Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
රටේ බයිලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩොල්කි රබන් තාලෙට මල් බෝල හැලෙනවා....

අහලා බලමු මෙන්න රටේ බයිලා කියනවා....

අහලා බලමු මෙන්න රටේ බයිලා කියනවා.....

ඩොල්කි රබන් තාලෙට මල් බෝල හැලෙනවා....

වැස්ස වැහැලා වැව් ජලාස ඉතිරිලා යනවා....

අර මැඩම් ඇවිත් ලයිට් බිලට මතුරලා යනවා

මචං.. වැස්ස වැහැලා වැව් ජලාස ඉතිරිලා යනවා....

අර මැඩම් ඇවිත් ලයිට් බිලට මතුරලා යනවා...

ඩීසල් පෙට්රල් මිල තව උඩටම යනවා.....

බස් වල යන්නත් ගානක් හෙට වැඩි වෙනවා....

බොලා... ඩීසල් පෙට්රල් මිල තව උඩටම යනවා.....

අන්න..බස් වල යන්නත් ගානක් තව වැඩි වෙනවා....

මොනරා අරං ලොක්කා වගේ කඩේට වනවා..........

අර කූඩෙ පිරිලා නෑ මොනරට ඇප නැති වෙනවා.........

මචං කූඩෙ පිරිලා නෑ මොනරට ඇප නැති වෙනවා......

මෙයා මොනරා අරං ලොක්කා වගේ කඩේට යනවා.....

සල්ලි ණය වෙලා ගෙයි දොර උගසට තියලා........

වැව්ව කුමුරු යායම තඹ සතේට කපලා........

වී ගෝනිය බ්රෝකර්ලගෙ මඩි තද කරලා...

ගොවි රජාගෙ ගෙල තොන්ඩුව තව තද කරලා....

උඩ පැන පැන නැව ගිලුනත් ක්රිකට් ගහන්නේ....

ඔය ක්රිකට් ලෝකෙ අයියලාට නැද්ද ගෙවන්නේ....

ඔය ක්රිකට් ලෝකෙ අයියලාට නැද්ද ගෙවන්නේ....

උඩ පැන පැන නැව ගිලුනත් ක්රිකට් ගහන්නේ....

පිස්සු ඩබල් මල හොල්මං කොන්ඩෙට බැන්ද...

වැඩක් බලං මනුස්සයෝ යනවද නැද්ද............

දැං වැඩක් බලං මනුස්සයෝ යනවද නැද්ද...............

ඔය... පිස්සු ඩබල් මල හොල්මං කොන්ඩෙට බැන්ද...

අහලා නැද්ද දියවන්නා බයිලා කියනවා...

වහලා තියෙන පාලු ගෙවල් ඉබේ ඇරෙනවා....

ඔය වහලා තියෙන පාලු ගෙවල් ඉබේ ඇරෙනවා....

අහලා නැද්ද දියවන්නා බයිලා කියනවා...

බලාපොරොත්තුව ඔබ ලග සදහට තියලා....

අවුරුදු පහකින් යන්නේ පරපුර හදලා........

ආයෙ ඇවිත් ගෙවල් ගානෙ ඉඹ ඉඹ අඩලා.....

බඩුම තමා ටටා යනවා හරහට වැදලා.............

[QUOTE="Dinushasankalpa, post: 14628391, member: 169735"] [B][SIZE=4][COLOR=DarkOrchid]ඩොල්කි රබන් තාලෙට මල් බෝල හැලෙනවා.... අහලා බලමු මෙන්න රටේ බයිලා කියනවා.... අහලා බලමු මෙන්න රටේ බයිලා කියනවා..... ඩොල්කි රබන් තාලෙට මල් බෝල හැලෙනවා.... වැස්ස වැහැලා වැව් ජලාස ඉතිරිලා යනවා.... අර මැඩම් ඇවිත් ලයිට් බිලට මතුරලා යනවා මචං.. වැස්ස වැහැලා වැව් ජලාස ඉතිරිලා යනවා.... අර මැඩම් ඇවිත් ලයිට් බිලට මතුරලා යනවා... ඩීසල් පෙට්රල් මිල තව උඩටම යනවා..... බස් වල යන්නත් ගානක් හෙට වැඩි වෙනවා.... බොලා... ඩීසල් පෙට්රල් මිල තව උඩටම යනවා..... අන්න..බස් වල යන්නත් ගානක් තව වැඩි වෙනවා.... මොනරා අරං ලොක්කා වගේ කඩේට වනවා.......... අර කූඩෙ පිරිලා නෑ මොනරට ඇප නැති වෙනවා......... මචං කූඩෙ පිරිලා නෑ මොනරට ඇප නැති වෙනවා...... මෙයා මොනරා අරං ලොක්කා වගේ කඩේට යනවා..... සල්ලි ණය වෙලා ගෙයි දොර උගසට තියලා........ වැව්ව කුමුරු යායම තඹ සතේට කපලා........ වී ගෝනිය බ්රෝකර්ලගෙ මඩි තද කරලා... ගොවි රජාගෙ ගෙල තොන්ඩුව තව තද කරලා.... උඩ පැන පැන නැව ගිලුනත් ක්රිකට් ගහන්නේ.... ඔය ක්රිකට් ලෝකෙ අයියලාට නැද්ද ගෙවන්නේ.... ඔය ක්රිකට් ලෝකෙ අයියලාට නැද්ද ගෙවන්නේ.... උඩ පැන පැන නැව ගිලුනත් ක්රිකට් ගහන්නේ.... පිස්සු ඩබල් මල හොල්මං කොන්ඩෙට බැන්ද... වැඩක් බලං මනුස්සයෝ යනවද නැද්ද............ දැං වැඩක් බලං මනුස්සයෝ යනවද නැද්ද............... ඔය... පිස්සු ඩබල් මල හොල්මං කොන්ඩෙට බැන්ද... අහලා නැද්ද දියවන්නා බයිලා කියනවා... වහලා තියෙන පාලු ගෙවල් ඉබේ ඇරෙනවා.... ඔය වහලා තියෙන පාලු ගෙවල් ඉබේ ඇරෙනවා.... අහලා නැද්ද දියවන්නා බයිලා කියනවා... බලාපොරොත්තුව ඔබ ලග සදහට තියලා.... අවුරුදු පහකින් යන්නේ පරපුර හදලා........ ආයෙ ඇවිත් ගෙවල් ගානෙ ඉඹ ඉඹ අඩලා..... බඩුම තමා ටටා යනවා හරහට වැදලා............. [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom