Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රට තුළ අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පවතින ඩොලර් අර්බුදය හමුවේ ඖෂධ ආනයනය කිරීමට ඩොලර් නොමැතිවීමෙන් මේ වන විට රටතුළ දැඩි අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් නිර්මාණය වී ඇති බව ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංගමය පවසයි

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංගමය මේ බව පැවසීය.

එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සංජීව විජේසේකර මහතා.

"ලංකාවේ ඖෂධවලින් සියයට 85ක් පමණ ආනයනය කරන ඖෂධ තියෙන්නේ. වේදනාවට උණට ගන්න පැරසිටමෝල් හිඟයක් තියෙනවා. අධික රුධිර පීඩනයට, කොලෙස්ටරෝල්වලට ගන්න බෙහෙත් ඒවා සෑහෙන්න ප්‍රමාණයක් දැනට ගන්න නෑ."

එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංගමයේ උප සභාපති අසාන් ජවාඩ් මහතා.

"දැනට තා සති හයකට වගේ ඖෂධ තියෙනවා. නැතුවම නෙවෙයි. දැන් තියෙන තත්ත්වය අපි හරි විදියට පාලනය කළේ නැත්නම් අපි ලොකු අර්බුධයකට යනවා. ජීවිත ආරක්ෂක ඖෂධත් නැතුව යනවා මේ රටේ. අපි කියන්නේ ඩොලර් මිලියන 25ත් 30ත් අතර ප්‍රමාණයක් ඕන වෙනවා කියන එක. සාකච්ඡා කරලා මෙකට විසඳුමක් දෙන්න."

[USER=346866]@erozan[/USER] USD thiyada?????

undiyal karamuda???????

[QUOTE="SLK_sri, post: 27429800, member: 569192"] පවතින ඩොලර් අර්බුදය හමුවේ ඖෂධ ආනයනය කිරීමට ඩොලර් නොමැතිවීමෙන් මේ වන විට රටතුළ දැඩි අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් නිර්මාණය වී ඇති බව ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංගමය පවසයි අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංගමය මේ බව පැවසීය. [B]එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සංජීව විජේසේකර මහතා. "ලංකාවේ ඖෂධවලින් සියයට 85ක් පමණ ආනයනය කරන ඖෂධ තියෙන්නේ. වේදනාවට උණට ගන්න පැරසිටමෝල් හිඟයක් තියෙනවා. අධික රුධිර පීඩනයට, කොලෙස්ටරෝල්වලට ගන්න බෙහෙත් ඒවා සෑහෙන්න ප්‍රමාණයක් දැනට ගන්න නෑ." එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංගමයේ උප සභාපති අසාන් ජවාඩ් මහතා. "දැනට තා සති හයකට වගේ ඖෂධ තියෙනවා. නැතුවම නෙවෙයි. දැන් තියෙන තත්ත්වය අපි හරි විදියට පාලනය කළේ නැත්නම් අපි ලොකු අර්බුධයකට යනවා. ජීවිත ආරක්ෂක ඖෂධත් නැතුව යනවා මේ රටේ. අපි කියන්නේ ඩොලර් මිලියන 25ත් 30ත් අතර ප්‍රමාණයක් ඕන වෙනවා කියන එක. සාකච්ඡා කරලා මෙකට විසඳුමක් දෙන්න."[/B] [SIZE=7] [B][USER=346866]@erozan[/USER] USD thiyada????? undiyal karamuda???????[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom