Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රට ගොඩ ගැනීමට නව පක්ෂයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රට ගොඩ ගැනීමට නව පක්ෂයක්

රට ගොඩ ගැනීමට නව පක්ෂයක් - New Party to build Sri Lanka

නිදහසින් පසු බිහිවූ කිසිඳු රජයකින් මේ රටට කිසිඳු යහපතක් සිඳු නොවූ බැවින්. කඩිනමින් මේ රට දියුණු කිරීම සඳහා නවමු පක්ෂයක් බිහි කිරීමට ගරු බුහුමුනට ලක්වූ ශ්‍රේෂ්ඨ ලක් පුතුන් රැසකින් සමන්විත පිරිසක් කටයුතු කර ගෙන යන බව ප්‍රකාෂ කරමින්, අති විශේෂ පුවත් පවත් සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ.වාර්ථාවේ.

එතෙක් මෙතක් බිහිවූ සියළුම නායකයන්ට තම දැණුම මෙන්ම උපදෙස්ද නිරන්තරයෙන් ලබා දෙන ලද්දේ වූවද, ඔවුන් එම උපදෙස් නොතකා කටයුතු කිරීමෙන්, මේ රට අගාදයටම ගමන් කරමින් තීබනා බව වෛද්‍ය සුජිත් නිශාන්ත යෝගී තුමා මහතා කරුණු ගෙන හැර දක්වමින් පැවසීය.

මහචාර්ය නලීන්ද සිල්වාගේ උපදෙස් අනුව බිහිවන මෙම පක්ෂයේ න්යායාචාර්යවරුන් වන්නේ, නාථ දෙවියන් ප්රමුඛ තිස් තුන් කෝටියක් වූ දෙවි දේවතාවුන් වහන්සේලාය. ඔවුන්ගේ ඇල්ම බැල්ම ඇති අනුගාමිකයින් පිරිසක් විසින් මේ ජම්බුද්වීපය පාළණය කිරීම වෙනුවට, කෙලින්ම ඔවුන් මේ සඳහා සහභාගී වීමට එකඟ වූ බව වැඩිදුරටත් අදහස් දක්වමින් මහාචාර්ය නලීන් ද සිල්වා මහතා සඳහන් කර සිටියේය.

මේ රටේ ආර්ථිකය ගොඩ නැගීමට නම්, මහ බැංකුවේ සියළුම කටයුතු වාලම්පූරිගත කළ යුතු බව සඳහන් කළ මහාචාර්ය කීර්ති දිසානායක මහතා සඳහන් කළේ, කිසිවකුටත් මෙතක් ලබා නුදුන් තමන් සතු අති විශේෂ වාලම්පූරිය තමන් ඒ සඳහා ලබා දෙන බවත්, ඉන් පසු මහ බැංකුව ඩොලර් වලින් පිරී ඉතිරී යන බවත්. රුපියල අබියස ඩොලරය සහ අනෙක් විදෙස් මුදල් සියල්ල බාල්දු වන බවත්ය.

එම වාලම්පූරියේ ඇති විශේෂ රත් පැහැය විදුලි පන්දමක ආධාරයෙන් රැස්ව උන් මාධ්‍යවේදීන්ට ප්‍රදර්ශණය කළ අතර, සති අන්ත පුවත් පත්වල කතෘ වරුන් හා පෞදගලික රූපවාහිනී නාලිකා නියෝජනය කරමින් පැමිණ සිටි විධායක නිළධාරීන් බිම දිගාවී වාලම්පූරියට ගරු බුහුමන් දක්වා සිටියේය.

චීනය වේගවත් ආර්ථික වර්ධනයක් ලබා ගත්තේ තම උපදෙස් අනුව කටයුතු කොට ෆෙන් ෂුයි ආර්ථික ක්‍රමය ඒ රටට හඳුන්වා දීමෙන් පසුව බවත්, තමන් බලයට පත් වූ පසූ සියළුම නිවෙස් සඳහා නිසි පරිදි සකසන අල ලද රන් පැහැ කාසි වැලලීමට ලබා දෙන බවත්, ඒමගින් සියළු අඟ හිඟ කම් දුරුවී සෞභග්‍ය ළඟා වන බවත් මෙහිදි අදහස් දැවූ මහාචාර්ය ආසිරි වනිගරත්න මාස්ටර් සඳහන් කර සිටියේය.

එමෙන්ම සියළුම බෞද්ධයින් රැවටීමකට ලක් කොට ඇති බවත්. බුදුරජානන් වහන්සේ ලෙස ඔවුන් පුද පූජා පවත්වන්නේ එච් ආර් ජෝතිපාලයන්ගේ පිළිම වලට බවත්, ඒ වෙනුවට එම පිළිම ඉවත් කොට, ලාෆින් බුද්දා පිළිමයට පුද පූජා පැවැත්වීමෙන්, නිවන් සුව ලැබීමට සසර ගමන නිම වනා තෙක් නොසිට මේ ආත්මයේම නිවන් දැකීමට ලැබිය හැකි බවත් සඳහන් කළේය.

මෙහිදි අදහස් දැක්වූ මංජුල පීරිස් මහතා කියා සිටියේ, උගත් බුද්ධිමත් පටපුරක් බිහි කිරීම සඳහා දිනපතා වැඩසටහන් මඟින් සංසර්ගයේ යෙදිය යුතු නැකත් ලබා දෙන බවත්, එම නැකත් වේලාවන්ට අනුව සංසර්ගයේ යෙදීමෙන්, තිදෙව් ලොවම දර්ශනය වනවාට අමතරව, හටගන්නා සියළුම කලළයන් අනාගතයේදී ළොවම ජය ගන්න බුලට් බඩු බවය.

අධ්‍යාත්මවේදී චන්ද්‍රසිරි බන්ඩාර මහතා පැවසුවේ තම පක්ෂය 2020 දී ජයගන්නා බව ටක්කෙටම පවසා සිටිය හැකි බවත්, ඒ සඳහා සියළුම අනුගාමකයින් බෝධී පූජා පවත්වා, තම පක්ෂය බලයට පත් වනා මෙන් ආයාචනා කල යුතු බවත්ය. එහෙත් එම පූජාවන් නිසි පරිදි සිඳු නොකලොත් ක්‍රිකට් ළෝක කුසළාණය දිනා ගැනීමට නොහැකි වූවා වැනි බලපතල කළකිරීම් වුවද ඇති විය හැකි බව සඳහන් කරනවාත් සමඟම අදහස් දැක්වූ ප්‍රවීන රාජ්‍ය ජෝතිෂ්‍යවේදී සුමනදාස අබේගුනසෙකර මහතා පැවසුවේ, වත්මන් දේශපාලකයින් පවා තම පක්ෂය වටා එක්වන බවත්, ඔවුන් අනිවාර්යයෙන්ම 2020 දී මේ රටේ බලයට පත් වන බවත්ය.

එසේනම් මහින්ද රාජපක්ෂ මහතා පැරදුනේ කෙසේදැයි විමසූ මාධ්‍යවේදියෙකුට පිළිතුරු දෙමින් කේප්ප සුමනේ මහතා පැවසුවේ, පරදින බව කීවා නම් සුදු වෑන් රථයකින් නිවන් බලා ගමන් කිරීමට තිබුනු බවත්, දැන්ම නිවන් යෑමට අදහසක් නැති බවත්ය.

ඒ උනාට මහින්ද මහතාට ඒ බව කීවේ නැත්තේ මන්දැයි නැවතත් විමසූ මාධ්‍යවේදියාට පිළිතුරු දෙමින් කේප්ප සුමනේ මහතා පැවසුවේ. දෙයක් කියන්න ඕනා, කිව්වාම අසනා මිනිසෙකුට බවත්, අදටත් කියන දේ අහන්නේ නැතිව ඉල්ලාගෙන කන එකෙකුට ඕවා කියන්න ගියා නම් හෙම, ඉල්ලාගෙන කන්න වෙන්නේ සුමනදාස වන මටම බවත්ය.

අවසාන වශයෙන් අදහස් දැක්වූ යහපාලනවේදී ඉන්දික තොටවත්ත මහතා සඳහන් කලේ, ප්‍රසන්න රණතුංග ලංකාවේ ජනාධිපති වුවහොත්, මුදුහෙට්ටිගම මහතා අගමැති විය හැකි බවත්, නැවත වරක් රෙජිමයකට රට නතු විය හැකි බවත්, එසේ වුවහොත් රට පමණක් නොව රටේ අභිමානයට ඇති එකම දෙය වන ක්‍රිකට් ක්‍රීඩාවටත් අබ සරණ බවත්, ඒ හේතුවෙන් තමන් මෙම පක්ෂය හා එක්ව එහි ජයග්‍රහණය සඳහා කළ හැකි සියල්ල කරනා බවත්ය.

http://maathalan.blogspot.com/2015/12/new-party-to-build-sri-lanka.html#more

[QUOTE="prisly, post: 19409218, member: 491756"] [b]රට ගොඩ ගැනීමට නව පක්ෂයක්[/b] [B] [SIZE=5]රට ගොඩ ගැනීමට නව පක්ෂයක් - New Party to build Sri Lanka [/SIZE][/B] [URL="http://4.bp.blogspot.com/-6NV2xKSMuQw/Vmk_7VRH3iI/AAAAAAAAN9c/6idY3oxzPq8/s1600/Picture1.png"][IMG]http://4.bp.blogspot.com/-6NV2xKSMuQw/Vmk_7VRH3iI/AAAAAAAAN9c/6idY3oxzPq8/s640/Picture1.png[/IMG][/URL] [SIZE=3][COLOR=Navy]නිදහසින් පසු බිහිවූ කිසිඳු රජයකින් මේ රටට කිසිඳු යහපතක් සිඳු නොවූ බැවින්. කඩිනමින් මේ රට දියුණු කිරීම සඳහා නවමු පක්ෂයක් බිහි කිරීමට ගරු බුහුමුනට ලක්වූ ශ්‍රේෂ්ඨ ලක් පුතුන් රැසකින් සමන්විත පිරිසක් කටයුතු කර ගෙන යන බව ප්‍රකාෂ කරමින්, අති විශේෂ පුවත් පවත් සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ.වාර්ථාවේ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Navy] එතෙක් මෙතක් බිහිවූ සියළුම නායකයන්ට තම දැණුම මෙන්ම උපදෙස්ද නිරන්තරයෙන් ලබා දෙන ලද්දේ වූවද, ඔවුන් එම උපදෙස් නොතකා කටයුතු කිරීමෙන්, මේ රට අගාදයටම ගමන් කරමින් තීබනා බව වෛද්‍ය සුජිත් නිශාන්ත යෝගී තුමා මහතා කරුණු ගෙන හැර දක්වමින් පැවසීය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Navy] මහචාර්ය නලීන්ද සිල්වාගේ උපදෙස් අනුව බිහිවන මෙම පක්ෂයේ න්යායාචාර්යවරුන් වන්නේ, නාථ දෙවියන් ප්රමුඛ තිස් තුන් කෝටියක් වූ දෙවි දේවතාවුන් වහන්සේලාය. ඔවුන්ගේ ඇල්ම බැල්ම ඇති අනුගාමිකයින් පිරිසක් විසින් මේ ජම්බුද්වීපය පාළණය කිරීම වෙනුවට, කෙලින්ම ඔවුන් මේ සඳහා සහභාගී වීමට එකඟ වූ බව වැඩිදුරටත් අදහස් දක්වමින් මහාචාර්ය නලීන් ද සිල්වා මහතා සඳහන් කර සිටියේය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Navy] මේ රටේ ආර්ථිකය ගොඩ නැගීමට නම්, මහ බැංකුවේ සියළුම කටයුතු වාලම්පූරිගත කළ යුතු බව සඳහන් කළ මහාචාර්ය කීර්ති දිසානායක මහතා සඳහන් කළේ, කිසිවකුටත් මෙතක් ලබා නුදුන් තමන් සතු අති විශේෂ වාලම්පූරිය තමන් ඒ සඳහා ලබා දෙන බවත්, ඉන් පසු මහ බැංකුව ඩොලර් වලින් පිරී ඉතිරී යන බවත්. රුපියල අබියස ඩොලරය සහ අනෙක් විදෙස් මුදල් සියල්ල බාල්දු වන බවත්ය. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Navy] එම වාලම්පූරියේ ඇති විශේෂ රත් පැහැය විදුලි පන්දමක ආධාරයෙන් රැස්ව උන් මාධ්‍යවේදීන්ට ප්‍රදර්ශණය කළ අතර, සති අන්ත පුවත් පත්වල කතෘ වරුන් හා පෞදගලික රූපවාහිනී නාලිකා නියෝජනය කරමින් පැමිණ සිටි විධායක නිළධාරීන් බිම දිගාවී වාලම්පූරියට ගරු බුහුමන් දක්වා සිටියේය. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Navy] චීනය වේගවත් ආර්ථික වර්ධනයක් ලබා ගත්තේ තම උපදෙස් අනුව කටයුතු කොට ෆෙන් ෂුයි ආර්ථික ක්‍රමය ඒ රටට හඳුන්වා දීමෙන් පසුව බවත්, තමන් බලයට පත් වූ පසූ සියළුම නිවෙස් සඳහා නිසි පරිදි සකසන අල ලද රන් පැහැ කාසි වැලලීමට ලබා දෙන බවත්, ඒමගින් සියළු අඟ හිඟ කම් දුරුවී සෞභග්‍ය ළඟා වන බවත් මෙහිදි අදහස් දැවූ මහාචාර්ය ආසිරි වනිගරත්න මාස්ටර් සඳහන් කර සිටියේය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Navy] එමෙන්ම සියළුම බෞද්ධයින් රැවටීමකට ලක් කොට ඇති බවත්. බුදුරජානන් වහන්සේ ලෙස ඔවුන් පුද පූජා පවත්වන්නේ එච් ආර් ජෝතිපාලයන්ගේ පිළිම වලට බවත්, ඒ වෙනුවට එම පිළිම ඉවත් කොට, ලාෆින් බුද්දා පිළිමයට පුද පූජා පැවැත්වීමෙන්, නිවන් සුව ලැබීමට සසර ගමන නිම වනා තෙක් නොසිට මේ ආත්මයේම නිවන් දැකීමට ලැබිය හැකි බවත් සඳහන් කළේය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Navy] මෙහිදි අදහස් දැක්වූ මංජුල පීරිස් මහතා කියා සිටියේ, උගත් බුද්ධිමත් පටපුරක් බිහි කිරීම සඳහා දිනපතා වැඩසටහන් මඟින් සංසර්ගයේ යෙදිය යුතු නැකත් ලබා දෙන බවත්, එම නැකත් වේලාවන්ට අනුව සංසර්ගයේ යෙදීමෙන්, තිදෙව් ලොවම දර්ශනය වනවාට අමතරව, හටගන්නා සියළුම කලළයන් අනාගතයේදී ළොවම ජය ගන්න බුලට් බඩු බවය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Navy] අධ්‍යාත්මවේදී චන්ද්‍රසිරි බන්ඩාර මහතා පැවසුවේ තම පක්ෂය 2020 දී ජයගන්නා බව ටක්කෙටම පවසා සිටිය හැකි බවත්, ඒ සඳහා සියළුම අනුගාමකයින් බෝධී පූජා පවත්වා, තම පක්ෂය බලයට පත් වනා මෙන් ආයාචනා කල යුතු බවත්ය. එහෙත් එම පූජාවන් නිසි පරිදි සිඳු නොකලොත් ක්‍රිකට් ළෝක කුසළාණය දිනා ගැනීමට නොහැකි වූවා වැනි බලපතල කළකිරීම් වුවද ඇති විය හැකි බව සඳහන් කරනවාත් සමඟම අදහස් දැක්වූ ප්‍රවීන රාජ්‍ය ජෝතිෂ්‍යවේදී සුමනදාස අබේගුනසෙකර මහතා පැවසුවේ, වත්මන් දේශපාලකයින් පවා තම පක්ෂය වටා එක්වන බවත්, ඔවුන් අනිවාර්යයෙන්ම 2020 දී මේ රටේ බලයට පත් වන බවත්ය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Navy] එසේනම් මහින්ද රාජපක්ෂ මහතා පැරදුනේ කෙසේදැයි විමසූ මාධ්‍යවේදියෙකුට පිළිතුරු දෙමින් කේප්ප සුමනේ මහතා පැවසුවේ, පරදින බව කීවා නම් සුදු වෑන් රථයකින් නිවන් බලා ගමන් කිරීමට තිබුනු බවත්, දැන්ම නිවන් යෑමට අදහසක් නැති බවත්ය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Navy] ඒ උනාට මහින්ද මහතාට ඒ බව කීවේ නැත්තේ මන්දැයි නැවතත් විමසූ මාධ්‍යවේදියාට පිළිතුරු දෙමින් කේප්ප සුමනේ මහතා පැවසුවේ. දෙයක් කියන්න ඕනා, කිව්වාම අසනා මිනිසෙකුට බවත්, අදටත් කියන දේ අහන්නේ නැතිව ඉල්ලාගෙන කන එකෙකුට ඕවා කියන්න ගියා නම් හෙම, ඉල්ලාගෙන කන්න වෙන්නේ සුමනදාස වන මටම බවත්ය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Navy] අවසාන වශයෙන් අදහස් දැක්වූ යහපාලනවේදී ඉන්දික තොටවත්ත මහතා සඳහන් කලේ, ප්‍රසන්න රණතුංග ලංකාවේ ජනාධිපති වුවහොත්, මුදුහෙට්ටිගම මහතා අගමැති විය හැකි බවත්, නැවත වරක් රෙජිමයකට රට නතු විය හැකි බවත්, එසේ වුවහොත් රට පමණක් නොව රටේ අභිමානයට ඇති එකම දෙය වන ක්‍රිකට් ක්‍රීඩාවටත් අබ සරණ බවත්, ඒ හේතුවෙන් තමන් මෙම පක්ෂය හා එක්ව එහි ජයග්‍රහණය සඳහා කළ හැකි සියල්ල කරනා බවත්ය. [/COLOR][/SIZE] [COLOR=White]http://maathalan.blogspot.com/2015/12/new-party-to-build-sri-lanka.html#more[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom