Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
49 minutes ago
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රට කරවීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රට කරවන කෙනාගේ කතාවට පොඩ්ඩක් එකතු කරන්නම්.

01. ඕක වෙන්න ඔනා,රජය සහ අනිත් සියලුම පක්ශ එකතුවෙලා ප්රකාශයක් කරන්න ඔනා දැනට රටේ තියන තත්වය.

(එහෙම අවුල් තත්වයක් නැත්තන්,ආණ්ඩුවටම රට ගොඩදාන්න පුලුවන්නම්. හෝ ඒලග රාජ්යපාලනයත් අරගන්න පුලුවන්නම් ඒක ඔනේ නෑ කියලා එයල තීරණය කරයි)

ඒ කරලා, තත්වයෙන් ගොඩ ඒමට ගන්න ඔනා පියවර ආර්ථික එක්ස්පර්ට්ලා එක්ක කතාකරගන පොදු එකගතාවකට ඇවිත් ජනතාවට ඒකබද්ධ ප්රකාදයක් විදියට ඉදිරිපත් කරන්න ඔනා.

හේතුව.. සද්භාවයෙන් යන අලුත් වැඩපිලිවෙල හරහා ජනතාවට දැනට ලැබෙන මොනහෝ දෙයක් කප්පාදුවෙනවානම් ,එකට ආණ්ඩුවටම එල්ල වෙන චෝදනාවෙන් මිදෙනවා.

ඕකනේ නැත්තන් හැමදාම උනෙත්.

ඇත්ත කියලා රට කරන්න බෑකියන්නෙත්.

ඇත්ත කිව්වොත්, රටේ ආදායමට ගැපලෙන්න රජයේ වියදම් අඩුකරන්න ගියොත් මිනිස්සු තරහවෙලා චන්ද පරදිනවා.

අපි ආවොත් අරුන්ට වැඩිය අපි පඩිවැඩිකරනව රාජ්යසේවය වැඩිකරනවා, පාරවල් හදනවා කියලා බලයට ආවම රටේ ආදායම මදිවෙලද කොහෙද නය අරගන ඒපොරොන්දු ඉටුකරේ.

එතනින් 50:50 වාසියකුත් අයාල ගත්ත ,වැඩි සන්වර්ධනයෙන් වැඩි කොමිස්.

දෙගොල්ලම ගොඩ.

02.

සියලු පක්ශ හෝ පාර්ලිමෙන්තුවම එකතුවෙලා , ඒකබද්ධ ප්රකාශයක් කරලා,රට හදන අවුරුදු 15ක ප්ලැන් එක ඉදිරිපත් කරාම,කිසිම මනුස්සයෙක්ට බෑ එකපක්ශයක් බිත්තියට හේත්තු කරන්න.මොකද යමක් කපාදුකරනවානම් ඒක සාමූහික එකගත්වයෙන් ගත්ත තීරණයක්.

එතකොට ඒව ක්රියාත්මක කරන්න ආණ්ඩුවට නිදහස තියනවා,පැකිලෙන්නෙ නැතුව.

03

රටේ තියන ඊලග චෝදනාවනේ, ඔකුන් ඔක්කොම එකතුවෙලා,මිනිස්සුන්ට පටි තද කරගන්න කියලා,උන්හේ වරප්රසාද එහෙමම තියාගනී කියන එක.

අන්න එතනදී අපෙ සෑර්ලත් ආදර්ශයෙන් පෙන්නන්න ඔනා එයලගේ ඇත්ත කැප කිරීම.

මොකද හැමදාම මිනිස්සුන්ටනේ කැපකිරීම් කරන්න, බජිරිකන්න, ක්රෝටන් කන්න,2500න් කන්න කියන්නේ.

ඒහන්දා අවන්කව හදන්න ඔනේනම්,අර ගාන්ධි තුමා වගේ ඒක පෙන්නන්න ඔනා.එතකොට මිනිස්සු තෙරුමරගන ඒකට උදවු කරයි.

04.

ඔතනදී ආණ්ඩු මාරු උන වෙලාවකදී උනත්, වැඩපිලිවෙල කන්ටිනිවු කිරිල්ලක් තියෙන්නේ.

හැමදාම මුල්ගල් තියන්න බෙරගහන්න,වීඅයිපී හට් ගහගන තොරන් ගහල ඕවගෙන් ගතමන්ට් එක ගහන්න වෙන්නෙත් නෑ.

ඔන්න ඔහොමයි මූලික වැඩපිලිවෙල එලන්න ඔනේ.

[QUOTE="shamil45, post: 26952704, member: 559278"] [SIZE=4]රට කරවන කෙනාගේ කතාවට පොඩ්ඩක් එකතු කරන්නම්. 😊 01. ඕක වෙන්න ඔනා,රජය සහ අනිත් සියලුම පක්ශ එකතුවෙලා ප්රකාශයක් කරන්න ඔනා දැනට රටේ තියන තත්වය. (එහෙම අවුල් තත්වයක් නැත්තන්,ආණ්ඩුවටම රට ගොඩදාන්න පුලුවන්නම්. හෝ ඒලග රාජ්යපාලනයත් අරගන්න පුලුවන්නම් ඒක ඔනේ නෑ කියලා එයල තීරණය කරයි) ඒ කරලා, තත්වයෙන් ගොඩ ඒමට ගන්න ඔනා පියවර ආර්ථික එක්ස්පර්ට්ලා එක්ක කතාකරගන පොදු එකගතාවකට ඇවිත් ජනතාවට ඒකබද්ධ ප්රකාදයක් විදියට ඉදිරිපත් කරන්න ඔනා. හේතුව.. සද්භාවයෙන් යන අලුත් වැඩපිලිවෙල හරහා ජනතාවට දැනට ලැබෙන මොනහෝ දෙයක් කප්පාදුවෙනවානම් ,එකට ආණ්ඩුවටම එල්ල වෙන චෝදනාවෙන් මිදෙනවා. ඕකනේ නැත්තන් හැමදාම උනෙත්. ඇත්ත කියලා රට කරන්න බෑකියන්නෙත්. ඇත්ත කිව්වොත්, රටේ ආදායමට ගැපලෙන්න රජයේ වියදම් අඩුකරන්න ගියොත් මිනිස්සු තරහවෙලා චන්ද පරදිනවා. අපි ආවොත් අරුන්ට වැඩිය අපි පඩිවැඩිකරනව රාජ්යසේවය වැඩිකරනවා, පාරවල් හදනවා කියලා බලයට ආවම රටේ ආදායම මදිවෙලද කොහෙද නය අරගන ඒපොරොන්දු ඉටුකරේ. එතනින් 50:50 වාසියකුත් අයාල ගත්ත ,වැඩි සන්වර්ධනයෙන් වැඩි කොමිස්. දෙගොල්ලම ගොඩ. 02. සියලු පක්ශ හෝ පාර්ලිමෙන්තුවම එකතුවෙලා , ඒකබද්ධ ප්රකාශයක් කරලා,රට හදන අවුරුදු 15ක ප්ලැන් එක ඉදිරිපත් කරාම,කිසිම මනුස්සයෙක්ට බෑ එකපක්ශයක් බිත්තියට හේත්තු කරන්න.මොකද යමක් කපාදුකරනවානම් ඒක සාමූහික එකගත්වයෙන් ගත්ත තීරණයක්. එතකොට ඒව ක්රියාත්මක කරන්න ආණ්ඩුවට නිදහස තියනවා,පැකිලෙන්නෙ නැතුව. 03 රටේ තියන ඊලග චෝදනාවනේ, ඔකුන් ඔක්කොම එකතුවෙලා,මිනිස්සුන්ට පටි තද කරගන්න කියලා,උන්හේ වරප්රසාද එහෙමම තියාගනී කියන එක. අන්න එතනදී අපෙ සෑර්ලත් ආදර්ශයෙන් පෙන්නන්න ඔනා එයලගේ ඇත්ත කැප කිරීම. මොකද හැමදාම මිනිස්සුන්ටනේ කැපකිරීම් කරන්න, බජිරිකන්න, ක්රෝටන් කන්න,2500න් කන්න කියන්නේ. ඒහන්දා අවන්කව හදන්න ඔනේනම්,අර ගාන්ධි තුමා වගේ ඒක පෙන්නන්න ඔනා.එතකොට මිනිස්සු තෙරුමරගන ඒකට උදවු කරයි. 04. ඔතනදී ආණ්ඩු මාරු උන වෙලාවකදී උනත්, වැඩපිලිවෙල කන්ටිනිවු කිරිල්ලක් තියෙන්නේ. හැමදාම මුල්ගල් තියන්න බෙරගහන්න,වීඅයිපී හට් ගහගන තොරන් ගහල ඕවගෙන් ගතමන්ට් එක ගහන්න වෙන්නෙත් නෑ. ඔන්න ඔහොමයි මූලික වැඩපිලිවෙල එලන්න ඔනේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom