Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
රටේ නම කන මලල ක්‍රීඩක ක්‍රීඩිකාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකාවේ මීටර් 800 සහ 1500 කාන්තා ජාතික වාර්තාවට හිමිකම් කියන නිමාලි ලියනාරච්චිට ගුවන් හමුදාවෙන් නිවසක් ලබාදී තිබියදී වත්මන් ක්‍රීඩා ඇමැතිවරයාව මුලාවේ දමමින් සුරියවැව ප්‍රදේශයේ ඇය විසින් ඉදිකරන නිවසේ වැඩකටයුතු අවසන් කර ගැනීමටද උත්සාහ කිරීම විමතිය දනවන කරුණක් බව තතු දත් උදවිය මාර්ගයෙන් ‘දිවයින’ ට අනාවරණය විය.

පසුගියදා පැවැති හම්බන්තොට දිස්ත්‍රික් කමිටු රැුස්වීමේදී ජාතික වාර්තාවකට හිමිකම් කියන ක්‍රීඩිකාවක් වන නිමාලි ලියනාරච්චි විසින් සූරියවැව ප්‍රදේශයේ අඩක් නිමකර ඇති නිවසේ වැඩකටයුතු අවසන් කර ගැනීම සම්බන්ධව යෝජනාවක් ඉදිරිපත් විය. ඒ අනූව ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා වහාම එම නිවස පිහිටි ස්ථානය නිරීක්ෂණය කිරීමට ගොස් ඇයගේ නිවස සාදා දීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළද මීට සිව් වසරකට පෙර ඇයට කොට්ටාව ප්‍රදේශයෙන් නිවසක් ලබාදීමට ගුවන් හමුදාව කටයුතු යොදා තිබුණි.

ක්‍රීඩා ඇමැතිවරයාවද අන්දවමින් රටේ සෑම පළාතකින්ම නිවාස ලබා ගැනීමට යම් කිසි ක්‍රීඩකයකු හෝ කී‍්‍රඩිකාවක් උත්සහ කරන්නේ නම් එය ජාතික අපරාධයකි. ජාතියේ නම්බුව ජාත්‍යන්තරයේ ඔසවා තැබීමට හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සොයන යුගයක එවැනි දක්ෂතා ඇති යමෙක් මෙවැනි මුලාවේ දැමීම් කරන්නේ නම් ඒ සඳහා විනය ක්‍රියාමාර්ග ගැනීමට අදාළ බලධාරීන් කි‍්‍රයා කළ යුතුවේ.

නිමාලි ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවය කරන අතර ඇයට අවශ්‍ය බොහෝ උපකාර ගුවන් හමුදාවෙන් සහ කී‍්‍රඩා අමාත්‍යාංශයෙන් පසුගිය කාලයේදී ලබාදී ඇති බව වාර්තා වේ. එවැනි මොහොතක තවත් දුප්පත් ක්රීඩකයකුට හෝ ක්‍රීඩිකාවකට ලබාදිය හැකි ආධාරයක් යම්කිසි බළධාරියෙක් මුලාවේ දමමින් ලබා ගැනීමට ඇය උත්සහ කළේ නම් එය ලජ්ජාවට කරුණකි. මීට පෙරද ක්‍රීඩා ඇමැතිවරයාව මුලා දමමින් එක්තරා පාසලක පුහුණුකරුවකු යැයි සඳහන් පුද්ගලයකු ක්‍රිකට් බඩු භාණ්ඩ රැගෙන ගිය බවද අපි අනාවරණය කළේය.

කැකිරාව රණජයපුර විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩා කරන ලණු පැදුර හෙවත් මැටින් එක යම් කිසි පුද්ගලයකු විසින් ගිනි තබා ඇති බව සඳහන් පුවතට ප්‍රතිචාර දැක්වූ ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ පැය 48 ක් යෑමටත් මත්තෙන් ඒ වෙනුවෙන් පෙනී සිටියේය. අවසානයේ රණජයපුර විදුහලේ විදුහල්පතිවරයාවත් නොදැන යම්කිසි පුද්ගලයකු ඇවිත් ක්‍රීඩා ඇමැතිවරයා විසින් ලබාදුන් බඩු භාණ්ඩ රැුගෙන ගියේය. මෙවැනි මුලාවේදී දැමීම් වහාම නැවැත්වීමට ආදර්ශවත් ක්‍රියාමාර්ගයක් ගැනීමට වගකිව යුතු බළධාරීන් යුහුසුළුව කටයුතු කළ යුතු වේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවා වනිතා ඒකකය මගින් ක්‍රියාත්මක ‘ගුවන් ලක් සෙවණ’ ව්‍යාපෘතිය අනුව සාදන ලද 16 වැනි නිවස නිමාලි ලියනආරච්චි ක්‍රීඩිකාව වෙත 2016 ඔක්තෝබර් මස 06 වැනිදා භාරදෙන ලදී. කොට්ටාව රුක්මල්ගම ප්‍රදේශයේ සාදන ලද එම නිවස කෝප්රල් නිමාලි ලියනාරච්චිට පිළිගැන්වීමට ගුවන් හමුදා සුභසාධක අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් කේ. එෆ්. ආර්. ප්‍රනාන්දු මහතා විසින් සිදු කළ අවස්ථාවද ඡුායාරූප සහිතව මාධ්‍යයේ එකල පළ විය. මේ වන විට 31 වැනි වියේ පසුවන නිමාලි 2016 සහ 2017 ආසියානු ශූරතාවයේදී මී.800 රන් පදක්කම දිනා ගැනීමටද සමත් වූවාය.

[QUOTE="Raeez, post: 25824829, member: 574686"] [IMG alt="kreeda222"]https://divaina.com/daily/images/Paper/2020/11/03/sports/kreeda222.jpg[/IMG]ශ්‍රී ලංකාවේ මීටර් 800 සහ 1500 කාන්තා ජාතික වාර්තාවට හිමිකම් කියන නිමාලි ලියනාරච්චිට ගුවන් හමුදාවෙන් නිවසක් ලබාදී තිබියදී වත්මන් ක්‍රීඩා ඇමැතිවරයාව මුලාවේ දමමින් සුරියවැව ප්‍රදේශයේ ඇය විසින් ඉදිකරන නිවසේ වැඩකටයුතු අවසන් කර ගැනීමටද උත්සාහ කිරීම විමතිය දනවන කරුණක් බව තතු දත් උදවිය මාර්ගයෙන් ‘දිවයින’ ට අනාවරණය විය. පසුගියදා පැවැති හම්බන්තොට දිස්ත්‍රික් කමිටු රැුස්වීමේදී ජාතික වාර්තාවකට හිමිකම් කියන ක්‍රීඩිකාවක් වන නිමාලි ලියනාරච්චි විසින් සූරියවැව ප්‍රදේශයේ අඩක් නිමකර ඇති නිවසේ වැඩකටයුතු අවසන් කර ගැනීම සම්බන්ධව යෝජනාවක් ඉදිරිපත් විය. ඒ අනූව ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා වහාම එම නිවස පිහිටි ස්ථානය නිරීක්ෂණය කිරීමට ගොස් ඇයගේ නිවස සාදා දීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළද මීට සිව් වසරකට පෙර ඇයට කොට්ටාව ප්‍රදේශයෙන් නිවසක් ලබාදීමට ගුවන් හමුදාව කටයුතු යොදා තිබුණි. ක්‍රීඩා ඇමැතිවරයාවද අන්දවමින් රටේ සෑම පළාතකින්ම නිවාස ලබා ගැනීමට යම් කිසි ක්‍රීඩකයකු හෝ කී‍්‍රඩිකාවක් උත්සහ කරන්නේ නම් එය ජාතික අපරාධයකි. ජාතියේ නම්බුව ජාත්‍යන්තරයේ ඔසවා තැබීමට හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සොයන යුගයක එවැනි දක්ෂතා ඇති යමෙක් මෙවැනි මුලාවේ දැමීම් කරන්නේ නම් ඒ සඳහා විනය ක්‍රියාමාර්ග ගැනීමට අදාළ බලධාරීන් කි‍්‍රයා කළ යුතුවේ. නිමාලි ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවය කරන අතර ඇයට අවශ්‍ය බොහෝ උපකාර ගුවන් හමුදාවෙන් සහ කී‍්‍රඩා අමාත්‍යාංශයෙන් පසුගිය කාලයේදී ලබාදී ඇති බව වාර්තා වේ. එවැනි මොහොතක තවත් දුප්පත් ක්රීඩකයකුට හෝ ක්‍රීඩිකාවකට ලබාදිය හැකි ආධාරයක් යම්කිසි බළධාරියෙක් මුලාවේ දමමින් ලබා ගැනීමට ඇය උත්සහ කළේ නම් එය ලජ්ජාවට කරුණකි. මීට පෙරද ක්‍රීඩා ඇමැතිවරයාව මුලා දමමින් එක්තරා පාසලක පුහුණුකරුවකු යැයි සඳහන් පුද්ගලයකු ක්‍රිකට් බඩු භාණ්ඩ රැගෙන ගිය බවද අපි අනාවරණය කළේය. කැකිරාව රණජයපුර විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩා කරන ලණු පැදුර හෙවත් මැටින් එක යම් කිසි පුද්ගලයකු විසින් ගිනි තබා ඇති බව සඳහන් පුවතට ප්‍රතිචාර දැක්වූ ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ පැය 48 ක් යෑමටත් මත්තෙන් ඒ වෙනුවෙන් පෙනී සිටියේය. අවසානයේ රණජයපුර විදුහලේ විදුහල්පතිවරයාවත් නොදැන යම්කිසි පුද්ගලයකු ඇවිත් ක්‍රීඩා ඇමැතිවරයා විසින් ලබාදුන් බඩු භාණ්ඩ රැුගෙන ගියේය. මෙවැනි මුලාවේදී දැමීම් වහාම නැවැත්වීමට ආදර්ශවත් ක්‍රියාමාර්ගයක් ගැනීමට වගකිව යුතු බළධාරීන් යුහුසුළුව කටයුතු කළ යුතු වේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවා වනිතා ඒකකය මගින් ක්‍රියාත්මක ‘ගුවන් ලක් සෙවණ’ ව්‍යාපෘතිය අනුව සාදන ලද 16 වැනි නිවස නිමාලි ලියනආරච්චි ක්‍රීඩිකාව වෙත 2016 ඔක්තෝබර් මස 06 වැනිදා භාරදෙන ලදී. කොට්ටාව රුක්මල්ගම ප්‍රදේශයේ සාදන ලද එම නිවස කෝප්රල් නිමාලි ලියනාරච්චිට පිළිගැන්වීමට ගුවන් හමුදා සුභසාධක අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් කේ. එෆ්. ආර්. ප්‍රනාන්දු මහතා විසින් සිදු කළ අවස්ථාවද ඡුායාරූප සහිතව මාධ්‍යයේ එකල පළ විය. මේ වන විට 31 වැනි වියේ පසුවන නිමාලි 2016 සහ 2017 ආසියානු ශූරතාවයේදී මී.800 රන් පදක්කම දිනා ගැනීමටද සමත් වූවාය. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom