Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රට උන්නු අපි සහ කොරෝනා සටන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දින 9ක් එක දිගට කාමරේ ඇතුළේම හිටිය නිසා පිරිසිඳු වාතාශ්රය විඳගන්නත් එක්ක විනාඩි කිහිපයකට එළියට ආවා.. ආව දවසේ ඉඳලා අපි පේන්න නොහිටිය පිරිසක් නිසා කඳවුර භාර හමුදා සාමාජිකයෙක් අපි එක්ක කතාවට වැටුණා..

"ඔන්න අපිනම් ඔගොල්ලො කියපු විදිහටම කාමරේ ඉඳලා අද තමයි ටිකක් එලියට ආවේ.." කියලා කියන ගමන් අපි ඔහු එක්ක ටිකක් කතා බහ කලා..

"වැඩක් නෑ මල්ලී කතා කරලා. ඔගොල්ලෝ නිසා අපිටත් ගෙවල් වලට යන්න විදිහක් නෑ ඉතින්.. ඒවුනාට ඔගොල්ලෝ එපා කියන දේමනේ කරන්නේ.. නිරෝධායනය වෙන්න මෙහෙ එන අයගේ අසාදිතයින් ගාණ වැඩි වෙන්න වෙන්න අපිත් පරීක්ෂණ වලට ඉන්න ඕනේ.. ඕගොල්ලෝ එක පාරක් පී.සී.ආර් එක කරලා අමාරුයි කියනවා.. ඒවුනාට ඕගොල්ලො මෙතන පරෙස්සමක් නැතුව හිටියාම අපිත් PCR ඒක කරන්න ඕනේ..

දැන් පේනවනේ.. අපි මෙච්චර මහන්සි වෙනවා.. එවුනාට ඔයාලා එක්ක ආපු සමහරු එළියේ ක්රිකට් ගහනවා..

මෙතන කොල්ලෝ මාර විදිහට කට්ට කෑවා.. මේක සම්පූර්ණම ගස් වැවිලා තිබුණු අතඇරලා දාපු කැලයක්..ඒත් දැන් බලන්න ඕගොල්ලො ඉන්න විදිහ.. කොල්ලො ටික කියන කියන විදිහට කියන පැය ගාණ ඇතුළත වැඩේ කරලා තමයි ආපහු කෑම්ප් එකට ගියේ.. මිනිස්සුන්ට ඒවා ගාණක් නෑ.. ලයිට් දෙන්න කනෙක්ෂන් එක දෙන්නම ලක්ෂ 80 ගෙවන්න ඕනෙ විදුලි බල මණ්ඩලේට.. යුධ හමුදාවේ කොල්ලන්ගේ වැඩ වලට තියෙන සල්ලි ඒවා.. ඔගොලොන්ට කන්න දෙන්නෙත් ඒ සල්ලි වලින්.. බජට් පාස් වෙලා ඇපෲ වෙලා එන්න මාසයක් විතර යනවා. එක ඇපෲ වෙනකන් හිටියනම් ඔයාලට කන්න දෙන්න සල්ලි නෑ.. ඒ නිසා හමුදාවේ ෆන්ඩ් වලින් තමයි ඔයාලට කන්න බොන්න දෙන්නේ බජට් එක ඇපෲ වෙලා හමුදාවට සල්ලි ලැබෙනකන්.. අඩුම ගානේ අපි ඉන්න රූම් එකට ටී.වී එකක්වත් නෑ.. නිව්ස් ගැන දැන ගන්නේ ඕගොල්ලෝ ඇතුළේ ඉඳල ටී.වී එක බලලා ඇවිත් කියන දේවල් වලින්.. බලන්න අපි නැවතිලා ඉන්න තැන.ඒක සෑහෙන පරණ තැනක්.. ඔයලාට ඔය දීලා තියෙන පහසුකම් ඔයාලට සලකන අපිට නෑ. අපිට ඒවා ඕනෙත් නෑ.. අපි ඉල්ලන්නෙත් නෑ.. ඕන තැනක නොමැරී ඉන්න අපිට පුහුණුවක් තියෙනවා..ඒවුනාට ඔයාලට එහෙම බෑනේ මල්ලී.."

දෙන්න උත්තරයක් නැතුව අපි සෑහෙන ගොලු වුණා.. එතකොටම කඳවුරේ ටැංකි වලට වතුර පුරවපු බවුසරයක් අපි ඉස්සරහින් ගියා.. අපි කතා කර කර හිටියේ බවුසරයකට යන්න පුලුවන් ඉඩක් තියලා පාර දෙපැත්තට වෙලා..

හමුදා සාමාජිකයගේ කතාවට නිරුත්තර වෙලා අනාථ වෙලා උන්නු මං "මේවට වතුර ගන්නේ කොහෙන්ද..?" කියලා ආයෙත් අතුරු ප්රශ්නයක් ඇහුවා..

"ආහ්. මෙහේ ඉතින් කඳුනේ මල්ලි. ඕන තරම් ඇළවල් දොළ පාරවල් තියෙනවා.. වතුර එකක් ගහන් එනවා ලඟ තැන් වලින්.. ඕගොලොන්ට ඔය වතුර දෙන්නේ බාත් රූම් වල පාවිච්චියට විතරයි.. බොන්න වතුර වෙනම බෝතල් පිටින් එවනවනේ.. අනික ඔය වතුර පිරිසිඳුයි.. ඒ නිසා බය වෙන්න එපා හරිද.. ඔයාලට බොන වතුර බෝතල් පිටින් දුන්නට අපි බොන්නේ ඔය ටැංකි වල වතුර.. අපිටනම් ඕවා ගාණක් නෑ. ඔයාලට එහෙම වතුර දෙන්න බෑනේ. පොඩි අයත් ඉන්නවනේ.. ඒකයි කියන්නේ දෙන එක කාල හරියට ඉඳලා යන්න කියලා.."

හමුදා නිලධාරියාගේ හැම වචනයක් වචනයක් ගාණේම අපිව අසරණ උනා වගේ දැනුනේ අපේම අයගේ හැසිරීම නිසා..

"ඉතින් මල්ලී ආයේ රට යනවද ඔගොල්ලෝ.."කියලා හිනා වෙලා මගෙන් අහද්දී, "අනේ මන්දා අයියේ. ආයේ ගිහින් හමුදාවට මෙහෙම ණය වෙන්නනම් බෑ.." කියලා කිව්වේ මේ වෙද්දිත් අපි ගෙවලා ඉවර කරන්න බැරි තරම් හමුදාවට ණයයි කියලා දැණුනු නිසා..

"එහෙම එකක් නෑ මල්ලී.. යුද්ධයක් ආවත් මොන විදිහේ කේස් එකක් ආවත් අපි බහිනවා.. කවුරුවත් අපිට ණයයි කියලා අපි හිතන්නේ නෑ.. හැබැයි අපි කාටවත් ණය වෙන්න වැඩ කරන්නේ නෑ. අනීක ටෙරා කේස් එකක්නම් පැනපු ගමන් ගහගෙන ගහගෙන යන්නනේ තියෙන්නේ.. මේක වෙලා තියෙන්නේ ඇහැටවත් පේන්නේ නැති මගුලක් එක්කනේ අපිට ගේම ගහන්න වෙලා තියෙන්නේ.. අනික ඕගොල්ලෝ අපි කියන දේ අහන්නෙත් නෑනේ.."

තව සැරයක් අපිව නිරුත්තර කරපු ඒ වචන ටිකට මේ පාර හිත ඇතුළෙන් ලොකු දුකකුත් දැනුණා..ඈත කඳුකරය පැත්තේ ඉඳලා ලොකු වැස්සක් ආව නිසා අපි හමුදා නිලධාරියාට සමු දුන්නා..

"ඔයාලට ආත්ම ගාණකට පිං හොඳේ.. අපි කන බොන විදිහ මේ ඉන්න විදිහ ගැන ගෙදරට පෙන්නුවාම ඒ මිනිස්සු දෙන පිනම ඇති..."කියල අපි කිව්වාම"පින් පව් ගැන නම් අපි දන්නේ නෑ මල්ලී.. අපිට දෙයක් කිව්වොත් අපි ඒක කරනවා පුලුවන් උපරිම විදිහට. අපි දන්නේ එච්චරයි.. එහෙම කරලත් බැන බැන යන මිනිස්සු ඕන තරම් ඉන්නවා.. ඕවනම් මොනවද.. කෑම උයන එකත් ලේසි නෑනේ මල්ලී..ඉඳලා හිටල ලුණු ටිකක් වැඩි වෙලා පොඩි අවුලක් උනොත් ඉතින් ගණන් ගන්න එපා හොඳේ.." (අද වෙනකන් එහෙම වෙලා නෑ..) කියලා කිව්වේ ලාවට හිනා වෙලා සැලියුට් එකක් ගහන ගමන් අපිට යන්න සංඥා කරන ගමන්..

ඒ වගේම එළියට පුටු අරන් ඇවිත් සෙට් වෙන්න හදපු පිරිසකට, "ඕගොල්ලෝ එළියේ පුටු දාගෙන මොකද කරන්න හදන්නේ.. ඇතුළට යන්න.. මේ වැස්සේ තෙමෙන්න එපා.. තව දවස් කීපයයිනේ තියෙන්නේ.. ඒ ටික පරෙස්සමෙන් ඇතුළට වෙලා ඉන්න කියලා කියාගෙන" එතනින් පිට වෙලා ගියා..

To be continued

[QUOTE="richlife, post: 25515841, member: 430068"] [CENTER][SIZE=5]දින 9ක් එක දිගට කාමරේ ඇතුළේම හිටිය නිසා පිරිසිඳු වාතාශ්රය විඳගන්නත් එක්ක විනාඩි කිහිපයකට එළියට ආවා.. ආව දවසේ ඉඳලා අපි පේන්න නොහිටිය පිරිසක් නිසා කඳවුර භාර හමුදා සාමාජිකයෙක් අපි එක්ක කතාවට වැටුණා.. :) "ඔන්න අපිනම් ඔගොල්ලො කියපු විදිහටම කාමරේ ඉඳලා අද තමයි ටිකක් එලියට ආවේ.." කියලා කියන ගමන් අපි ඔහු එක්ක ටිකක් කතා බහ කලා..:love: "වැඩක් නෑ මල්ලී කතා කරලා. ඔගොල්ලෝ නිසා අපිටත් ගෙවල් වලට යන්න විදිහක් නෑ ඉතින්..:sorry: ඒවුනාට ඔගොල්ලෝ එපා කියන දේමනේ කරන්නේ.. නිරෝධායනය වෙන්න මෙහෙ එන අයගේ අසාදිතයින් ගාණ වැඩි වෙන්න වෙන්න අපිත් පරීක්ෂණ වලට ඉන්න ඕනේ.. ඕගොල්ලෝ එක පාරක් පී.සී.ආර් එක කරලා අමාරුයි කියනවා.. ඒවුනාට ඕගොල්ලො මෙතන පරෙස්සමක් නැතුව හිටියාම අපිත් PCR ඒක කරන්න ඕනේ..:sorry: දැන් පේනවනේ.. අපි මෙච්චර මහන්සි වෙනවා.. එවුනාට ඔයාලා එක්ක ආපු සමහරු එළියේ ක්රිකට් ගහනවා.. මෙතන කොල්ලෝ මාර විදිහට කට්ට කෑවා.. මේක සම්පූර්ණම ගස් වැවිලා තිබුණු අතඇරලා දාපු කැලයක්..:shocked:ඒත් දැන් බලන්න ඕගොල්ලො ඉන්න විදිහ.. කොල්ලො ටික කියන කියන විදිහට කියන පැය ගාණ ඇතුළත වැඩේ කරලා තමයි ආපහු කෑම්ප් එකට ගියේ.. මිනිස්සුන්ට ඒවා ගාණක් නෑ..:no: ලයිට් දෙන්න කනෙක්ෂන් එක දෙන්නම ලක්ෂ 80 ගෙවන්න ඕනෙ විදුලි බල මණ්ඩලේට.. යුධ හමුදාවේ කොල්ලන්ගේ වැඩ වලට තියෙන සල්ලි ඒවා.. ඔගොලොන්ට කන්න දෙන්නෙත් ඒ සල්ලි වලින්.. බජට් පාස් වෙලා ඇපෲ වෙලා එන්න මාසයක් විතර යනවා. එක ඇපෲ වෙනකන් හිටියනම් ඔයාලට කන්න දෙන්න සල්ලි නෑ.. ඒ නිසා හමුදාවේ ෆන්ඩ් වලින් තමයි ඔයාලට කන්න බොන්න දෙන්නේ බජට් එක ඇපෲ වෙලා හමුදාවට සල්ලි ලැබෙනකන්.. අඩුම ගානේ අපි ඉන්න රූම් එකට ටී.වී එකක්වත් නෑ.. නිව්ස් ගැන දැන ගන්නේ ඕගොල්ලෝ ඇතුළේ ඉඳල ටී.වී එක බලලා ඇවිත් කියන දේවල් වලින්.. බලන්න අපි නැවතිලා ඉන්න තැන.ඒක සෑහෙන පරණ තැනක්.. ඔයලාට ඔය දීලා තියෙන පහසුකම් ඔයාලට සලකන අපිට නෑ. අපිට ඒවා ඕනෙත් නෑ.. අපි ඉල්ලන්නෙත් නෑ.. ඕන තැනක නොමැරී ඉන්න අපිට පුහුණුවක් තියෙනවා..ඒවුනාට ඔයාලට එහෙම බෑනේ මල්ලී..":) දෙන්න උත්තරයක් නැතුව අපි සෑහෙන ගොලු වුණා..:sorry: එතකොටම කඳවුරේ ටැංකි වලට වතුර පුරවපු බවුසරයක් අපි ඉස්සරහින් ගියා.. අපි කතා කර කර හිටියේ බවුසරයකට යන්න පුලුවන් ඉඩක් තියලා පාර දෙපැත්තට වෙලා..:baffled: හමුදා සාමාජිකයගේ කතාවට නිරුත්තර වෙලා අනාථ වෙලා උන්නු මං "මේවට වතුර ගන්නේ කොහෙන්ද..?" කියලා ආයෙත් අතුරු ප්රශ්නයක් ඇහුවා..:yes: "ආහ්. මෙහේ ඉතින් කඳුනේ මල්ලි. ඕන තරම් ඇළවල් දොළ පාරවල් තියෙනවා.. වතුර එකක් ගහන් එනවා ලඟ තැන් වලින්.. ඕගොලොන්ට ඔය වතුර දෙන්නේ බාත් රූම් වල පාවිච්චියට විතරයි..:love: බොන්න වතුර වෙනම බෝතල් පිටින් එවනවනේ.. අනික ඔය වතුර පිරිසිඳුයි.. ඒ නිසා බය වෙන්න එපා හරිද..:) ඔයාලට බොන වතුර බෝතල් පිටින් දුන්නට අපි බොන්නේ ඔය ටැංකි වල වතුර.. අපිටනම් ඕවා ගාණක් නෑ. ඔයාලට එහෙම වතුර දෙන්න බෑනේ. පොඩි අයත් ඉන්නවනේ.. ඒකයි කියන්නේ දෙන එක කාල හරියට ඉඳලා යන්න කියලා..":dull: හමුදා නිලධාරියාගේ හැම වචනයක් වචනයක් ගාණේම අපිව අසරණ උනා වගේ දැනුනේ අපේම අයගේ හැසිරීම නිසා..:sorry: "ඉතින් මල්ලී ආයේ රට යනවද ඔගොල්ලෝ.."කියලා හිනා වෙලා මගෙන් අහද්දී, "අනේ මන්දා අයියේ. ආයේ ගිහින් හමුදාවට මෙහෙම ණය වෙන්නනම් බෑ.." කියලා කිව්වේ මේ වෙද්දිත් අපි ගෙවලා ඉවර කරන්න බැරි තරම් හමුදාවට ණයයි කියලා දැණුනු නිසා..:sorry: "එහෙම එකක් නෑ මල්ලී.. යුද්ධයක් ආවත් මොන විදිහේ කේස් එකක් ආවත් අපි බහිනවා.. කවුරුවත් අපිට ණයයි කියලා අපි හිතන්නේ නෑ.. හැබැයි අපි කාටවත් ණය වෙන්න වැඩ කරන්නේ නෑ. අනීක ටෙරා කේස් එකක්නම් පැනපු ගමන් ගහගෙන ගහගෙන යන්නනේ තියෙන්නේ.. මේක වෙලා තියෙන්නේ ඇහැටවත් පේන්නේ නැති මගුලක් එක්කනේ අපිට ගේම ගහන්න වෙලා තියෙන්නේ.. :eek:අනික ඕගොල්ලෝ අපි කියන දේ අහන්නෙත් නෑනේ..":no: තව සැරයක් අපිව නිරුත්තර කරපු ඒ වචන ටිකට මේ පාර හිත ඇතුළෙන් ලොකු දුකකුත් දැනුණා..ඈත කඳුකරය පැත්තේ ඉඳලා ලොකු වැස්සක් ආව නිසා අපි හමුදා නිලධාරියාට සමු දුන්නා.. :) "ඔයාලට ආත්ම ගාණකට පිං හොඳේ.. අපි කන බොන විදිහ මේ ඉන්න විදිහ ගැන ගෙදරට පෙන්නුවාම ඒ මිනිස්සු දෙන පිනම ඇති..."කියල අපි කිව්වාම"පින් පව් ගැන නම් අපි දන්නේ නෑ මල්ලී.. අපිට දෙයක් කිව්වොත් අපි ඒක කරනවා පුලුවන් උපරිම විදිහට. අපි දන්නේ එච්චරයි.. එහෙම කරලත් බැන බැන යන මිනිස්සු ඕන තරම් ඉන්නවා.. ඕවනම් මොනවද.. කෑම උයන එකත් ලේසි නෑනේ මල්ලී..ඉඳලා හිටල ලුණු ටිකක් වැඩි වෙලා පොඩි අවුලක් උනොත් ඉතින් ගණන් ගන්න එපා හොඳේ.." (අද වෙනකන් එහෙම වෙලා නෑ..:yes:) කියලා කිව්වේ ලාවට හිනා වෙලා සැලියුට් එකක් ගහන ගමන් අපිට යන්න සංඥා කරන ගමන්.. ඒ වගේම එළියට පුටු අරන් ඇවිත් සෙට් වෙන්න හදපු පිරිසකට, "ඕගොල්ලෝ එළියේ පුටු දාගෙන මොකද කරන්න හදන්නේ.. ඇතුළට යන්න.. මේ වැස්සේ තෙමෙන්න එපා.. තව දවස් කීපයයිනේ තියෙන්නේ.. ඒ ටික පරෙස්සමෙන් ඇතුළට වෙලා ඉන්න කියලා කියාගෙන" එතනින් පිට වෙලා ගියා..[/SIZE] [/CENTER] [SIZE=5]To be continued[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom