒ අවස්ථාවේදීවත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව එම ඇපෑල ඉදිරිපත් කරන්නැයි යුරෝපා සංගමයට කියා එම නඩුවට සම්බන්ධ වෙනු ඇතැයි මම සිතුවා. නමුත් ආණ්ඩුව එවැනි දෙයක් කළේ නැහැ. මේ පිළිබඳව මා පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළ විට ඊට පිළිතුරක්වත් ලබා දුන්නේ නැහැ.

කොටි සංවිධානය තහනම් කිරීමට නීතිමය පදනමක් තිබෙන බවත්, එහෙත් කොටි සංවිධානය තහනම් කිරීමේ දී අනුගමනය කළ යුතු පිළිවෙත අනුගමනය නොකිරීම නිසා කොටි තහනම ඉවත් කළ බව එම නඩුවේ දී අධිකරණය පෙන්වා දී තිබෙන බව මම යුරෝපා සංගමයේ විදේශ ඇමැතිතුමියට ලිපියක් යවමින් පෙන්වා දුන්නා. එම නිසා එම තීන්දුව සම්බන්ධයෙන් ඇපෑලක් ඉදිරිපත් කරන්නැයි එම ලිපියෙන් ඉල්ලා සිටි මම, කොටි සංවිධානය තහනම් කිරීමට අනුගමනය කළ යුතු පිළිවෙත අනුගමනය කර තිබෙන බව ද සඳහන් කළා.

නමුත් ශ්‍රී ලංකා ආණ්ඩුව අද වනතුරුත් මේ සම්බන්ධයෙන් ලිපියක් හෝ ඉදිරිපත් කර නැහැ. නමුත් එම නඩුව සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ විදේශ ඇමැතිතුමිය වෙත ලිපියක් ඉදිරිපත් කිරීම පිළිබඳව එතුමිය මට ලිපියක් එවමින් ස්තූතිය පළ කළා. කොටි සංවිධානය තහනම් කිරීම පිළිබඳව කිසිදු ප්‍රශ්නයක් නොමැති බවත්, මෙම නඩු තීන්දුවට විරුද්ධව ඔවුන් ඇපෑලක් ඉදිරිපත් කරන බවත් යුරෝපා සංගමයේ විදේශ ලේකම්තුමිය මා වෙත එවූ පිළිතුරු ලිපියේ සඳහන් කර තිබෙන අතර ඔවුන් නිවැරදි ක්‍රියා පිළිවෙත අනුගමනය කර තිබෙන බැවින් කොටි සංවිධානයේ තහනම ඉවත් කළ නොහැකි බව එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. යුරෝපා සංගමයේ එම කටයුතුවලට මහා බ්‍රිතාන්‍ය ආණ්ඩුව සහ නෙදර්ලන්ත ආණ්ඩුව ද එකතු වී තිබෙනවා. නමුත් ශ්‍රී ලංකා ආණ්ඩුව තවමත් ඊට එකතු වී නැහැ. ශ්‍රී ලංකා ආණ්ඩුව එයට එකතු නොවුණේ ඇයි? මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට අවශ්‍ය වී තිබෙන්නේ කොටි සංවිධානයේ මුදල් තහනම් කර තැබීමට ද, නැතිනම් කොටි සල්ලි කේපීට ගැනීමට අවස්ථාව සලසා දීමටද? කොටි තහනම ඉවත් කිරීම පිළිබඳ එම නඩුවට ශ්‍රී ලංකා ආණ්ඩුව සම්බන්ධ නොවුණේ ඇයිදැයි වහාම රටට – ජනතාවට හෙළි කරන්නැයි මම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට කියා සිටිනවා.

කොටි තහනම ඉවත් කළහොත් බැංකුවල තිබෙන එම සංවිධානයේ සියලූ මුදල් ලැබෙන්නේ කේපීටයි. කේපීට එම මුදල් ලබා ගැනීම සඳහා ඉඩ දීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට කිසිදු අයිතියක් නැහැ. නමුත් කේපීට එම මුදල් ලබා ගැනීමට ඉඩ දී ඔහුව ආණ්ඩුව ආරක්ෂාව යටතේ තබා ගෙන සිටිනවා නම් නැවත කොටි තර්ජනයක් ඇති වන බවත්, එය තමන්ට නැවැත්වීමට හැකි බවත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කියා සිටින්නේ කෙසේද?

කොටි සංවිධානයේ මුදල් නැවත කොටින්ට ලබා දෙන්නේ මහින්ද රාජපක්ෂ බවත්, ඔහුට එසේ කිරීමට කිසිදු අයිතියක් නොමැති බවත් මම අවධාරණය කරනවා. ඔහු අද කරන්නේ ද්‍රෝහීකමක් බව කිව යුතුයි. මම කියන දේ වැරදි නම් ඊට පිළිතුරු ලබාදීමට ජනාධිපතිවරයා ලෙස මහින්ද රාජපක්ෂට හැකියාව තිබෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ප්‍රසිද්ධ විවාදයකට නොපැමිණෙන්නේ මෙම චෝදනාවට පිළිතුරු දීමට ඔහුට නොහැකි නිසයි.

මෛත්‍රීපාල සිරිසේන මහතාට මේ කරුණු සියල්ල අප ලබා දී තිබෙන අතර විවාදයේ දී පළමුව ඒ පිළිබඳව ප්‍රශ්න කරන්නැයි එතුමාට කියා සිටියා. එහිදී ඒ පිළිබඳව ප්‍රශ්න කළොත් කිවන්ෂොට්කි වගේ විවාදය ජයග්‍රහණය කරන බවත් මෛත්‍රීපාල සිරිසේන මහතාට කියා සිටියා. මොකද එහිදී ජනාධිපතිවරයාට කේන්ති යන අතර නැතිනම් ඔහු එතැනින් නැගිට යන නිසයි. මේ නිසා ජනාධිපතිවරයා විවාදයකට පැමිණීමට බිය වී සිටිනවා.

ඒ අනුව ඇත්ත කොටියා වෙන කිසිවෙකු නොව මහින්ද රාජපක්ෂ මහතා බව මම කියනවා. කොටි සංවිධානය සතුව නෞකා 19 ක් තිබුණු අතර ඒ එක නෞකාවකට පහර දී මුහුදේ ගිල්ලීමට අපට හැකි වුණා. අනෙක් නැව් සියල්ල ලංකාවට ගෙන එන බව ආණ්ඩුව කියා සිටියා. එම නැව් එදා ලියාපදිංචි කර තිබුණේ පැනමා ජනරජය යටතේ වන අතර අද ද එම නැව් ලියාපදිංචි වී තිබෙන්නේ එම ජනරජයේමයි. එම නැව් අදත් යාත්‍රා කරනවා. එම නැව් ලංකාවට ගෙන්වීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කටයුතු නොකළේ ඇයි?

කොටි සංවිධානය සතු ඉන්ධන පිරවුම්හල් 600 ක් පමණ යුරෝපය, අමෙරිකාව, කැනඩාව ආදී රටවල තිබෙනවා. එම ඉන්ධන හල් සොයා ගෙන ඒවා ශ්‍රී ලංකා ආණ්ඩුවට නොගත්තේ ඇයි? එසේ නම් කොටියගේ මිත්‍රයා කවුද? කොටියාගෙන් හම්බ කරන්නේ කවුද...?

යුද්ධය දිනන විට ජනාධිපතිවරයාව සිටියේ මහින්ද රාජපක්ෂ මහතා වන අතර ඒ සම්බන්ධයෙන් අපට විවාදයක් නැහැ. නමුත් අප ප්‍රශ්න කරන්නේ යුද්ධය අවසන් කළ පසු කොටි සංවිධානයත් සමග වැඩ කරන්නේ ඇයිද යන්නයි.

කොටියාට ඔක්සිජන් ලබා දී තමන්ගේ වාසියට කොටියා ඇති කරන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බව කිව යුතුයි. 2005 ජනාධිපතිවරණයේ දී මා පරාජය කිරීමට ද කොටින්ට මුදල් ලබා දුන්නා. ඒ අනුව කොටි සමග ගනුදෙනු කිරීමට දන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පමණයි. මට කොටියා යැයි කොතෙක් කියා සිටියත් නියම කොටියා මහින්ද රාජපක්ෂ බව කිව යුතුයි.

මහින්ද රාජපක්ෂ දේශප්රේමියෙක්ලූ...! කොතරම් දේශප්‍රේමී දැයි කියනවා නම් ඔහු අද අපේ ජාතික ගීතය ද සොරකම් කර ගෙන තිබෙනවා.

කොටි එක්ක යහළුවෙලා මෙහෙම කොටි ගිණුම් ටික ආපහු බේරාදීමට වැඩ කටයුතු කරන මහින්ද රාජපක්ෂ රෙජිමය ඉවත් කළ යුතුයි. අන්න ඒ වෙනස කිරීම සඳහා ජනවාරි 8 වැනිදා මෛත්‍රීපාල සිරිසේන මහතාට ඡන්දය දීලා හංසයා ලඟින් කතිරය ගසන්න කියා මම ඉල්ලා සිටිනවා.‘‘

[QUOTE="gpnuwan, post: 17648265, member: 240656"] [b]රටේ ඉන්න නියම කොටියා කවුද?[/b] [SIZE=5][COLOR=DarkGreen][COLOR=Red]ටිකක් දිග වැඩී ඒ උනාට කියවපල්ලා. [/COLOR] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen]නියම කොටියා මහින්ද රාජපක්ෂයි..! හැකිනම් පිලිතුරු දෙනු..!! විවෘත අභියෝගයක්..!!! රාජපක්ෂ-කොටි සම්බන්ධය රනිල් සාක්ෂි සහිතව ඔප්පු කරයි[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] නියම කොටියා මහින්ද රාජපක්ෂ යැයි පළමු වරට චෝදනා කරන විපක්ෂ නයක රනිල් වික්‍රමසිංහ ඒ සඳහා සාක්ෂි ගණනාවක් ගෙනහැර දැක්වීය. ‘‘කොටි සංවිධානයට විරුද්ධව මහා බ්‍රිතාන්‍ය සහ නෙදර්ලන්තය නඩු කියනවා නම් ශ්‍රී ලංකාවට නඩු කියන්න බැරි වුණේ ඇයි? මම මහින්ද රාජපක්ෂ වුණා නම් පළමුව කරන්නේ කේපී ගේ බෙල්ලෙන් අල්ලා නඩුව ඉවත් කර නොගන්නේ නම් ඔබව ඉන්දියාවට ගෙන ගොස් දෙන බව කියා සිටීමයි. නමුත් ඔහු ඒ දේවත් කළේ නැහැ. ඒ වෙනුවට කොටි සංවිධානයට විරුද්ධව සහයෝගය ලබාදීමට ද ඉදිරිපත් වුණේ නැහැ. යුරෝපා සංගමය තෙවතාවක් ලංකා ආණ්ඩුවේ සහයෝගය ඉල්ලා සිටියත් සහයෝගය ලබා දුන්නේ නැහැ.“ යි රනිල් හෙලි කෙළේය.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] ඊයේ (29) දා බෙන්තර, බණ්ඩාරගම සහ පානදුර - කෙසල්වත්ත යන ප්‍රදේශවල පැවැති ජනාධිපතිවරණ ප්රචාරක රැළිවල දී මේ අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ ජාතික නායක සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් මෙසේ කීවේය.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] ‘‘මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මේ මැතිවරණය ව්‍යාපාරය ආරම්භ කළේ රනිල් කොටියා යැයි කියමිනුයි. නමුත් දැන් සනාථ වී ඇත්තේ නියම කොටියා මහින්ද රාජපක්ෂ බවයි. කොටි සහ කොටි තර්ජනය පිළිබඳව මහින්ද රාජපක්ෂ මහා ඉහළින් කතා කරනවා. 2009 මැයි මාසයේ දී අපේ රණවිරුවන් කොටි සංවිධානය සම්පූර්ණයෙන්ම විනාශ කර තිබිය දී නැවතත් කොටි තර්ජනයක් පිළිබඳව කියා සිටින්නේ කෙසේද? කොටි සංවිධානය සම්පූර්ණයෙන්ම විනාශ කර තිබිය දී නැවතත් කොටි සංවිධානයේ නැගිටීමක් සිදු වෙනවා නම් ඊට මේ රටේ ජනාධිපතිවරයා සම්පූර්ණයෙන් වගකිව යුතුයි. ආරක්ෂාව බාරව සිටින්නේ ජනාධිපතිවරයායි. ඒ අනුව ඔහු වහාම ඉල්ලා අස්විය යුතු බව මම කියා සිටිනවා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] කොටි සංවිධානයේ නායක ප්රභාකරන්ගේ මරණයත් සමග ඒ සංවිධානයට නායකයෙකු සිටියේ නැහැ. ඊට මාසයකට පසු කොටි සංවිධානයේ ඉතිරි සාමාජිකයින් මුණගැසී සෙල්වසාරා පද්මනාදන් හෙවත් කේපී කොටි සංවිධානයේ නායකත්වයට පත් කරගත් අතර ඔවුන්ගේ අලූත් නායකයා සෙල්වරාසා පද්මනාදන් බව 2009 ජූලි 21 වැනිදා ඔවුන්ගේ නිවේදනය කළා. මේ අතර ඉන්දියාව සිදු කළේ කුමක්ද? ඉන්දීය හිටපු අගමැති රජීව් ගාන්ධි මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් කේපීව අත්අඩංගුවට ගැනීමට ඉන්දියාවට අවශ්‍යව තිබුණා. එම නිසා ජාත්‍යන්තර පොලිසිය හරහා කේපීව වටකර ඔහුව අල්ලා ගැනීමට ඉන්දියාව උත්සාහ කළා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] මේ අතර මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කළේ කුමක්ද? කේපී ඉන්දියාවට අල්ලා දීමට ඔහු කටයුතු කළාද? නැහැ... නමුත් ඔහු කළේ කේපීට ලංකාවට එන්නැයි කියා ඔහුට ආරක්ෂාව ලබා දීමයි. කේපී කොටි සංවිධානයේ අලූත් නායකයා බව ප්‍රකාශයට පත් කර තිබිය දී ඔහු ලංකාවට ගෙන්වා ගෙන ඔහුට ආණ්ඩුවේ ආරක්ෂාව ලබා දුන්නා. ශ්‍රී ලංකා ආණ්ඩුව කේපීව තබා ගෙන සිටින තුරු ඔහුව රැගෙන යාමට ඉන්දියාවට හැකියාවක් නැහැ. කේපීව අල්ලා ගැනීමට අවශ්‍ය නම් ඉන්දියාව ලංකාවට පැමිණිය යුතු අතර එසේ පැමිණ කේපීව බලෙන් ගෙන යාමට ඉන්දියාවට හැකියාවක් ඇත්තේ නැහැ. එසේ නම් කොටි සංවිධානයේ අලූත් නායකයා වන කේපීව ආරක්ෂා කර ගෙන සිටින්නේ මහින්ද රාජපක්ෂයි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] මහින්ද රාජපක්ෂත්, කේපීත් අතර තිබෙන හිතවත්කම සහ සම්බන්ධතාවය කුමක්ද? මිනී මැරුම්වලට සම්බන්ධ, ශ්‍රී දළාදා මාළිගයට බෝම්බ ගැසීමට උදව් කළ පුද්ගලයාව තබා ගනිම්න් ඔහුව ආරක්ෂා කරන්නේ ඇයි? කේපීව ආරක්ෂා කරමින් කොටි ත්‍රස්තවාදය පරාජය කළ සරත් ෆොන්සේකාව හිරේ දමන්නේ ඇයි? කොටි පරාජය කර රට දිනාගත් රණවිරුවන්ට තණ කොළ කපන්නත්, කානු සුද්ධ කරන්නත් කියන්නේ ඇයි? කේපී වාහනයෙන් යන විට ඔහුට සැලියුට් ගහන්නැයි කියන්නේ ඇයි?[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] 2006 දී විදේශ ඇමැතිවරයා ලෙස කටයුතු කළ මංගල සමරවීර මහතා යුරෝපා සංගමය සමග සාකච්ඡා කොට ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ ඝාතනය නිසා යුරෝපයේ කොටි සංවිධානය තහනම් කිරීමට එකඟ කර ගත්තා. යුරෝපයේ එල්.ටී.ටී.ඊ. තහනමත් සමග කොටි සංවිධානය සතුව තිබූ බැංකු ගිණුම් සියල්ල ද තහනම් කෙරුණු අතර ඒ හේතුවෙන් එම බැංකු ගිණුම්වල තිබුණු විශාල මුදල් ප්‍රමාණයක් ලබා ගැනීමට නොහැකි වුණා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] මේ තහනම ඉවත් කර ගැනීම සඳහා කේපී නායකයා බවට පත් කර ගැනීමෙන් පසු කොටි සංවිධානය යුරෝපා සංගමයට එරෙහිව නඩු පැවරුවා. ඒ අනුව, කේපී ලංකාවේ සිටිමින් ඔහු නායකත්වය දෙන කොටි සංවිධානය යුරෝපීය සංගමයට විරුද්ධව නඩු පවරනවා. කොටි සංවිධානය යුරෝපීය සංගමයට එරෙහිව නඩු පැවරූ විට එම සංගමයේ සහයෝගයට මහා බ්‍රිතාන්‍ය ආණ්ඩුව සහ නෙදර්ලන්ත ආණ්ඩුව යුරෝපා සංගමය වෙනුවෙන් ඉදිරිපත් වුණා. ත්‍රස්තවාදී සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ.ය තහනම් කිරීමට යුරෝපා සංගමය ගත් තීරණය නිවැරදි බවත්, තමන් ද එම සංවිධානය තහනම් කළ බව එහිදී මහා බ්‍රිතාන්‍ය සහ නෙදර්ලන්තය කියා සිටියා. මෙහිදී යුරෝපීය සංගමයට සහයෝගය ලබාදීම සඳහා පාර්ශ්වයක් ලෙස ඉදිරිපත්වීමට සුදුසුම රට වූයේ ශ්‍රී ලංකාවයි. නමුත් ශ්‍රී ලංකා ජනරජය එම නඩුවට පාර්ශ්වකරුවකු ලෙස ඉදිරිපත් වුණේ නැහැ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] මුන් තමයි කොටි ඇති කරන්නේ කියමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යුරෝපා සංගමයට බැන වදිනවා. නමුත් කොටි සංවිධානයට විරුද්ධව මහා බ්‍රිතාන්‍ය සහ නෙදර්ලන්තය නඩු කියනවා නම් ශ්‍රී ලංකාවට නඩු කියන්න බැරි වුණේ ඇයි? මම මහින්ද රාජපක්ෂ වුණා නම් පළමුව කරන්නේ කේපී ගේ බෙල්ලෙන් අල්ලා නඩුව ඉවත් කර නොගන්නේ නම් ඔබව ඉන්දියාවට ගෙන ගොස් දෙන බව කියා සිටීමයි. නමුත් ඔහු ඒ දේවත් කළේ නැහැ. ඒ වෙනුවට කොටි සංවිධානයට විරුද්ධව සහයෝගය ලබාදීමට ද ඉදිරිපත් වුණේ නැහැ. යුරෝපා සංගමය තෙවතාවක් ලංකා ආණ්ඩුවේ සහයෝගය ඉල්ලා සිටියත් සහයෝගය ලබා දුන්නේ නැහැ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] කෙසේ වෙතත් අවසානයේ සිදු වුණේ කොටි සංවිධානය එම නඩුවෙන් ජයග්‍රහණය කිරීමයි. කොටි සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් වන අතර එම නිසා එය තහනම් කිරීමට අයිතියක් මෙන්ම තහනම් කිරීමට නිවැරදි ක්‍රියාමාර්ගයක් ද තිබෙන බවත්, නමුත් එම නිවැරදි ක්‍රියාමාර්ගය අනුගමනය නොකළ බව එහිදී අධිකරණය පෙන්වා දුන්නා. ඒ වගේම කොටි සංවිධානයේ බැංකු ගිණුම්වලට තිබූ තහනම තවදුරටත් මාස 6 ක් පවත්වා ගෙන යාමට ද අධිකරණය අවසර ලබා දුන්න අතර තීන්දුව සම්බන්ධයෙන් ඇපෑලක් ඉදිරිපත් කිරීමට යුරෝපා සංගමයට අවස්ථාව ද ලබා දුන්නා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] ඒ අවස්ථාවේදීවත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව එම ඇපෑල ඉදිරිපත් කරන්නැයි යුරෝපා සංගමයට කියා එම නඩුවට සම්බන්ධ වෙනු ඇතැයි මම සිතුවා. නමුත් ආණ්ඩුව එවැනි දෙයක් කළේ නැහැ. මේ පිළිබඳව මා පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළ විට ඊට පිළිතුරක්වත් ලබා දුන්නේ නැහැ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] කොටි සංවිධානය තහනම් කිරීමට නීතිමය පදනමක් තිබෙන බවත්, එහෙත් කොටි සංවිධානය තහනම් කිරීමේ දී අනුගමනය කළ යුතු පිළිවෙත අනුගමනය නොකිරීම නිසා කොටි තහනම ඉවත් කළ බව එම නඩුවේ දී අධිකරණය පෙන්වා දී තිබෙන බව මම යුරෝපා සංගමයේ විදේශ ඇමැතිතුමියට ලිපියක් යවමින් පෙන්වා දුන්නා. එම නිසා එම තීන්දුව සම්බන්ධයෙන් ඇපෑලක් ඉදිරිපත් කරන්නැයි එම ලිපියෙන් ඉල්ලා සිටි මම, කොටි සංවිධානය තහනම් කිරීමට අනුගමනය කළ යුතු පිළිවෙත අනුගමනය කර තිබෙන බව ද සඳහන් කළා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] නමුත් ශ්‍රී ලංකා ආණ්ඩුව අද වනතුරුත් මේ සම්බන්ධයෙන් ලිපියක් හෝ ඉදිරිපත් කර නැහැ. නමුත් එම නඩුව සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ විදේශ ඇමැතිතුමිය වෙත ලිපියක් ඉදිරිපත් කිරීම පිළිබඳව එතුමිය මට ලිපියක් එවමින් ස්තූතිය පළ කළා. කොටි සංවිධානය තහනම් කිරීම පිළිබඳව කිසිදු ප්‍රශ්නයක් නොමැති බවත්, මෙම නඩු තීන්දුවට විරුද්ධව ඔවුන් ඇපෑලක් ඉදිරිපත් කරන බවත් යුරෝපා සංගමයේ විදේශ ලේකම්තුමිය මා වෙත එවූ පිළිතුරු ලිපියේ සඳහන් කර තිබෙන අතර ඔවුන් නිවැරදි ක්‍රියා පිළිවෙත අනුගමනය කර තිබෙන බැවින් කොටි සංවිධානයේ තහනම ඉවත් කළ නොහැකි බව එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. යුරෝපා සංගමයේ එම කටයුතුවලට මහා බ්‍රිතාන්‍ය ආණ්ඩුව සහ නෙදර්ලන්ත ආණ්ඩුව ද එකතු වී තිබෙනවා. නමුත් ශ්‍රී ලංකා ආණ්ඩුව තවමත් ඊට එකතු වී නැහැ. ශ්‍රී ලංකා ආණ්ඩුව එයට එකතු නොවුණේ ඇයි? මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට අවශ්‍ය වී තිබෙන්නේ කොටි සංවිධානයේ මුදල් තහනම් කර තැබීමට ද, නැතිනම් කොටි සල්ලි කේපීට ගැනීමට අවස්ථාව සලසා දීමටද? කොටි තහනම ඉවත් කිරීම පිළිබඳ එම නඩුවට ශ්‍රී ලංකා ආණ්ඩුව සම්බන්ධ නොවුණේ ඇයිදැයි වහාම රටට – ජනතාවට හෙළි කරන්නැයි මම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට කියා සිටිනවා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] කොටි තහනම ඉවත් කළහොත් බැංකුවල තිබෙන එම සංවිධානයේ සියලූ මුදල් ලැබෙන්නේ කේපීටයි. කේපීට එම මුදල් ලබා ගැනීම සඳහා ඉඩ දීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට කිසිදු අයිතියක් නැහැ. නමුත් කේපීට එම මුදල් ලබා ගැනීමට ඉඩ දී ඔහුව ආණ්ඩුව ආරක්ෂාව යටතේ තබා ගෙන සිටිනවා නම් නැවත කොටි තර්ජනයක් ඇති වන බවත්, එය තමන්ට නැවැත්වීමට හැකි බවත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කියා සිටින්නේ කෙසේද?[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] කොටි සංවිධානයේ මුදල් නැවත කොටින්ට ලබා දෙන්නේ මහින්ද රාජපක්ෂ බවත්, ඔහුට එසේ කිරීමට කිසිදු අයිතියක් නොමැති බවත් මම අවධාරණය කරනවා. ඔහු අද කරන්නේ ද්‍රෝහීකමක් බව කිව යුතුයි. මම කියන දේ වැරදි නම් ඊට පිළිතුරු ලබාදීමට ජනාධිපතිවරයා ලෙස මහින්ද රාජපක්ෂට හැකියාව තිබෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ප්‍රසිද්ධ විවාදයකට නොපැමිණෙන්නේ මෙම චෝදනාවට පිළිතුරු දීමට ඔහුට නොහැකි නිසයි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] මෛත්‍රීපාල සිරිසේන මහතාට මේ කරුණු සියල්ල අප ලබා දී තිබෙන අතර විවාදයේ දී පළමුව ඒ පිළිබඳව ප්‍රශ්න කරන්නැයි එතුමාට කියා සිටියා. එහිදී ඒ පිළිබඳව ප්‍රශ්න කළොත් කිවන්ෂොට්කි වගේ විවාදය ජයග්‍රහණය කරන බවත් මෛත්‍රීපාල සිරිසේන මහතාට කියා සිටියා. මොකද එහිදී ජනාධිපතිවරයාට කේන්ති යන අතර නැතිනම් ඔහු එතැනින් නැගිට යන නිසයි. මේ නිසා ජනාධිපතිවරයා විවාදයකට පැමිණීමට බිය වී සිටිනවා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] ඒ අනුව ඇත්ත කොටියා වෙන කිසිවෙකු නොව මහින්ද රාජපක්ෂ මහතා බව මම කියනවා. කොටි සංවිධානය සතුව නෞකා 19 ක් තිබුණු අතර ඒ එක නෞකාවකට පහර දී මුහුදේ ගිල්ලීමට අපට හැකි වුණා. අනෙක් නැව් සියල්ල ලංකාවට ගෙන එන බව ආණ්ඩුව කියා සිටියා. එම නැව් එදා ලියාපදිංචි කර තිබුණේ පැනමා ජනරජය යටතේ වන අතර අද ද එම නැව් ලියාපදිංචි වී තිබෙන්නේ එම ජනරජයේමයි. එම නැව් අදත් යාත්‍රා කරනවා. එම නැව් ලංකාවට ගෙන්වීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කටයුතු නොකළේ ඇයි?[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] කොටි සංවිධානය සතු ඉන්ධන පිරවුම්හල් 600 ක් පමණ යුරෝපය, අමෙරිකාව, කැනඩාව ආදී රටවල තිබෙනවා. එම ඉන්ධන හල් සොයා ගෙන ඒවා ශ්‍රී ලංකා ආණ්ඩුවට නොගත්තේ ඇයි? එසේ නම් කොටියගේ මිත්‍රයා කවුද? කොටියාගෙන් හම්බ කරන්නේ කවුද...?[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] යුද්ධය දිනන විට ජනාධිපතිවරයාව සිටියේ මහින්ද රාජපක්ෂ මහතා වන අතර ඒ සම්බන්ධයෙන් අපට විවාදයක් නැහැ. නමුත් අප ප්‍රශ්න කරන්නේ යුද්ධය අවසන් කළ පසු කොටි සංවිධානයත් සමග වැඩ කරන්නේ ඇයිද යන්නයි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] කොටියාට ඔක්සිජන් ලබා දී තමන්ගේ වාසියට කොටියා ඇති කරන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බව කිව යුතුයි. 2005 ජනාධිපතිවරණයේ දී මා පරාජය කිරීමට ද කොටින්ට මුදල් ලබා දුන්නා. ඒ අනුව කොටි සමග ගනුදෙනු කිරීමට දන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පමණයි. මට කොටියා යැයි කොතෙක් කියා සිටියත් නියම කොටියා මහින්ද රාජපක්ෂ බව කිව යුතුයි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] මහින්ද රාජපක්ෂ දේශප්රේමියෙක්ලූ...! කොතරම් දේශප්‍රේමී දැයි කියනවා නම් ඔහු අද අපේ ජාතික ගීතය ද සොරකම් කර ගෙන තිබෙනවා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] කොටි එක්ක යහළුවෙලා මෙහෙම කොටි ගිණුම් ටික ආපහු බේරාදීමට වැඩ කටයුතු කරන මහින්ද රාජපක්ෂ රෙජිමය ඉවත් කළ යුතුයි. අන්න ඒ වෙනස කිරීම සඳහා ජනවාරි 8 වැනිදා මෛත්‍රීපාල සිරිසේන මහතාට ඡන්දය දීලා හංසයා ලඟින් කතිරය ගසන්න කියා මම ඉල්ලා සිටිනවා.‘‘[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom