Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රට ගිහිල්ලත් ටැක්ස් ගෙවන කුහක කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රජය tax සල්ලි හොරකන් කරන්නේ උඹල චන්දෙ දීල තමන්ගේ වාසියට හැමදාම හොරු යවන නිසා...

එකට දැන්ම පාරට බැහැල උන් එලොපන්.. කොන්දක් නැත්තන් අඩුම වශයෙන් ඊළඟ චන්දෙදි උන්ව වෙනස් කරපන්..

tax නැතුව රටක් දුවන්න බැහැ..

tax ගෙවන්න බෑ කියන්නේ උඹලගේ හොරකම. ඇමතිලා හොරකන් කරනවා නම් අපිත් හොරකම් කලාම මොකද වගේ තර්කනයක්.

ලංකාවේ ඉන්න උගත්නු/නුගත් බහුතරය අයුතු වාසි ගන්න බලන් දැන දැන හැමදාම හොරු පත්කරනවා..

ඊට පස්සේ කෙල උනාම දේශපාලකයෝ විතරය් වැරදි..

උඹලගේ ඔය හොරකන් නොකරනවා නම් අපි tax ගෙවනවා කියන එකත් ගෝට ගියාම අපි ලංකාව million ගණන් $ එවනවා කිව්වා වගේ තම.. එහෙම කියපු එවුන් හොයා ගන්නත් නැහැ දැන්...

ලංකාව සුරපුරේ උනත් ලංකාවේ ආත්මාර්ථකාමී දසයෝ tax ගෙවන්න කැමති නැහැ.. ඕව බොරු හේතු..

අපේ එවුන් වෙන රටවල ගිහින් ලස්සනට tax ගෙවන්නේ එහෙ නීති සහ දඬුවම් නිසා.. නැතුව ආදරේට නෙමෙය්..

[QUOTE="raman2, post: 28460127, member: 172183"] [SIZE=5]රජය tax සල්ලි හොරකන් කරන්නේ උඹල චන්දෙ දීල තමන්ගේ වාසියට හැමදාම හොරු යවන නිසා... එකට දැන්ම පාරට බැහැල උන් එලොපන්.. කොන්දක් නැත්තන් අඩුම වශයෙන් ඊළඟ චන්දෙදි උන්ව වෙනස් කරපන්.. tax නැතුව රටක් දුවන්න බැහැ.. tax ගෙවන්න බෑ කියන්නේ උඹලගේ හොරකම. ඇමතිලා හොරකන් කරනවා නම් අපිත් හොරකම් කලාම මොකද වගේ තර්කනයක්. ලංකාවේ ඉන්න උගත්නු/නුගත් බහුතරය අයුතු වාසි ගන්න බලන් දැන දැන හැමදාම හොරු පත්කරනවා.. ඊට පස්සේ කෙල උනාම දේශපාලකයෝ විතරය් වැරදි.. උඹලගේ ඔය හොරකන් නොකරනවා නම් අපි tax ගෙවනවා කියන එකත් ගෝට ගියාම අපි ලංකාව million ගණන් $ එවනවා කිව්වා වගේ තම.. එහෙම කියපු එවුන් හොයා ගන්නත් නැහැ දැන්... ලංකාව සුරපුරේ උනත් ලංකාවේ ආත්මාර්ථකාමී දසයෝ tax ගෙවන්න කැමති නැහැ.. ඕව බොරු හේතු.. අපේ එවුන් වෙන රටවල ගිහින් ලස්සනට tax ගෙවන්නේ එහෙ නීති සහ දඬුවම් නිසා.. නැතුව ආදරේට නෙමෙය්.. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom