Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රට ගිහිල්ලත් ටැක්ස් ගෙවන කුහක කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එෆ් බී එකෙයි , වෙන තැං කීපෙකයි දැක්ක මේ කතාව

[ATTACH=full]193028[/ATTACH]

යන්න බැරි ගොඩක් උං රට යන උං ගැන තියෙන ඊරිසියාවට කියන කතාවක් බං ඕක,

මමත් යන්නෙ නෑ මගෙ පෞද්ගලික හේතු නිසා

ඒත් මිනිහෙක් වෙන රටකට ගිහිල්ල සතුටිං ඉන්න එක ගැන සතුටු වෙයං ඒ මිනිහට වෙන යහපත ගැන හිතල.

ලංකාවෙ ටැක්ස් ගෙවන එකෙයි , පිට රටක ටැක්ස් ගෙවන එකෙයි වෙනසක් තියෙනව

ගෙවන ටැක්ස් එක කොච්චර කාර්යක්ශමව ආයෙ රටේ යහපත වෙනුවෙන් යොදා ගන්නවද කියන එක, ලංකාවෙ තියෙන දූශනය , නාස්තිය එක්ක ඉතිං අපි මහන්සි වෙලා හම්බ කරන එකෙන් ගන්න ටැක්ස් එක කවුරු හරු දේශපාලුවෙක් කොමිස් එකට ගහ ගනියි, නැත්තං දේසපාලන පත්වීමකින් ජොබ් රෝල් එකක් නැතුව අයිස් ගහන ආන්ඩුවෙ බයියෙක්ට පඩිය විදිහට ගෙවයි ,

සෞක්‍ය , අද්යාපනය නිදහස් කිව්වට , ඒවල යාවත්කාලීන කම , සේවාවේ ප්‍රමිතිය ගැන ප්‍රශ්න ගොඩක් තියෙනව, ලඟකදි බේතක් ගන්න ආන්ඩුවෙ ඉස්පිරිතාලෙකට ගියා නං ඕක තේරෙනව. මම මීගමුවෙ ඉස්පිරිතාලෙ පරිප්පු කාල තියෙනව ඕන තරං, තනිකර අපාය තමා ඉතිං.

ලංකාවෙ ඉන්න ජොබක් කරල මාසෙ පඩිය ගන්න කොල්ලෙක්ට ඉඩමක් ගන්න, ගෙයක් හදන්න තව දුරටත් හීනයක් විතරයි. ටැක්ස් එකෙං තවත් කෙල වෙනව

වාහන ගැන කතා නොකර ඉමු.

සමාජ ආරක්ශනය , මොනාද තියෙන්නෙ, පෞද්ගලික අංශෙ එකෙක් ජීවිත කාලෙම පඩි ගෙවල , ඌ වයසට ගියාම ලැබෙන ප්‍රතිලාබෙ මොකක් ද ?

පසුගාමී , ගෝත්‍රික සමාජයක්

ඉතිං යන එකෙක් ට, විශ් කරපං කුහක නොවී

[QUOTE="තොත්ත බබා, post: 28457333, member: 366296"] [SIZE=6] එෆ් බී එකෙයි , වෙන තැං කීපෙකයි දැක්ක මේ කතාව [ATTACH type="full"]193028[/ATTACH] යන්න බැරි ගොඩක් උං රට යන උං ගැන තියෙන ඊරිසියාවට කියන කතාවක් බං ඕක, මමත් යන්නෙ නෑ මගෙ පෞද්ගලික හේතු නිසා ඒත් මිනිහෙක් වෙන රටකට ගිහිල්ල සතුටිං ඉන්න එක ගැන සතුටු වෙයං ඒ මිනිහට වෙන යහපත ගැන හිතල. ලංකාවෙ ටැක්ස් ගෙවන එකෙයි , පිට රටක ටැක්ස් ගෙවන එකෙයි වෙනසක් තියෙනව [/SIZE] [LIST] [*][SIZE=6]ගෙවන ටැක්ස් එක කොච්චර කාර්යක්ශමව ආයෙ රටේ යහපත වෙනුවෙන් යොදා ගන්නවද කියන එක, ලංකාවෙ තියෙන දූශනය , නාස්තිය එක්ක ඉතිං අපි මහන්සි වෙලා හම්බ කරන එකෙන් ගන්න ටැක්ස් එක කවුරු හරු දේශපාලුවෙක් කොමිස් එකට ගහ ගනියි, නැත්තං දේසපාලන පත්වීමකින් ජොබ් රෝල් එකක් නැතුව අයිස් ගහන ආන්ඩුවෙ බයියෙක්ට පඩිය විදිහට ගෙවයි , [/SIZE] [*][SIZE=6]සෞක්‍ය , අද්යාපනය නිදහස් කිව්වට , ඒවල යාවත්කාලීන කම , සේවාවේ ප්‍රමිතිය ගැන ප්‍රශ්න ගොඩක් තියෙනව, ලඟකදි බේතක් ගන්න ආන්ඩුවෙ ඉස්පිරිතාලෙකට ගියා නං ඕක තේරෙනව. මම මීගමුවෙ ඉස්පිරිතාලෙ පරිප්පු කාල තියෙනව ඕන තරං, තනිකර අපාය තමා ඉතිං. [/SIZE] [*][SIZE=6]ලංකාවෙ ඉන්න ජොබක් කරල මාසෙ පඩිය ගන්න කොල්ලෙක්ට ඉඩමක් ගන්න, ගෙයක් හදන්න තව දුරටත් හීනයක් විතරයි. ටැක්ස් එකෙං තවත් කෙල වෙනව[/SIZE] [*][SIZE=6]වාහන ගැන කතා නොකර ඉමු.[/SIZE] [*][SIZE=6]සමාජ ආරක්ශනය , මොනාද තියෙන්නෙ, පෞද්ගලික අංශෙ එකෙක් ජීවිත කාලෙම පඩි ගෙවල , ඌ වයසට ගියාම ලැබෙන ප්‍රතිලාබෙ මොකක් ද ? [/SIZE] [*][SIZE=6]පසුගාමී , ගෝත්‍රික සමාජයක් [/SIZE] [/LIST] [SIZE=6]ඉතිං යන එකෙක් ට, විශ් කරපං කුහක නොවී [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom