Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රට පම්පෝරිය ගහන උන් සහ House Rent
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සැකයක් නෑ මචන් අනිවාර්යෙන්ම යුරෝ 5000ක් ගන්න තනි කොල්ලෙක්ට ජීවිතේ හොඳ මට්ටමෙන් ගෙවන්න පුළුවන් නෙදර්ලන්ඩ් වගේ රටක. අනිවාර්යෙන්ම lifestyle එකත් මෙහෙට වඩා හොඳට maintain කරන්න පුළුවන්... Weekend එකේ රවුමක් දාලා, මෙහෙට වඩා හොඳ brands වලින් බඩු අරගන්න කන්න බොන්න හැමදේම අනිවාර්යෙන්ම හොඳයි... ඒකයි මම කිව්වේ ඔසී, නිව් සිලන්ඩ් කැනඩා යන එකෙක්ට වඩා යුරෝප්වල එකෙක්ට experiences ගන්න පුළුවන් කියලා. ළඟ ළඟ රටවල් ගොඩක් තියෙනවා, travel කරන්න පුළුවන්, cultures වැඩි ප්‍රමානයක් experience කරන්න පුළුවන්. අර වගේ isolate උන රටවල වගේ හිරවෙන්න ඕනේ නෑ. අනික passport එකත් හොඳයි.

හැබැයි උඹ ඔය කතා කරන ලෙවල් එකට එන්නත් සෑහෙන steps ගානක් පහු කරන්න ඕනෙනේ මචන්, Visa ප්‍රශ්න, PR ප්‍රශ්න, Job ප්‍රශ්න, Expenses manage කරගන්න ප්‍රශ්න, Education පැත්තේ ප්‍රශ්න... ඔන්න ඔක්කොම විසඳිලා ජීවත් වෙන්න විතරනම් තියෙන්නේ අනිවාර්යෙන්ම ලංකාවට වඩා හැම අතින්ම හොඳ රටවල් නෙදර්ලන්ඩ් වගේ රටවල්. යද්දිම PR එක දීලා ගන්නේ නෑනේ, කටු කාලා අවුරුදු ගණන් මහන්සි වෙලා භාෂාව ඉගෙනගෙන, සෑහෙන කාලයක් ගිහින් තමයි ඔය උඹ කියන ලෙවල් එකටත් එන්න පුළුවන්. උඹ පොඩි වයසෙන්ම ගිය නිසා උඹට සාමාන්‍ය වයසක් වෙද්දි ඔය ප්‍රශ්න ගොඩක් ඉවරයි. හැමෝටම ඒක එහෙම නෑ. අනික උඹ ගිය කාලේ තිබුන තත්වය නෙවෙයි දැන්. දැන් UK වල එහෙම ෂොට් එක දුන්නනේ immigrants ලට. අනික සමහර යුරෝප් රටවල එකොනොමි එකත් ඉස්සර වගේ හොඳ නෑ දැන්. high immigration නිසා opportunities උනත් සෑහෙන්න අඩුයි.

අනිත් පැත්ත ඔතන ප්‍රශ්නේ එන්නේ එතනින් එහා ජීවිතේ, පවුලක් maintain කරන එක, ගෙයක් හදන එක වගේ දේවල් වලට එද්දි. ළමයෙක් හදන එක, ගෙයක් හදන එක වගේ ඒවාට එද්දී පට්ට වියදම්නේ. අනික යුරෝ 70,000ක් විතර down-payment එකක් කරලා, ඉතුරු එකේ mortgage එකක් ගත්තම අවුරුදු 30ක් විතර යුරෝ 2500ක්වත් සෙට් වෙනව (මේක වෙනස් වෙන්න පුළුවන් ගන්න property එක අනුව) ඉතුරු කරනවා කියන එකත් ඒ වෙනකොට අමාරුයි. රෝලේ දුවන්න වෙනවා එක දිගට අවුරුදු 20ක් විතර. එහෙම නැත්තන් කසාද නොබැඳ, Studio apartment එකක, ළමයි නොහදා රෙන්ට් එක ගෙවාගෙන ශේපට ජීවත් වෙන එක අනිවාර්යෙන්ම ලංකාවට වඩා හොඳයි. වයසට ගියත් government එකෙන් සප් එක තියෙනවනේ.

කොහොම නමුත් මම හිතන්නේ මිනිස්සුන්ට හොඳ opportunity එකක් තියෙනවනම් හොඳ රටක settle වෙන්න ඒක ගන්න ඕනේ, හැබැයි දුක් විඳින එකට වටිනාකමක් එනවනම් දවසක සැපක් විඳින්න පුලුවන්නම් විතරයි. වයසට යනකල් නැහිලා නැහිලා Mortgage, Student loan, Daycare, රස්සාවලට දියවෙලා යනවට වඩානම් ලංකාවේ ඉන්න එක හොඳයි. ලංකාවේ ජීවිතේ perfect නෑ අනිවාර්යෙන්ම සමහර දේවල් ගන්න, කන්න, හොයන්න, ගෙන්නගන්න අමාරුයි.

මට මාසෙට 2500$ක් 3000$ක් එනවා. ලෝන් නෑ එකක්වත්. ලඟදි පොඩ්ඩක් හි..කුනේ කැ.. කොටා 15% ටැක්ස් ගහපු එකෙන් තමයි. මාසෙකට 1000$ක් වියදම යනවා මගේ lifestyle එක එච්චර හොඳ නැති නිසා. හොඳට කාලා බීලා ඇවිදලා ඉන්නවා. Investments කීපයක් කරලා තියෙනවා ඒත් ආදායමේ හැටියනම් මගේ ආයෝජන මදි වියදම් වැඩි නිසා. තව ටිකක් ඒ පැත්ත හදාගෙන ඇවිදින එක තමයි target එක. දැනුත් මම ටික ටික ඇවිදිනවා හැබැයි තව අවුරුදු 5කින් අනිවාර්යෙන්ම ලෝකේ වටේ යනවා.

[QUOTE="kamal1978, post: 30755558, member: 585052"] සැකයක් නෑ මචන් අනිවාර්යෙන්ම යුරෝ 5000ක් ගන්න තනි කොල්ලෙක්ට ජීවිතේ හොඳ මට්ටමෙන් ගෙවන්න පුළුවන් නෙදර්ලන්ඩ් වගේ රටක. අනිවාර්යෙන්ම lifestyle එකත් මෙහෙට වඩා හොඳට maintain කරන්න පුළුවන්... Weekend එකේ රවුමක් දාලා, මෙහෙට වඩා හොඳ brands වලින් බඩු අරගන්න කන්න බොන්න හැමදේම අනිවාර්යෙන්ම හොඳයි... ඒකයි මම කිව්වේ ඔසී, නිව් සිලන්ඩ් කැනඩා යන එකෙක්ට වඩා යුරෝප්වල එකෙක්ට experiences ගන්න පුළුවන් කියලා. ළඟ ළඟ රටවල් ගොඩක් තියෙනවා, travel කරන්න පුළුවන්, cultures වැඩි ප්‍රමානයක් experience කරන්න පුළුවන්. අර වගේ isolate උන රටවල වගේ හිරවෙන්න ඕනේ නෑ. අනික passport එකත් හොඳයි. හැබැයි උඹ ඔය කතා කරන ලෙවල් එකට එන්නත් සෑහෙන steps ගානක් පහු කරන්න ඕනෙනේ මචන්, Visa ප්‍රශ්න, PR ප්‍රශ්න, Job ප්‍රශ්න, Expenses manage කරගන්න ප්‍රශ්න, Education පැත්තේ ප්‍රශ්න... ඔන්න ඔක්කොම විසඳිලා ජීවත් වෙන්න විතරනම් තියෙන්නේ අනිවාර්යෙන්ම ලංකාවට වඩා හැම අතින්ම හොඳ රටවල් නෙදර්ලන්ඩ් වගේ රටවල්. යද්දිම PR එක දීලා ගන්නේ නෑනේ, කටු කාලා අවුරුදු ගණන් මහන්සි වෙලා භාෂාව ඉගෙනගෙන, සෑහෙන කාලයක් ගිහින් තමයි ඔය උඹ කියන ලෙවල් එකටත් එන්න පුළුවන්. උඹ පොඩි වයසෙන්ම ගිය නිසා උඹට සාමාන්‍ය වයසක් වෙද්දි ඔය ප්‍රශ්න ගොඩක් ඉවරයි. හැමෝටම ඒක එහෙම නෑ. අනික උඹ ගිය කාලේ තිබුන තත්වය නෙවෙයි දැන්. දැන් UK වල එහෙම ෂොට් එක දුන්නනේ immigrants ලට. අනික සමහර යුරෝප් රටවල එකොනොමි එකත් ඉස්සර වගේ හොඳ නෑ දැන්. high immigration නිසා opportunities උනත් සෑහෙන්න අඩුයි. අනිත් පැත්ත ඔතන ප්‍රශ්නේ එන්නේ එතනින් එහා ජීවිතේ, පවුලක් maintain කරන එක, ගෙයක් හදන එක වගේ දේවල් වලට එද්දි. ළමයෙක් හදන එක, ගෙයක් හදන එක වගේ ඒවාට එද්දී පට්ට වියදම්නේ. අනික යුරෝ 70,000ක් විතර down-payment එකක් කරලා, ඉතුරු එකේ mortgage එකක් ගත්තම අවුරුදු 30ක් විතර යුරෝ 2500ක්වත් සෙට් වෙනව (මේක වෙනස් වෙන්න පුළුවන් ගන්න property එක අනුව) ඉතුරු කරනවා කියන එකත් ඒ වෙනකොට අමාරුයි. රෝලේ දුවන්න වෙනවා එක දිගට අවුරුදු 20ක් විතර. එහෙම නැත්තන් කසාද නොබැඳ, Studio apartment එකක, ළමයි නොහදා රෙන්ට් එක ගෙවාගෙන ශේපට ජීවත් වෙන එක අනිවාර්යෙන්ම ලංකාවට වඩා හොඳයි. වයසට ගියත් government එකෙන් සප් එක තියෙනවනේ. කොහොම නමුත් මම හිතන්නේ මිනිස්සුන්ට හොඳ opportunity එකක් තියෙනවනම් හොඳ රටක settle වෙන්න ඒක ගන්න ඕනේ, හැබැයි දුක් විඳින එකට වටිනාකමක් එනවනම් දවසක සැපක් විඳින්න පුලුවන්නම් විතරයි. වයසට යනකල් නැහිලා නැහිලා Mortgage, Student loan, Daycare, රස්සාවලට දියවෙලා යනවට වඩානම් ලංකාවේ ඉන්න එක හොඳයි. ලංකාවේ ජීවිතේ perfect නෑ අනිවාර්යෙන්ම සමහර දේවල් ගන්න, කන්න, හොයන්න, ගෙන්නගන්න අමාරුයි. මට මාසෙට 2500$ක් 3000$ක් එනවා. ලෝන් නෑ එකක්වත්. ලඟදි පොඩ්ඩක් හි..කුනේ කැ.. කොටා 15% ටැක්ස් ගහපු එකෙන් තමයි. මාසෙකට 1000$ක් වියදම යනවා මගේ lifestyle එක එච්චර හොඳ නැති නිසා. හොඳට කාලා බීලා ඇවිදලා ඉන්නවා. Investments කීපයක් කරලා තියෙනවා ඒත් ආදායමේ හැටියනම් මගේ ආයෝජන මදි වියදම් වැඩි නිසා. තව ටිකක් ඒ පැත්ත හදාගෙන ඇවිදින එක තමයි target එක. දැනුත් මම ටික ටික ඇවිදිනවා හැබැයි තව අවුරුදු 5කින් අනිවාර්යෙන්ම ලෝකේ වටේ යනවා. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom