Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රට උන්නු අපි සහ කොරෝනා සටන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

PCR පරීක්ෂණය සහ පිටත් වීම

කොහොමහරි ජූනි 27 වෙනිදා විතර එම්බසි එකෙන් පණිවිඩයක් ආවා පහුවදා උදෙන්ම PCR TEST එකට යන්න කියලා.. ඒ කියන්නේ තානාපති කාර්යාලයේ අය අපි වගේ සාමාන්‍ය මිනිස්සු වෙනුවෙන් වැඩ කරනවා කියන එක.. ඒ අය මගේ වට්සප් නම්බර් එක ඉල්ලගෙන අදාළ ලොකේෂන් එක වට්සප් කළා.. කලින් දවසේ ගූගල් මැප් එක කට පාඩම් කරගෙන අවට ලෑන්ඩ් මාක්වල ෆොටෝ ටිකකුත් ෆෝන් එකට දා ගත්තේ එහෙ මෙහෙ ගිහින් අතරමං වෙලා ටැක්සි වලට ගෙවන්න තරම් වැඩිපුර මුදලක් අතේ නෑ කියලා දැනන් හිටිය නිසා.. එහෙම කරලත් පාර වැරදිලා කිලෝ මීටර් ගාණක් වැඩිපුර ගිහින් බස් එකෙන් බැස්සේ.. (අඩේ ඒ පාර දෙපැත්තේ මොණරුත් හිටියා. ගමනේ විස්තර කියන්න වෙනම ත්‍රෙඩ් එකක් දාන්න වෙනවා..)

දියතලාව ආවට පස්සේ දැන ගත්තු තව දෙයක් තිබුණා.. එම්බසී එකෙන් ගුවන් යානයේ අරන් යන මගීන් ප්‍රමාණෙට වැඩියෙන් කිහිප දෙනෙකුට PCRම පරීක්ෂණ වලට යොමු කරවපු එක.. PCR TEST එකෙන් පස්සේ රිපෝට් එක POSITIVE වෙලා ලංකාවට යන්න බැරි වෙන අය හිටියොතින්, එහෙම නැත්තන් අන්තිම මොහොතේ යන්නේ නෑ කියලා තීරණය කරන අය හිටියොතින් ඒ අවස්ථාව අර වැඩිපුර ඉන්න පිරිසට ලබා දෙන්න තීරණය කරලා.. එහෙම අමතර පී.සී.ආර් පර්‍රික්ෂණ නොමිලේ කරවන්න සෑහෙන වියදමක් දරන්න ඇති. ඒ අපි වගේ නැවත ලංකාවට එන්න බලන් ඉන්න අය වෙනුවෙන් නේද කියන එක කියන්නම ඕනේ.. ඒ වගේ අහම්බෙන් අවස්ථාව ලෑබුණු කෙනෙක් මට දියතලාවෙදි හම්බ උනා..

Test එක කරන්න පෝලිමේ ඉන්න අතරේ දෙපාරක්ම එම්බසි එකෙන් කෝල් කලා PCR REPORT එක ඉල්ල ගන්න.. ඒ වෙද්දිත් පරීක්ෂාව කර ගන්න ලොකු පෝලිමක හිටිය නිසා රිපෝට් එක එන්න පරක්කු වෙයි කියලා කිව්වාම රිපෝට් එක ආව ගමන් ඒ අයගේ වට්සප් නම්බර් එකට ඒක එවන්න කියලා උපදෙස් ලැබුණා.. ආයේ ටික වෙලාවකින් ශ්‍රී ලංකන් ගුවන් සේවාවෙන් කියලා කෝල් එකක් ආවා.. මගේ විස්තර ටික ලැබුණේ ශ්‍රී ලංකා තානපති කාර්යාලෙන් කියලත් කිව්වා.. ලංකාවට යන්න ඉන්නවනම් ටිකට් එක ගන්න පුලුවන් කියලා ඒ අයගෙන් දැන ගත්තා.. ඒ වෙද්දී කිසිම ඇමතුමක් මම කොහෙටවත් දුන්නේ නෑ.. PCR එකට යන්න කියලා දැනුම් දුන්න වෙලාවේ ඉඳන් ආව හැම දුරකථන ඇමතුමක්ම සෑහෙන හොඳ සම්බන්ධීකරණයක් එක්ක මට ආව ඇමතුම්.. PCR එකේ රිපෝට් එක Positive නම් ටිකට් එකට ආයෙ සල්ලි ගෙවන (Refund) පොරොන්දුවත් එක්ක සැහෙන අමාරුවෙන් පැය කීපයක් ඇතුළත ටිකට් එකට සල්ලි ගෙව්වා.. ඇත්තටම මගේ මෙහෙ ඉන්න යාලුවෙක් මම වෙනුවෙන් ටිකට් එක අරන් දුන්නා සල්ලි ටික ලංකාවෙන් හදා ගන්නකන්.. මොකද ඒ වෙද්දි ඩුබායි වලට සල්ලි ගෙන්න ගන්න ක්‍රමයක් තිබුණේ නෑ පැය කීපයක් ඇතුළත.. මාස තුනක් පඩියක් නැතුව, රස්සාවක් නැතුව අතේ වියදමින් ජීවිතේ ගැටගහගෙන ගිය අපිට පැය කීපයක් ඇතුළත කොහොමත් සල්ලි හදා ගන්න අමාරුයිනේ.. ටිකට් එක වෙන් කරව ගෙනත් පැය ගාණකට පස්සෙයි PCR එකේ රිපෝට් එක ආවේ. ඒක අපේ එම්බසි එකට වට්සප් කලාට පස්සේ ආයේ එහෙන් තහවුරු කර ගැනීමේ කෝල් එකක් ආවා.. ලඟම පොලිසිය, පවුලේ විස්තර, ලිපිනය, දැනට තියෙන ලෙඩ රෝග, බෙහෙත් ගන්නවද,බෙහෙත් බොනකොට මොනවහරි අසාත්මිකතාවයන් තියෙනවද වගේ විස්තර ගොඩක් ඒ අය ඉල්ල ගත්තා..

(මේ දුරකතන ඇමතුමටත් කිහිප දෙනෙක් අකමැති උනා.. "අපේ ලෙඩ ගැන ඒගොලොන්ට වැඩක් නෑනේ, ඕවා වැඩක් නෑනේ ෆ්ලයිට් එකක් තියෙනවනම්.. රිපෝට් එක Negative නම් මොනවටද ඕව අහන්නේ. පාස්පෝට් නම්බර් වෙරිෆයි කරන්න අපි හොරෙන් යන්නේ නෑනේ, අපි ලංකාවෙ මිනිස්සුනේ වගේ." කතා ඇහුණා කීප දෙනෙකුගෙන්ම.. ඇත්තටම ඒ ඉල්ල ගත්තු හැම තොරතුරක්ම රාජකාරිමය වශයෙන් අවශ්‍ය කරන තොරතුරු. ඒ අයට ඒව ලබා දෙන එකෙන් අපිට කිසිම අපහසුතාවයක් ඇති වෙන්නෙ නෑ.. අනික අපි ලංකාවට ගෙන්නන්න කියන්නෙත් සෞඛ්‍යමය ප්‍රශ්නයක් උඩ. ඉතින් ඒ වෙනුවෙන් ගන්න ඕන සෞඛ්‍යමය ක්‍රියාමාර්ග වලදි, බෙහෙත් වර්ග වලදි ඒ ඒ අයට තියෙන ආසාත්මිකතාවයන් ගැන පෙර දැනුවත් වීමක් අනිවාර්යෙන්ම ඕනෙ.. ඒත් අපේ අය ඒක වැරදියටයි තේරුම් ගත්තේ. )

අවසාන වශයෙන් ජූනි 29 වෙනිදා රෑත් එම්බසි එකෙන් කෝල් එකක් ආවා හැමදේම හරි නේද ලංකාවට යන්න සූදානම් නේද කියලා අහලා.. ඊට අමතරව ආයේ වට්සප් මැසේජ් එකකුත් ආවා Dubai Airport එකේ පිටවීමේ පර්යන්තය ගැන දැනුම් දීපු.. මේ හැම දේකටම සෑහෙන බැනුම් අහපු, ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවක මණ්ඩලය ලොකු වෙහෙසක් ගන්න ඇති.. ඒ වගේම ඒ අය එක දිගටම දුරකතන මාර්ගෙන් උපදෙස් දුන්න කරන්න ඕන දේවල් ගැන.. 30 වෙනිදා උදේ ගුවන්තොටුපොළට ආවාම තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසකුත් එතන ඉන්නවා දැක්කා.. ඒ අය අඩුපාඩු තියෙන ශ්‍රී ලාංකීය ගුවන් මගීන් ගැන හොයලා බලලා අවශ්‍ය උපදෙස් දෙනවා දැක්කා.. එක එක පැති වලින් ආව මගීන් ගොඩක් හිටිය නිසා ඒ අය හැමෝගෙම තොරතුරු හරියට එකලාසයක් කර ගත්තා වෙන්න ඕනේ.. ඒ අතරේ ශ්‍රී ලංකා තානාපති තුමත් ඇවිත් හිටියා.. තානපති කාර්යාලේ නිලධාරින් වගේම ස්වේච්ඡා සංවිධානයක ශ්‍රී ලාංකික නිලධාරින් කිහිප දෙනෙකුත් මගීන්ගේ පහසුව වෙනුවෙන් වැඩ කරන හැටි දකින්න ලැබුණා.. වතුර බෝතලයක් එහෙම අතට දීලා ඒ අයත් මගීන් ගැන එක එක තොරතුරු සටහන් කර ගත්තා.. ඒ අය වැඩ කරපු විදිහට අපිව ගෙන්න ගන්න එක වෙනුවෙන් සෑහෙන ලොකු වැඩ කොටසක් කරන්න ඇති කියලා හිතුනා.. මම අර කලින් කිව්වා වගේ සමහර අයට එම්බසි එකෙන් අඩුපාඩු කම් වෙලා ඇති.. ඒවුනත් මගේ වාසනාවකටද මන්දා මට එහෙම අඩුපාඩුවක් උනේ නෑ..

ගමන් මලු වල බර සම්බන්ධයෙන් මතු වෙච්ච ගැටළු කීපයක් නිසා අන්තිම මොහොතේ අවසාන මගියා විදිහට මමත් Checking උනා.. අපිව එක්කන් යන්න එවපු විශේෂ ගුවන් යානයක් නිසාම මම එනකන් හිටියද මන්දා.. මොකද ශ්‍රී ලංකන් ගුවන් සේවාවට අයිති අනිත් කවුලූ ඔක්කොම වහලා තියෙද්දී මගේ කවුන්ටරේ විතරයි ඇරගෙන හිටියේ.. ඒ වගේම ගුවන් සමාගමේ නිලධාරීන් හය හත් දෙනෙක්ම ඒ වැඩ කටයුතු ඉවර වෙනකන් වෙලාව බල බල හිටියා.. අන්තිමට දහසකුත් ප්‍රශ්න මැද, කඩවුණු බලාපොරොත්තු එක්ක ජීවිතේ විතරක් බේරගෙන අපිව එක්කන් යන්න ආපු (ආපු කියනවට වැඩිය අපිව එක්කගෙන යන්න එවපු කියලා කිව්වනම් තමයි හරි) යෝධ කුරුල්ලව හොයාගෙන මමත් බිම දිගේ ඉගිලුණා..

ඊලඟට මම අපි ආව විශේෂ ගුවන් යානය ගැන කියන්නම්..

[QUOTE="richlife, post: 25498176, member: 430068"] [CENTER] [SIZE=5]PCR පරීක්ෂණය සහ පිටත් වීම කොහොමහරි ජූනි 27 වෙනිදා විතර එම්බසි එකෙන් පණිවිඩයක් ආවා පහුවදා උදෙන්ම PCR TEST එකට යන්න කියලා..:eek: ඒ කියන්නේ තානාපති කාර්යාලයේ අය අපි වගේ සාමාන්‍ය මිනිස්සු වෙනුවෙන් වැඩ කරනවා කියන එක.. ඒ අය මගේ වට්සප් නම්බර් එක ඉල්ලගෙන අදාළ ලොකේෂන් එක වට්සප් කළා.. කලින් දවසේ ගූගල් මැප් එක කට පාඩම් කරගෙන අවට ලෑන්ඩ් මාක්වල ෆොටෝ ටිකකුත් ෆෝන් එකට දා ගත්තේ එහෙ මෙහෙ ගිහින් අතරමං වෙලා ටැක්සි වලට ගෙවන්න තරම් වැඩිපුර මුදලක් අතේ නෑ කියලා දැනන් හිටිය නිසා..:dull: එහෙම කරලත් පාර වැරදිලා කිලෝ මීටර් ගාණක් වැඩිපුර ගිහින් බස් එකෙන් බැස්සේ.. (අඩේ ඒ පාර දෙපැත්තේ මොණරුත් හිටියා. ගමනේ විස්තර කියන්න වෙනම ත්‍රෙඩ් එකක් දාන්න වෙනවා..) දියතලාව ආවට පස්සේ දැන ගත්තු තව දෙයක් තිබුණා.. එම්බසී එකෙන් ගුවන් යානයේ අරන් යන මගීන් ප්‍රමාණෙට වැඩියෙන් කිහිප දෙනෙකුට PCRම පරීක්ෂණ වලට යොමු කරවපු එක.. PCR TEST එකෙන් පස්සේ රිපෝට් එක POSITIVE වෙලා ලංකාවට යන්න බැරි වෙන අය හිටියොතින්, එහෙම නැත්තන් අන්තිම මොහොතේ යන්නේ නෑ කියලා තීරණය කරන අය හිටියොතින් ඒ අවස්ථාව අර වැඩිපුර ඉන්න පිරිසට ලබා දෙන්න තීරණය කරලා..:yes: එහෙම අමතර පී.සී.ආර් පර්‍රික්ෂණ නොමිලේ කරවන්න සෑහෙන වියදමක් දරන්න ඇති. ඒ අපි වගේ නැවත ලංකාවට එන්න බලන් ඉන්න අය වෙනුවෙන් නේද කියන එක කියන්නම ඕනේ.. ඒ වගේ අහම්බෙන් අවස්ථාව ලෑබුණු කෙනෙක් මට දියතලාවෙදි හම්බ උනා..:) Test එක කරන්න පෝලිමේ ඉන්න අතරේ දෙපාරක්ම එම්බසි එකෙන් කෝල් කලා PCR REPORT එක ඉල්ල ගන්න.. ඒ වෙද්දිත් පරීක්ෂාව කර ගන්න ලොකු පෝලිමක හිටිය නිසා රිපෝට් එක එන්න පරක්කු වෙයි කියලා කිව්වාම රිපෝට් එක ආව ගමන් ඒ අයගේ වට්සප් නම්බර් එකට ඒක එවන්න කියලා උපදෙස් ලැබුණා..:yes: ආයේ ටික වෙලාවකින් ශ්‍රී ලංකන් ගුවන් සේවාවෙන් කියලා කෝල් එකක් ආවා.. මගේ විස්තර ටික ලැබුණේ ශ්‍රී ලංකා තානපති කාර්යාලෙන් කියලත් කිව්වා..:shocked: ලංකාවට යන්න ඉන්නවනම් ටිකට් එක ගන්න පුලුවන් කියලා ඒ අයගෙන් දැන ගත්තා.. ඒ වෙද්දී කිසිම ඇමතුමක් මම කොහෙටවත් දුන්නේ නෑ.. PCR එකට යන්න කියලා දැනුම් දුන්න වෙලාවේ ඉඳන් ආව හැම දුරකථන ඇමතුමක්ම සෑහෙන හොඳ සම්බන්ධීකරණයක් එක්ක මට ආව ඇමතුම්..:yes: PCR එකේ රිපෝට් එක Positive නම් ටිකට් එකට ආයෙ සල්ලි ගෙවන (Refund) පොරොන්දුවත් එක්ක සැහෙන අමාරුවෙන් පැය කීපයක් ඇතුළත ටිකට් එකට සල්ලි ගෙව්වා.. ඇත්තටම මගේ මෙහෙ ඉන්න යාලුවෙක් මම වෙනුවෙන් ටිකට් එක අරන් දුන්නා සල්ලි ටික ලංකාවෙන් හදා ගන්නකන්..:love: මොකද ඒ වෙද්දි ඩුබායි වලට සල්ලි ගෙන්න ගන්න ක්‍රමයක් තිබුණේ නෑ පැය කීපයක් ඇතුළත..:no: මාස තුනක් පඩියක් නැතුව, රස්සාවක් නැතුව අතේ වියදමින් ජීවිතේ ගැටගහගෙන ගිය අපිට පැය කීපයක් ඇතුළත කොහොමත් සල්ලි හදා ගන්න අමාරුයිනේ..:dull: ටිකට් එක වෙන් කරව ගෙනත් පැය ගාණකට පස්සෙයි PCR එකේ රිපෝට් එක ආවේ.:baffled: ඒක අපේ එම්බසි එකට වට්සප් කලාට පස්සේ ආයේ එහෙන් තහවුරු කර ගැනීමේ කෝල් එකක් ආවා.. ලඟම පොලිසිය, පවුලේ විස්තර, ලිපිනය, දැනට තියෙන ලෙඩ රෝග, බෙහෙත් ගන්නවද,බෙහෙත් බොනකොට මොනවහරි අසාත්මිකතාවයන් තියෙනවද වගේ විස්තර ගොඩක් ඒ අය ඉල්ල ගත්තා.. (මේ දුරකතන ඇමතුමටත් කිහිප දෙනෙක් අකමැති උනා..:no: "අපේ ලෙඩ ගැන ඒගොලොන්ට වැඩක් නෑනේ, ඕවා වැඩක් නෑනේ ෆ්ලයිට් එකක් තියෙනවනම්.. රිපෝට් එක Negative නම් මොනවටද ඕව අහන්නේ. පාස්පෝට් නම්බර් වෙරිෆයි කරන්න අපි හොරෙන් යන්නේ නෑනේ, අපි ලංකාවෙ මිනිස්සුනේ වගේ." කතා ඇහුණා කීප දෙනෙකුගෙන්ම.. ඇත්තටම ඒ ඉල්ල ගත්තු හැම තොරතුරක්ම රාජකාරිමය වශයෙන් අවශ්‍ය කරන තොරතුරු. ඒ අයට ඒව ලබා දෙන එකෙන් අපිට කිසිම අපහසුතාවයක් ඇති වෙන්නෙ නෑ.. අනික අපි ලංකාවට ගෙන්නන්න කියන්නෙත් සෞඛ්‍යමය ප්‍රශ්නයක් උඩ. ඉතින් ඒ වෙනුවෙන් ගන්න ඕන සෞඛ්‍යමය ක්‍රියාමාර්ග වලදි, බෙහෙත් වර්ග වලදි ඒ ඒ අයට තියෙන ආසාත්මිකතාවයන් ගැන පෙර දැනුවත් වීමක් අනිවාර්යෙන්ම ඕනෙ.. ඒත් අපේ අය ඒක වැරදියටයි තේරුම් ගත්තේ. :dull:) අවසාන වශයෙන් ජූනි 29 වෙනිදා රෑත් එම්බසි එකෙන් කෝල් එකක් ආවා හැමදේම හරි නේද ලංකාවට යන්න සූදානම් නේද කියලා අහලා..:love: ඊට අමතරව ආයේ වට්සප් මැසේජ් එකකුත් ආවා Dubai Airport එකේ පිටවීමේ පර්යන්තය ගැන දැනුම් දීපු.. මේ හැම දේකටම සෑහෙන බැනුම් අහපු, ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවක මණ්ඩලය ලොකු වෙහෙසක් ගන්න ඇති..:love: ඒ වගේම ඒ අය එක දිගටම දුරකතන මාර්ගෙන් උපදෙස් දුන්න කරන්න ඕන දේවල් ගැන.. 30 වෙනිදා උදේ ගුවන්තොටුපොළට ආවාම තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසකුත් එතන ඉන්නවා දැක්කා.. ඒ අය අඩුපාඩු තියෙන ශ්‍රී ලාංකීය ගුවන් මගීන් ගැන හොයලා බලලා අවශ්‍ය උපදෙස් දෙනවා දැක්කා..:yes: එක එක පැති වලින් ආව මගීන් ගොඩක් හිටිය නිසා ඒ අය හැමෝගෙම තොරතුරු හරියට එකලාසයක් කර ගත්තා වෙන්න ඕනේ.. ඒ අතරේ ශ්‍රී ලංකා තානාපති තුමත් ඇවිත් හිටියා..:yes: තානපති කාර්යාලේ නිලධාරින් වගේම ස්වේච්ඡා සංවිධානයක ශ්‍රී ලාංකික නිලධාරින් කිහිප දෙනෙකුත් මගීන්ගේ පහසුව වෙනුවෙන් වැඩ කරන හැටි දකින්න ලැබුණා.. වතුර බෝතලයක් එහෙම අතට දීලා ඒ අයත් මගීන් ගැන එක එක තොරතුරු සටහන් කර ගත්තා.. ඒ අය වැඩ කරපු විදිහට අපිව ගෙන්න ගන්න එක වෙනුවෙන් සෑහෙන ලොකු වැඩ කොටසක් කරන්න ඇති කියලා හිතුනා.. මම අර කලින් කිව්වා වගේ සමහර අයට එම්බසි එකෙන් අඩුපාඩු කම් වෙලා ඇති.. ඒවුනත් මගේ වාසනාවකටද මන්දා මට එහෙම අඩුපාඩුවක් උනේ නෑ..:) ගමන් මලු වල බර සම්බන්ධයෙන් මතු වෙච්ච ගැටළු කීපයක් නිසා අන්තිම මොහොතේ අවසාන මගියා විදිහට මමත් Checking උනා..:dull: අපිව එක්කන් යන්න එවපු විශේෂ ගුවන් යානයක් නිසාම මම එනකන් හිටියද මන්දා..:shocked: මොකද ශ්‍රී ලංකන් ගුවන් සේවාවට අයිති අනිත් කවුලූ ඔක්කොම වහලා තියෙද්දී මගේ කවුන්ටරේ විතරයි ඇරගෙන හිටියේ.. ඒ වගේම ගුවන් සමාගමේ නිලධාරීන් හය හත් දෙනෙක්ම ඒ වැඩ කටයුතු ඉවර වෙනකන් වෙලාව බල බල හිටියා..:nerd: අන්තිමට දහසකුත් ප්‍රශ්න මැද, කඩවුණු බලාපොරොත්තු එක්ක ජීවිතේ විතරක් බේරගෙන අපිව එක්කන් යන්න ආපු (ආපු කියනවට වැඩිය අපිව එක්කගෙන යන්න එවපු කියලා කිව්වනම් තමයි හරි:love:) යෝධ කුරුල්ලව හොයාගෙන මමත් බිම දිගේ ඉගිලුණා.. ඊලඟට මම අපි ආව විශේෂ ගුවන් යානය ගැන කියන්නම්..[/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom