Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රට දියුණු කරන්නේ කොහොමද ..සංවාදයට විවෘතයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවට ගොඩ එන්න නම් පිනට දීම නවත්තන්න ඕනේ.

1. අපි හිතමු ලංකාවේ හාල් කිලෝ එකක් හදන්න රුපියල් 50 ක් යනවා කියලා. ඒ අතරේ වෙන රටක හාල් රුපියල් 25 කින් හදනවා. ඒ වෙලාවට අපි හාල් හදන එක මෝඩ වැඩක්. කරන්න තියෙන්නේ උන්ගෙන් හාල් අරගෙන. අපිට අඩු cost එකකින් හදන්න පුළුවන් දේවල් හදලා export කරන එක. නැතුව 2500 ක ඉතිහාසේ බදාගෙන වැඩි cost එකකට හාල් හදලා වැඩේ කරන්න ගියොත් නාගන්න වෙන්නේ.

2. අනික තමයි සහනාධාර නවත්තන්න ඕනේ. සහනාධාර දෙන එකෙන් සැහෙන්න අර්තියක කඩන් වැටෙනවා. චන්දෙ ගන්න ඕවා දීලා හරියන්නේ නැ. මොකද සහනාධාර කියන ඒවා කවදාවත් දීලා ඉවරයක් කරන්න පුළුවන් ඒවා නෙමේ.

3. අද්යාපනයට. R&D වලට වෙන් කරන මුදල් වැඩි කරන්න ඕනේ. ළමයින්ට ජොබ් එකකට දාලා දෙනවට වඩා හොදයි නේද ඉගැන්නුවා නම්. එතකොට ඒ ළමයා දන්නවා සල්ලි හොයන විදිය.

4. රජයේ කැම්පස් වලින් එලියට එන අයට නීතියක් දාන්න ඕනේ. අවුරුදු 5ක් යනකම් පිට රට රස්සාවකට යන්න බැ. එහෙම යනවනම් එයාට ඉගෙනගන්න රජයෙන් වෙන් කරපු මුදල නැවත ගෙවන්න ඕනේ.

මොකද අද වෙන්නේ ගොඩක් උන් නිකන් ඉගෙන ගෙන රටට වැඩක් නොකර යනවා.

5. නිකන් හොස්පිටල් වලට වැඩිය හොදයි. මිනිස්සුන්ට ලයිෆ් insurance එකක් අනිවාර්ය කිරීම.

තවනම් නම් තියෙනවා කම්මැලි කියන්න. හරි වෙන්න පුළුවන් වැරදි වෙන්න පුළුවන් මගේ අදහස

[QUOTE="gaminda1980, post: 19867340, member: 556509"] [SIZE="3"]ලංකාවට ගොඩ එන්න නම් පිනට දීම නවත්තන්න ඕනේ. 1. අපි හිතමු ලංකාවේ හාල් කිලෝ එකක් හදන්න රුපියල් 50 ක් යනවා කියලා. ඒ අතරේ වෙන රටක හාල් රුපියල් 25 කින් හදනවා. ඒ වෙලාවට අපි හාල් හදන එක මෝඩ වැඩක්. කරන්න තියෙන්නේ උන්ගෙන් හාල් අරගෙන. අපිට අඩු cost එකකින් හදන්න පුළුවන් දේවල් හදලා export කරන එක. නැතුව 2500 ක ඉතිහාසේ බදාගෙන වැඩි cost එකකට හාල් හදලා වැඩේ කරන්න ගියොත් නාගන්න වෙන්නේ. 2. අනික තමයි සහනාධාර නවත්තන්න ඕනේ. සහනාධාර දෙන එකෙන් සැහෙන්න අර්තියක කඩන් වැටෙනවා. චන්දෙ ගන්න ඕවා දීලා හරියන්නේ නැ. මොකද සහනාධාර කියන ඒවා කවදාවත් දීලා ඉවරයක් කරන්න පුළුවන් ඒවා නෙමේ. 3. අද්යාපනයට. R&D වලට වෙන් කරන මුදල් වැඩි කරන්න ඕනේ. ළමයින්ට ජොබ් එකකට දාලා දෙනවට වඩා හොදයි නේද ඉගැන්නුවා නම්. එතකොට ඒ ළමයා දන්නවා සල්ලි හොයන විදිය. 4. රජයේ කැම්පස් වලින් එලියට එන අයට නීතියක් දාන්න ඕනේ. අවුරුදු 5ක් යනකම් පිට රට රස්සාවකට යන්න බැ. එහෙම යනවනම් එයාට ඉගෙනගන්න රජයෙන් වෙන් කරපු මුදල නැවත ගෙවන්න ඕනේ. මොකද අද වෙන්නේ ගොඩක් උන් නිකන් ඉගෙන ගෙන රටට වැඩක් නොකර යනවා. 5. නිකන් හොස්පිටල් වලට වැඩිය හොදයි. මිනිස්සුන්ට ලයිෆ් insurance එකක් අනිවාර්ය කිරීම. තවනම් නම් තියෙනවා කම්මැලි කියන්න. හරි වෙන්න පුළුවන් වැරදි වෙන්න පුළුවන් මගේ අදහස [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom