Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
රට පනින කතා ඡන්ද මායාවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රට පනින කතා ඡන්ද මායාවක්

රට පනින කතා ඡන්ද මායාවක්    Written by S. Silva Tuesday, 12 January 2010 16:26 Top Lanka News ජනවාරි 12

පසුගියදා මගේ හිතවත් මිත්‍රයෙක් දුරකතනයෙන් මා අමතා අප දන්නා හදුනන රජයේ ආතනයක වගකිවයුතු නිලයක් දරන අයකු ගැන සදහන් කරමින් ඔහු ජනාධිපතිවරණයෙන් පසුව ඕස්ටේරිලියාවේ පදිංචියට යන්ඩ සුදානම් වෙන්නේ දැ යි මගෙන් ඇසුවේය. ඒ මක්නිසාදැ යි මම පෙරළා ප්‍රශ්න කළෙමි. එහෙම ආරංචියක් ආවා මගේ මිතුරා කීවේය. මෙය කට කතාවකි. ඒ කටකතාව ඊට දින කිහිපයකට පෙර පුවතක් ලෙසින් වෙබ් අඩවියක පළව තිබුණි.

ජනාධිපතිවරණයෙන් පසුව රටින් පලායාමට සුදානම් වෙන පුද්ගලයින් ගේ නම් පළකිරිම සදහාම වෙහෙසෙන වෙබ් අඩවියක් තිබේ. ජනාධිපතිවරණයෙද්ී ජෙනරාල් ෆොන්සේකාට සහයෝගය දක්වන මෙබදු වෙබ් අඩවි කරන්නෝ මහින්ද රාජපක්ෂ පරාජය වෙනවා බව කියා පෑමට යොදාගන්නා උපක්‍රමයක් හැටියට රටින් පැවයන පුද්ගලයින් ගැන කතා ගොතති. මෙය තනිකරම ප්‍රෝඩාවක් මිස ඇත්තක් නොවේ. මහින්දට රාජපක්ෂ ජනාධිපතිවරයාට පක්ෂව කටයුතු කරන පුද්ගලයින් ජෙනරාල් බලයට පත්වෙතැයි යන බියෙන් කටයුතු කරන බව මහජනයාට ඇගවීම මෙබදු පුවත් මවන්නන්ගේ අරමුණයි. ජනාධිපතිතුමාට පක්ෂ පුද්ගලයින් හොර මැර වංචාවලට සහභාගිවි සිටින බවක්ද ඒ හැගවිම තුළ පවතී.

ජෙනරාල් මැතිවරණයෙන් ජය ගන්නේ නැති බව මෙම බොරු ප්‍රචාරකයෝ දනිති. බටහිර රටක පදිංචියට යාමට ලංකාවේ පුරවැසියන්ට උවමනා උවමනා ලෙසට නොහැකි බව ද මෙබදු කතා හදන්නෝ දනිති. ඒත් මහජනයාව රැවටීමට මොවුන් වෙහෙසෙති. ඒ සදහා මෙවැනි බොරු කතා ලියති. කටකතා ප්‍රචාරය කරති.

[QUOTE="Sakibura, post: 6366282, member: 239802"] [b]රට පනින කතා ඡන්ද මායාවක්[/b] [URL="http://www.toplankanews.com/index.php?option=com_content&view=article&id=1773:2010-01-12-16-29-45&catid=4:yaka&Itemid=2"]රට පනින කතා ඡන්ද මායාවක්[/URL] [URL="http://www.toplankanews.com/index.php?view=article&catid=4%3Ayaka&id=1773%3A2010-01-12-16-29-45&format=pdf&option=com_content&Itemid=2"][IMG]http://www.toplankanews.com/templates/newsline/images/pdf_button.png[/IMG][/URL] [URL="http://www.toplankanews.com/index.php?view=article&catid=4%3Ayaka&id=1773%3A2010-01-12-16-29-45&tmpl=component&print=1&layout=default&page=&option=com_content&Itemid=2"][IMG]http://www.toplankanews.com/templates/newsline/images/printButton.png[/IMG][/URL] [URL="http://www.toplankanews.com/index.php?option=com_mailto&tmpl=component&link=aHR0cDovL3d3dy50b3BsYW5rYW5ld3MuY29tL2luZGV4LnBocD9vcHRpb249Y29tX2NvbnRlbnQmdmlldz1hcnRpY2xlJmlkPTE3NzM6MjAxMC0wMS0xMi0xNi0yOS00NSZjYXRpZD00Onlha2EmSXRlbWlkPTI="][IMG]http://www.toplankanews.com/templates/newsline/images/emailButton.png[/IMG][/URL] Written by S. Silva Tuesday, 12 January 2010 16:26 Top Lanka News ජනවාරි 12 පසුගියදා මගේ හිතවත් මිත්‍රයෙක් දුරකතනයෙන් මා අමතා අප දන්නා හදුනන රජයේ ආතනයක වගකිවයුතු නිලයක් දරන අයකු ගැන සදහන් කරමින් ඔහු ජනාධිපතිවරණයෙන් පසුව ඕස්ටේරිලියාවේ පදිංචියට යන්ඩ සුදානම් වෙන්නේ දැ යි මගෙන් ඇසුවේය. ඒ මක්නිසාදැ යි මම පෙරළා ප්‍රශ්න කළෙමි. එහෙම ආරංචියක් ආවා මගේ මිතුරා කීවේය. මෙය කට කතාවකි. ඒ කටකතාව ඊට දින කිහිපයකට පෙර පුවතක් ලෙසින් වෙබ් අඩවියක පළව තිබුණි. ජනාධිපතිවරණයෙන් පසුව රටින් පලායාමට සුදානම් වෙන පුද්ගලයින් ගේ නම් පළකිරිම සදහාම වෙහෙසෙන වෙබ් අඩවියක් තිබේ. ජනාධිපතිවරණයෙද්ී ජෙනරාල් ෆොන්සේකාට සහයෝගය දක්වන මෙබදු වෙබ් අඩවි කරන්නෝ මහින්ද රාජපක්ෂ පරාජය වෙනවා බව කියා පෑමට යොදාගන්නා උපක්‍රමයක් හැටියට රටින් පැවයන පුද්ගලයින් ගැන කතා ගොතති. මෙය තනිකරම ප්‍රෝඩාවක් මිස ඇත්තක් නොවේ. මහින්දට රාජපක්ෂ ජනාධිපතිවරයාට පක්ෂව කටයුතු කරන පුද්ගලයින් ජෙනරාල් බලයට පත්වෙතැයි යන බියෙන් කටයුතු කරන බව මහජනයාට ඇගවීම මෙබදු පුවත් මවන්නන්ගේ අරමුණයි. ජනාධිපතිතුමාට පක්ෂ පුද්ගලයින් හොර මැර වංචාවලට සහභාගිවි සිටින බවක්ද ඒ හැගවිම තුළ පවතී. ජෙනරාල් මැතිවරණයෙන් ජය ගන්නේ නැති බව මෙම බොරු ප්‍රචාරකයෝ දනිති. බටහිර රටක පදිංචියට යාමට ලංකාවේ පුරවැසියන්ට උවමනා උවමනා ලෙසට නොහැකි බව ද මෙබදු කතා හදන්නෝ දනිති. ඒත් මහජනයාව රැවටීමට මොවුන් වෙහෙසෙති. ඒ සදහා මෙවැනි බොරු කතා ලියති. කටකතා ප්‍රචාරය කරති. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom