Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
රට කැබලි තුනකට කැඩේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රට කැබලි තුනකට කැඩේ

රජය 13 වැනි සංශෝධනයෙන් ඔබ්බට ගියොත් නැගෙනහිරට වෙනම මුස්ලිම් පරිපාලන කලාපයක් ස්ථාපිත කළ යුතුයි.

- ටී. එම්. හසන් ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්රසය

අපට ස්වයංපාලනය ඕනෑ

- ආර්. සම්බන්දන්

මෙයට පෙර ප්රභාකරන් විසින් ත්‍රිකුණාමලය සිය ඊළාම් දේශයේ 2 වැනි අගනුවර ලෙස ප්‍රසිද්ධ කළේය. දැන් මුස්ලිම් කොන්ග්රසය ද ත්‍රිකුණාමලය තමන්ට අයත් බව පවසයි. නැගෙනහිර පළාතේ සභාවේ මහ ඇමැති ධුරය තමන්ට ලබාදෙන ලෙස ඉල්ලමින් ජනාධිපතිවරයාට දැඩි බලපෑමක් කළේ මුස්ලිම් කොන්ග්රසය යෑයි නියෝජ්‍ය අමාත්‍ය විනයමූර්ති කරුණා මෑතකදී අප වෙත හෙළි කළේය. මේ තත්ත්වය යටතේ මුස්ලිම් කොන්ග්‍රසයේ ඉලක්කය නම් ද්‍රවිඩ සන්ධානයට බලපත් දුන්නොත් තමන්ට ද එවන් බලයක් අවශ්‍ය බවයි. එහෙත් එක් එක් ආණ්ඩුවලට පනිමින් කටයුතු කරන මුස්ලිස් කොන්ග්‍රසයේ මේ බෙදුම්වාදී පිළිවෙතට රජය එකඟ විය යුතුද?

මෙරට ජනතාව දැන් සැබෑ නිදහසක් සමරමින් කොළඹ සිට යාපනයටත්, මුලතිව්, ත්‍රිකුණාමලය, මඩකලපුව හා අම්පාරටත් බියකින් තොරව යන්නේ රණවිරුවන් 10000 කට අධික සංඛ්‍යාවක් සිය වර්තමානය හා අනාගතය පුද කිරීමේ හේතුවෙනි. ප්රභාකරන් එදා බන්දේසියක තබා රටින් 2/3 ක් ඉල්ලද්දී මුස්ලිම් කොන්ග්රසය නිහඬ විය. පසුව මුස්ලිම් කොන්ග්රස් නායක රාවුෆ් හකීම් හා ප්රභාකරන් අතර ගිවිසුමක් අත්සන් කෙරිණි. 2003 වසරේදී ප්රභාකරන් විසින්ම එම ගිවිසුම බිඳ දැමීය. එම වසරේ දෙසැම්බර් 19 වැනිදා ද්‍රවිඩ මාධ්‍ය කණ්ඩායමක් ඇමතූ එවකට සිටි කොටි දේශපාලන නායක තමිල් සෙල්වන් පැවසුවේ ප්‍රභා - හකීම් ගිවිසුම අහෝසිවී ඇති බවයි. එහෙත් 2009 මැයි 19 වැනිදා කොටි ඝාතක සමාගම විනාශ විය. දැන් මුස්ලිම් කොන්ග්‍රසයේ හසන්ලා බන්දේසියක තබා නැගෙනහිරට මුස්ලිම් කලාපයක් ඉල්ලයි. මේ අන්දමට ප්‍රංශය, බ්‍රිතාන්‍ය සහ නෝර්වේ රටවල් මුස්ලිම් කලාප දී තිබේද? මුස්ලිම් කලාපයක් ඉල්ලීම යනු රට කැබලි බවට පත් කිරීමයි. මුස්ලිම් කොන්ග්රසය මේ ඉල්ලීම කළ මුල් වතාව මෙය නොවේ.

අපේ සෙබළුන් නැගෙනහිර කොටි පරදවා රටේ එAකීය භාවය තහවුරු කළේ හසන්ලා ඉල්ලන අන්දමට වෙනම පරිපාලන කලාප දීමටද? ඉන්දියාවේ අතිවිශාල මුස්ලිම් ජනතාවක් සිටින අතර එම ජනතාව වෙනුවෙන් මුස්ලිම් කලාප දී තිබේද?

මෙලෙස මුස්ලිම් කලාපයක් දුන්නොත් බේරුවල, ගාල්ල, පුත්තලම, මාලිගාවත්ත, ගොතටුව, සාලමුල්ල වැනි ප්‍රදේශවල සිටින දේශපාලකයන් ද එවැනි කලාප ඉල්ලුවොත් ඇතිවන තත්ත්වය කුමක්ද?

ඊළඟට මොවුන් මුස්ලිම් පොලිසියක් ඉල්ලනු නියතය. මේ පසුබිම මත මුස්ලිම් කොන්ග්රසය රඟ දක්වන නාටකය ගැන රජය අවධාරණයෙන් ක්‍රියා කළ යුතුය. ජිහාද්, වහාබ් කණ්ඩායම් ක්‍රියාත්මක වූයේ නැගෙනහිර ප්‍රදේශයේයි. ඔලුවිල් වරායේ නාවික එAකකයක් පවා ස්ථානගත කිරීමට ඇතැම් පාර්ශ්වයන් එරෙහි විය. එහෙත් ආරක්ෂක බලධාරීහු එA කෙරේ තැකීමක් කළේ නැත.

මෙහිදී නැගෙන බරපතළ ප්රශ්නය නම් රජයට සම්බන්ධ පිල්ලෙයාන් එකවරම පොලිස් හා ඉඩම් බලතල ඉල්ලීමෙන් පසු නැගෙනහිර මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන් වෙනමම පරිපාලන එAකකයක් ඉල්ලීමයි.

එහෙත් නැගෙනහිර සාමාන්‍ය ජනතාවට එවන් අවශ්‍යතාවක් නැති බව පැහැදිලිය. එසේ වුවත් නැගෙනහිර සැරිසරන විදේශ බලවේග පිළිබඳව දැන් හෙළිවී ඇත. මේ විදේශ බලවේග සහයෝගීතාවයෙන් යුක්තව කටයුතු කරන්නේ කා සමගදැයි වාර්තාවී තිබේ. එක් නැගෙනහිර මුස්ලිම් දේශපාලකයෙක් විදේශ රටක් තමන්ට සහාය දක්වන බවට පවසා ඇත.

මේ තත්ත්වය මත ත්‍රිකුණාමලය, මඩකලපුව, පොතුවිල්, සමන්තුරේ, කල්මුනේ සහ නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනතාව වෙසෙන ප්‍රදේශ එක්කර මුස්ලිම් කලාපය ස්ථාපිත කළ යුතු බවත් ඉන් පසු ඊට 13 වැනි සංශෝධනයට එහා ගිය පොලිස් සහ ඉඩම් බලතල සහිත පරිපාලන ව්යQහයක් ස්ථාපිත කළ යුතු බවත් මුස්ලිම් කොන්ග්‍රසයේ ටී. එම්. හසන් පවසා ඇත.

මෙයට පෙර ප්රභාකරන් විසින් ත්‍රිකුණාමලය සිය ඊළාම් දේශයේ 2 වැනි අගනුවර ලෙස ප්‍රසිද්ධ කළේය. දැන් මුස්ලිම් කොන්ග්රසය ද ත්‍රිකුණාමලය තමන්ට අයත් බව පවසයි.

නැගෙනහිර පළාතේ සභාවේ මහ ඇමැති ධුරය තමන්ට ලබාදෙන ලෙස ඉල්ලමින් ජනාධිපතිවරයාට දැඩි බලපෑමක් කළේ මුස්ලිම් කොන්ග්රසය යෑයි නියෝජ්‍ය අමාත්‍ය විනයමූර්ති කරුණා මෑතකදී අප වෙත හෙළි කළේය.

මේ තත්ත්වය යටතේ මුස්ලිම් කොන්ග්‍රසයේ ඉලක්කය නම් ද්‍රවිඩ සන්ධානයට බලපත් දුන්නොත් තමන්ට ද එවන් බලයක් අවශ්‍ය බවයි. එහෙත් එක් එක් ආණ්ඩුවලට පනිමින් කටයුතු කරන මුස්ලිස් කොන්ග්‍රසයේ මේ බෙදුම්වාදී පිළිවෙතට රජය එකඟ විය යුතුද?

මේ අන්දමට ද්‍රවිඩ සන්ධානය හා මුස්ලිම් කොන්ග්රසය රටේ වෙනම පරිපාලන එAකක ලබාගැනීමට උත්සාහ කළහොත් ඉදිරියේදී පෘතුගීසීන්ගෙන් හා ඕලන්දකාරයන්ගෙන් පැවත එන ජනතාව ද වෙනම පරිපාලන කලාප ඉල්ලනු නියතය. එහෙත් වතුකරයේ ප්‍රධානියකු වන තොණ්ඩමන් මේ කලාප ඉල්ලීම හා පොලිස් හා ඉඩම් බලතලවලට එරෙහි වී ඇත.

නියෝජ්‍ය ඇමැති විනයාගමුර්ති කරුණා මේ ඉල්ලීම් ගැන පැවසුවේ ඉන්දියාව මෙන් නොව ශ්‍රී ලංකාව කුඩා රටක් නිසා එවන් වෙනම කලාප අවශ්‍ය නැති බවයි. "මේ අනවශ්‍ය ප්‍රශ්න යළි ඇති කරන්නේ යුද්ධයක් ආරම්භ කිරීමටයි... සමහරුන්ට තව වසර 10 කින් කොටි යුද්ධයක් ඕනෑවී තිබෙනවා"යෑයි හෙතෙම පළ කළේය.

මේ තත්ත්වය යටතේ රජයේ දැඩි අවධානය යොමුවිය යුතු මූලික කරුණ නම් තිස් වසරක කොටි ත්‍රස්තවාදය අවසන්වීම නිසා කෝපයට පත්වී සිටින පාර්ශ්ව රට දෙකඩ කිරීමට දරන උත්සාහයයි. මේ උත්සාහය පසුබිමේ සිටින්නේ දේශෙද්‍රdaහීන්ය. ඔවුහු කොටි පැරදීම නිසා මානසික රෝගීහු බවට පත්වී සිටී. ඊශ්‍රායලය වැනි රටක නම් මෙවන් මානසික රෝගීන්ට නිදහසේ ක්‍රියා කිරීමට ඉඩ නොලැබේ.

හැට හතර වැනි නිදහස ගෙවී යන මේ අවස්ථාවේ මේ වෙනම කලාප ඉල්ලන පාර්ශ්වයන් ද දියත් කර ඇත්තේ කොටි ඩයස්පෝරාව ගෙන යන බෙදුම්වාදී පිළිවෙතයි.

ඔවුන්ගේ තර්ජනය ද රජය හමුවේ පවතී. එහෙත් මුස්ලිම් කොන්ග්රසය මුව විවර කරන්නේ නැත. මේ සතියේ දිනෙක බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ශාලාවේදී ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රදර්ශනයක් පවත්වා ඇත. ඊට වන්නි මෙහෙයුමින් ගැලවුන බව දක්වමින් තක්කඩි පිරිසක් ද ගෙනවිත් තිබිණි. එහෙත් මේ කිසිවෙක් වන්නි මෙහෙයුම දියත් වූ ප්‍රදේශය පවා නොදනී. අද ශ්‍රී ලංකාවට මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා එල්ලවී තිබියදී එA සම්බන්ධව මුස්ලිම් කොන්ග්රසය විරෝධතා දක්වා නැත. එසේ වුවත් ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ ත්‍රිකුණාමලය ද ඇතුළත් මුස්ලිම් කලාපයයි. මෙරට ආරක්ෂක හමුදා සෙබළුන් දිවි පිදුවේ මුස්ලිම් කොන්ග්රස් නායකයන්ට වෙනම පරිපාලන කලාප දීමට නොවේ. වැනීසියේ වෙළෙන්දා නම් වූ ග්‍රන්ථයේ එන ෂයිලොක් නමැති යුදෙව්වා මෙන් මුස්ලිම් කොන්ග්රසය වෙනම පරිපාලන කලාප ඉල්ලන්නේ මුස්ලිම් ජනතාවගේ යහපතට නොව සිය අණසක පැතිරවීමටයි. එම බලය භාවිත කිරීමට යැමේදී අනිවාර්යයෙන්ම මධ්‍යම ආණ්ඩුව සමග ගැටුමක් ඇතිවනු නියතය. එවිට ඇතිවන තත්ත්වය පැහැදිලිය.

බටහිර රටවල් සහජීවනය ගැන හඬ නඟද්දී මුස්ලිම් කොන්ග්‍රසයට අවශ්‍ය වී ඇත්තේ සහජීවනයක් නොවේ.

ප්රභාකරන් සහ රවුµa හකීම් අතර වූ ගිවිසුමෙන් ප්රභාකරන් ත්‍රිකුණාමලය හා මඩකලපුව මුස්ලිම් කලාපයක් කිරීමට එකඟ වූයේ නැත.

එහෙත් දැන් යළිත් වරක් නැගෙනහිරට මුස්ලිම් කලාපයක් අවශ්‍යව ඇත්තේ කුමක් සඳහා ද? මේ පසුබිමේ සිටින්නේ විදේශ බලවේගයක්ද?

අම්පාර දීඝවාපියේ ඓතිහාසික පුරාවිදු භූමිවලට සිදුවූ දේ කලකට පෙර පැහැදිලි විය. මේ තත්ත්වය මත රටේ සාමය බිඳ දැමීමට උත්සාහ කරන පාර්ශ්වයන් විවිධ වෙස්මුහුණු පැළඳ ගනිමින් රඟදක්වන නාටකයේ සැබෑ ස්වරූපය තේරුම්ගත යුතුය.

එA සමගම ආර්. සම්පන්දන් ස්වයංපාලනය ඉල්ලා ඇත. මේ නිසා ද්‍රවිඩ සන්ධානයත් මුස්ලිම් කොන්ග්රසයත් උත්සාහ කරන්නේ රට කැබලි තුනකට කැඩීමට බව පැහැදිලි නොවන්නේද? මේ ද්‍රdහී ක්‍රියාදාමයට රජය කිසිසේත් ඉඩ නොදිය යුතුය.

කීර්ති වර්ණකුලසූරිය

http://www.divaina.com/2012/02/07/feature06.html

[QUOTE="Rex921, post: 12033224, member: 140454"] [b]රට කැබලි තුනකට කැඩේ[/b] [FONT=Times New Roman][SIZE=4]රජය 13 වැනි සංශෝධනයෙන් ඔබ්බට ගියොත් නැගෙනහිරට වෙනම මුස්ලිම් පරිපාලන කලාපයක් ස්ථාපිත කළ යුතුයි. - ටී. එම්. හසන් ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්රසය අපට ස්වයංපාලනය ඕනෑ - ආර්. සම්බන්දන් [/SIZE][/FONT] [FONT=Times New Roman][SIZE=4] [/SIZE][/FONT] [FONT=Times New Roman][SIZE=4][IMG]http://www.divaina.com/2012/02/07/p10-2.jpg[/IMG][/SIZE][/FONT] [FONT=Times New Roman][SIZE=4] [COLOR=#800000]මෙයට පෙර ප්රභාකරන් විසින් ත්‍රිකුණාමලය සිය ඊළාම් දේශයේ 2 වැනි අගනුවර ලෙස ප්‍රසිද්ධ කළේය. දැන් මුස්ලිම් කොන්ග්රසය ද ත්‍රිකුණාමලය තමන්ට අයත් බව පවසයි. නැගෙනහිර පළාතේ සභාවේ මහ ඇමැති ධුරය තමන්ට ලබාදෙන ලෙස ඉල්ලමින් ජනාධිපතිවරයාට දැඩි බලපෑමක් කළේ මුස්ලිම් කොන්ග්රසය යෑයි නියෝජ්‍ය අමාත්‍ය විනයමූර්ති කරුණා මෑතකදී අප වෙත හෙළි කළේය. මේ තත්ත්වය යටතේ මුස්ලිම් කොන්ග්‍රසයේ ඉලක්කය නම් ද්‍රවිඩ සන්ධානයට බලපත් දුන්නොත් තමන්ට ද එවන් බලයක් අවශ්‍ය බවයි. එහෙත් එක් එක් ආණ්ඩුවලට පනිමින් කටයුතු කරන මුස්ලිස් කොන්ග්‍රසයේ මේ බෙදුම්වාදී පිළිවෙතට රජය එකඟ විය යුතුද?[/COLOR][/SIZE][/FONT] [FONT=Times New Roman][SIZE=5] [SIZE=4]මෙරට ජනතාව දැන් සැබෑ නිදහසක් සමරමින් කොළඹ සිට යාපනයටත්, මුලතිව්, ත්‍රිකුණාමලය, මඩකලපුව හා අම්පාරටත් බියකින් තොරව යන්නේ රණවිරුවන් 10000 කට අධික සංඛ්‍යාවක් සිය වර්තමානය හා අනාගතය පුද කිරීමේ හේතුවෙනි. ප්රභාකරන් එදා බන්දේසියක තබා රටින් 2/3 ක් ඉල්ලද්දී මුස්ලිම් කොන්ග්රසය නිහඬ විය. පසුව මුස්ලිම් කොන්ග්රස් නායක රාවුෆ් හකීම් හා ප්රභාකරන් අතර ගිවිසුමක් අත්සන් කෙරිණි. 2003 වසරේදී ප්රභාකරන් විසින්ම එම ගිවිසුම බිඳ දැමීය. එම වසරේ දෙසැම්බර් 19 වැනිදා ද්‍රවිඩ මාධ්‍ය කණ්ඩායමක් ඇමතූ එවකට සිටි කොටි දේශපාලන නායක තමිල් සෙල්වන් පැවසුවේ ප්‍රභා - හකීම් ගිවිසුම අහෝසිවී ඇති බවයි. එහෙත් 2009 මැයි 19 වැනිදා කොටි ඝාතක සමාගම විනාශ විය. දැන් මුස්ලිම් කොන්ග්‍රසයේ හසන්ලා බන්දේසියක තබා නැගෙනහිරට මුස්ලිම් කලාපයක් ඉල්ලයි. මේ අන්දමට ප්‍රංශය, බ්‍රිතාන්‍ය සහ නෝර්වේ රටවල් මුස්ලිම් කලාප දී තිබේද? මුස්ලිම් කලාපයක් ඉල්ලීම යනු රට කැබලි බවට පත් කිරීමයි. මුස්ලිම් කොන්ග්රසය මේ ඉල්ලීම කළ මුල් වතාව මෙය නොවේ. අපේ සෙබළුන් නැගෙනහිර කොටි පරදවා රටේ එAකීය භාවය තහවුරු කළේ හසන්ලා ඉල්ලන අන්දමට වෙනම පරිපාලන කලාප දීමටද? ඉන්දියාවේ අතිවිශාල මුස්ලිම් ජනතාවක් සිටින අතර එම ජනතාව වෙනුවෙන් මුස්ලිම් කලාප දී තිබේද? මෙලෙස මුස්ලිම් කලාපයක් දුන්නොත් බේරුවල, ගාල්ල, පුත්තලම, මාලිගාවත්ත, ගොතටුව, සාලමුල්ල වැනි ප්‍රදේශවල සිටින දේශපාලකයන් ද එවැනි කලාප ඉල්ලුවොත් ඇතිවන තත්ත්වය කුමක්ද? ඊළඟට මොවුන් මුස්ලිම් පොලිසියක් ඉල්ලනු නියතය. මේ පසුබිම මත මුස්ලිම් කොන්ග්රසය රඟ දක්වන නාටකය ගැන රජය අවධාරණයෙන් ක්‍රියා කළ යුතුය. ජිහාද්, වහාබ් කණ්ඩායම් ක්‍රියාත්මක වූයේ නැගෙනහිර ප්‍රදේශයේයි. ඔලුවිල් වරායේ නාවික එAකකයක් පවා ස්ථානගත කිරීමට ඇතැම් පාර්ශ්වයන් එරෙහි විය. එහෙත් ආරක්ෂක බලධාරීහු එA කෙරේ තැකීමක් කළේ නැත. මෙහිදී නැගෙන බරපතළ ප්රශ්නය නම් රජයට සම්බන්ධ පිල්ලෙයාන් එකවරම පොලිස් හා ඉඩම් බලතල ඉල්ලීමෙන් පසු නැගෙනහිර මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන් වෙනමම පරිපාලන එAකකයක් ඉල්ලීමයි. එහෙත් නැගෙනහිර සාමාන්‍ය ජනතාවට එවන් අවශ්‍යතාවක් නැති බව පැහැදිලිය. එසේ වුවත් නැගෙනහිර සැරිසරන විදේශ බලවේග පිළිබඳව දැන් හෙළිවී ඇත. මේ විදේශ බලවේග සහයෝගීතාවයෙන් යුක්තව කටයුතු කරන්නේ කා සමගදැයි වාර්තාවී තිබේ. එක් නැගෙනහිර මුස්ලිම් දේශපාලකයෙක් විදේශ රටක් තමන්ට සහාය දක්වන බවට පවසා ඇත. මේ තත්ත්වය මත ත්‍රිකුණාමලය, මඩකලපුව, පොතුවිල්, සමන්තුරේ, කල්මුනේ සහ නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනතාව වෙසෙන ප්‍රදේශ එක්කර මුස්ලිම් කලාපය ස්ථාපිත කළ යුතු බවත් ඉන් පසු ඊට 13 වැනි සංශෝධනයට එහා ගිය පොලිස් සහ ඉඩම් බලතල සහිත පරිපාලන ව්යQහයක් ස්ථාපිත කළ යුතු බවත් මුස්ලිම් කොන්ග්‍රසයේ ටී. එම්. හසන් පවසා ඇත. මෙයට පෙර ප්රභාකරන් විසින් ත්‍රිකුණාමලය සිය ඊළාම් දේශයේ 2 වැනි අගනුවර ලෙස ප්‍රසිද්ධ කළේය. දැන් මුස්ලිම් කොන්ග්රසය ද ත්‍රිකුණාමලය තමන්ට අයත් බව පවසයි. නැගෙනහිර පළාතේ සභාවේ මහ ඇමැති ධුරය තමන්ට ලබාදෙන ලෙස ඉල්ලමින් ජනාධිපතිවරයාට දැඩි බලපෑමක් කළේ මුස්ලිම් කොන්ග්රසය යෑයි නියෝජ්‍ය අමාත්‍ය විනයමූර්ති කරුණා මෑතකදී අප වෙත හෙළි කළේය. මේ තත්ත්වය යටතේ මුස්ලිම් කොන්ග්‍රසයේ ඉලක්කය නම් ද්‍රවිඩ සන්ධානයට බලපත් දුන්නොත් තමන්ට ද එවන් බලයක් අවශ්‍ය බවයි. එහෙත් එක් එක් ආණ්ඩුවලට පනිමින් කටයුතු කරන මුස්ලිස් කොන්ග්‍රසයේ මේ බෙදුම්වාදී පිළිවෙතට රජය එකඟ විය යුතුද? මේ අන්දමට ද්‍රවිඩ සන්ධානය හා මුස්ලිම් කොන්ග්රසය රටේ වෙනම පරිපාලන එAකක ලබාගැනීමට උත්සාහ කළහොත් ඉදිරියේදී පෘතුගීසීන්ගෙන් හා ඕලන්දකාරයන්ගෙන් පැවත එන ජනතාව ද වෙනම පරිපාලන කලාප ඉල්ලනු නියතය. එහෙත් වතුකරයේ ප්‍රධානියකු වන තොණ්ඩමන් මේ කලාප ඉල්ලීම හා පොලිස් හා ඉඩම් බලතලවලට එරෙහි වී ඇත. නියෝජ්‍ය ඇමැති විනයාගමුර්ති කරුණා මේ ඉල්ලීම් ගැන පැවසුවේ ඉන්දියාව මෙන් නොව ශ්‍රී ලංකාව කුඩා රටක් නිසා එවන් වෙනම කලාප අවශ්‍ය නැති බවයි. "මේ අනවශ්‍ය ප්‍රශ්න යළි ඇති කරන්නේ යුද්ධයක් ආරම්භ කිරීමටයි... සමහරුන්ට තව වසර 10 කින් කොටි යුද්ධයක් ඕනෑවී තිබෙනවා"යෑයි හෙතෙම පළ කළේය. මේ තත්ත්වය යටතේ රජයේ දැඩි අවධානය යොමුවිය යුතු මූලික කරුණ නම් තිස් වසරක කොටි ත්‍රස්තවාදය අවසන්වීම නිසා කෝපයට පත්වී සිටින පාර්ශ්ව රට දෙකඩ කිරීමට දරන උත්සාහයයි. මේ උත්සාහය පසුබිමේ සිටින්නේ දේශෙද්‍රdaහීන්ය. ඔවුහු කොටි පැරදීම නිසා මානසික රෝගීහු බවට පත්වී සිටී. ඊශ්‍රායලය වැනි රටක නම් මෙවන් මානසික රෝගීන්ට නිදහසේ ක්‍රියා කිරීමට ඉඩ නොලැබේ. හැට හතර වැනි නිදහස ගෙවී යන මේ අවස්ථාවේ මේ වෙනම කලාප ඉල්ලන පාර්ශ්වයන් ද දියත් කර ඇත්තේ කොටි ඩයස්පෝරාව ගෙන යන බෙදුම්වාදී පිළිවෙතයි. ඔවුන්ගේ තර්ජනය ද රජය හමුවේ පවතී. එහෙත් මුස්ලිම් කොන්ග්රසය මුව විවර කරන්නේ නැත. මේ සතියේ දිනෙක බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ශාලාවේදී ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රදර්ශනයක් පවත්වා ඇත. ඊට වන්නි මෙහෙයුමින් ගැලවුන බව දක්වමින් තක්කඩි පිරිසක් ද ගෙනවිත් තිබිණි. එහෙත් මේ කිසිවෙක් වන්නි මෙහෙයුම දියත් වූ ප්‍රදේශය පවා නොදනී. අද ශ්‍රී ලංකාවට මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා එල්ලවී තිබියදී එA සම්බන්ධව මුස්ලිම් කොන්ග්රසය විරෝධතා දක්වා නැත. එසේ වුවත් ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ ත්‍රිකුණාමලය ද ඇතුළත් මුස්ලිම් කලාපයයි. මෙරට ආරක්ෂක හමුදා සෙබළුන් දිවි පිදුවේ මුස්ලිම් කොන්ග්රස් නායකයන්ට වෙනම පරිපාලන කලාප දීමට නොවේ. වැනීසියේ වෙළෙන්දා නම් වූ ග්‍රන්ථයේ එන ෂයිලොක් නමැති යුදෙව්වා මෙන් මුස්ලිම් කොන්ග්රසය වෙනම පරිපාලන කලාප ඉල්ලන්නේ මුස්ලිම් ජනතාවගේ යහපතට නොව සිය අණසක පැතිරවීමටයි. එම බලය භාවිත කිරීමට යැමේදී අනිවාර්යයෙන්ම මධ්‍යම ආණ්ඩුව සමග ගැටුමක් ඇතිවනු නියතය. එවිට ඇතිවන තත්ත්වය පැහැදිලිය. බටහිර රටවල් සහජීවනය ගැන හඬ නඟද්දී මුස්ලිම් කොන්ග්‍රසයට අවශ්‍ය වී ඇත්තේ සහජීවනයක් නොවේ. ප්රභාකරන් සහ රවුµa හකීම් අතර වූ ගිවිසුමෙන් ප්රභාකරන් ත්‍රිකුණාමලය හා මඩකලපුව මුස්ලිම් කලාපයක් කිරීමට එකඟ වූයේ නැත. එහෙත් දැන් යළිත් වරක් නැගෙනහිරට මුස්ලිම් කලාපයක් අවශ්‍යව ඇත්තේ කුමක් සඳහා ද? මේ පසුබිමේ සිටින්නේ විදේශ බලවේගයක්ද? අම්පාර දීඝවාපියේ ඓතිහාසික පුරාවිදු භූමිවලට සිදුවූ දේ කලකට පෙර පැහැදිලි විය. මේ තත්ත්වය මත රටේ සාමය බිඳ දැමීමට උත්සාහ කරන පාර්ශ්වයන් විවිධ වෙස්මුහුණු පැළඳ ගනිමින් රඟදක්වන නාටකයේ සැබෑ ස්වරූපය තේරුම්ගත යුතුය. එA සමගම ආර්. සම්පන්දන් ස්වයංපාලනය ඉල්ලා ඇත. මේ නිසා ද්‍රවිඩ සන්ධානයත් මුස්ලිම් කොන්ග්රසයත් උත්සාහ කරන්නේ රට කැබලි තුනකට කැඩීමට බව පැහැදිලි නොවන්නේද? මේ ද්‍රdහී ක්‍රියාදාමයට රජය කිසිසේත් ඉඩ නොදිය යුතුය. කීර්ති වර්ණකුලසූරිය [/SIZE][/SIZE][/FONT][URL]http://www.divaina.com/2012/02/07/feature06.html[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom