Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රට කුමට මුම්බායි පෙරට!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රට කුමට මුම්බායි පෙරට!

පළමුවත් මවුබිම, දෙවනුවත් මවුබිම, තෙවනුවත් මවුබිම ලෙස රටේ උදාර ජනතාව සිතයි. කෝටි දෙකක් පමණ ඒ ජනතාව අතරින් 11 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් ක්‍රිකට් ක්‍රීඩාව නියෝජනය කරමින් ජාත්‍යන්තරය ඉදිරියේ රට වෙනුවෙන් ක්‍රීඩා කරයි. එයට දක්ෂකම පමණක් ප්‍රමාණවත් නොවේ. වාසනා ගුණය, පෙර පින මෙන්ම කැපවීම ද ඒ සඳහා එක ලෙස තිබිය යුතු වෙනවා. මේ සියල්ල එක ලෙස කැටි කරගත් ක්‍රීඩකයෙක් 2004 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට එකතු වෙනවා. ඒ ලෝක ශූර ඔස්ට්‍රේලියාවට එරෙහිව ඔස්ට්‍රේලියාවේදී. තමන්ටම ආවේණික ඉරියව්වකින් පන්දු යෑවූ මේ වේග පන්දු යවන්නා පසුව ලොව මවිත කළ, පිතිකරුවන් සලිත කළ පන්දු යවන්නකු වුණා. ඒ අන් කවරෙක්වත් නොව ලසිත් මාලිංගයි.

ශ්‍රී ලංකාවේ මේ කොල්ලාගේ දස්කම් ඔහුගේ උපන් පළාත වන දකුණට පමණක් නොව රටටම ආඩම්බරයක්, ආභරණයක් වුණා. ඔහුගේ යෝකර් පන්දුවකින් පිතිකරුවන්ගේ කඩුලු ඉනි බිඳවැටෙද්දී දකුණ බටහිර විතරක් නොව රටේ සිව්කොණම ප්‍රීතියෙන් ඉපිල ගියා. ඒ අපේ කියන හැඟීමෙන්. ආකල්පයෙන්.

ඒත් 2010 වසරෙදි ඔහු හදිසියේම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට සමුදුන්නා. ඒ වන විට ටෙස්ට් තරග 30 කදී ඔහු කඩුලු 101 ක් දවාගෙන තිබුණා. ටෙස්ට් කඩුලු 100 කඩඉම සනිටුහන් කළ තෙවැනි ශ්‍රී ලාංකිකයා ලෙස ද ඔහුගේ නම වාර්තා පොත්වලට එකතු වී තිබෙනවා. ඒ හැම කඩුල්ලකටම ශ්‍රී ලාංකික ජනතාව හුරේ දැම්මා. ඒත් 2004 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට තමන් අත්පොත් තැබූ ටෙස්ට් ක්‍රිකට්වලින් 2010 වසරේදී මාලිංග ඉවත් වුණා. ඒ තමාගේ ශාරීරික යෝග්‍යතාව පිළිබඳ ප්‍රශ්නයක් මතු කරමින්ය.

ඒත් එක් දින තරගවලදීත්, පන්දුවාර 20-20 තරගවලදීත් ශ්‍රී ලංකාව වෙනුවෙන් තවදුරටත් ක්‍රීඩා කරන බව මාලිංග පවසා සිටියා. මේ කෙසේ වෙතත් අයි පී එල් තරගවලට ක්‍රීඩා කිරීම ද මාලිංග අතපසු නොකර සිදුකරගෙන ගියා.

මාලිංගගේ ක්‍රිකට් දිවියට යම් අඳුරු පැල්ලමක් එකතු වූ අවස්ථාවක් තව වසර කිහිපයකින් සිදුවුණා. එවර ඔහු මාධ්‍යවේදීන්ට බැණවැදුණා. ඒ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් බලධාරීන් සහ ක්‍රීඩකයන් අතර මතභේදය පිළිබඳව මාධ්‍ය නැඟූ ප්‍රශ්නයකදී ජාත්‍යන්තර ක්රීඩකයකුට කිසිසේත් නොගැලපෙන ලෙස තම නොහැදියාව පෙන්නුම් කළ මාලිංග එදින ජනතාව අතර අප්‍රසාදයට පත්වුණා. ඒ නැති වී ගිය ජනතා ප්‍රසාදය, කීර්තිය යසස යළි එක ලෙසම ලබාගැනීමට මාලිංග මේ වසරේදී සමත් වුණා. ඒ පන්දු වාර 20-20 ලෝක ක්‍රිකට් කිරුළ දිනා දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දෙමින්. 1996 වසරේදී ලබාගත් ලෝක ක්‍රිකට් කිරුළට පසුව ශ්‍රී ලංකාව එවැනි කුසලානයක පහස විඳි එකම අවස්ථාවේදී මාලිංග එහි නායකයා වුණා. ඒ ලෝක කුසලාන නායකයා තවදුරටත් ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවට, තමන්ගේ රටට දක්වන ආදරය කුමක්ද යන්න අද (14 වැනිදා) ඔහු ලෝකය ඉදිරියේ පෙන්වා සිටිනවා. ඔහු තමාගේ රටට එරෙහිව, තමාගේ අන්තර් පළාත් කණ්ඩායමට එරෙහිව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් ඉන්දියාවේ රායිපූර්හිදී අද තරග කරනවා.

2014 චැම්පියන්ස් ලීග් තරගාවලිය ඊයේ (13 වැනිදා) සිට ඉන්දියාවේදී ආරම්භ වූ අතර ශ්‍රී ලංකාවෙන් එම තරගාවලිය නියෝජනය කිරීමට සදර්න් එක්ස්ප්‍රස් කණ්ඩායම සුදුසුකම් ලැබුවා. ශ්‍රී ලංකාවේ පැවැති 20-20 සුපර් 4 තරගාවලියේ ශූරතාව ජයගත් කණ්ඩායම වන සදර්න් එක්ස්ප්‍රස් කණ්ඩායමට නායකත්වය ලබාදුන්නේ මාලිංග. එදා පන්දුවාර 20-20 සදර්න් එක්ස්ප්‍රස් කණ්ඩායමේ නායකයා මෙන්ම පන්දුවාර 20-20 ලෝක ශූර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ද වූ මාලිංගගේ සේවය මෙවර ශ්‍රී ලංකාවට මෙන්ම සදර්න් එක්ස්ප්රස්ටත් අහිමි වී තිබෙනවා. එපමණක් නොව ඒ මාලිංගම මෙදා සදර්න් එක්ස්ප්රස්ට සහ ශ්‍රී ලංකාවට එරෙහිව පන්දු යවනවා. පන්දු රකිනවා. පිතිහරඹයේ යෙදෙනවා.

මෙවර චැම්පියන්ස් කුසලාන තරගාවලියේදී සදර්න් එක්ස්ප්‍රස් තෝරාගෙන රට වෙනුවෙන් ක්‍රීඩා කරනවාද එහෙමත් නැත්නම් මුම්බායි ඉන්දියන්ස් නියෝජනය කරමින් ඉන්දියාවේ පැත්ත ගන්නවාද යන තීරණය මාලිංගට ගත යුතුව තිබුණා. මෙහිදී මුම්බායි ඉන්දියන්ස් පැත්ත ගත් මාලිංග පසු ගිය ජුලි මස 15 වැනිදා මෙම තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට දැනුම් දුන්නා. ඊට සතියකට පසුව මාලිංගගේ කැමැත්තට අවසර දුන් මෙරට ක්‍රිකට් බලධාරීන් මාලිංගව සදර්න් එක්ස්ප්රස්වලින් නිදහස් කළා.

මෙවැනිම අවස්ථාවක් 2013 වසරේදී සුපිරි පිතිකරු කුමාර් සංගක්කාරටත් උදාවුණා. එවර ශ්‍රී ලංකාවේ ප්‍රිමියර් තරගාවලියේ පන්දුවාර 20-20 ශූරතාව ජය ගැනීමට කඳුරට මෙරුන්ස් සමත් වුණා. එම කණ්ඩායම නියෝජනය කළ කුමාර් සංගක්කාරගේ අයි පී එල් කණ්ඩායම වූ සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමත් චැම්පියන්ස් ලීග් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබුවා. සංගක්කාරට කඳුරට මෙරුන්ස් කණ්ඩායම හා සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායම යන කණ්ඩායම් දෙකෙන් එකක් චැම්පියන්ස් ලීග් තරගාවලියේදී තෝරා ගැනීමට සිදු වුණා. එම කණ්ඩායම් දෙකේම නායකයා වුණේ ද කුමාර් සංගක්කාර. සංගක්කාරට හයිද්‍රබාද් ක්‍රිකට් බලධාරීන්ගෙන් එල්ල වූ බලපෑම් ද වැඩි වුණා. ඊට අවනත නොවූ සංගක්කාර තම රට මවුබිම ගැන සිතා තීරණයක් ගත්තා. එයින් සංගක්කාරට චැම්පියන්ස් ලීග් තරගාවලියේදී ලැබෙන්න තිබූ ඩොලර් මලු අහිමි වුණා. ඒ විතරක් නොවේ සන්රයිසස් හයිද්‍රබාද් සමඟ ගිවිසුමට ඩොලර් 140,000 ක පාඩුවක් අත්විඳින්නත් සිදුවුණා. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි දෙකකට ආසන්න වුණා. ඒ අනුව සංගක්කාර රට, මවුබිම තෝරා ගැනීමට යැමෙන් ඔහුට එවර අහිමි වූ මුදල රුපියල් කෝටි හතරක් පමණ වෙනවා. ඒත් මුදලට වඩා රට පෙරට තබා ක්‍රියා කළ ක්‍රීඩකයෙක් ලෙස සංගක්කාරගේ නම ඉතිහාසයට එකතු වෙනවා.

එසේ නම් සංගක්කාරට වඩා හාත්පසින්ම වෙනස් තීරණයක් ගත් මාලිංගගේ නම ඉතිහාසයට එකතු වෙන්නේ කවරෙක් ලෙසින් ද යන්න රටට අදරැති ජනතාව දන්නවා.

කුෂාන් සුබසිංහ

From : divaina.com/2014/09/14/meewitha11.html

[QUOTE="mahesh7890, post: 17135300, member: 464822"] [b]රට කුමට මුම්බායි පෙරට![/b] [SIZE=5]පළමුවත් මවුබිම, දෙවනුවත් මවුබිම, තෙවනුවත් මවුබිම ලෙස රටේ උදාර ජනතාව සිතයි. කෝටි දෙකක් පමණ ඒ ජනතාව අතරින් 11 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් ක්‍රිකට් ක්‍රීඩාව නියෝජනය කරමින් ජාත්‍යන්තරය ඉදිරියේ රට වෙනුවෙන් ක්‍රීඩා කරයි. එයට දක්ෂකම පමණක් ප්‍රමාණවත් නොවේ. වාසනා ගුණය, පෙර පින මෙන්ම කැපවීම ද ඒ සඳහා එක ලෙස තිබිය යුතු වෙනවා. මේ සියල්ල එක ලෙස කැටි කරගත් ක්‍රීඩකයෙක් 2004 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට එකතු වෙනවා. ඒ ලෝක ශූර ඔස්ට්‍රේලියාවට එරෙහිව ඔස්ට්‍රේලියාවේදී. තමන්ටම ආවේණික ඉරියව්වකින් පන්දු යෑවූ මේ වේග පන්දු යවන්නා පසුව ලොව මවිත කළ, පිතිකරුවන් සලිත කළ පන්දු යවන්නකු වුණා. ඒ අන් කවරෙක්වත් නොව ලසිත් මාලිංගයි. ශ්‍රී ලංකාවේ මේ කොල්ලාගේ දස්කම් ඔහුගේ උපන් පළාත වන දකුණට පමණක් නොව රටටම ආඩම්බරයක්, ආභරණයක් වුණා. ඔහුගේ යෝකර් පන්දුවකින් පිතිකරුවන්ගේ කඩුලු ඉනි බිඳවැටෙද්දී දකුණ බටහිර විතරක් නොව රටේ සිව්කොණම ප්‍රීතියෙන් ඉපිල ගියා. ඒ අපේ කියන හැඟීමෙන්. ආකල්පයෙන්. ඒත් 2010 වසරෙදි ඔහු හදිසියේම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට සමුදුන්නා. ඒ වන විට ටෙස්ට් තරග 30 කදී ඔහු කඩුලු 101 ක් දවාගෙන තිබුණා. ටෙස්ට් කඩුලු 100 කඩඉම සනිටුහන් කළ තෙවැනි ශ්‍රී ලාංකිකයා ලෙස ද ඔහුගේ නම වාර්තා පොත්වලට එකතු වී තිබෙනවා. ඒ හැම කඩුල්ලකටම ශ්‍රී ලාංකික ජනතාව හුරේ දැම්මා. ඒත් 2004 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට තමන් අත්පොත් තැබූ ටෙස්ට් ක්‍රිකට්වලින් 2010 වසරේදී මාලිංග ඉවත් වුණා. ඒ තමාගේ ශාරීරික යෝග්‍යතාව පිළිබඳ ප්‍රශ්නයක් මතු කරමින්ය. ඒත් එක් දින තරගවලදීත්, පන්දුවාර 20-20 තරගවලදීත් ශ්‍රී ලංකාව වෙනුවෙන් තවදුරටත් ක්‍රීඩා කරන බව මාලිංග පවසා සිටියා. මේ කෙසේ වෙතත් අයි පී එල් තරගවලට ක්‍රීඩා කිරීම ද මාලිංග අතපසු නොකර සිදුකරගෙන ගියා. මාලිංගගේ ක්‍රිකට් දිවියට යම් අඳුරු පැල්ලමක් එකතු වූ අවස්ථාවක් තව වසර කිහිපයකින් සිදුවුණා. එවර ඔහු මාධ්‍යවේදීන්ට බැණවැදුණා. ඒ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් බලධාරීන් සහ ක්‍රීඩකයන් අතර මතභේදය පිළිබඳව මාධ්‍ය නැඟූ ප්‍රශ්නයකදී ජාත්‍යන්තර ක්රීඩකයකුට කිසිසේත් නොගැලපෙන ලෙස තම නොහැදියාව පෙන්නුම් කළ මාලිංග එදින ජනතාව අතර අප්‍රසාදයට පත්වුණා. ඒ නැති වී ගිය ජනතා ප්‍රසාදය, කීර්තිය යසස යළි එක ලෙසම ලබාගැනීමට මාලිංග මේ වසරේදී සමත් වුණා. ඒ පන්දු වාර 20-20 ලෝක ක්‍රිකට් කිරුළ දිනා දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දෙමින්. 1996 වසරේදී ලබාගත් ලෝක ක්‍රිකට් කිරුළට පසුව ශ්‍රී ලංකාව එවැනි කුසලානයක පහස විඳි එකම අවස්ථාවේදී මාලිංග එහි නායකයා වුණා. ඒ ලෝක කුසලාන නායකයා තවදුරටත් ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවට, තමන්ගේ රටට දක්වන ආදරය කුමක්ද යන්න අද (14 වැනිදා) ඔහු ලෝකය ඉදිරියේ පෙන්වා සිටිනවා. ඔහු තමාගේ රටට එරෙහිව, තමාගේ අන්තර් පළාත් කණ්ඩායමට එරෙහිව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් ඉන්දියාවේ රායිපූර්හිදී අද තරග කරනවා. 2014 චැම්පියන්ස් ලීග් තරගාවලිය ඊයේ (13 වැනිදා) සිට ඉන්දියාවේදී ආරම්භ වූ අතර ශ්‍රී ලංකාවෙන් එම තරගාවලිය නියෝජනය කිරීමට සදර්න් එක්ස්ප්‍රස් කණ්ඩායම සුදුසුකම් ලැබුවා. ශ්‍රී ලංකාවේ පැවැති 20-20 සුපර් 4 තරගාවලියේ ශූරතාව ජයගත් කණ්ඩායම වන සදර්න් එක්ස්ප්‍රස් කණ්ඩායමට නායකත්වය ලබාදුන්නේ මාලිංග. එදා පන්දුවාර 20-20 සදර්න් එක්ස්ප්‍රස් කණ්ඩායමේ නායකයා මෙන්ම පන්දුවාර 20-20 ලෝක ශූර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ද වූ මාලිංගගේ සේවය මෙවර ශ්‍රී ලංකාවට මෙන්ම සදර්න් එක්ස්ප්රස්ටත් අහිමි වී තිබෙනවා. එපමණක් නොව ඒ මාලිංගම මෙදා සදර්න් එක්ස්ප්රස්ට සහ ශ්‍රී ලංකාවට එරෙහිව පන්දු යවනවා. පන්දු රකිනවා. පිතිහරඹයේ යෙදෙනවා. මෙවර චැම්පියන්ස් කුසලාන තරගාවලියේදී සදර්න් එක්ස්ප්‍රස් තෝරාගෙන රට වෙනුවෙන් ක්‍රීඩා කරනවාද එහෙමත් නැත්නම් මුම්බායි ඉන්දියන්ස් නියෝජනය කරමින් ඉන්දියාවේ පැත්ත ගන්නවාද යන තීරණය මාලිංගට ගත යුතුව තිබුණා. මෙහිදී මුම්බායි ඉන්දියන්ස් පැත්ත ගත් මාලිංග පසු ගිය ජුලි මස 15 වැනිදා මෙම තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට දැනුම් දුන්නා. ඊට සතියකට පසුව මාලිංගගේ කැමැත්තට අවසර දුන් මෙරට ක්‍රිකට් බලධාරීන් මාලිංගව සදර්න් එක්ස්ප්රස්වලින් නිදහස් කළා. මෙවැනිම අවස්ථාවක් 2013 වසරේදී සුපිරි පිතිකරු කුමාර් සංගක්කාරටත් උදාවුණා. එවර ශ්‍රී ලංකාවේ ප්‍රිමියර් තරගාවලියේ පන්දුවාර 20-20 ශූරතාව ජය ගැනීමට කඳුරට මෙරුන්ස් සමත් වුණා. එම කණ්ඩායම නියෝජනය කළ කුමාර් සංගක්කාරගේ අයි පී එල් කණ්ඩායම වූ සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමත් චැම්පියන්ස් ලීග් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබුවා. සංගක්කාරට කඳුරට මෙරුන්ස් කණ්ඩායම හා සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායම යන කණ්ඩායම් දෙකෙන් එකක් චැම්පියන්ස් ලීග් තරගාවලියේදී තෝරා ගැනීමට සිදු වුණා. එම කණ්ඩායම් දෙකේම නායකයා වුණේ ද කුමාර් සංගක්කාර. සංගක්කාරට හයිද්‍රබාද් ක්‍රිකට් බලධාරීන්ගෙන් එල්ල වූ බලපෑම් ද වැඩි වුණා. ඊට අවනත නොවූ සංගක්කාර තම රට මවුබිම ගැන සිතා තීරණයක් ගත්තා. එයින් සංගක්කාරට චැම්පියන්ස් ලීග් තරගාවලියේදී ලැබෙන්න තිබූ ඩොලර් මලු අහිමි වුණා. ඒ විතරක් නොවේ සන්රයිසස් හයිද්‍රබාද් සමඟ ගිවිසුමට ඩොලර් 140,000 ක පාඩුවක් අත්විඳින්නත් සිදුවුණා. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි දෙකකට ආසන්න වුණා. ඒ අනුව සංගක්කාර රට, මවුබිම තෝරා ගැනීමට යැමෙන් ඔහුට එවර අහිමි වූ මුදල රුපියල් කෝටි හතරක් පමණ වෙනවා. ඒත් මුදලට වඩා රට පෙරට තබා ක්‍රියා කළ ක්‍රීඩකයෙක් ලෙස සංගක්කාරගේ නම ඉතිහාසයට එකතු වෙනවා. එසේ නම් සංගක්කාරට වඩා හාත්පසින්ම වෙනස් තීරණයක් ගත් මාලිංගගේ නම ඉතිහාසයට එකතු වෙන්නේ කවරෙක් ලෙසින් ද යන්න රටට අදරැති ජනතාව දන්නවා. කුෂාන් සුබසිංහ From : divaina.com/2014/09/14/meewitha11.html [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom