Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Today at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රටේ මේ තත්වයට වගකිවයුත්තේ කවුද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිදහස් අද්යාපනය මදි නිසා මේ තත්වෙට වැටුනා කියල කියනවා නම් අහලා තියෙනවා.

නිදහස් අද්යාපනය ඊළඟ ලෙවල් එකට ගෙනියන්න නම් පුද්ගලික උපාධි දෙන ආයතන ඔක්කොම වහන්න ඕන.

එහෙම තැන් වලින් උපාධි අරං ඉන්න අයගේ උපාධි අවලංගු කරලා එහෙම අයට රැකියා දෙන ආයතන වලට නඩු පවරන්න ඕන.

ඒ රැකියා අවස්ථා ලබාදෙන්න ඕන දැනට රැකියාවල් හොයාගන්න බැරුව ඉන්න රජයේ විශ්වවිද්‍යාල වල උපාධි ගත්ත අයට. විශේෂයෙන්ම කලා විෂයේ අයට.

දැනට නිදහස් අද්යපනයේ උපාධි ලැබෙන්නේ සීමිත කොටසකට විතරයි. මේක හැමෝටම ලැබෙන්න සලස්වන්න ඕන. පාරේ යන මිනිහෙක්ට උනත් පස්සෙන් පන්නලා ගිහිං උපාධියක් දෙන තත්වයේ අද්යපනයේ අතිරික්තයක් ඇති කරන්න ඕන.

දැනට සමාජ ජාල හරහා කාලෙන් කාලෙකට කතාබහට ලක්වෙන alternative energy පාදක කරගත්ත නව නිපැයුම් / පිළිකා සුව කරන අවුෂධ නිමැයුම් කරුවන්, කාල තරණය කරන යන්ත්‍ර නිමැයුම් කරුවන් වගේ නානාප්‍රකාර විශ්වකර්ම කරන අයට රජයෙන් funding ලබාදෙන්න ඕන. රජයේ විශ්වවිද්‍යාල වලින් උපාධි ගත්ත හැමෝම හදන POS සිස්ටම් එකට විශේෂයෙන්ම funding දෙන්න ඕන. ඒ අය හැමෝම කියනවා අහල තියෙනවා ඒ අයට වෙබ් සයිට් එකක් / ඇප් එකක් වගේ දෙයක් වත් හදන්න බැරි රජයෙන් කිසිම funding එකක් දෙන්නෙ නැති නිසා කියල. එහෙම දෙනවනම් ඩොලර් බිලියන ගණන් කිසිම ගේමක් නැතුව ගේන්න පුළුවන් නව නිෂ්පාදන ඕන තරම් හදන්න පුළුවන්ලු. ඇමරිකාව වගේ රටවල් වල බිල් ගේට්ස් / මාර්ක් සකර්බර්ග් / ස්ටීව් ජොබ්ස් වගේ අයට උපාධි කඩ වලින් ඉගෙනගත්තත්, පොඩි වයසේදීම ඒ රටේ රජයෙන් මිලියන ගණන් funding දුන්න නිසාලු ඒ ව්‍යාපාර පටන් ගන්න පුළුවන් උනේ.

මේ මම දැනට අහපුවා දැකපුවා එකතු කරලා සාරාංශ කරලා ලියපු එකක්.

[QUOTE="RandomGuy, post: 27844230, member: 516058"] [SIZE=6]නිදහස් අද්යාපනය මදි නිසා මේ තත්වෙට වැටුනා කියල කියනවා නම් අහලා තියෙනවා. නිදහස් අද්යාපනය ඊළඟ ලෙවල් එකට ගෙනියන්න නම් පුද්ගලික උපාධි දෙන ආයතන ඔක්කොම වහන්න ඕන. එහෙම තැන් වලින් උපාධි අරං ඉන්න අයගේ උපාධි අවලංගු කරලා එහෙම අයට රැකියා දෙන ආයතන වලට නඩු පවරන්න ඕන. ඒ රැකියා අවස්ථා ලබාදෙන්න ඕන දැනට රැකියාවල් හොයාගන්න බැරුව ඉන්න රජයේ විශ්වවිද්‍යාල වල උපාධි ගත්ත අයට. විශේෂයෙන්ම කලා විෂයේ අයට. දැනට නිදහස් අද්යපනයේ උපාධි ලැබෙන්නේ සීමිත කොටසකට විතරයි. මේක හැමෝටම ලැබෙන්න සලස්වන්න ඕන. පාරේ යන මිනිහෙක්ට උනත් පස්සෙන් පන්නලා ගිහිං උපාධියක් දෙන තත්වයේ අද්යපනයේ අතිරික්තයක් ඇති කරන්න ඕන. දැනට සමාජ ජාල හරහා කාලෙන් කාලෙකට කතාබහට ලක්වෙන alternative energy පාදක කරගත්ත නව නිපැයුම් / පිළිකා සුව කරන අවුෂධ නිමැයුම් කරුවන්, කාල තරණය කරන යන්ත්‍ර නිමැයුම් කරුවන් වගේ නානාප්‍රකාර විශ්වකර්ම කරන අයට රජයෙන් funding ලබාදෙන්න ඕන. රජයේ විශ්වවිද්‍යාල වලින් උපාධි ගත්ත හැමෝම හදන POS සිස්ටම් එකට විශේෂයෙන්ම funding දෙන්න ඕන. ඒ අය හැමෝම කියනවා අහල තියෙනවා ඒ අයට වෙබ් සයිට් එකක් / ඇප් එකක් වගේ දෙයක් වත් හදන්න බැරි රජයෙන් කිසිම funding එකක් දෙන්නෙ නැති නිසා කියල. එහෙම දෙනවනම් ඩොලර් බිලියන ගණන් කිසිම ගේමක් නැතුව ගේන්න පුළුවන් නව නිෂ්පාදන ඕන තරම් හදන්න පුළුවන්ලු. ඇමරිකාව වගේ රටවල් වල බිල් ගේට්ස් / මාර්ක් සකර්බර්ග් / ස්ටීව් ජොබ්ස් වගේ අයට උපාධි කඩ වලින් ඉගෙනගත්තත්, පොඩි වයසේදීම ඒ රටේ රජයෙන් මිලියන ගණන් funding දුන්න නිසාලු ඒ ව්‍යාපාර පටන් ගන්න පුළුවන් උනේ. මේ මම දැනට අහපුවා දැකපුවා එකතු කරලා සාරාංශ කරලා ලියපු එකක්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom