Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රටේ චණ්ඩියා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පසුගියදා ඩුබායි වෙතින් පිටුවහල් කළ පසුව ශ්‍රීලංකාවට පැමිණි මදුෂ් ගැන මාධ්‍ය තුළ අඩුකතාබහක් ඇතිව තිබුනේ ඒ වනවිට බොම්බ ප්‍රහාරය හා මියගිය අය ගැන රටේ ඇතිවූ ආන්දෝලනය මදුෂ් ගැන කතාකරනවාට වඩ ප්රබලවූ නිසාය.

කෙසේ නමුත් මේ අව් අස්සේ පැමිණි මදුෂ් තමාට ඊටත් වඩා පිළිගැනීමක් තිබුණානම් හොඳයයි අදහස් කරන ලද බව ඔහුගේ හැසිරීම් වලින් පෙන්නුම් කෙරිණි. ඔහු ඩුබායි හිදී අත්අඩංගුවට පත්වන අවස්ථාවේ

ඇඳ සිටි ඇඳුමම ලංකාවට එන්නට තෝරාගත් අතර ඔහුව වීඩියෝ කරන අයට මුහුණ සඟවන්නට හෝ බාධා කරන්නට ගියේද නැත.

මින් ඉහත කංජිපානි ඉම්රාන් කී ලෙසින්ම ඔහු අපරාධ කරනවා වාගේම ‘රටේ චණ්ඩියා‘ ලෙස පුසිද්ධ වීමටද ආසා කළ අයෙකි.

ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටි මාකඳුරේ මධුෂ් මෙරටට ගෙන ඒමේ මෙහෙයුම අතිශයින්ම රහසිගතව සිදු කරන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර වග බලාගත්හ. මධුෂ් මෙරටට ගෙන එන තුරුම ඒ ගැන කිසිවෙකු දැන නොසිටියේ එබැවිනි.

තමන් ශ්‍රී ලංකාවට පිටුවහල් නොකරන්නැයි මධුෂ් එරට අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබිණි. එහෙත් දැන් හෙළි වෙමින් ඇත්තේ එම අභියාචනය පිටුපස යම් බලවේගයක් ක්‍රියාත්මක වෙමින් තිබුණු බවකි. මධුෂ්ගෙන් යැපුණු දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන් සහ පොලිසියේ කිහිප දෙනෙක් ඒකී බලවේගය හා බැඳී සිට ඇත. වැඩිකල් නොගොස් ඒ අය කවුරුන්දැයි නම් ගම් සහිතව හෙළි වනු ඇත. ඒ, මාකදුරේ මධුෂ් දැන් සියල්ල වමාරන්නට පටන්ගෙන ඇති බැවිනි.

මධුෂ් ඩුබායි පොලිසියට කොටු වන්නේ පසුගිය පෙබරවාරි 05 වැනිදා අලුයම් කාලයේදීය. මධුෂ් සිය දියණියගේ පළමු උපන්දිය සමරමින් තරු හතේ හෝටලයක සංවිධානය කළ සාදයකදී සිය ගෝලබාලයන් රොත්තක්ම සමඟ ඩුබායි පොලිස් අත්අඩංගුවට පත් වන ආකාරයත්, මධුෂ් හැර 30 දෙනෙකු වූ ඉතිරි පිරිස විටින් විට ලංකාවට පැමිණි ආකාරයත්, මොවුන් අත්අඩංගුවට පත්වන්නේ මොරිල් නැමැති කුඩු ජාවාරම් කාරයාගේ කුඩු කිලෝ 128 ක් මධුෂ් විසින් කොල්ලකෑමේ වාඩුව ගැනීමට මොරිල් විසින් දියත් කළ සැලසුමක් නිසා බවත් මේ වන විට රටම දනී. ඩුබායි බලධාරීන් ඒ පිරිස මෙරටට එව්වේ ඩුබායි ගුවන්තොටුපොළින් ඔවුන් මෙරටට පැමිණෙන ගුවන්යානාවලට ගොඩ කරමිනි. එහෙත් මධුෂ් එසේ ගුවන් යානාවක ගොඩ කර නිකම්ම මෙරටට එව්වේ නැත. මධුෂ්ව එවන්නට පෙර ඒ ගැන මෙරටට දැනුම් දීමක්ද කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරීවරයෙකුගෙන් සමන්විත පොලිස් කණ්ඩායමක් ඉකුත් 02 වැනිදා හදිසියේම ඩුබායි බලා පිටත්ව යන්නේ ඒ අනුවය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශ්වාස කරන්නේ ඊට පසු දිනම

මධුෂ් රැගෙන මෙරටට පැමිණිමට හැකි වෙතියි කියාය. එහෙත් මධුෂ් මෙරටට ගෙන ඒමට එම පොලිස් කණ්ඩායමට හැකියාව ලැබෙන්නේ 05 වැනි ඉරිදාය. ඒ හරියටම මධුෂ් ඩුබායි පොලිසියට කොටුවී මාස තුනකට පසුවය.

ඩුබායි පොලිසිය මධුෂ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් එරටට ගිය පොලිස් කණ්ඩායමට එකවරම භාරදුන්නේ නැත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කණ්ඩායමට සිදු වන්නේ මධුෂ් රැගෙන එන තුරු ඩුබයි ගුවන්තොටුපොළේ රැඳී සිටින්නටය. සියල්ල වූයේ යම් සැලසුමකට අනුවය.

එකී සැලසුමට අනුව ඒ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පොලිස් කණ්ඩායම 04 වැනි දා රාත්‍රියේ ඩුබායි සිට ශ්‍රී ලංකාව බලා ගුවන් ගතවීමට නියමිතව තිබුණු ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් යූ.එල්. 226 ගුවන් යානාවේ ආසන වෙන් කරගෙන තිබුණේ මධුෂ්ටත් එක්කමය.

මධුෂ් ඇතුළු පිරිස සාදයේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඩුබායි පොලිසිය මධුෂ්ගේත් කංජිපානිගේත් නිවාස වටලා පරීක්ෂා කරන්නේ මත්ද්‍රව්‍ය සඟවා තිබේදැයි කියාය. මත්ද්‍රව්‍ය තබා මත්පැන් බෝතලයක්වත් සොයා ගන්නට එහි නොවීය. ඒ වෙනුවට ඩුබායි පොලිසිය සිය භාරයට ගන්නේ මධුෂ් සහ කංජිපානි භාවිතා කළ ජංගම දුරකතන විස්සකි. මධුෂ්ගේත් කංජිපානිගේත් රහස් ගොන්නක්ම සැඟ වී ඇත්තේ එම ජංගම දුරකථන තුළය. එම දුරකතන ඩුබායි ගිය අපේ පොලිස් කණ්ඩායම අත කල්තියාම තබන්නට ඩුබායි පොලිස් බලධාරීහු අමතක නොකළහ. ඒ ඒම දුරකතන මෙරටට භාරදෙන ලෙසට කර තිබුණු ඉල්ලීමට ප්‍රතිචාර දක්වමිනි.

ඩුබායි ගුවන් තොටුපොළ වෙත මධුෂ් රැගෙන එන්නේද දැඩි ආරක්ෂාවක් සහිතවය. ඒ ඔහු මෙරට ජනාධිපතිවරයා පවා ඝාතනය කිරීමට සැලසුම් කළ අපරාධකරුවෙකු බව කල් තියා කර තිබුණු දැනුම්දීමකට අනුවය. මධුෂ් මෙරට ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයකට සම්බන්ධ අපරාධකරුවෙකු බව එරට පොලිස් බලධාරීන් දැනුවත්වූ මොහොතේ සිටම ඔහු රඳවා තැබෙන්නේ සෙසු සිරකරුවන්ගෙන් වෙන් කරමිනි. ඒ කළුවර කාමරයක දමාය. 04 වැනිදා රාත්‍රියේ ඔහුව ඩුබායි ගුවන්තොටුපොලට රැගෙන එන තුරුම රඳවා තිබී ඇත්තේ එම කළුවර කාමරයේය. මධුෂ් පවසන්නේ දින විස්සකට වැඩි කාලයක් කළුවර කාමරයේ තමා රඳවා සිටි බවය.

මධුෂ් සිතන්නේ එසේ ඔහු කළුවර කාමරයක සිර කරන්නේ එරටින් පිටුවහල් කරන්නට එපා යැයි කියා එරට අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම නිසා බවය.

“මගේ කීමකට නෙමෙයි ඔය නඩුව දාල තියෙන්නේ. මම දන්නේ නැහැ කවුරු ඒක කළාද කියල.“ මධුෂ් ඒ ගැන ප්‍රශ්න කිරීම් හමුවේ පවසන්නේ එවැන්නකි.

මධුෂ් ඩුබායි පනින්නේ 2015 වසරේ ජුනි 02 වැනිදාය. ඒ ගම්පහ පදිංචිකරුවෙකු වන වර්ණකුලසූරිය අජිත් අරංග නැමැත්තෙකුගේ නමින් සකස් කළ ජාතික හැඳුනුම්පතක් සහ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර ලබාගත් විදෙස් ගමන් බලපත්‍රයකිනි. මධුෂ් 1971 වසරේ පෙබරවාරි 24 වැනිදා උපන්නෙකු වූවත් එම උප්පැන්න සහතිකයේ නම සඳහන් පුද්ගලයාගේ වයස මධුෂ්ගේ සැබෑ වයසට වඩා වසර අටක්ම අඩුය.

එදා ඩුබායි පනින්නට මධුෂ් ආරක්ෂාකාරීව කටුනායකට රැගෙන ගියේ යැයි සඳහන් වන්නේ ඇමති රැකවරණ යටතේය. දැන් එම දේශපාලනඥයා නියෝජනය කරන්නේ විපක්ෂයයි. එකී දේශපාලනඥයා සහ මධුෂ් අතර ඇතැයි පැවසෙන්නේ ගහට පොත්ත මෙන් සම්බන්ධයකි. මධුෂ්ව ඩුබායි රටින් පිටුවහල් නොකරන්නැයි ඉල්ලා අධිකරණයට ඉදිරිපත් කළ අභියාචනය පිටුපසද ඔහු සිටින්නට හැකිය. එසේ නැති නම් මධුෂ්ගෙන් වැඩගත් වෙනත් දේශපාලනඥයන් සිටින්නට පුළුවන.

ඩුබායිහීදී මධුෂ්ට පහසුකම් සපයන්නේ කංජිපානි ඉම්රාන් සහ වෙලේ සුදාය. සංචාරක වීසා මඟින් ඩුබායි රටට ඇතුළු වන ඔහු බලා ගන්නේද ඔවුහුය. 2016 වන විට මධුෂ් එරට ආයෝජකයෙකු බවට පත්වන්නේ ආයෝජන වීසාද ලබාගෙනය. ඩුබායි රටේ තට්ටු නිවාස සංකීර්ණයක හිමිකරුවෙකු බවට මධුෂ් පත්වන්නේද එම ආයෝජන වීසාවේ බලයෙනි.

සැබෑ ලෙසම ඔහු එරටට කළ ආයෝජනයක් නැත. මත්කුඩු ජාවාරමේ නිරත වෙමින් ඔහු මිනීමැරුවේය. කප්පම් ගත්තේය. කොල්කෑම් මෙහෙයුවේය. සියල්ල සිදු වූයේ ජංගම දුරකතනයෙනි. මධුෂ්ගේ මත්කුඩු ජාලයේ අක්මුල් මෙන්ම ඔහු ඇසුරුකළ දේශපාලනඥයන් ,පොලිසියේ ලොක්කන් කවුරුන්දැයි දැන ගන්නට හැක්කේ එම ජංගම දුරකතන දත්ත විශ්ලේෂණයේදීය. මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දුරකතන දත්ත විශ්ලේෂකයන් ඒ වැඩේට අත ගසා හමාරය.

ඩුබායි ගුවන්තොටුපොළට රැගෙන එන මධුෂ් එරට වේලාවෙන් රාත්‍රී 10.50 ට පමණ ශ්‍රී ලංකාව බලා ගුවන් ගත වීමට සූදානම්ව තිබුණු යූ.එල්. 226 අංකය ගුවන් යානාට රැගෙන එන්නේ ඔහුව එරටින් පිටුවහල් කළ බවට විදෙස් ගමන් බලපත්‍රයේ මෙන්ම එරට ආරක්ෂක පද්ධතියටද තොරතුරු ඇතුළත් කරමිනි. එහිදී මධුෂ්ගේ ඇඟිලි සටහන් මෙන්ම ඇස් සටහන්ද ලබාගනිමින් ඒවාද ආරක්ෂක පද්ධතියට ඇතුළු කිරීමට ඩුබායි ආගමන විගමන නිලධාරීහු පියවර ගත්හ.

මේ ආකාරයට මධුෂ් ශ්‍රී ලංකාවට පිටුවහල් කරන බවක් එරට සිටින මධුෂ්ගේ අනියම් බිරිය දිලිනි ඉෂාරාටවත් දැනගන්නට ඩුබායි පොලිසිය ඉඩතැබුවේ නැත. සියල්ල සිදු වූයේ රහසිගතවය.

“ අත්අඩංගුවට ගත්ත මුල් දවස්වල අපිව දාල තිබ්බ තැන ටෙලිෆෝන් පහසුකම් පවා තිබුණා. ඒ තැන හරියට ගෙදර වාගේ. කාඩ් සෙල්ලම් කරමිනුයි අපි හිටියේ. නඩුව දැම්ම විතරයි මාව එතැනින් අරගෙන ගියා. කොතැනට ගෙනිච්චද දන්නේ නැහැ. කළුවර කාමරේක දැම්මා. කිසි කෙනෙකුට කතා කරන්න දුන්නේ නැහැ. හම්බවෙන්න දුන්නේ නැහැ. අඩුම තරමින් මාව බලන්න දිලිණිටවත් එන්න දුන්නේ නැහැ. එළියේ මොනවා වෙනවද කියලවත් මම දැනගෙන හිටියේ නැහැ. මම හිතුවේ මාව මරයි කියල.“ ඩුබායි සිරගත ජීවිතය ගැන මධුෂ් කියන්නේ එවැන්නකි.

මධුෂ් ඒ සියල්ල පවසන්නේ මෙරටට ඔහු රැගෙන ආ පසුව කළ ප්‍රශ් කිරීම් හමුවේදීය. මධුෂ් රැගත් ගුවන් යානාව කටුනායකට ගොඩ බස්සවන්නේ 05 වැනිදා අලුයම 5.00 පමණය. නිල වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මධුෂ් අත්අඩංගුවට ගන්නේ ඔහු මෙරටට පය තැබීමෙන් පසුවය.

ගුවන් යානාවේ තමන් සිටි ආසනය දෙපසත් පිටුපසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රැඳී සිටි බව ඒ වන තුරුත් මධුෂ් දැන නොසිටියේය. නිලධාරීන් එසේ රැඳී සිටියේ ගුවන් යානාව තුළ දී මධුෂ් ප්රචණ්ඩ ක්‍රියාවකට සූදානම් උවහොත් එය මැඩ පැවැත්වීමටය.

එදා එම ගුවන් යානාවෙන් මුලින්ම පිටතට ගන්නා ගුවන් මඟියා වන්නේද මධුෂ්ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්වූ මධුෂ් ආගමන විගමන පරීක්ෂාවෙන් පසු කොළඹට රැගෙන එන්නේද දැඩි ආරක්ෂාවක් සහිතවය. ඒ ගුවන් පථයටම රැගෙන පැමිණි වීදුරු කළු ගන්වන ලද වෑන් රථයක නංවාගෙනය. ඊට ආරක්ෂාව සැලසුණේ විශේෂ කාර්ය බළකායේ සන්නද්ධ සෙබළුන් රැගත් ඩිෆෙන්ඩරයකිනි. එම රථ දෙක අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹට එක පිම්මේම ආවේය.

“අනේ සර්, මාව මරන්න නම් එපා, දන්න හැම දෙයක්ම මම කියන්නම්“ හතරවැනි තට්ටුවේදී මධුෂ් කදුළු වගුරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉදිරියේ දණින් වැටුණේය.

එසේ ජීවිතය අයදිමින් කදුළු වගුරවන්නේ පාතාලයේ මහා වීරයෙකු ලෙස වැජඹුණු මාකඳුරේ මධුෂ්මදැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු ද විටෙක වික්ෂිප්ත වූහ. ජංගම දුරකතනයෙන් පොලිස් නිලධාරීන්ට පවා අභියෝග කරමින් පවුල් පිටින් මරා දමන බවට තර්ජනය කළ මධුෂ් හතර වැනි තට්ටුවේදී පත්ව සිටියේ බලු කුක්කෙකුගේ ගානටය.

මාකඳුරේ මධුෂ්ට පොලිසියේ ඇත්තේ ලොකු තැන් එක්ක සම්බන්ධකම්ය. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා ද ඒ අතර සිටින්නෙකි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමක් ගැන කියැවෙන කුමන්ත්‍රණයටද නාලකගේත් මධුෂ්ගේත් නම් ඇත්තේ ඉහළින්මය. ඒ ගැනද මේ වන විට මධුෂ්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇති බව සඳහන්ය. එහිදී මධුෂ් බොහෝ දේ හෙළි කර ඇත්තේ නාලකට ගැලවිල්ලක් නැති වෙන්නටය.

නාලක සහ මධුෂ් අතර ඇති සම්බන්ධය මනාවට තහවුරු වන සිදු වීමක් වාර්තා වන්නේ නාලකද සිල්වා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ ප්‍රධානියාව සිටියදීය. එහි සේවයේ නිරතව සිටින පොලිස් සැරයන්වරයෙකුට මධුෂ්ව හොඳින් දන්නා කියන කටුනායක ගුවන් තොටුපොළේ ආරක්ෂක අංශ නිලධාරියෙකු හමු වෙයි. මධුෂ් හොර රහසේ මෙරටට ඇවිත් යන බවට වූ කතාවක් එකල පැවතිණි. එබැවින් පොලිස් සැරයන්වරයා ගුවන්තොටුපොළ ආරක්ෂක නිලධාරියාට පවසන්නේ මධුෂ් මෙරටට පැමිණියහොත් වහාම ඒ බව තමන්ට දැනුම් දෙන ලෙසය. ඒ බව සැරයන්වරයා නාලකගේ කනෙහිද තැබුවේ ඔහු තම ප්‍රධානියා වන බැවිනි.

එයින් සතියක්වත් ඉක්ම නොගියේය. මධුෂ්ගෙන් ගුවන්තොටුපොළ ආරක්ෂක නිලධරියාට ඇමතුමක් ලැබිණි. එහිදී සැරයන්වරයාගේ නමත් සඳහන් කරමින් ඉතා අසභ්‍ය ලෙස ඔහුට බැණ වදින මධුෂ් ආරක්ෂක නිලධාරියාට මරණ තර්ජනයක් ද එල්ල කළේය. ගුවන්තොටුපොළ ආරක්ෂකයා මඟින් මධුෂ් කොටු කරන්නට සැරයන්වරයා දැමූ එම සැලසුම ගැන ඔවුන් දෙදෙනා හැරුණු කොට දැන සිටි එකම පුද්ගලයා වූයේ නාලක සිල්වා පමණි. මධුෂ් හා නාලක සිල්වා අතර සම්බන්ධය එළියට එන එක් අවස්ථාවක් වූයේ එයය.

මාකදුරේ මධුෂ් මෙයට වසර දෙකකට පෙර සැලසුම් කර තිබුණේ මෙරට අංක එකේ ප්‍රකෝටිපතියෙකුගේ මවක පැහැරගෙන කප්පමක් ගන්නටය. ඒ බිලියන දෙකක්ය. එය ව්‍යර්ථ වන්නේ එම ප්‍රකෝටිපතියාට කල් තියා එම තොරතුර ලැබී සිය මවගේ ආරක්ෂාව තර කිරීම නිසාය. එසේ නොවන්නට මෙරට ලොකුම කප්පමේ වාර්තාවට හිමිකම් කියන්නේද මධුෂ්ය. ලංකාවේ මෙතෙක් සිදුවුණු ලොකුම කොල්ලය වූ කෝටි 700 දියමන්ති කොල්ලය මෙහෙයවන්නේ මධුෂ්ය.

මාකදුරේ මධුෂ් රටක් හොල්ලන චරිතයක් බවට පත් වන්නේ දක්ෂිණ සංවර්ධන අධිකාරියේ හිටපු සභාපතිවරයෙකු වන ඩැනී හිත්තැටිය ඝාතනයත් සමඟ පාතාල මිනීමරුවෙකු ලෙස ප්‍රකට වන මධුෂ් මීගමුවේ පීපල්ස් ලීසිං ආයතන කොල්ලය ඇතුළු කොල්ලකෑම් 22කට පොලිසියට හසු වෙයි. මධුෂ් එල්.ටී.ටී.ඊ.ය සමඟ මෙන්ම නැඟෙනහිර පළාතේ එකල ක්‍රියාත්මක වූ අන්තවාදී මුස්ලිම් සංවිධාන සමග සම්බන්ධකම් පවත්වන බවද එකල හෙළි විය. එම සංවිධාන ඔස්සේ ගිනි අවිද මධුෂ්ට ලැබී ඇතැයි කීවේය. 2017 වසරේ පෙබරවාරි 17 වැනිදා පාතාල කල්ලි නායක සමයං ඇතුළු හත් දෙනෙකු මරුමුවට පත් කරමින් කළුතරදී එල්ල කරන පාතාල ප්‍රහාරය, සිය ගැබිනි බිරියගේ දොළ සංසිඳවීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ වැටලීම් අංශයේ ස්ථානාධිපතිවරයාව සිටි පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීවට වෙඩි තැබීම මධුෂ් මෙරට පාතාලයේ ගෝඩ් ෆාදර් කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඝාතනය කිරීමට එල්.ටී.ටී.ය සමඟ ඔහු සැලසුම් කළ බව කියැවිණි. හිටපු ආරක්ෂක ලේකම්වරයා හා වත්මන් ජනපතිවරයා ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියැවිණි. බන්ධනාගාරගතව සිට හා ඩුබායි හි සිට ඔහු කළ අපරාධ මෙපමණකැයි ගණනය කර නැත.

ඒ මධුෂ් දැන් හතරවැනි තට්ටුවේ කූඩුවකය. යාචකයෙකු ගානට වැටී හැඬූ කඳුළින්ය. සිය දිවි රැකගැනීමට උදේ හවා දෙවියන් යදිමින්ය. ඔහුටත් දැන් මරණ බිය දැනෙන්නට පටන්ගෙන තිබේ. ඔහු දැන් තමන් කළ අපරාධ ගැන කියයි. සිය අපරාධ සහායකයන් සියල්ලම පාවා දෙයි. හෙළිදරව් වන ආකාරයට මොරිල් ගේ කුඩු කිලෝ 128 කොල්ල කෑම සඳහා මධුෂ් විසින් යොදවා ඇත්තේ පොලිසිය ය. ඩුබායි යන බොහෝ දේශපාලකයන්ට තමන් වටිනා පාර්සල් තෑගි කළ බව දැන් මධුෂ් කියන්නේය. ඒ පාපොච්චාරණය අප සිහිනයකින්වත් නොසිතූ රටේ සමහර ප්රභූන්ගේ හිස ගිනි තබා ඇත.

ගයාන් කුමාර වීරසිංහ

[QUOTE="hichchiputha, post: 24480357, member: 565736"] [SIZE=4][COLOR=#1D1D1D][FONT="Noto Sans Sinhala"]පසුගියදා ඩුබායි වෙතින් පිටුවහල් කළ පසුව ශ්‍රීලංකාවට පැමිණි මදුෂ් ගැන මාධ්‍ය තුළ අඩුකතාබහක් ඇතිව තිබුනේ ඒ වනවිට බොම්බ ප්‍රහාරය හා මියගිය අය ගැන රටේ ඇතිවූ ආන්දෝලනය මදුෂ් ගැන කතාකරනවාට වඩ ප්රබලවූ නිසාය.[/FONT][/COLOR] [COLOR=#1D1D1D][FONT="Noto Sans Sinhala"]කෙසේ නමුත් මේ අව් අස්සේ පැමිණි මදුෂ් තමාට ඊටත් වඩා පිළිගැනීමක් තිබුණානම් හොඳයයි අදහස් කරන ලද බව ඔහුගේ හැසිරීම් වලින් පෙන්නුම් කෙරිණි. ඔහු ඩුබායි හිදී අත්අඩංගුවට පත්වන අවස්ථාවේ [/FONT][/COLOR] [/SIZE][SIZE=4][COLOR=#1D1D1D][FONT="Noto Sans Sinhala"]ඇඳ සිටි ඇඳුමම ලංකාවට එන්නට තෝරාගත් අතර ඔහුව වීඩියෝ කරන අයට මුහුණ සඟවන්නට හෝ බාධා කරන්නට ගියේද නැත.[/FONT][/COLOR] [COLOR=#1D1D1D][FONT="Noto Sans Sinhala"]මින් ඉහත කංජිපානි ඉම්රාන් කී ලෙසින්ම ඔහු අපරාධ කරනවා වාගේම ‘රටේ චණ්ඩියා‘ ලෙස පුසිද්ධ වීමටද ආසා කළ අයෙකි.[/FONT][/COLOR] [/SIZE] [COLOR=#1D1D1D][FONT="Noto Sans Sinhala"][SIZE=4] [/SIZE][/FONT][/COLOR] [SIZE=4][COLOR=#1D1D1D][FONT="Noto Sans Sinhala"]ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටි මාකඳුරේ මධුෂ් මෙරටට ගෙන ඒමේ මෙහෙයුම අතිශයින්ම රහසිගතව සිදු කරන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර වග බලාගත්හ. මධුෂ් මෙරටට ගෙන එන තුරුම ඒ ගැන කිසිවෙකු දැන නොසිටියේ එබැවිනි.[/FONT][/COLOR] [COLOR=#1D1D1D][FONT="Noto Sans Sinhala"]තමන් ශ්‍රී ලංකාවට පිටුවහල් නොකරන්නැයි මධුෂ් එරට අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබිණි. එහෙත් දැන් හෙළි වෙමින් ඇත්තේ එම අභියාචනය පිටුපස යම් බලවේගයක් ක්‍රියාත්මක වෙමින් තිබුණු බවකි. මධුෂ්ගෙන් යැපුණු දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන් සහ පොලිසියේ කිහිප දෙනෙක් ඒකී බලවේගය හා බැඳී සිට ඇත. වැඩිකල් නොගොස් ඒ අය කවුරුන්දැයි නම් ගම් සහිතව හෙළි වනු ඇත. ඒ, මාකදුරේ මධුෂ් දැන් සියල්ල වමාරන්නට පටන්ගෙන ඇති බැවිනි.[/FONT][/COLOR] [COLOR=#1D1D1D][FONT="Noto Sans Sinhala"]මධුෂ් ඩුබායි පොලිසියට කොටු වන්නේ පසුගිය පෙබරවාරි 05 වැනිදා අලුයම් කාලයේදීය. මධුෂ් සිය දියණියගේ පළමු උපන්දිය සමරමින් තරු හතේ හෝටලයක සංවිධානය කළ සාදයකදී සිය ගෝලබාලයන් රොත්තක්ම සමඟ ඩුබායි පොලිස් අත්අඩංගුවට පත් වන ආකාරයත්, මධුෂ් හැර 30 දෙනෙකු වූ ඉතිරි පිරිස විටින් විට ලංකාවට පැමිණි ආකාරයත්, මොවුන් අත්අඩංගුවට පත්වන්නේ මොරිල් නැමැති කුඩු ජාවාරම් කාරයාගේ කුඩු කිලෝ 128 ක් මධුෂ් විසින් කොල්ලකෑමේ වාඩුව ගැනීමට මොරිල් විසින් දියත් කළ සැලසුමක් නිසා බවත් මේ වන විට රටම දනී. ඩුබායි බලධාරීන් ඒ පිරිස මෙරටට එව්වේ ඩුබායි ගුවන්තොටුපොළින් ඔවුන් මෙරටට පැමිණෙන ගුවන්යානාවලට ගොඩ කරමිනි. එහෙත් මධුෂ් එසේ ගුවන් යානාවක ගොඩ කර නිකම්ම මෙරටට එව්වේ නැත. මධුෂ්ව එවන්නට පෙර ඒ ගැන මෙරටට දැනුම් දීමක්ද කළේය.[/FONT][/COLOR] [COLOR=#1D1D1D][FONT="Noto Sans Sinhala"]අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරීවරයෙකුගෙන් සමන්විත පොලිස් කණ්ඩායමක් ඉකුත් 02 වැනිදා හදිසියේම ඩුබායි බලා පිටත්ව යන්නේ ඒ අනුවය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශ්වාස කරන්නේ ඊට පසු දිනම[/FONT][/COLOR] [/SIZE] [COLOR=#1D1D1D][FONT="Noto Sans Sinhala"][SIZE=4] [/SIZE][/FONT][/COLOR] [SIZE=4][COLOR=#1D1D1D][FONT="Noto Sans Sinhala"]මධුෂ් රැගෙන මෙරටට පැමිණිමට හැකි වෙතියි කියාය. එහෙත් මධුෂ් මෙරටට ගෙන ඒමට එම පොලිස් කණ්ඩායමට හැකියාව ලැබෙන්නේ 05 වැනි ඉරිදාය. ඒ හරියටම මධුෂ් ඩුබායි පොලිසියට කොටුවී මාස තුනකට පසුවය.[/FONT][/COLOR] [COLOR=#1D1D1D][FONT="Noto Sans Sinhala"]ඩුබායි පොලිසිය මධුෂ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් එරටට ගිය පොලිස් කණ්ඩායමට එකවරම භාරදුන්නේ නැත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කණ්ඩායමට සිදු වන්නේ මධුෂ් රැගෙන එන තුරු ඩුබයි ගුවන්තොටුපොළේ රැඳී සිටින්නටය. සියල්ල වූයේ යම් සැලසුමකට අනුවය.[/FONT][/COLOR] [COLOR=#1D1D1D][FONT="Noto Sans Sinhala"]එකී සැලසුමට අනුව ඒ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පොලිස් කණ්ඩායම 04 වැනි දා රාත්‍රියේ ඩුබායි සිට ශ්‍රී ලංකාව බලා ගුවන් ගතවීමට නියමිතව තිබුණු ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් යූ.එල්. 226 ගුවන් යානාවේ ආසන වෙන් කරගෙන තිබුණේ මධුෂ්ටත් එක්කමය.[/FONT][/COLOR] [COLOR=#1D1D1D][FONT="Noto Sans Sinhala"]මධුෂ් ඇතුළු පිරිස සාදයේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඩුබායි පොලිසිය මධුෂ්ගේත් කංජිපානිගේත් නිවාස වටලා පරීක්ෂා කරන්නේ මත්ද්‍රව්‍ය සඟවා තිබේදැයි කියාය. මත්ද්‍රව්‍ය තබා මත්පැන් බෝතලයක්වත් සොයා ගන්නට එහි නොවීය. ඒ වෙනුවට ඩුබායි පොලිසිය සිය භාරයට ගන්නේ මධුෂ් සහ කංජිපානි භාවිතා කළ ජංගම දුරකතන විස්සකි. මධුෂ්ගේත් කංජිපානිගේත් රහස් ගොන්නක්ම සැඟ වී ඇත්තේ එම ජංගම දුරකථන තුළය. එම දුරකතන ඩුබායි ගිය අපේ පොලිස් කණ්ඩායම අත කල්තියාම තබන්නට ඩුබායි පොලිස් බලධාරීහු අමතක නොකළහ. ඒ ඒම දුරකතන මෙරටට භාරදෙන ලෙසට කර තිබුණු ඉල්ලීමට ප්‍රතිචාර දක්වමිනි.[/FONT][/COLOR] [COLOR=#1D1D1D][FONT="Noto Sans Sinhala"]ඩුබායි ගුවන් තොටුපොළ වෙත මධුෂ් රැගෙන එන්නේද දැඩි ආරක්ෂාවක් සහිතවය. ඒ ඔහු මෙරට ජනාධිපතිවරයා පවා ඝාතනය කිරීමට සැලසුම් කළ අපරාධකරුවෙකු බව කල් තියා කර තිබුණු දැනුම්දීමකට අනුවය. මධුෂ් මෙරට ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයකට සම්බන්ධ අපරාධකරුවෙකු බව එරට පොලිස් බලධාරීන් දැනුවත්වූ මොහොතේ සිටම ඔහු රඳවා තැබෙන්නේ සෙසු සිරකරුවන්ගෙන් වෙන් කරමිනි. ඒ කළුවර කාමරයක දමාය. 04 වැනිදා රාත්‍රියේ ඔහුව ඩුබායි ගුවන්තොටුපොලට රැගෙන එන තුරුම රඳවා තිබී ඇත්තේ එම කළුවර කාමරයේය. මධුෂ් පවසන්නේ දින විස්සකට වැඩි කාලයක් කළුවර කාමරයේ තමා රඳවා සිටි බවය.[/FONT][/COLOR] [COLOR=#1D1D1D][FONT="Noto Sans Sinhala"]මධුෂ් සිතන්නේ එසේ ඔහු කළුවර කාමරයක සිර කරන්නේ එරටින් පිටුවහල් කරන්නට එපා යැයි කියා එරට අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම නිසා බවය.[/FONT][/COLOR] [COLOR=#1D1D1D][FONT="Noto Sans Sinhala"]“මගේ කීමකට නෙමෙයි ඔය නඩුව දාල තියෙන්නේ. මම දන්නේ නැහැ කවුරු ඒක කළාද කියල.“ මධුෂ් ඒ ගැන ප්‍රශ්න කිරීම් හමුවේ පවසන්නේ එවැන්නකි.[/FONT][/COLOR] [COLOR=#1D1D1D][FONT="Noto Sans Sinhala"]මධුෂ් ඩුබායි පනින්නේ 2015 වසරේ ජුනි 02 වැනිදාය. ඒ ගම්පහ පදිංචිකරුවෙකු වන වර්ණකුලසූරිය අජිත් අරංග නැමැත්තෙකුගේ නමින් සකස් කළ ජාතික හැඳුනුම්පතක් සහ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර ලබාගත් විදෙස් ගමන් බලපත්‍රයකිනි. මධුෂ් 1971 වසරේ පෙබරවාරි 24 වැනිදා උපන්නෙකු වූවත් එම උප්පැන්න සහතිකයේ නම සඳහන් පුද්ගලයාගේ වයස මධුෂ්ගේ සැබෑ වයසට වඩා වසර අටක්ම අඩුය.[/FONT][/COLOR] [COLOR=#1D1D1D][FONT="Noto Sans Sinhala"]එදා ඩුබායි පනින්නට මධුෂ් ආරක්ෂාකාරීව කටුනායකට රැගෙන ගියේ යැයි සඳහන් වන්නේ ඇමති රැකවරණ යටතේය. දැන් එම දේශපාලනඥයා නියෝජනය කරන්නේ විපක්ෂයයි. එකී දේශපාලනඥයා සහ මධුෂ් අතර ඇතැයි පැවසෙන්නේ ගහට පොත්ත මෙන් සම්බන්ධයකි. මධුෂ්ව ඩුබායි රටින් පිටුවහල් නොකරන්නැයි ඉල්ලා අධිකරණයට ඉදිරිපත් කළ අභියාචනය පිටුපසද ඔහු සිටින්නට හැකිය. එසේ නැති නම් මධුෂ්ගෙන් වැඩගත් වෙනත් දේශපාලනඥයන් සිටින්නට පුළුවන.[/FONT][/COLOR] [COLOR=#1D1D1D][FONT="Noto Sans Sinhala"]ඩුබායිහීදී මධුෂ්ට පහසුකම් සපයන්නේ කංජිපානි ඉම්රාන් සහ වෙලේ සුදාය. සංචාරක වීසා මඟින් ඩුබායි රටට ඇතුළු වන ඔහු බලා ගන්නේද ඔවුහුය. 2016 වන විට මධුෂ් එරට ආයෝජකයෙකු බවට පත්වන්නේ ආයෝජන වීසාද ලබාගෙනය. ඩුබායි රටේ තට්ටු නිවාස සංකීර්ණයක හිමිකරුවෙකු බවට මධුෂ් පත්වන්නේද එම ආයෝජන වීසාවේ බලයෙනි.[/FONT][/COLOR] [COLOR=#1D1D1D][FONT="Noto Sans Sinhala"]සැබෑ ලෙසම ඔහු එරටට කළ ආයෝජනයක් නැත. මත්කුඩු ජාවාරමේ නිරත වෙමින් ඔහු මිනීමැරුවේය. කප්පම් ගත්තේය. කොල්කෑම් මෙහෙයුවේය. සියල්ල සිදු වූයේ ජංගම දුරකතනයෙනි. මධුෂ්ගේ මත්කුඩු ජාලයේ අක්මුල් මෙන්ම ඔහු ඇසුරුකළ දේශපාලනඥයන් ,පොලිසියේ ලොක්කන් කවුරුන්දැයි දැන ගන්නට හැක්කේ එම ජංගම දුරකතන දත්ත විශ්ලේෂණයේදීය. මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දුරකතන දත්ත විශ්ලේෂකයන් ඒ වැඩේට අත ගසා හමාරය.[/FONT][/COLOR] [COLOR=#1D1D1D][FONT="Noto Sans Sinhala"]ඩුබායි ගුවන්තොටුපොළට රැගෙන එන මධුෂ් එරට වේලාවෙන් රාත්‍රී 10.50 ට පමණ ශ්‍රී ලංකාව බලා ගුවන් ගත වීමට සූදානම්ව තිබුණු යූ.එල්. 226 අංකය ගුවන් යානාට රැගෙන එන්නේ ඔහුව එරටින් පිටුවහල් කළ බවට විදෙස් ගමන් බලපත්‍රයේ මෙන්ම එරට ආරක්ෂක පද්ධතියටද තොරතුරු ඇතුළත් කරමිනි. එහිදී මධුෂ්ගේ ඇඟිලි සටහන් මෙන්ම ඇස් සටහන්ද ලබාගනිමින් ඒවාද ආරක්ෂක පද්ධතියට ඇතුළු කිරීමට ඩුබායි ආගමන විගමන නිලධාරීහු පියවර ගත්හ.[/FONT][/COLOR] [COLOR=#1D1D1D][FONT="Noto Sans Sinhala"]මේ ආකාරයට මධුෂ් ශ්‍රී ලංකාවට පිටුවහල් කරන බවක් එරට සිටින මධුෂ්ගේ අනියම් බිරිය දිලිනි ඉෂාරාටවත් දැනගන්නට ඩුබායි පොලිසිය ඉඩතැබුවේ නැත. සියල්ල සිදු වූයේ රහසිගතවය.[/FONT][/COLOR] [COLOR=#1D1D1D][FONT="Noto Sans Sinhala"]“ අත්අඩංගුවට ගත්ත මුල් දවස්වල අපිව දාල තිබ්බ තැන ටෙලිෆෝන් පහසුකම් පවා තිබුණා. ඒ තැන හරියට ගෙදර වාගේ. කාඩ් සෙල්ලම් කරමිනුයි අපි හිටියේ. නඩුව දැම්ම විතරයි මාව එතැනින් අරගෙන ගියා. කොතැනට ගෙනිච්චද දන්නේ නැහැ. කළුවර කාමරේක දැම්මා. කිසි කෙනෙකුට කතා කරන්න දුන්නේ නැහැ. හම්බවෙන්න දුන්නේ නැහැ. අඩුම තරමින් මාව බලන්න දිලිණිටවත් එන්න දුන්නේ නැහැ. එළියේ මොනවා වෙනවද කියලවත් මම දැනගෙන හිටියේ නැහැ. මම හිතුවේ මාව මරයි කියල.“ ඩුබායි සිරගත ජීවිතය ගැන මධුෂ් කියන්නේ එවැන්නකි.[/FONT][/COLOR] [COLOR=#1D1D1D][FONT="Noto Sans Sinhala"]මධුෂ් ඒ සියල්ල පවසන්නේ මෙරටට ඔහු රැගෙන ආ පසුව කළ ප්‍රශ් කිරීම් හමුවේදීය. මධුෂ් රැගත් ගුවන් යානාව කටුනායකට ගොඩ බස්සවන්නේ 05 වැනිදා අලුයම 5.00 පමණය. නිල වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මධුෂ් අත්අඩංගුවට ගන්නේ ඔහු මෙරටට පය තැබීමෙන් පසුවය.[/FONT][/COLOR] [COLOR=#1D1D1D][FONT="Noto Sans Sinhala"]ගුවන් යානාවේ තමන් සිටි ආසනය දෙපසත් පිටුපසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රැඳී සිටි බව ඒ වන තුරුත් මධුෂ් දැන නොසිටියේය. නිලධාරීන් එසේ රැඳී සිටියේ ගුවන් යානාව තුළ දී මධුෂ් ප්රචණ්ඩ ක්‍රියාවකට සූදානම් උවහොත් එය මැඩ පැවැත්වීමටය.[/FONT][/COLOR] [COLOR=#1D1D1D][FONT="Noto Sans Sinhala"]එදා එම ගුවන් යානාවෙන් මුලින්ම පිටතට ගන්නා ගුවන් මඟියා වන්නේද මධුෂ්ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්වූ මධුෂ් ආගමන විගමන පරීක්ෂාවෙන් පසු කොළඹට රැගෙන එන්නේද දැඩි ආරක්ෂාවක් සහිතවය. ඒ ගුවන් පථයටම රැගෙන පැමිණි වීදුරු කළු ගන්වන ලද වෑන් රථයක නංවාගෙනය. ඊට ආරක්ෂාව සැලසුණේ විශේෂ කාර්ය බළකායේ සන්නද්ධ සෙබළුන් රැගත් ඩිෆෙන්ඩරයකිනි. එම රථ දෙක අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹට එක පිම්මේම ආවේය.[/FONT][/COLOR] [COLOR=#1D1D1D][FONT="Noto Sans Sinhala"]“අනේ සර්, මාව මරන්න නම් එපා, දන්න හැම දෙයක්ම මම කියන්නම්“ හතරවැනි තට්ටුවේදී මධුෂ් කදුළු වගුරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉදිරියේ දණින් වැටුණේය.[/FONT][/COLOR] [COLOR=#1D1D1D][FONT="Noto Sans Sinhala"]එසේ ජීවිතය අයදිමින් කදුළු වගුරවන්නේ පාතාලයේ මහා වීරයෙකු ලෙස වැජඹුණු මාකඳුරේ මධුෂ්මදැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු ද විටෙක වික්ෂිප්ත වූහ. ජංගම දුරකතනයෙන් පොලිස් නිලධාරීන්ට පවා අභියෝග කරමින් පවුල් පිටින් මරා දමන බවට තර්ජනය කළ මධුෂ් හතර වැනි තට්ටුවේදී පත්ව සිටියේ බලු කුක්කෙකුගේ ගානටය.[/FONT][/COLOR] [COLOR=#1D1D1D][FONT="Noto Sans Sinhala"]මාකඳුරේ මධුෂ්ට පොලිසියේ ඇත්තේ ලොකු තැන් එක්ක සම්බන්ධකම්ය. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා ද ඒ අතර සිටින්නෙකි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමක් ගැන කියැවෙන කුමන්ත්‍රණයටද නාලකගේත් මධුෂ්ගේත් නම් ඇත්තේ ඉහළින්මය. ඒ ගැනද මේ වන විට මධුෂ්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇති බව සඳහන්ය. එහිදී මධුෂ් බොහෝ දේ හෙළි කර ඇත්තේ නාලකට ගැලවිල්ලක් නැති වෙන්නටය.[/FONT][/COLOR] [COLOR=#1D1D1D][FONT="Noto Sans Sinhala"]නාලක සහ මධුෂ් අතර ඇති සම්බන්ධය මනාවට තහවුරු වන සිදු වීමක් වාර්තා වන්නේ නාලකද සිල්වා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ ප්‍රධානියාව සිටියදීය. එහි සේවයේ නිරතව සිටින පොලිස් සැරයන්වරයෙකුට මධුෂ්ව හොඳින් දන්නා කියන කටුනායක ගුවන් තොටුපොළේ ආරක්ෂක අංශ නිලධාරියෙකු හමු වෙයි. මධුෂ් හොර රහසේ මෙරටට ඇවිත් යන බවට වූ කතාවක් එකල පැවතිණි. එබැවින් පොලිස් සැරයන්වරයා ගුවන්තොටුපොළ ආරක්ෂක නිලධාරියාට පවසන්නේ මධුෂ් මෙරටට පැමිණියහොත් වහාම ඒ බව තමන්ට දැනුම් දෙන ලෙසය. ඒ බව සැරයන්වරයා නාලකගේ කනෙහිද තැබුවේ ඔහු තම ප්‍රධානියා වන බැවිනි.[/FONT][/COLOR] [COLOR=#1D1D1D][FONT="Noto Sans Sinhala"]එයින් සතියක්වත් ඉක්ම නොගියේය. මධුෂ්ගෙන් ගුවන්තොටුපොළ ආරක්ෂක නිලධරියාට ඇමතුමක් ලැබිණි. එහිදී සැරයන්වරයාගේ නමත් සඳහන් කරමින් ඉතා අසභ්‍ය ලෙස ඔහුට බැණ වදින මධුෂ් ආරක්ෂක නිලධාරියාට මරණ තර්ජනයක් ද එල්ල කළේය. ගුවන්තොටුපොළ ආරක්ෂකයා මඟින් මධුෂ් කොටු කරන්නට සැරයන්වරයා දැමූ එම සැලසුම ගැන ඔවුන් දෙදෙනා හැරුණු කොට දැන සිටි එකම පුද්ගලයා වූයේ නාලක සිල්වා පමණි. මධුෂ් හා නාලක සිල්වා අතර සම්බන්ධය එළියට එන එක් අවස්ථාවක් වූයේ එයය.[/FONT][/COLOR] [COLOR=#1D1D1D][FONT="Noto Sans Sinhala"]මාකදුරේ මධුෂ් මෙයට වසර දෙකකට පෙර සැලසුම් කර තිබුණේ මෙරට අංක එකේ ප්‍රකෝටිපතියෙකුගේ මවක පැහැරගෙන කප්පමක් ගන්නටය. ඒ බිලියන දෙකක්ය. එය ව්‍යර්ථ වන්නේ එම ප්‍රකෝටිපතියාට කල් තියා එම තොරතුර ලැබී සිය මවගේ ආරක්ෂාව තර කිරීම නිසාය. එසේ නොවන්නට මෙරට ලොකුම කප්පමේ වාර්තාවට හිමිකම් කියන්නේද මධුෂ්ය. ලංකාවේ මෙතෙක් සිදුවුණු ලොකුම කොල්ලය වූ කෝටි 700 දියමන්ති කොල්ලය මෙහෙයවන්නේ මධුෂ්ය.[/FONT][/COLOR] [COLOR=#1D1D1D][FONT="Noto Sans Sinhala"]මාකදුරේ මධුෂ් රටක් හොල්ලන චරිතයක් බවට පත් වන්නේ දක්ෂිණ සංවර්ධන අධිකාරියේ හිටපු සභාපතිවරයෙකු වන ඩැනී හිත්තැටිය ඝාතනයත් සමඟ පාතාල මිනීමරුවෙකු ලෙස ප්‍රකට වන මධුෂ් මීගමුවේ පීපල්ස් ලීසිං ආයතන කොල්ලය ඇතුළු කොල්ලකෑම් 22කට පොලිසියට හසු වෙයි. මධුෂ් එල්.ටී.ටී.ඊ.ය සමඟ මෙන්ම නැඟෙනහිර පළාතේ එකල ක්‍රියාත්මක වූ අන්තවාදී මුස්ලිම් සංවිධාන සමග සම්බන්ධකම් පවත්වන බවද එකල හෙළි විය. එම සංවිධාන ඔස්සේ ගිනි අවිද මධුෂ්ට ලැබී ඇතැයි කීවේය. 2017 වසරේ පෙබරවාරි 17 වැනිදා පාතාල කල්ලි නායක සමයං ඇතුළු හත් දෙනෙකු මරුමුවට පත් කරමින් කළුතරදී එල්ල කරන පාතාල ප්‍රහාරය, සිය ගැබිනි බිරියගේ දොළ සංසිඳවීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ වැටලීම් අංශයේ ස්ථානාධිපතිවරයාව සිටි පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීවට වෙඩි තැබීම මධුෂ් මෙරට පාතාලයේ ගෝඩ් ෆාදර් කළේය.[/FONT][/COLOR] [COLOR=#1D1D1D][FONT="Noto Sans Sinhala"]හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඝාතනය කිරීමට එල්.ටී.ටී.ය සමඟ ඔහු සැලසුම් කළ බව කියැවිණි. හිටපු ආරක්ෂක ලේකම්වරයා හා වත්මන් ජනපතිවරයා ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියැවිණි. බන්ධනාගාරගතව සිට හා ඩුබායි හි සිට ඔහු කළ අපරාධ මෙපමණකැයි ගණනය කර නැත.[/FONT][/COLOR] [COLOR=#1D1D1D][FONT="Noto Sans Sinhala"]ඒ මධුෂ් දැන් හතරවැනි තට්ටුවේ කූඩුවකය. යාචකයෙකු ගානට වැටී හැඬූ කඳුළින්ය. සිය දිවි රැකගැනීමට උදේ හවා දෙවියන් යදිමින්ය. ඔහුටත් දැන් මරණ බිය දැනෙන්නට පටන්ගෙන තිබේ. ඔහු දැන් තමන් කළ අපරාධ ගැන කියයි. සිය අපරාධ සහායකයන් සියල්ලම පාවා දෙයි. හෙළිදරව් වන ආකාරයට මොරිල් ගේ කුඩු කිලෝ 128 කොල්ල කෑම සඳහා මධුෂ් විසින් යොදවා ඇත්තේ පොලිසිය ය. ඩුබායි යන බොහෝ දේශපාලකයන්ට තමන් වටිනා පාර්සල් තෑගි කළ බව දැන් මධුෂ් කියන්නේය. ඒ පාපොච්චාරණය අප සිහිනයකින්වත් නොසිතූ රටේ සමහර ප්රභූන්ගේ හිස ගිනි තබා ඇත.[/FONT][/COLOR] [COLOR=#1D1D1D][FONT="Noto Sans Sinhala"]ගයාන් කුමාර වීරසිංහ[/FONT][/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom