Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රටේ ඇත්තම ඩොලර් ප්රශ්නේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩක් පරයෝ දැක්ක මන් ඩොලර් ප්රශ්නේ ගැන හරිම බොළදව කතා කරනවා ...

හිතන් ඉන්නේ ඉම්පෝර්ට් නවත්තලා , $ ස්ථාවරව 200 රේන්ජ් එකේ තියාගෙන හිටියම ඔක්කොම හරි කියලා... උද්දමනය නෑ කියාගෙන ...

නෑ ප්රශ්නේ පටන් ගන්නේ එතනින් ... මොකද්ද ප්රශ්නේ...?

අපි ඉම්පෝර්ට් කලාට ඒ දේවල් ලංකාවේ අඩුම පැකින්ග් හරි කරනවා.... මෙහෙ ලක්ෂ ගානක් මේ ආයතන වල වැඩ ..

ඉම්පෝර්ට් නවත්තපුවම මාස 6ක් උපරිම පඩි ගෙවයි... ඊට පස්සේ මොකද? ජොබ් එක නෑ ගෙදර ...

හොටෙල් වල ජොබ් කරපු හැම එකාම වගේ දැන් ගෙවල් වල ... අන්න ඒ වගේ තමයි අනිත් හැම ආයතනයකටම වෙන්ට යන්නේ ...

අනිත් ප්රශ්නේ ... ආණ්ඩුවට එතකොට අදායම නැ ... එතකොට මොකද කරන්න වෙන්නේ ?

නිකන් ඉදන් පඩි ගන්න ආණ්ඩුවේ රස්සා කරන පරයෝන්ට පඩි ගෙවන්නේ කොහොමද?

අපහු සල්ලි අච්චු ගහන්ට වෙනවා ... උද්දමනය වැඩි වෙනවා ....

ලාෆ් , ෆොන්ටෙරා , හේමාස් .... මේ ඔක්කොගෙම වැඩ කරන්නේ රටේ ඉන්න එවුන් මිසක් ... රටින් ඉම්පෝර්ට් කරපු එවුන් නෙමෙයි...

මුන්ට ජොබ් නැති උනාම ... රටට වෙන්නේ මොකද්ද කියලා හිතලා බලපල්ලා ...

- හාමු.

[QUOTE="Hamu mahaththaya1, post: 26728103, member: 565417"] [SIZE=5]ගොඩක් පරයෝ දැක්ක මන් ඩොලර් ප්රශ්නේ ගැන හරිම බොළදව කතා කරනවා ... හිතන් ඉන්නේ ඉම්පෝර්ට් නවත්තලා , $ ස්ථාවරව 200 රේන්ජ් එකේ තියාගෙන හිටියම ඔක්කොම හරි කියලා... උද්දමනය නෑ කියාගෙන ... නෑ ප්රශ්නේ පටන් ගන්නේ එතනින් ... මොකද්ද ප්රශ්නේ...? අපි ඉම්පෝර්ට් කලාට ඒ දේවල් ලංකාවේ අඩුම පැකින්ග් හරි කරනවා.... මෙහෙ ලක්ෂ ගානක් මේ ආයතන වල වැඩ .. ඉම්පෝර්ට් නවත්තපුවම මාස 6ක් උපරිම පඩි ගෙවයි... ඊට පස්සේ මොකද? ජොබ් එක නෑ ගෙදර ... හොටෙල් වල ජොබ් කරපු හැම එකාම වගේ දැන් ගෙවල් වල ... අන්න ඒ වගේ තමයි අනිත් හැම ආයතනයකටම වෙන්ට යන්නේ ... අනිත් ප්රශ්නේ ... ආණ්ඩුවට එතකොට අදායම නැ ... එතකොට මොකද කරන්න වෙන්නේ ? නිකන් ඉදන් පඩි ගන්න ආණ්ඩුවේ රස්සා කරන පරයෝන්ට පඩි ගෙවන්නේ කොහොමද? අපහු සල්ලි අච්චු ගහන්ට වෙනවා ... උද්දමනය වැඩි වෙනවා .... ලාෆ් , ෆොන්ටෙරා , හේමාස් .... මේ ඔක්කොගෙම වැඩ කරන්නේ රටේ ඉන්න එවුන් මිසක් ... රටින් ඉම්පෝර්ට් කරපු එවුන් නෙමෙයි... මුන්ට ජොබ් නැති උනාම ... රටට වෙන්නේ මොකද්ද කියලා හිතලා බලපල්ලා ... - හාමු. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom