Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
32 minutes ago
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රටේ ජනප්‍රියම ක්‍රීඩාව වලපල්ලට යාම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රටේ ජනප්‍රියම ක්‍රීඩාව වලපල්ලට යාම

කිසිදා නොපිරවිය හැකි හිස්තැනක් සමගින් තිලකරත්න දිල්ශාන් එක්දින ක්‍රීකට් පිටියට සමු දුන්නා. කණ්ඩායමට කැඳවන්නේ සචිත් පතිරණ. ඔහු පිතිකරුවෙකද ? නෑ ? එහෙනම් මෙතන පොඩි අවුලක් වගේ පේන නිසාත්, කණ්ඩායමේ දේශපාලන බලපෑම් ගැනත් කනින් කොනින් ඇහෙන නිසාත්, මේ ගැන පොඩ්ඩක් හොයලා බලන්න අපි හිතුවා.

* දිල්ශාන් ගියා. සචිත් පතිරණ ආවා. ඇයි ඒ ?

තිලකරත්න දිල්ශාන් ගේ සමුගැන්මෙන් කණ්ඩායමට හිස් උනු ස්ථානයට සචිත් පතිරණව කැදවා තිබෙනවා. සචිත් පතිරණ යනු ආරම්භක පිතිකරුවෙක් නෙවෙ. ඔහු බොහෝ විට නොම්මර හත අට ක්‍රීඩා කරන දග පන්දු යවන්නෙක්. දිල්ශාන් ගෙ සමුගැන්මේ තරගය දා සැබැන්වින්ම ඔහුගෙ ස්ථානයට ක්‍රීඩකයෙක් දඹුල්ලට ගෙනාවා. ඔහු කණ්ඩායම සමග පුහුණු වීම් වල පවා නිරත උනා. ඔහු නිරෝශන් දික්වැල්ල. නමුත් තෙරීම් කමිටු සභාපති සනත් ගේ අනින් නැවත එදිනම ඔහු කොළඹ හරවා යනවා. ඒ වෙනුවට අද සචිත් පතිරණ කැදවනවා.

* කවුද සචිත් පතිරණ?

සචිත් පතිරණ කියන්නෙ ජානක පතිරණගේ පුතා.

* ජානක පතිරණ ?

ජානක පතිරණ තමයි මහනුවරදිස්ත්රික් ක්‍රිකට් සංගමයේ සභාපති. ශ්‍රී ලංකා ක්‍රිකට් නිළවරණයට ඡන්දය ලබා දිය හැකි ක්‍රිකට් සංගම් විස්සක් පමණ ජානකගෙන් පාලනය වෙනවා. ක්‍රිකට් නිළවරණයේදී අර්ජුණ පාර්ශවය පරදා තිලංග සුමතිපාල ක්‍රිකට් සහාපති කිරීමට ජානක පතිරණගේ ක්‍රිකට් සමාජ විස්සේම ඡන්ද විස්ස ඔහුට ලබා දෙනවා.

ජානකට කළගුණ සැලකීමට තිලංග ආරම්භ කරන්නේ පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙ භාරකරු තනතුර ජානකට ප්රදානය කිරීමෙන්, ඊට පස්සේ ජානකගේ පුතා සචිත් මෑතක පළමු පෙළ කිසිම දක්ෂතාවයක් නොමැතිව සංචිතයට කැදවනවා.

* ඇන්ජලෝ පේරේරා කණ්ඩායමට ආවේ ඇයි ?

ඇන්ජලෝ පෙරේරාත් හිටිහැටියේම කණ්ඩායමට කඩා පාත් වෙනවා. ඒ මිලින්ද සිරිවර්ධන , දසුන් ශානක වැනි දක්ෂතා දැක්වූ පිරිස කණ්ඩායමෙන් එළියේ බලාගෙන ඉන්දිද්දියි.

ඇන්ජලෝ පේරෙරාටත් සචිත් පතිරණට මෙන්ම දේශපාලනයට සම්බන්ධ අක්මුල් තිබෙනවා. ඇන්ජලෝ පෙරේරා ට අමාත්‍ය හරීන් ප්රනාන්දූට නෑකමක් තියනවා. සරලව කියනවා නම් හරීන් ප්‍රනාන්දූ ඇන්ජලෝ පෙරේරා ගෙ මාමා. පසුගිය මැතිවරණ සමයේ පලමු පෙළ ක්‍රිකට් තරග හා පුහුණුවීම් මගහැර ඇන්ජලෝ පෙරේරා සිටියෙ බදුල්ලේ හරීන් ප්රනාන්දූගේ මැතිවරණයට සම්බන්ධ වෙමින්.

පසුගිය දිනවල ඇන්ජලෝ මැතිව්ස්ලා , ඇන්ජලෝ පෙරේරාලා හරීන් ප්රනාන්දූලා, විනෝද චාරිකාවක යනවා.

අන්තර්ජාතික තරග වල ශ්‍රී ලංකාවට තරග දිනවූ මිලින්ද සිරිවර්ධනලා , දසුන් ශානකලා එලියෙ ඉද්දි දේශපාලනය නිසා සචිත් පතිරණලා ඇන්ජලෝ පෙරේරාලා ශ්‍රී ලංකාව නියෝජණය කිරීමට වරම් ලබන්නේ එහෙමයි..

සනත් තමන් බලයට ගෙනා දේශපාලුවන්ගේ ඕනෑ එපා කම් පිරිමසන අතර සනත් ට සහය වෙමින් නායක ඇන්ජලෝ තමන්ට අවශ්‍ය ක්‍රීඩකයන්ද කණ්ඩායමට ගනි. දෙදෙනා ජාඩියට මුඩියට මෙන් සුහදත්වයෙන් මේ ක්රීයාදාමය සිදු කරමින් සිටී.

සනත් ක්‍රීඩා කරන සමයෙ ඔහු රට වෙනවෙන් ගැසු හයේ පාරවල් අපිට තාමත් මතකය.

ඇන්ජි තවමත් ලබා ගන්නා ලකුණු සහ කඩුලු වලට අපි තවමත් අත්පුඩි ගසයි.

නමුත් ඒ සියල්ල ඔවුන්ට ක්‍රීඩාව විනාශ කිරීමට දුන් ලයිශන් එකක් නම් නෙමෙයි. එදා ගැසු ශතකය නිසා ඇන්ජිට දක්ෂයන් කපා පොලිටික්කන් ඇතුලට ගන්නා තුරු බලාගෙන ඉඳීම රටේ ක්‍රීඩා ලෝලීන්ට කරන අසාධාරණයක්..

සිය පළමු තරගයේම දක්ෂතා දක්වමින් තරගයේ වීරයා වූ කසුන් රාජිත අද නිකන්ම නිකන් නෙට් බෝලර් කෙනෙකි. ඒ වෙනුවට කෙලින්ම දහ නවයෙන් පහල කණ්ඩායමේ සිටි වේග පන්දු යවන්නෙක් කණ්ඩායමට පැමිණ ඇත.

එංගලන්ත සංචාරයේ වැඩිම ලකුණු ලාභින් අතර සිටි උපුල් තරංග එලියේය. ජ්‍යේෂ්ටත්වය අතින් ඇන්ජලෝටත් වඩා සුදුසුකම් තිබෙන එක්දින ශතක 13ක් හා ද්විත්ව ශතක සබඳතා 7ක් තිබෙන, පෙර තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා තරංග කණ්ඩායමේ නොසිටිමට කිසිදු හේතුවක් නැත. වමත් කුසල් ජනිත් එක්වරම මැදපෙලින් පැමිනි හේතුව ඔබ නොදන්නවා විය හැක. ඒ තරංග ක්‍රීඩා කළ ස්ථානයේ ඔහුට සුදුසු හොද ආදේශකයක් සිටින බව පෙන්වීම බව දන්නො දනිති.

මිලින්ද සිරිවර්ධනටත් එසේමය.

සටහන අවසන් කරන්නේ දේශපාලූවන්ගේ සුරතලෙකු වි සිටින සනත් හා සිය හිතමිතුරන්ට සැලකීමට නායකත්වය ආශිර්වාදයක් කොට ගත් ඇන්ජලෝ ශ්‍රී ලංකා ක්‍රිකට් වලපල්ලට ගෙන යන බව කියමිනි.

දක්ෂතා ඇති ක්‍රීඩකයන් කණ්ඩායමට ගෙන ඒමට ඔවුන්ගේ ජාතකය සොයා බැලිය යුතු නොවේ. දේශපාලකයෙකුගේ පුතෙක් වුවත් වැඩිම දක්ෂතා ඇත්තේ ඔහුට නම් අනිවාර්යයෙන්ම ඔහු කණ්ඩායමේ සිටිය යුතුය. නමුත් දක්ෂයන් එළියේ තබා ගජ මිතුරු කල්ලි කණ්ඩායම තුළට ගෙන ඒමෙන් සිදුවන්නේ රටේ ජනප්‍රියම ක්‍රීඩාව වලපල්ලට යාම පමණකි.

Note

රීපොස්ට් නම් සමා වෙන්න .

උපුටාගත්තේ මෙතනින් http://srilankasports.lk/

[QUOTE="AA60, post: 20618259, member: 382141"] [b]රටේ ජනප්‍රියම ක්‍රීඩාව වලපල්ලට යාම[/b] [SIZE="5"][SIZE="4"]කිසිදා නොපිරවිය හැකි හිස්තැනක් සමගින් තිලකරත්න දිල්ශාන් එක්දින ක්‍රීකට් පිටියට සමු දුන්නා. කණ්ඩායමට කැඳවන්නේ සචිත් පතිරණ. ඔහු පිතිකරුවෙකද ? නෑ ? එහෙනම් මෙතන පොඩි අවුලක් වගේ පේන නිසාත්, කණ්ඩායමේ දේශපාලන බලපෑම් ගැනත් කනින් කොනින් ඇහෙන නිසාත්, මේ ගැන පොඩ්ඩක් හොයලා බලන්න අපි හිතුවා. * දිල්ශාන් ගියා. සචිත් පතිරණ ආවා. ඇයි ඒ ? තිලකරත්න දිල්ශාන් ගේ සමුගැන්මෙන් කණ්ඩායමට හිස් උනු ස්ථානයට සචිත් පතිරණව කැදවා තිබෙනවා. සචිත් පතිරණ යනු ආරම්භක පිතිකරුවෙක් නෙවෙ. ඔහු බොහෝ විට නොම්මර හත අට ක්‍රීඩා කරන දග පන්දු යවන්නෙක්. දිල්ශාන් ගෙ සමුගැන්මේ තරගය දා සැබැන්වින්ම ඔහුගෙ ස්ථානයට ක්‍රීඩකයෙක් දඹුල්ලට ගෙනාවා. ඔහු කණ්ඩායම සමග පුහුණු වීම් වල පවා නිරත උනා. ඔහු නිරෝශන් දික්වැල්ල. නමුත් තෙරීම් කමිටු සභාපති සනත් ගේ අනින් නැවත එදිනම ඔහු කොළඹ හරවා යනවා. ඒ වෙනුවට අද සචිත් පතිරණ කැදවනවා. * කවුද සචිත් පතිරණ? සචිත් පතිරණ කියන්නෙ ජානක පතිරණගේ පුතා. * ජානක පතිරණ ? ජානක පතිරණ තමයි මහනුවරදිස්ත්රික් ක්‍රිකට් සංගමයේ සභාපති. ශ්‍රී ලංකා ක්‍රිකට් නිළවරණයට ඡන්දය ලබා දිය හැකි ක්‍රිකට් සංගම් විස්සක් පමණ ජානකගෙන් පාලනය වෙනවා. ක්‍රිකට් නිළවරණයේදී අර්ජුණ පාර්ශවය පරදා තිලංග සුමතිපාල ක්‍රිකට් සහාපති කිරීමට ජානක පතිරණගේ ක්‍රිකට් සමාජ විස්සේම ඡන්ද විස්ස ඔහුට ලබා දෙනවා. ජානකට කළගුණ සැලකීමට තිලංග ආරම්භ කරන්නේ පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙ භාරකරු තනතුර ජානකට ප්රදානය කිරීමෙන්, ඊට පස්සේ ජානකගේ පුතා සචිත් මෑතක පළමු පෙළ කිසිම දක්ෂතාවයක් නොමැතිව සංචිතයට කැදවනවා. * ඇන්ජලෝ පේරේරා කණ්ඩායමට ආවේ ඇයි ? ඇන්ජලෝ පෙරේරාත් හිටිහැටියේම කණ්ඩායමට කඩා පාත් වෙනවා. ඒ මිලින්ද සිරිවර්ධන , දසුන් ශානක වැනි දක්ෂතා දැක්වූ පිරිස කණ්ඩායමෙන් එළියේ බලාගෙන ඉන්දිද්දියි. ඇන්ජලෝ පේරෙරාටත් සචිත් පතිරණට මෙන්ම දේශපාලනයට සම්බන්ධ අක්මුල් තිබෙනවා. ඇන්ජලෝ පෙරේරා ට අමාත්‍ය හරීන් ප්රනාන්දූට නෑකමක් තියනවා. සරලව කියනවා නම් හරීන් ප්‍රනාන්දූ ඇන්ජලෝ පෙරේරා ගෙ මාමා. පසුගිය මැතිවරණ සමයේ පලමු පෙළ ක්‍රිකට් තරග හා පුහුණුවීම් මගහැර ඇන්ජලෝ පෙරේරා සිටියෙ බදුල්ලේ හරීන් ප්රනාන්දූගේ මැතිවරණයට සම්බන්ධ වෙමින්. පසුගිය දිනවල ඇන්ජලෝ මැතිව්ස්ලා , ඇන්ජලෝ පෙරේරාලා හරීන් ප්රනාන්දූලා, විනෝද චාරිකාවක යනවා. අන්තර්ජාතික තරග වල ශ්‍රී ලංකාවට තරග දිනවූ මිලින්ද සිරිවර්ධනලා , දසුන් ශානකලා එලියෙ ඉද්දි දේශපාලනය නිසා සචිත් පතිරණලා ඇන්ජලෝ පෙරේරාලා ශ්‍රී ලංකාව නියෝජණය කිරීමට වරම් ලබන්නේ එහෙමයි.. සනත් තමන් බලයට ගෙනා දේශපාලුවන්ගේ ඕනෑ එපා කම් පිරිමසන අතර සනත් ට සහය වෙමින් නායක ඇන්ජලෝ තමන්ට අවශ්‍ය ක්‍රීඩකයන්ද කණ්ඩායමට ගනි. දෙදෙනා ජාඩියට මුඩියට මෙන් සුහදත්වයෙන් මේ ක්රීයාදාමය සිදු කරමින් සිටී. සනත් ක්‍රීඩා කරන සමයෙ ඔහු රට වෙනවෙන් ගැසු හයේ පාරවල් අපිට තාමත් මතකය. ඇන්ජි තවමත් ලබා ගන්නා ලකුණු සහ කඩුලු වලට අපි තවමත් අත්පුඩි ගසයි. නමුත් ඒ සියල්ල ඔවුන්ට ක්‍රීඩාව විනාශ කිරීමට දුන් ලයිශන් එකක් නම් නෙමෙයි. එදා ගැසු ශතකය නිසා ඇන්ජිට දක්ෂයන් කපා පොලිටික්කන් ඇතුලට ගන්නා තුරු බලාගෙන ඉඳීම රටේ ක්‍රීඩා ලෝලීන්ට කරන අසාධාරණයක්.. සිය පළමු තරගයේම දක්ෂතා දක්වමින් තරගයේ වීරයා වූ කසුන් රාජිත අද නිකන්ම නිකන් නෙට් බෝලර් කෙනෙකි. ඒ වෙනුවට කෙලින්ම දහ නවයෙන් පහල කණ්ඩායමේ සිටි වේග පන්දු යවන්නෙක් කණ්ඩායමට පැමිණ ඇත. එංගලන්ත සංචාරයේ වැඩිම ලකුණු ලාභින් අතර සිටි [COLOR="red"][B]උපුල් තරංග එලියේය. ජ්‍යේෂ්ටත්වය අතින් ඇන්ජලෝටත් වඩා සුදුසුකම් තිබෙන එක්දින ශතක 13ක් හා ද්විත්ව ශතක සබඳතා 7ක් තිබෙන, පෙර තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා තරංග කණ්ඩායමේ නොසිටිමට කිසිදු හේතුවක් නැත.[/B]:confused::confused:[/COLOR] වමත් කුසල් ජනිත් එක්වරම මැදපෙලින් පැමිනි හේතුව ඔබ නොදන්නවා විය හැක. ඒ තරංග ක්‍රීඩා කළ ස්ථානයේ ඔහුට සුදුසු හොද ආදේශකයක් සිටින බව පෙන්වීම බව දන්නො දනිති. මිලින්ද සිරිවර්ධනටත් එසේමය. සටහන අවසන් කරන්නේ දේශපාලූවන්ගේ සුරතලෙකු වි සිටින සනත් හා සිය හිතමිතුරන්ට සැලකීමට නායකත්වය ආශිර්වාදයක් කොට ගත් ඇන්ජලෝ ශ්‍රී ලංකා ක්‍රිකට් වලපල්ලට ගෙන යන බව කියමිනි. දක්ෂතා ඇති ක්‍රීඩකයන් කණ්ඩායමට ගෙන ඒමට ඔවුන්ගේ ජාතකය සොයා බැලිය යුතු නොවේ. දේශපාලකයෙකුගේ පුතෙක් වුවත් වැඩිම දක්ෂතා ඇත්තේ ඔහුට නම් අනිවාර්යයෙන්ම ඔහු කණ්ඩායමේ සිටිය යුතුය. නමුත් දක්ෂයන් එළියේ තබා ගජ මිතුරු කල්ලි කණ්ඩායම තුළට ගෙන ඒමෙන් සිදුවන්නේ රටේ ජනප්‍රියම ක්‍රීඩාව වලපල්ලට යාම පමණකි.[/SIZE][/SIZE] Note:D රීපොස්ට් නම් සමා වෙන්න . උපුටාගත්තේ මෙතනින් [url]http://srilankasports.lk/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom