Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රට කරවීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රටේ දැනට තියන තත්වය උඩ සාමාන්‍ය ජනතාවට ඉදිරියේදී ගන්න තියන පියවර සහ දේශපාලනයෙන් /පක්ෂ බේදයකින් තොරව රටේ උන්නැතිය වෙනුවෙන් තමාට තියන අදහස් මෙතන එකතු කරන්න . ඒ වගේම බිද වැටි තියන වියාපාර ගොඩනගන්න අදහස් ටිකක් ඉදිරිපත් කරන්න . කවුරුත් විවේචනය කරන්නේ නැතුව

මුලින්ම මම පටන් ගන්නම්

මම ඉතින් අමුතුවෙන් අදුන්වලා දෙන්න ඕනෑ නෑ පහුගිය කාලේ දාපු එක්ක

මම කලේ tourism

රෙස්ටුරෙන්ට් එකයි tea and spice Shop 1ක් තිබ්බා

දැන් මම රට ඉස්සරහට ගන්න මගේ අදහස් ටික කියන්නම්

මුලින්ම අපේ රාජ්‍ය වියදම් අඩු කරන්න ඕන එකට මචන් රාජ්‍ය සේවයට අයතා බදවාගැනීම් මුලින්ම නවත්තලා ඉන්න සේවකයෝ ටික කාර්යක්ෂමව යොදා ගන්න ඕන

රටේ නායකයා ප්‍රසිද්දියේ ජාතිය අමතලා කියන්න ඕන අපි මෙච්චර ණයයි අවුරුද්කට මෙච්චර ගෙවන්න ඕන මෙන්න එකට අවුරුදු පහකට මගේ plan 1ක . ඒකට මට උදව් කරන්න කියලා .

මම එහෙම රටේ නායකයා උනා නම් මම කරන ටික තමයි

මුලින්ම පාර්ලිමේන්තු වරප්ප්‍රසාද කප්පාදු කරනවා / permit නවත්තනවා මන්ත්‍රී වරුන්ට වාහාන දෙන්නේ පාර්ලිමේන්තුව හරහා පාර්ලිමේන්තුවට වාහන 225 ක් ගෙනාවා ඉන්නකන් පැදලා යන කොට දීල යන්න ඕන .

ඔය විදිහට ගොඩක් පාර්ලිමේන්තු වියදම් අඩු කරනවා ,

පාඩු ලබන ඔක්කොම ආයතන ප්‍රදනින් මාධ්‍ය ඉස්සරහම මිනිස්සුන්ට දැන ගන්න ප්‍රශ්න කරනවා පාඩුවට හේතුව ඒකට එයට විසදුම් දෙන්න බැරිනම් යම් කාලයක් දීල ඒකට plan එකක් තියන එක්කෙනෙක් පත් කරනවා . ඒ ආයතනය බාර ඇමති අමාත්‍යංශ ලේකම් ඒකට වග කියන්න ඕනා .

ඔය විදිහට පාඩු ලබන ආයතන ටික යම් කිසි තත්වයකට පාලනය කර ගන්න පුළුවන්

කාටවත් ඉන්ධන සහනාධාර නෑ ඔක්කොම පඩියෙන් කරගන්න ඕන .

ඔක්කොම පක්ෂ සමති කැදවලා වසර 5ක් යනකන් මෙන්න මගේ plan 1ක එකට ඔයගොල්ලන්ගේ අදහස් මොනවද කියලා දැන ගන්න ඕන .

ඊට පස්සේ ජිවන වියදම අඩු කරන්න $ ලංකාවට ගෙන්න මගේ තියන plan 1ක්

මුලින්ම සංචාරක කර්මාන්තෙ දියුණු කරන්න ඕන එකට මගේ වැඩපිළිවල

තානාපති කාර්යාල ඔක්කොටම target දෙනවා රට promote කරලා tourists ලව එවන්න ඒකට වැඩ කරන අය පත් කරගන්න ඕන ඊට පස්සේ ලංකාවේ off season 1ට indoor / bech ඉවන්ට් ටිකක් කරලා off season නැති කරගන්න ඕන

ඊට පස්සේ export

හරි උදාහරණයක් වශයෙන් tea ගම්මු දැන් අපිට පුළුවන් tea board 1ක හරහා තානාපති කාර්යාල සම්බන්ධ කරගෙන direct export කරන්න buyer ලා හොයාගෙන

ඒ වාගේම දැනට තියන ණය ගෙවන්න අපිට ලේසියි , තියනවා කියන තෙල් ගෑස් ටික ගොඩ දාගත්තොත් . එකට අපිට වසර 5ක plan එකට යන්න වෙනවා .

මට හිතෙන්නේ මේක ගොඩදාගන්න බැරිවෙන එකක් නෑ කියලා .

අනික වියාපාර ගැන මේ වෙලාවේ කිසිම දෙයක් අලුතින් පටන් ගන්න එපා . කරන්න පුළුවන් නම් online කරන්න පුළුවන් business 1ක් කරන්න . මේක පහව යනකන් .

ඕන ඔය ටික තමා මගේ අදහස .

[QUOTE="AnurangaSS, post: 26952293, member: 92055"] රටේ දැනට තියන තත්වය උඩ සාමාන්‍ය ජනතාවට ඉදිරියේදී ගන්න තියන පියවර සහ දේශපාලනයෙන් /පක්ෂ බේදයකින් තොරව රටේ උන්නැතිය වෙනුවෙන් තමාට තියන අදහස් මෙතන එකතු කරන්න . ඒ වගේම බිද වැටි තියන වියාපාර ගොඩනගන්න අදහස් ටිකක් ඉදිරිපත් කරන්න . කවුරුත් විවේචනය කරන්නේ නැතුව මුලින්ම මම පටන් ගන්නම් මම ඉතින් අමුතුවෙන් අදුන්වලා දෙන්න ඕනෑ නෑ පහුගිය කාලේ දාපු එක්ක මම කලේ tourism රෙස්ටුරෙන්ට් එකයි tea and spice Shop 1ක් තිබ්බා දැන් මම රට ඉස්සරහට ගන්න මගේ අදහස් ටික කියන්නම් මුලින්ම අපේ රාජ්‍ය වියදම් අඩු කරන්න ඕන එකට මචන් රාජ්‍ය සේවයට අයතා බදවාගැනීම් මුලින්ම නවත්තලා ඉන්න සේවකයෝ ටික කාර්යක්ෂමව යොදා ගන්න ඕන රටේ නායකයා ප්‍රසිද්දියේ ජාතිය අමතලා කියන්න ඕන අපි මෙච්චර ණයයි අවුරුද්කට මෙච්චර ගෙවන්න ඕන මෙන්න එකට අවුරුදු පහකට මගේ plan 1ක . ඒකට මට උදව් කරන්න කියලා . මම එහෙම රටේ නායකයා උනා නම් මම කරන ටික තමයි මුලින්ම පාර්ලිමේන්තු වරප්ප්‍රසාද කප්පාදු කරනවා / permit නවත්තනවා මන්ත්‍රී වරුන්ට වාහාන දෙන්නේ පාර්ලිමේන්තුව හරහා පාර්ලිමේන්තුවට වාහන 225 ක් ගෙනාවා ඉන්නකන් පැදලා යන කොට දීල යන්න ඕන . ඔය විදිහට ගොඩක් පාර්ලිමේන්තු වියදම් අඩු කරනවා , පාඩු ලබන ඔක්කොම ආයතන ප්‍රදනින් මාධ්‍ය ඉස්සරහම මිනිස්සුන්ට දැන ගන්න ප්‍රශ්න කරනවා පාඩුවට හේතුව ඒකට එයට විසදුම් දෙන්න බැරිනම් යම් කාලයක් දීල ඒකට plan එකක් තියන එක්කෙනෙක් පත් කරනවා . ඒ ආයතනය බාර ඇමති අමාත්‍යංශ ලේකම් ඒකට වග කියන්න ඕනා . ඔය විදිහට පාඩු ලබන ආයතන ටික යම් කිසි තත්වයකට පාලනය කර ගන්න පුළුවන් කාටවත් ඉන්ධන සහනාධාර නෑ ඔක්කොම පඩියෙන් කරගන්න ඕන . ඔක්කොම පක්ෂ සමති කැදවලා වසර 5ක් යනකන් මෙන්න මගේ plan 1ක එකට ඔයගොල්ලන්ගේ අදහස් මොනවද කියලා දැන ගන්න ඕන . ඊට පස්සේ ජිවන වියදම අඩු කරන්න $ ලංකාවට ගෙන්න මගේ තියන plan 1ක් මුලින්ම සංචාරක කර්මාන්තෙ දියුණු කරන්න ඕන එකට මගේ වැඩපිළිවල තානාපති කාර්යාල ඔක්කොටම target දෙනවා රට promote කරලා tourists ලව එවන්න ඒකට වැඩ කරන අය පත් කරගන්න ඕන ඊට පස්සේ ලංකාවේ off season 1ට indoor / bech ඉවන්ට් ටිකක් කරලා off season නැති කරගන්න ඕන ඊට පස්සේ export හරි උදාහරණයක් වශයෙන් tea ගම්මු දැන් අපිට පුළුවන් tea board 1ක හරහා තානාපති කාර්යාල සම්බන්ධ කරගෙන direct export කරන්න buyer ලා හොයාගෙන ඒ වාගේම දැනට තියන ණය ගෙවන්න අපිට ලේසියි , තියනවා කියන තෙල් ගෑස් ටික ගොඩ දාගත්තොත් . එකට අපිට වසර 5ක plan එකට යන්න වෙනවා . මට හිතෙන්නේ මේක ගොඩදාගන්න බැරිවෙන එකක් නෑ කියලා . අනික වියාපාර ගැන මේ වෙලාවේ කිසිම දෙයක් අලුතින් පටන් ගන්න එපා . කරන්න පුළුවන් නම් online කරන්න පුළුවන් business 1ක් කරන්න . මේක පහව යනකන් . ඕන ඔය ටික තමා මගේ අදහස . [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom