රට ඉන්න අය එන්න

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    රට ඉන්න අයට පොදු ප්‍රශ්නයක් ද ලංකාවේ වැඩක් කර ගන්න කරල දෙන්න කෙනෙක් නැති කම...ඔයාලගේ ලංකාවෙ වැඩ කාට කියලද කරගන්නේ...බැන්කු වල වැඩනම් මේල් එකෙන් කෝල් එකෙන් කරගන්නවා...වෙනත් වැඩ කොහොමද කරගන්නේ..( මට නම් ඇති වෙලා තියෙන්නේ එකෙක් නෑ උදව්වට..සල්ලි දීලවත් වැඩක් කරගන්න කෙනෙක් නෑ...මල්ලි ලම 4ක් ඉන්නවා...අම්ම තාත්තා තරුනයි...ඒත් කිසි උනන්දුවක් නෑ වැඩක් කරල දෙන්න.) ඔයාලටත් එහෙමද? Ideas නම් ගොඩයි ඒත් ලංකාවෙ කෙනෙක් නැතුව කරගන්න අමාරුය්. මම ලංකාවේ ඉද්දී එකෙක් හිටියේ නෑ බිස්නස් එකක්වත් කරන්න සල්ලී ඉල්ලගන්න...දැන් මම සල්ලි දීලවත් එහෙම දෙයක් කරගන්න අපේ උන්ට උවමනාවක් නෑ...සල්ලී දැම්මා ගිහින් ගන්න කිව්වොත් නම් දුවලා යනවා බැංකුවට...බඩු බෝතල් මොනාහරී යව්වමත් දුවල ගිහින් ගන්නවා...ඒත් වැඩක් කරල දෙන්න එකෙක් නෑ..😒
     
    Last edited:

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    Eka tamay ban godak unta tiyena aula

    Hodama de fd dapan api kaleka ubama karapan
    Fd නම් පාඩුයි සෑහෙන්න...ඊට වඩ හොදයි මම යූරෝ අතේ තියාගන්න එක...මම කරන්නේ 10ක් වගේ එකතු කරල ලෑන්ඩ් සේල් වලින් ඉඩම් ගන්නවා මාසෙට පොඩි ගානක් ගෙවන්න..ගොඩක් සේල් වල 18 months intrest free දෙනවා ගෙවන්න.. Id copy විතරයි ඕනේ...එහෙම ගන්නවත් ගිහින් බලන්න එකෙක් නෑ..කලකිරෙනවා..😔
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,273
    13,169
    113
    33
    ෆින්ලන්ඩ්
    ඕව නම් එහෙම තමයි. තාත්ත තමා ඔක්කොම කලේ . දැන් නම් වැඩක් කියන්න බෑ. වයසත් එක්ක කරන්න අමාරුයි. කිවුවොත් නම් නොකර ඉන්නේ නෑ.

    ඒත් මට අහම්බෙන් නෙට් එකෙන් එකෙක් සෙට් උනා FB හරහා. කවදවත් දැකලවත් / කතා කරලවත් තිබ්බේ නෑ. හිතාගන්න බැරි තරමට උදවු කරලා තියනවා. මුලදී නම් මම හිතුවෙම පට්ටම දසයෙක්. සල්ලි ගලවයි කියලා. ඒ උනාට හැමදාම උගේ අතිනුත් කයිට් කරගෙන මට අම්බානෙකට උදවු කරලා තියනවා. මටවත් වෛෆ්ටවත් හිතා ගන්න බෑ මෙච්චර මොකට උදවු කරනවද කියලා. කවදාවත් මොකුත් ගන්නෙවත් /ඉල්ලුවෙවත් නෑ. ඒ තරම් සල්ලි තියන එකෙකුත් නෙමේ. හැබැයි පට්ටම මීටරයක්. මම ලංකවේ අනන්තවත් එවුන්ට අහු වෙන්න යනකොට මු ම තමා ඔක්කොම හරිවිදියට කරලා මට ලක්ෂ ගණන් ඉතුරු කරලා දුන්නේ. මුල් කාලේ වෛෆ් මාව මරපු නැති එක විතරයි පොර හොරෙක් කියලා. දැන් නම් ලක්ෂ 50ක් අරගෙන පැන්නත් කමක් නෑ. ඊට වඩා පොර මට ඉතිරි කරලා දීල තියනවා. හැබැයි කවදවත් එහෙම කරයි කියන්න බෑ. ඒ වගේ අයත් ඉන්නවා තවම ලංකාවේ.
     
    • Like
    Reactions: King kekille

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Fd නම් පාඩුයි සෑහෙන්න...ඊට වඩ හොදයි මම යූරෝ අතේ තියාගන්න එක...මම කරන්නේ 10ක් වගේ එකතු කරල ලෑන්ඩ් සේල් වලින් ඉඩම් ගන්නවා මාසෙට පොඩි ගානක් ගෙවන්න..ගොඩක් සේල් වල 18 months intrest free දෙනවා ගෙවන්න.. Id copy විතරයි ඕනේ...එහෙම ගන්නවත් ගිහින් බලන්න එකෙක් නෑ..කලකිරෙනවා..😔

    Uba uk nam inne ohe settle weyn ban
    Lankawata vacation ekak dala palayan

    Ohenma kellek hoya ganin

    @-333- aniwa uta salakapan
    Bokka hoda ekek
    Ohoma un hoyanna ba loweth arinnamay balanne
     
    • Like
    Reactions: King kekille

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ඕව නම් එහෙම තමයි. තාත්ත තමා ඔක්කොම කලේ . දැන් නම් වැඩක් කියන්න බෑ. වයසත් එක්ක කරන්න අමාරුයි. කිවුවොත් නම් නොකර ඉන්නේ නෑ.

    ඒත් මට අහම්බෙන් නෙට් එකෙන් එකෙක් සෙට් උනා FB හරහා. කවදවත් දැකලවත් / කතා කරලවත් තිබ්බේ නෑ. හිතාගන්න බැරි තරමට උදවු කරලා තියනවා. මුලදී නම් මම හිතුවෙම පට්ටම දසයෙක්. සල්ලි ගලවයි කියලා. ඒ උනාට හැමදාම උගේ අතිනුත් කයිට් කරගෙන මට අම්බානෙකට උදවු කරලා තියනවා. මටවත් වෛෆ්ටවත් හිතා ගන්න බෑ මෙච්චර මොකට උදවු කරනවද කියලා. කවදාවත් මොකුත් ගන්නෙවත් /ඉල්ලුවෙවත් නෑ. ඒ තරම් සල්ලි තියන එකෙකුත් නෙමේ. හැබැයි පට්ටම මීටරයක්. මම ලංකවේ අනන්තවත් එවුන්ට අහු වෙන්න යනකොට මු ම තමා ඔක්කොම හරිවිදියට කරලා මට ලක්ෂ ගණන් ඉතුරු කරලා දුන්නේ. මුල් කාලේ වෛෆ් මාව මරපු නැති එක විතරයි පොර හොරෙක් කියලා. දැන් නම් ලක්ෂ 50ක් අරගෙන පැන්නත් කමක් නෑ. ඊට වඩා පොර මට ඉතිරි කරලා දීල තියනවා. හැබැයි කවදවත් එහෙම කරයි කියන්න බෑ. ඒ වගේ අයත් ඉන්නවා තවම ලංකාවේ.
    ඔයාගේ චාන්ස් එක..ලංකාවේ හරි හමන් කෙනෙක් නැතුව නිකන් අත කැඩුනා වගේ තමයි මට..
     
    wadcdw

    Well-known member
  • Oct 14, 2009
    596
    523
    93
    Oaka umbata witharak thiyena prashnayak nemei ban. Monawa karannada. Kotiyen karanna puluwan wedeta koti 2k yanawa rata idan karaddi.