Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රටේ නායකයා වියයුත්තේ මදාවියෙක් ද?පුරසාරම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රටේ නායකයා වියයුත්තේ මදාවියෙක් ද?පුරසාරම

ජනාධිපතිවරණය මෙරට ප්‍රධානතම ප්රශ්නය බවට දැන් පත්ව ඇත. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් වුවද අපටද එහි කොටස්කරුවන් වන්නට සිදුවී ඇත. අප අමතක නොකළ යුතු ප්‍රධානතම කරුණ නම් තවත් මා තුනකින් පමණ අප මේ උරඟා බැලීමට සූදානම් වන්නේ ඉදිරි වසර 5 සඳහා අපේ රටේ දිශානතිය පමණක් නොවන බවය, සමස්ත රටේ උපනූපන් පරපුරේ අනාගත ඉරණමද මේ තීරණය මත වෙනස්විය හැකිය.

විධායකය අබලන්ද?

කොතරම් සංශෝධනයන් සිදුකලද, කොතරම් විනාශයන් සිදුකළද විධායක ජනාධිපතිධූරය යනු මෙරට සර්වබලධාරීන් තනතුරක් බවට පත්ව ඇත. එයට පත්වූ කිසිඳු නායකයෙක් එහි බලතල කැපීපෙනෙන ලෙස කප්පාදු කිරීමට කටයුතු කලේ නැත. ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් සති කිහිපයකට පෙරාතුව ‘රාවය’ පුවත්පතේ දේශපාලන ලිපියකින් විමසා තිබුණේ බලයක් රහිත ‘නාමමාත්ර’ ජනාධිපතිවරයෙක් පත්කිරීමට මෙතරම් වියදමක් කළ යුත්තේ ඇයිද යනුවෙන්ය. මතුපිටින් බැලූවිට සහ ව්‍යවස්ථානුකූලව බැලූවිට මෙම ප්‍රශ්න කිරීම සත්‍ය ලෙස පෙනුනද න්‍යායාත්මකව සහ තාර්කකිව බැලූවිට විධායක ජනාධිපතිධූරය යනු තවමත් මෙරට ආණ්ඩුවේ ප්‍රධාන චරිතයයි, සේනාධිනායකයාය, සමස්ත රටේ දිශානතියේ තීරකයා ය. ඒ නිසා තවමත් අපට ඇත්තේ විධායක ජනාධිපති ධූරයකි.

එසේම මේ තනතුර සඳහා මොනතරම් පක්ෂ සන්ධාන නිර්මාණය කරගත්තද සෑම වතාවකම පාහේ අවසානයේ ඇතිවන්නේ අශ්වයන් දෙදෙනෙක්ගේ රේස් එකකි. ඒ නිසා අවශේෂ චරිත හුදෙක් පෙරකී අශ්වයන්ටම කඩේ යන්නන් හෝ එකී අශ්වයන්ට කකුල් මාට්ටු දාන්නට පැමිණෙන්නෝ පමණක්මය. මෙවරද වත්මන් ජනාධිපතිවරයා වෙනමම තරඟ කරන්නට සිදුවුවත් අවසානයේ අපේක්ෂකයන් දෙදෙනෙක්ගේ සටනක් මිස තුන්කොන් සටනක් වීමට ඉඩ නැත. පෙරකී සිදුවීම වුවහොත් වෙන එකම වෙනස ඉතිහාසයේ ප්‍රථම වතාවට දෙවැනි මනාපය ගණින්නට සිදුවීම විය හැකිය.

මදාවියන් සහ පුරසාරම්කාරයන්

දැනටමත් ජනාධිපතිවරණය සඳහා විවිධ චරිත ඉදිරිපත්වන බව සහ යෝජනා කරන බව වාර්තා වෙමින් තිබේ. ඒ අතරේ ජනතාවට පමණක් නොව දේශපාලකයන්ටද එපාවූ චරිත, මදාවියන්, තක්කඩියන්, බොරු පුරසාරම්කාරයන් සහ පතෝල් චරිත අපමණය. ලියුම්කරුගේ විශ්වාසය අනුව කිසිඳු පරිපූර්ණ අපේක්ෂකයෙක් (ශ්‍රී ලංකාව වැනි රටකට අවශ්‍ය) මේ කිසිඳු ලයිස්තුවක නැත. ඒ තරමටම අපේ තෝරාගැනීම් සිල්ලරය නැත්නම් අඳබාලය. එක පැත්තකින් හරිහමන් අධ්‍යාපානයක් හෝ සමාජ, දේශපාලන අවබෝධයක් නැති බහුතරයක් ජනතාව වෙසෙන රටක ඊට වඩා හොඳ තේරීමක් අපේක්ෂා කළ හැකිද යන්නම ගැටළුවකි.

කොට සජිත් සහ උස සජිත්

එ.ජා.ප යෙන් යෝජනා කර ඇති අපේක්ෂකයා වන්නේ සජිත් වන අතර ඔහු බොහෝවිට එ.ජා.පයේ අපේක්ෂකයා වනු ඇත. සජිත් යනු ලංකාවේ දේශපාලනයේ තරුවක් නොව, ඔහුට මේ දක්වා හෝ දේශපාලන ගමනක් එන්නට බලපෑ ප්‍රධාන කාරණා දෙකක් ඇත. එකක් නම් ඔහු හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ පුත්‍රයා වීමය, අනිත් එක නම් ඔහු හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තරඟ වැදීමය. සජිත් යනු කිසිසේත්ම දුර දිග පෙනෙන සහ විධිමත් අධ්‍යාපනයක් ලබා ඇති දේශපාලන චරිතයක් නොවේය. හුදෙක් අල්ලක් වපුරා යායක දේවල් ගැන සිහින මවන සහ වැපිරූ අල්ල ගැන මල්ලක දේශනා කරන පුද්ගලයෙකි.

නමුත් එකසත් ජාතික පක්ෂයේ බහුතරයකට සජිත් යනු ගැලවුම්කාරයෙකි, එකක් නම් රනිල් වික්‍රමසිංහගෙන් එ.ජා.ප යට ගැලවීමක් ලැබීම සහ අඩුම තරමේ මැතිවරණ තිස් ගණනක් පරාද වුණු පක්ෂ නායකයෙක් හෝ ඉදිරියක් නැති, කෙලින් තීන්දු තීරණ ගන්නට බැරි නායකයෙක් වෙනුවට වයසින් අඩු තවමත් උරඟා නොබැලූ අපේක්ෂකයෙක් ඉදිරිපත්වීම සම්බන්ධයෙන් එ.ජා.ප පාක්ෂිකයන්ගේ මානසික තත්වය මත ඔහු ඔට්ටු තැබිය හැකි අශ්වයෙකි. උණහපුළු මවට තම පැටියා මැණිකක්මැ වන නිසා එ.ජා.ප හිතවාදී රනිල් විරෝධීන්ට සජිත් බලාපොරොත්තුවක් විය හැකි නමුත් සජිත්ට රටට කළ හැකි කෙංගෙඩියක් නැත.

ප්‍රධාන වශයෙන්ම ලෝකයේ සංවර්ධිත රටවල් සහ නොදියුණු රටවල් හි සිට සංවර්ධනයට විධිමත් ලෙස පිවිසි රටවල් කිසිවක ජනතාවට නිකන් ගෙවල් සාදා දෙන ක්‍රමයක් නැත, ඒ වෙනුවට ඇත්තේ ජනතාවට ආර්ථිකමය වශයෙන් දියුනුවක් ලැබෙන ලෙස රට දියුණු කිරීම සහ නිවාස සාදාගත හැකි ආකාරයට පසුබිම සැකසීමය. ඒ නිසා පැහැදිලිව සජිත්ට හරිහමන් දර්ශනයක් නැත, ඇත්තේ සිය පියාගෙන් ණයට ඉල්ලාගත් අනූව දශකයේ පරණ ලදරම් චින්තනයක් පමණි. එය නූතන ලෝකයේ ධනාත්මක සමාජ ක්‍රමයට ගැලපෙන්නේ නැත. එසේම සජිත්ට මිනීමැරුම් චෝදනා හෝ අල්ලස් දූෂණ චෝදනා නොමැති වුවද, යාල කැලයේ ඕෆ් රෝඩ් පැදීමේ මේනියාවේ සිට අඥාන හිස් කතා කියවීමේ සිට පක්ෂය තුල කෙටවීම් නිර්මාණය කිරීම දක්වා අසහාය ඉතිහාසයක් ඇත.

ගෝඨා ‘භය’ සහ සැබෑ භය

එ.ජා.ප විරෝධී මහින්දවාදීන්ගේ පාර්ශවයෙන් පොදුජන පෙරමුණ හරහා බොහෝවිට ඉදිරිපත්විය හැක්කේ මහින්ද රාජපක්ෂ සොහොයුරු ගෝඨාභය රාජපක්ෂ විය හැකිය. මෙරට අනෙක් දේශපාලනඥයන් මෙන් කාලයක් තිස්සේ දේශපාලනයේ පය ගසා නොසිටියද රාජපක්ෂ පාලන සමයේ අත්කරගත් යුදමය ජයග්‍රහණය සහ නගර සංවර්ධනය හරහා ගෝඨාභය දක්ෂ පරිපාලකයෙක් ලෙස පෙන්වා සිටින්නට විය. එහෙත් දක්ෂ පරිපාලකයෙක් අතින් මූල්‍ය වංචා සිදුවිය නොහැකිය, දක්ෂ පරිපාලකයෙක්ට බෙල්ලට හිරවෙන තෙක් මිනිමැරූම් සහ හිරිහැරකිරීම් චෝදනා එල්ලවිය නොහැකිය. ඒ නිසා එ.ජා.ප හිතවාදීන්ට පමණක් නොව ඇතැම් මැදිහත් පාර්ශවයන්ටද ගෝඨාභය සම්බන්ධයෙන් ඇත්තේ බියකි. ඒ බිය දේශපාලනික බියක් පමණක් නම් පරාජයකින් හෝ ජයකින් පසුව හිත හදාගන්නට පුළුවන්ය. එහෙත් ගෝඨාභය සම්බන්ධයෙන් ඇත්තේ ජීවිත බියකි. එයින් කොටසක් සැබෑ ලෙසම විය හැකි අතර,අනෙක් කොටස මහින්ද විරෝධී මාධ්‍ය විසින් මතුකරන ලද ඒවාය.

ගෝඨාභය අරඹයාද කිව හැක්කේ පුළුල් දර්ශනයක් හෝ විධිමත් අධ්‍යාපනයක් සහිත පුද්ගලයෙක් නොවේය. එසේම ගෝඨාභයට කැමති පිරිස් බහුතරයකට ඇත්තේ එ.ජා.ප විරෝධී හෝ සිරිසේන විරෝධී චින්තනයකි. පසුගිය රජය සමයේ සිදුවූ භෞතික සංවර්ධනය අහිමිවීම, එළිපිට චණ්ඩින් ලෙස හැසිරෙන දේශපාලනඥයින් නොමැතිකම (මෙය කොන්දේ පණ ලෙස අර්ථ ගන්වා ඇත), ජාතිකත්වයට සහ ආගමික පූජකයන් අරඹයා වත්මන් ආණ්ඩුවේ ලිබරල් ප්‍රතිපත්ති මිස්ලීඩ්වීමය. ඒ නිසා ඔවුන්ට ගෝඨාභය වනාහි මේ මොහොතේ ගැලවුම්කාරයෙකි. එහෙත් ගෝඨාභයට වැටී ඇති නඩු ගොඩ බොරු පදනම් විරහිත ඒවා නොවේය, ගෝඨාභයට එල්ලවී ඇති චෝදනාද එසේමය.

විප්ලවීය මුලාව

මේ දෙදෙනා හැරුණු කොට ජනතා විමුක්ති පෙරමුණ අනුර කුමාර දිසානායක අපේක්ෂකයා ලෙස වැරදීමකින් හෝ ඉදිරිපත් කළහොත් රටේ ඡන්ද ලක්ෂ දෙක තුනක් ප්‍රධාන අපේක්ෂකයන්ට නොලැබී යනවා හැරෙන්නට සිදුවන වෙනසක් නැත. හුදෙක්ම අනුර කුමාර යනු ජ.වි.පෙ එක්සත් ජාතික පක්ෂයේ ශාඛාවක් හෝ බලාධිකාරියට යටපත් කල නායකයෙක් ලෙස අද ජ.වි.පෙ න් ඉවත්ව යන පාක්ෂිකයා පවා පිළිගන්නා කරුණකි. අනුර ඇතුළු ජ.වි.පෙ ට ප්‍රතිපත්ති හෝ සැලැස්මක් තිබුණද එය ක්‍රියාවට නංවන්නට ඔවුන්දේ ඩීල් දේශපාලනය ඉඩදී නැත. ඒ නිසා ඒ ගැන වැඩිදුර කතාකර පලක් නැත.

වැලලෙන රටක ඉරණම

රටට ජනාධිපතිවරයෙක් ලෙස අවශ්‍ය වන්නේ මදාවියෙක්ද? පුරසාරම්කාරයෙක්ද? යන තීන්දු දෙකෙන් එකක් පමණක් එළඹෙන නොවැම්බර්-දෙසැම්බර් කාලයේදී ලංකාවේ ජනතාව විසින් තීරණය කරනු ඇත. ඒ දෙකෙන් කුමක් වූවද මේ දූපත් රාජ්‍යයට අත්වන සෙතක් නැත. අදවන විට ඒක පුද්ගල ණය බර ලක්ෂ 5 ඉක්මවා ඇත. වාර්ෂි අයවැය හිඟය වේගයෙන් ඉහළ යයි. දේශපාලන වාසි උදෙසා තොගපිටින් ආණ්ඩුවේ රස්සා පුදකරද්දි ඒවායේ බරද නැවත බදුගෙවන ජනතාව මතය. තව තව ණය උගුලේ සහ විදේශ රටවල ආර්ථිකමය දැළ තුල වෙලෙනවා මිසක ගැලවීමක් පෙනෙන තෙක්මානයක නැත.

සැබෑ ලෙසම අපේ රටට අවශ්‍ය දිගු දර්ශනයන් ඇති, පරිපූර්ණ අධ්‍යාපනයක් ඇති, මූලිකවම ප්‍රතිපත්තියක් ඇති නායකයෙක් සහ කණ්ඩායමකි. රටේ ආර්ථිකය,සමාජයීය තත්වය පුළුල් ලෙස හඳුනාගෙන, ඒවායේ ගැටළු හඳුනාගෙන, ජනතාව සමග කතිකාවතක් ගොඩනගමින්, දැනුමින් පොහොසත් මහපොළවේ පයගසා සිටින උපදේශකයන් පිරිසක් එක්කරගෙන වසර කිහිපයක සැලසුම් සහිතව රට ගොඩනැගිය හැකි විශ්වාසය පළුදු නොකරගත් නව නායකත්වයක් රටට අවශ්‍යකර තිබේ. දැනට සිටින පිළුණු වු, දූෂ්‍ය වූ, අප්‍රසන්න වූ චරිත වෙනුවට බලාපොරොත්තුවක්, විශ්වාසයක් තැබිය හැකි ආදර්ශමත් නායකයන් අවශ්‍ය තිබේ. මේ නායකයන් බිහිකිරීම මෙන්ම ඔවුන් තනතුරුවලට ගෙනඒමටද හැක්කේ ජනතාවටමය.

එවැනි වටිනා අවස්ථා නිකරුනේ සිල්ලර සාධක මත, මොළයෙන් නොව හදවතින් පමණක් ගන්නා තීරණ වලට වහල්වී අත්හැර දමන්නේනම් ඉදිරියටත් මදාවින්ගේ ප්‍රචණ්ඩත්වයටත්, පුරසාරම්කාරයන්ගේ බේගල්වලටත්, හිස් පඹයන්ගේ තක්කඩිකම්වලටත්, මහත්වරුන්සේ සිටින නරියන්ගේ චංචාවලටත් දිගින් දිගටම මේ රටේ උපන් නූපන් පරපුරුවලට මුහුණදෙන්නට සිදුවනු ඇත. තීරණය ඔබේ අතේ පමණක්මය.

කවීෂ්වර

[QUOTE="Banned!, post: 24828719, member: 479346"] [b]රටේ නායකයා වියයුත්තේ මදාවියෙක් ද?පුරසාරම[/b] [CENTER][IMG]https://i.imgur.com/TrCPFS5.jpg[/IMG][/CENTER] [SIZE="3"][COLOR="Blue"][B]ජනාධිපතිවරණය මෙරට ප්‍රධානතම ප්රශ්නය බවට දැන් පත්ව ඇත. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් වුවද අපටද එහි කොටස්කරුවන් වන්නට සිදුවී ඇත. අප අමතක නොකළ යුතු ප්‍රධානතම කරුණ නම් තවත් මා තුනකින් පමණ අප මේ උරඟා බැලීමට සූදානම් වන්නේ ඉදිරි වසර 5 සඳහා අපේ රටේ දිශානතිය පමණක් නොවන බවය, සමස්ත රටේ උපනූපන් පරපුරේ අනාගත ඉරණමද මේ තීරණය මත වෙනස්විය හැකිය. [SIZE="4"]විධායකය අබලන්ද?[/SIZE] කොතරම් සංශෝධනයන් සිදුකලද, කොතරම් විනාශයන් සිදුකළද විධායක ජනාධිපතිධූරය යනු මෙරට සර්වබලධාරීන් තනතුරක් බවට පත්ව ඇත. එයට පත්වූ කිසිඳු නායකයෙක් එහි බලතල කැපීපෙනෙන ලෙස කප්පාදු කිරීමට කටයුතු කලේ නැත. ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් සති කිහිපයකට පෙරාතුව ‘රාවය’ පුවත්පතේ දේශපාලන ලිපියකින් විමසා තිබුණේ බලයක් රහිත ‘නාමමාත්ර’ ජනාධිපතිවරයෙක් පත්කිරීමට මෙතරම් වියදමක් කළ යුත්තේ ඇයිද යනුවෙන්ය. මතුපිටින් බැලූවිට සහ ව්‍යවස්ථානුකූලව බැලූවිට මෙම ප්‍රශ්න කිරීම සත්‍ය ලෙස පෙනුනද න්‍යායාත්මකව සහ තාර්කකිව බැලූවිට විධායක ජනාධිපතිධූරය යනු තවමත් මෙරට ආණ්ඩුවේ ප්‍රධාන චරිතයයි, සේනාධිනායකයාය, සමස්ත රටේ දිශානතියේ තීරකයා ය. ඒ නිසා තවමත් අපට ඇත්තේ විධායක ජනාධිපති ධූරයකි. එසේම මේ තනතුර සඳහා මොනතරම් පක්ෂ සන්ධාන නිර්මාණය කරගත්තද සෑම වතාවකම පාහේ අවසානයේ ඇතිවන්නේ අශ්වයන් දෙදෙනෙක්ගේ රේස් එකකි. ඒ නිසා අවශේෂ චරිත හුදෙක් පෙරකී අශ්වයන්ටම කඩේ යන්නන් හෝ එකී අශ්වයන්ට කකුල් මාට්ටු දාන්නට පැමිණෙන්නෝ පමණක්මය. මෙවරද වත්මන් ජනාධිපතිවරයා වෙනමම තරඟ කරන්නට සිදුවුවත් අවසානයේ අපේක්ෂකයන් දෙදෙනෙක්ගේ සටනක් මිස තුන්කොන් සටනක් වීමට ඉඩ නැත. පෙරකී සිදුවීම වුවහොත් වෙන එකම වෙනස ඉතිහාසයේ ප්‍රථම වතාවට දෙවැනි මනාපය ගණින්නට සිදුවීම විය හැකිය. [SIZE="4"]මදාවියන් සහ පුරසාරම්කාරයන්[/SIZE] දැනටමත් ජනාධිපතිවරණය සඳහා විවිධ චරිත ඉදිරිපත්වන බව සහ යෝජනා කරන බව වාර්තා වෙමින් තිබේ. ඒ අතරේ ජනතාවට පමණක් නොව දේශපාලකයන්ටද එපාවූ චරිත, මදාවියන්, තක්කඩියන්, බොරු පුරසාරම්කාරයන් සහ පතෝල් චරිත අපමණය. ලියුම්කරුගේ විශ්වාසය අනුව කිසිඳු පරිපූර්ණ අපේක්ෂකයෙක් (ශ්‍රී ලංකාව වැනි රටකට අවශ්‍ය) මේ කිසිඳු ලයිස්තුවක නැත. ඒ තරමටම අපේ තෝරාගැනීම් සිල්ලරය නැත්නම් අඳබාලය. එක පැත්තකින් හරිහමන් අධ්‍යාපානයක් හෝ සමාජ, දේශපාලන අවබෝධයක් නැති බහුතරයක් ජනතාව වෙසෙන රටක ඊට වඩා හොඳ තේරීමක් අපේක්ෂා කළ හැකිද යන්නම ගැටළුවකි. [SIZE="4"]කොට සජිත් සහ උස සජිත්[/SIZE] එ.ජා.ප යෙන් යෝජනා කර ඇති අපේක්ෂකයා වන්නේ සජිත් වන අතර ඔහු බොහෝවිට එ.ජා.පයේ අපේක්ෂකයා වනු ඇත. සජිත් යනු ලංකාවේ දේශපාලනයේ තරුවක් නොව, ඔහුට මේ දක්වා හෝ දේශපාලන ගමනක් එන්නට බලපෑ ප්‍රධාන කාරණා දෙකක් ඇත. එකක් නම් ඔහු හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ පුත්‍රයා වීමය, අනිත් එක නම් ඔහු හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තරඟ වැදීමය. සජිත් යනු කිසිසේත්ම දුර දිග පෙනෙන සහ විධිමත් අධ්‍යාපනයක් ලබා ඇති දේශපාලන චරිතයක් නොවේය. හුදෙක් අල්ලක් වපුරා යායක දේවල් ගැන සිහින මවන සහ වැපිරූ අල්ල ගැන මල්ලක දේශනා කරන පුද්ගලයෙකි. නමුත් එකසත් ජාතික පක්ෂයේ බහුතරයකට සජිත් යනු ගැලවුම්කාරයෙකි, එකක් නම් රනිල් වික්‍රමසිංහගෙන් එ.ජා.ප යට ගැලවීමක් ලැබීම සහ අඩුම තරමේ මැතිවරණ තිස් ගණනක් පරාද වුණු පක්ෂ නායකයෙක් හෝ ඉදිරියක් නැති, කෙලින් තීන්දු තීරණ ගන්නට බැරි නායකයෙක් වෙනුවට වයසින් අඩු තවමත් උරඟා නොබැලූ අපේක්ෂකයෙක් ඉදිරිපත්වීම සම්බන්ධයෙන් එ.ජා.ප පාක්ෂිකයන්ගේ මානසික තත්වය මත ඔහු ඔට්ටු තැබිය හැකි අශ්වයෙකි. උණහපුළු මවට තම පැටියා මැණිකක්මැ වන නිසා එ.ජා.ප හිතවාදී රනිල් විරෝධීන්ට සජිත් බලාපොරොත්තුවක් විය හැකි නමුත් සජිත්ට රටට කළ හැකි කෙංගෙඩියක් නැත. ප්‍රධාන වශයෙන්ම ලෝකයේ සංවර්ධිත රටවල් සහ නොදියුණු රටවල් හි සිට සංවර්ධනයට විධිමත් ලෙස පිවිසි රටවල් කිසිවක ජනතාවට නිකන් ගෙවල් සාදා දෙන ක්‍රමයක් නැත, ඒ වෙනුවට ඇත්තේ ජනතාවට ආර්ථිකමය වශයෙන් දියුනුවක් ලැබෙන ලෙස රට දියුණු කිරීම සහ නිවාස සාදාගත හැකි ආකාරයට පසුබිම සැකසීමය. ඒ නිසා පැහැදිලිව සජිත්ට හරිහමන් දර්ශනයක් නැත, ඇත්තේ සිය පියාගෙන් ණයට ඉල්ලාගත් අනූව දශකයේ පරණ ලදරම් චින්තනයක් පමණි. එය නූතන ලෝකයේ ධනාත්මක සමාජ ක්‍රමයට ගැලපෙන්නේ නැත. එසේම සජිත්ට මිනීමැරුම් චෝදනා හෝ අල්ලස් දූෂණ චෝදනා නොමැති වුවද, යාල කැලයේ ඕෆ් රෝඩ් පැදීමේ මේනියාවේ සිට අඥාන හිස් කතා කියවීමේ සිට පක්ෂය තුල කෙටවීම් නිර්මාණය කිරීම දක්වා අසහාය ඉතිහාසයක් ඇත. [SIZE="4"]ගෝඨා ‘භය’ සහ සැබෑ භය[/SIZE] එ.ජා.ප විරෝධී මහින්දවාදීන්ගේ පාර්ශවයෙන් පොදුජන පෙරමුණ හරහා බොහෝවිට ඉදිරිපත්විය හැක්කේ මහින්ද රාජපක්ෂ සොහොයුරු ගෝඨාභය රාජපක්ෂ විය හැකිය. මෙරට අනෙක් දේශපාලනඥයන් මෙන් කාලයක් තිස්සේ දේශපාලනයේ පය ගසා නොසිටියද රාජපක්ෂ පාලන සමයේ අත්කරගත් යුදමය ජයග්‍රහණය සහ නගර සංවර්ධනය හරහා ගෝඨාභය දක්ෂ පරිපාලකයෙක් ලෙස පෙන්වා සිටින්නට විය. එහෙත් දක්ෂ පරිපාලකයෙක් අතින් මූල්‍ය වංචා සිදුවිය නොහැකිය, දක්ෂ පරිපාලකයෙක්ට බෙල්ලට හිරවෙන තෙක් මිනිමැරූම් සහ හිරිහැරකිරීම් චෝදනා එල්ලවිය නොහැකිය. ඒ නිසා එ.ජා.ප හිතවාදීන්ට පමණක් නොව ඇතැම් මැදිහත් පාර්ශවයන්ටද ගෝඨාභය සම්බන්ධයෙන් ඇත්තේ බියකි. ඒ බිය දේශපාලනික බියක් පමණක් නම් පරාජයකින් හෝ ජයකින් පසුව හිත හදාගන්නට පුළුවන්ය. එහෙත් ගෝඨාභය සම්බන්ධයෙන් ඇත්තේ ජීවිත බියකි. එයින් කොටසක් සැබෑ ලෙසම විය හැකි අතර,අනෙක් කොටස මහින්ද විරෝධී මාධ්‍ය විසින් මතුකරන ලද ඒවාය. ගෝඨාභය අරඹයාද කිව හැක්කේ පුළුල් දර්ශනයක් හෝ විධිමත් අධ්‍යාපනයක් සහිත පුද්ගලයෙක් නොවේය. එසේම ගෝඨාභයට කැමති පිරිස් බහුතරයකට ඇත්තේ එ.ජා.ප විරෝධී හෝ සිරිසේන විරෝධී චින්තනයකි. පසුගිය රජය සමයේ සිදුවූ භෞතික සංවර්ධනය අහිමිවීම, එළිපිට චණ්ඩින් ලෙස හැසිරෙන දේශපාලනඥයින් නොමැතිකම (මෙය කොන්දේ පණ ලෙස අර්ථ ගන්වා ඇත), ජාතිකත්වයට සහ ආගමික පූජකයන් අරඹයා වත්මන් ආණ්ඩුවේ ලිබරල් ප්‍රතිපත්ති මිස්ලීඩ්වීමය. ඒ නිසා ඔවුන්ට ගෝඨාභය වනාහි මේ මොහොතේ ගැලවුම්කාරයෙකි. එහෙත් ගෝඨාභයට වැටී ඇති නඩු ගොඩ බොරු පදනම් විරහිත ඒවා නොවේය, ගෝඨාභයට එල්ලවී ඇති චෝදනාද එසේමය. [SIZE="4"]විප්ලවීය මුලාව[/SIZE] මේ දෙදෙනා හැරුණු කොට ජනතා විමුක්ති පෙරමුණ අනුර කුමාර දිසානායක අපේක්ෂකයා ලෙස වැරදීමකින් හෝ ඉදිරිපත් කළහොත් රටේ ඡන්ද ලක්ෂ දෙක තුනක් ප්‍රධාන අපේක්ෂකයන්ට නොලැබී යනවා හැරෙන්නට සිදුවන වෙනසක් නැත. හුදෙක්ම අනුර කුමාර යනු ජ.වි.පෙ එක්සත් ජාතික පක්ෂයේ ශාඛාවක් හෝ බලාධිකාරියට යටපත් කල නායකයෙක් ලෙස අද ජ.වි.පෙ න් ඉවත්ව යන පාක්ෂිකයා පවා පිළිගන්නා කරුණකි. අනුර ඇතුළු ජ.වි.පෙ ට ප්‍රතිපත්ති හෝ සැලැස්මක් තිබුණද එය ක්‍රියාවට නංවන්නට ඔවුන්දේ ඩීල් දේශපාලනය ඉඩදී නැත. ඒ නිසා ඒ ගැන වැඩිදුර කතාකර පලක් නැත. [SIZE="4"]වැලලෙන රටක ඉරණම[/SIZE] රටට ජනාධිපතිවරයෙක් ලෙස අවශ්‍ය වන්නේ මදාවියෙක්ද? පුරසාරම්කාරයෙක්ද? යන තීන්දු දෙකෙන් එකක් පමණක් එළඹෙන නොවැම්බර්-දෙසැම්බර් කාලයේදී ලංකාවේ ජනතාව විසින් තීරණය කරනු ඇත. ඒ දෙකෙන් කුමක් වූවද මේ දූපත් රාජ්‍යයට අත්වන සෙතක් නැත. අදවන විට ඒක පුද්ගල ණය බර ලක්ෂ 5 ඉක්මවා ඇත. වාර්ෂි අයවැය හිඟය වේගයෙන් ඉහළ යයි. දේශපාලන වාසි උදෙසා තොගපිටින් ආණ්ඩුවේ රස්සා පුදකරද්දි ඒවායේ බරද නැවත බදුගෙවන ජනතාව මතය. තව තව ණය උගුලේ සහ විදේශ රටවල ආර්ථිකමය දැළ තුල වෙලෙනවා මිසක ගැලවීමක් පෙනෙන තෙක්මානයක නැත. සැබෑ ලෙසම අපේ රටට අවශ්‍ය දිගු දර්ශනයන් ඇති, පරිපූර්ණ අධ්‍යාපනයක් ඇති, මූලිකවම ප්‍රතිපත්තියක් ඇති නායකයෙක් සහ කණ්ඩායමකි. රටේ ආර්ථිකය,සමාජයීය තත්වය පුළුල් ලෙස හඳුනාගෙන, ඒවායේ ගැටළු හඳුනාගෙන, ජනතාව සමග කතිකාවතක් ගොඩනගමින්, දැනුමින් පොහොසත් මහපොළවේ පයගසා සිටින උපදේශකයන් පිරිසක් එක්කරගෙන වසර කිහිපයක සැලසුම් සහිතව රට ගොඩනැගිය හැකි විශ්වාසය පළුදු නොකරගත් නව නායකත්වයක් රටට අවශ්‍යකර තිබේ. දැනට සිටින පිළුණු වු, දූෂ්‍ය වූ, අප්‍රසන්න වූ චරිත වෙනුවට බලාපොරොත්තුවක්, විශ්වාසයක් තැබිය හැකි ආදර්ශමත් නායකයන් අවශ්‍ය තිබේ. මේ නායකයන් බිහිකිරීම මෙන්ම ඔවුන් තනතුරුවලට ගෙනඒමටද හැක්කේ ජනතාවටමය. එවැනි වටිනා අවස්ථා නිකරුනේ සිල්ලර සාධක මත, මොළයෙන් නොව හදවතින් පමණක් ගන්නා තීරණ වලට වහල්වී අත්හැර දමන්නේනම් ඉදිරියටත් මදාවින්ගේ ප්‍රචණ්ඩත්වයටත්, පුරසාරම්කාරයන්ගේ බේගල්වලටත්, හිස් පඹයන්ගේ තක්කඩිකම්වලටත්, මහත්වරුන්සේ සිටින නරියන්ගේ චංචාවලටත් දිගින් දිගටම මේ රටේ උපන් නූපන් පරපුරුවලට මුහුණදෙන්නට සිදුවනු ඇත. තීරණය ඔබේ අතේ පමණක්මය.[/B][/COLOR][/SIZE] [SIZE="2"]කවීෂ්වර[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom