Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රට නැතිකරපු සුද්දා දොඩෝන ප්රජාතන්ත්&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රට නැතිකරපු සුද්දා දොඩෝන ප්රජාතන්ත්&

රට නැතිකරපු සුද්දා දොඩෝන ප්රජාතන්ත්රවාදය

1815 බිතානින් ලංකාව යටත්කරගත් දිනේ සිට 1948 ලංකාව බිතානිය යටත් විජිත භාවයෙන් නිදහස ලැබෙන තෙක්ම ලංකාව බිතානිය යටත් විජිතයකි. මේ කාලයේ ලංකාවේ පොදු ජනයාට තිබුණු නිදහස මොකක්ද? යටත් විජිත පාලන කාලයේ සිංහලයින් ලක්ෂ කීයක් බිතානින් විසින් මරා දැමුවාද? ගම් කි දහක් පාලූකළාද? රටවැසියන් පෙළමින් රටට වෙනත් රටවලින් මිනිස්සු ගෙනත් ජනවාර්ගික ප්‍රශ්න ඇතිකිරීමටත් බිතානියෝ වග බලා ගත්හ. බිතානින් ට විරුද්ධව කතා කරපු අනගාරික ධර්මපාලතුමාට ඉන්දියාවේ සිරකරුවෙකු වශයෙන් ජීවත්වීමට සිදුවිය. එතුමාගේ හඩ ලංකාවේ පැතිරවු වලිසිංහ හරිශ්චන්ද්‍ර මැරුනාද නැතිනම් කිසියම් මිෂනාරි බලයක් විසින් මරුවාද යන්න අභිරහසකි.

මේ විදහට රටට ජාතියට හා බුදුසසුනට නොයෙකුත් හානි කරපු බිතානින් දැන් ලංකාවේ ප්‍රජාත්නත්‍රවාදය ගැන කතාකිරීම විහිලූවට කාරණයකි. ලංකාවේ මාධ්‍ය නිදහස තර්ජණයට ලක්ව ඇතැයි බිතානිය පාලකයෝ කියති. රජය විවේචනය කරන රටේ ජනමාධ්‍ය දේශපාලන පක්ෂ පුද්ගලයින් මොවුන්ට නොපෙනේ. ඇත්තටම ශ්‍රී ලංකාව යනු බිතානියට වඩා වැඩි නිදහසක් හා ප්රජාතන්ත්රවාදයක් ඇති රටකි. ඒක නැහැයි කියන්ඩ පුලූවන් ජවිපෙ කරයින්ට හා රජයේ සංවර්ධන වැඩකටයුතු නුරුස්සන දේශපාලන පක්ෂ වලට පමණි.

සුද්දාගෙන් නිදහස ලැබු දිනයේ සිට අද දක්වාම ලංකාව ප්රජාතන්ත්රවාදී රටකි. ඊට එක කාලයක සමාජවාදි කැල්ලකුත් එක්වුනි. මේ කාලයේ ලංකාවේ පොදු ජනයා ලබාගෙන තිබු ජයග්රහණයන් මොනවාද? එහෙම ජයග්රහණයන් ලබාගෙන සිටියා නම් ජනතා විමුක්ති පෙරමුණ යටතේ තරුණ නැගිටීමක් ඇත්වන්නේ නැත. ඇල්ටීටීඊ ත්රස්තවාදීන්ට දෙමළ තරුණ කොටස් ඊළම් සටනකට යොමුකරන්ට හැකිවෙන්නේත් නැත.

බිතානින් විනාශ කරපු රට බිතානි පාලනයෙන් පසුව ගමන් කරපු වැරදි මගෙහි නොගොස් දැන් නිවැරදි මගක ගමන් කරයි. රටේ සීඝ්‍ර සංවර්ධනයක් සිදුවේ. තව දස වසරක් ගතවීමට පෙර ශ්‍රී ලංකාව ආසියාවේ බලගතුරටක් බවට පත්වෙමින් සිටී. ලංකාවේ සිදුවෙන සංවර්ධනය නිසා ඇතිවන ආර්ථික විපර්යාසය හේතුවෙන් රටවැසියාගේ ජීවනතත්වය ඉහළයයි. පොහොසත් රටක් සහ ආත්ම ගරුත්වය ඇති ජාතියක් ගොඩනැගේ.

මෙම ශුභ නිමිති පහළවෙද්දී ජනතා විමුක්ති පෙරමුණ සහ බටහිරුන්ට නමස්කාර කරන දේශපලන පක්ෂ රටේ නැතිවෙන නිදහසක් සහ ප්රජාතන්ත්රවාදයක් ගැන කියති. ඔවුන්ව දිරි ගන්වමින් එංගලන්ත පාර්ලිමේන්තුව ශ්‍රී ලංකාව ගැන කනස්සල්ල පළකරයි. පේ‍්‍රමදාස ජනාධිපතිවරයා කාලයේ ප්රජාතන්ත්රවාදී නිදහස නමින් මොනම දෙයක්වත් ඉතිරි නොකර මාධ්‍යකරුවන් අතුරුදහන්කරද්දී එංගලන්ත පාර්ලිමේන්තුවට ලංකාව ගැන කණස්සලූ වෙන්ඩ නොහිතුනි. දැන් මොකද?

ශ්‍රී ලංකාව බටහිරුන්ට මෙහෙයවිය නොහැකි රටක් බවට පත්වෙමින් සිටී. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව චන්ද්‍රිකා හෝ රනිල් වගේ නටවන්ට බිතානින්ට නොහැක. තව කලකින් බිතානින්ට ශ්‍රී ලංකාවට ඇතුල්වෙන්ඩ විසා ගන්ඩ සිදුවෙන ලකුණු පහළවෙමින් තිබේ.

එංගලන්ත පාර්ලිමේන්තුව ශ්‍රී ලංකාව ගැන කණස්සලූ වෙද්දී ශ්‍රී ලංකා ජනතාවට ඇතිවන්නේ සියුම් සතුටකි. අවුරුදු එකසිය පනහක් තිස්සේ රටකාපු නිදහස ලැබු දිනයේ සිට එහි රාජ්‍යනායක නායිකාවන් දක්කාපු එංගලන්තයට දැන් සිය කාරිය කරගන්ඩ බැරිව යාගෙන එන බව ඔවුන්ට පෙනේ.

[CODE]

Source

http://www.toplankanews.com/index.php?option=com_content&view=article&id=3715:2010-09-16-03-52-57&catid=4:yaka&Itemid=2[/CODE]

[QUOTE="Core, post: 9090714, member: 263471"] [b]රට නැතිකරපු සුද්දා දොඩෝන ප්රජාතන්ත්&[/b] [B][SIZE=5][COLOR=SeaGreen][URL="http://www.toplankanews.com/index.php?option=com_content&view=article&id=3715:2010-09-16-03-52-57&catid=4:yaka&Itemid=2"]රට නැතිකරපු සුද්දා දොඩෝන ප්රජාතන්ත්රවාදය [/URL][/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=SeaGreen] 1815 බිතානින් ලංකාව යටත්කරගත් දිනේ සිට 1948 ලංකාව බිතානිය යටත් විජිත භාවයෙන් නිදහස ලැබෙන තෙක්ම ලංකාව බිතානිය යටත් විජිතයකි. මේ කාලයේ ලංකාවේ පොදු ජනයාට තිබුණු නිදහස මොකක්ද? යටත් විජිත පාලන කාලයේ සිංහලයින් ලක්ෂ කීයක් බිතානින් විසින් මරා දැමුවාද? ගම් කි දහක් පාලූකළාද? රටවැසියන් පෙළමින් රටට වෙනත් රටවලින් මිනිස්සු ගෙනත් ජනවාර්ගික ප්‍රශ්න ඇතිකිරීමටත් බිතානියෝ වග බලා ගත්හ. බිතානින් ට විරුද්ධව කතා කරපු අනගාරික ධර්මපාලතුමාට ඉන්දියාවේ සිරකරුවෙකු වශයෙන් ජීවත්වීමට සිදුවිය. එතුමාගේ හඩ ලංකාවේ පැතිරවු වලිසිංහ හරිශ්චන්ද්‍ර මැරුනාද නැතිනම් කිසියම් මිෂනාරි බලයක් විසින් මරුවාද යන්න අභිරහසකි. මේ විදහට රටට ජාතියට හා බුදුසසුනට නොයෙකුත් හානි කරපු බිතානින් දැන් ලංකාවේ ප්‍රජාත්නත්‍රවාදය ගැන කතාකිරීම විහිලූවට කාරණයකි. ලංකාවේ මාධ්‍ය නිදහස තර්ජණයට ලක්ව ඇතැයි බිතානිය පාලකයෝ කියති. රජය විවේචනය කරන රටේ ජනමාධ්‍ය දේශපාලන පක්ෂ පුද්ගලයින් මොවුන්ට නොපෙනේ. ඇත්තටම ශ්‍රී ලංකාව යනු බිතානියට වඩා වැඩි නිදහසක් හා ප්රජාතන්ත්රවාදයක් ඇති රටකි. ඒක නැහැයි කියන්ඩ පුලූවන් ජවිපෙ කරයින්ට හා රජයේ සංවර්ධන වැඩකටයුතු නුරුස්සන දේශපාලන පක්ෂ වලට පමණි. සුද්දාගෙන් නිදහස ලැබු දිනයේ සිට අද දක්වාම ලංකාව ප්රජාතන්ත්රවාදී රටකි. ඊට එක කාලයක සමාජවාදි කැල්ලකුත් එක්වුනි. මේ කාලයේ ලංකාවේ පොදු ජනයා ලබාගෙන තිබු ජයග්රහණයන් මොනවාද? එහෙම ජයග්රහණයන් ලබාගෙන සිටියා නම් ජනතා විමුක්ති පෙරමුණ යටතේ තරුණ නැගිටීමක් ඇත්වන්නේ නැත. ඇල්ටීටීඊ ත්රස්තවාදීන්ට දෙමළ තරුණ කොටස් ඊළම් සටනකට යොමුකරන්ට හැකිවෙන්නේත් නැත. බිතානින් විනාශ කරපු රට බිතානි පාලනයෙන් පසුව ගමන් කරපු වැරදි මගෙහි නොගොස් දැන් නිවැරදි මගක ගමන් කරයි. රටේ සීඝ්‍ර සංවර්ධනයක් සිදුවේ. තව දස වසරක් ගතවීමට පෙර ශ්‍රී ලංකාව ආසියාවේ බලගතුරටක් බවට පත්වෙමින් සිටී. ලංකාවේ සිදුවෙන සංවර්ධනය නිසා ඇතිවන ආර්ථික විපර්යාසය හේතුවෙන් රටවැසියාගේ ජීවනතත්වය ඉහළයයි. පොහොසත් රටක් සහ ආත්ම ගරුත්වය ඇති ජාතියක් ගොඩනැගේ. මෙම ශුභ නිමිති පහළවෙද්දී ජනතා විමුක්ති පෙරමුණ සහ බටහිරුන්ට නමස්කාර කරන දේශපලන පක්ෂ රටේ නැතිවෙන නිදහසක් සහ ප්රජාතන්ත්රවාදයක් ගැන කියති. ඔවුන්ව දිරි ගන්වමින් එංගලන්ත පාර්ලිමේන්තුව ශ්‍රී ලංකාව ගැන කනස්සල්ල පළකරයි. පේ‍්‍රමදාස ජනාධිපතිවරයා කාලයේ ප්රජාතන්ත්රවාදී නිදහස නමින් මොනම දෙයක්වත් ඉතිරි නොකර මාධ්‍යකරුවන් අතුරුදහන්කරද්දී එංගලන්ත පාර්ලිමේන්තුවට ලංකාව ගැන කණස්සලූ වෙන්ඩ නොහිතුනි. දැන් මොකද? ශ්‍රී ලංකාව බටහිරුන්ට මෙහෙයවිය නොහැකි රටක් බවට පත්වෙමින් සිටී. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව චන්ද්‍රිකා හෝ රනිල් වගේ නටවන්ට බිතානින්ට නොහැක. තව කලකින් බිතානින්ට ශ්‍රී ලංකාවට ඇතුල්වෙන්ඩ විසා ගන්ඩ සිදුවෙන ලකුණු පහළවෙමින් තිබේ. එංගලන්ත පාර්ලිමේන්තුව ශ්‍රී ලංකාව ගැන කණස්සලූ වෙද්දී ශ්‍රී ලංකා ජනතාවට ඇතිවන්නේ සියුම් සතුටකි. අවුරුදු එකසිය පනහක් තිස්සේ රටකාපු නිදහස ලැබු දිනයේ සිට එහි රාජ්‍යනායක නායිකාවන් දක්කාපු එංගලන්තයට දැන් සිය කාරිය කරගන්ඩ බැරිව යාගෙන එන බව ඔවුන්ට පෙනේ. [CODE] Source http://www.toplankanews.com/index.php?option=com_content&view=article&id=3715:2010-09-16-03-52-57&catid=4:yaka&Itemid=2[/CODE] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom