Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රට පම්පෝරිය ගහන උන් සහ House Rent
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි, මම නම් පවුද්ගලිකව රට ආපු උන් පට්ට සැපක් විදිනවා, ලංකාවේ උන් පව් , කියලවත්, ලංකාව තමයි දිවය ලෝකේ, රට උන් අපා දුකක් විදිනවා කියලවත් හිතන්නේ නෑ. රට ආපු උන්ට සමහර දේවල් පහසු උනාට හැමෝටම ම අඩු වැඩි වශයෙන් බලපාන පොදු ප්රශ්න ටිකක් තියෙනවා. ගොඩක් උන්ට ගෙදරට දුකක් කරදරයක් උනාම දෙය්යනේ කියල ආර්ථික වශයෙන් උදව් කරන්න පුළුවන් උනාට උවමනා වෙලාවට ලගින් ඉදගෙන අම්මට, තාත්තට , පවුලේ අයට ලග ඉදන් සපෝට් එකක් දෙන්න බැරි වෙනවා.නිතර ගෙදරට කතාකරල සුව දුක් අහන්න පුළුවන් උනාට හැමවෙලාවෙම එයාලව මිස් වෙනවා. එක අඩු වැඩි වශයෙන් හැමෝටම තියෙන දෙයක්. ලංකාවේ හිටිය නම් සමහරවිට ආර්ථික වශෙන් සපෝට් එකක් දෙන්න බැරි උනාට ලගින් ඉන්න පුළුවන් වෙයි. ඔය වගේ හැම දෙකම දෙපැත්තක් තියෙනව. ඒ නිසා මේක හොදයි, මේක නරකයි කියන්න බෑ.

ලංකාවේ GP reference letter මුකුත් නැතිව ඕන වෙලාවක consultant කෙනෙක්ට appointment එකක් දාල එක දවසින් පෙන්නන්න පුළුවන්.එත් මෙහෙ GP reference letter අරගෙන consultant කෙනෙක්ට appointment එකක් දන්න සමහරවිට මාසයක් දෙකක් බලන් ඉන්න වෙනවා. medical system එක උනත් මෙහෙට වඩා ලංකාවේ efficient කියලයි මගේ මතය. ඒ වගේ අවාසි මෙහෙ ජිවත් වෙන කෙනෙක්ට තියෙනව.

එත් ලංකාවේ used වහනයක්, ගෙයක් , ඉඩමක් ගන්න ගියාම ලංකාවේ අයියලාගේ ජිල්මාට් වැඩි නිසා හෙනට බලන්න ඕනේ. ඉඩම් වල උනත් හෙන කතන්දර. හොර ඔප්පු කියයි අරක මේක හෙන කේස්. මම කියන්නේ බෑ කියල නෙවෙයි. එත් සාපේක්ෂව රිසක් එක වැඩි. ගෙයක් ගන්න ගියත් කොන්ක්රීට් වල කම්බි හොද නෑ කියයි, උළුවහු වල බාල ලී කියයි, wiring එක case , ඒවා මේවා, කතන්දර වැඩි. එත් මේ වගේ රටවල් වල ගෙවල්, ඉඩම් ගනිද්දී එච්චර ජිල්මාට් දන්නා බැරි නිසා රිස්ක් එක අඩුයි. බෑන්ක් එක ලෝන් එක පාස් වෙනවා කියන්නේ අවුලක් තියෙන්න විදියක් නෑ කියන එකයි. මොකද බෑන්ක් එකෙන් රිස්ක් එකක් ගන්නේ නෑ අවරුදු 30 කට ලෝන් එකක් දෙන්න. එත් ෂුවර් නැත්නම් private building inspector කෙනෙක් දල අපිටම check කරගන්න පුය්ළුවන්, structure, ෆ්රේම් එකේ කන්ඩිෂන් එක කොහොමද කියල. උන් බොරු කියන්නේ නෑ උන්ගේ ලයිෂන් එක කෙස් වෙන නිසා. වාහන වලට නම් සමහරවෙලාවට අල්ලපු රටේ අයියල ජිල්මාට් දානව uber දුවපුවගෙ මීටරේ කරකවල එහෙම, එත් එක හරියට බලන කෙනෙක්ට හොයන්න පුළුවන්. එත් සාපේක්ෂව රිසක් එක අඩුයි. මෙල්බන් වල නම් road worthy certificate එක නිසා ගොඩක් ජිල්මාට් දාන්න අමාරුයි.

ඔය වගේ හොද නරක දෙකම රට ජිවිතේ තියෙනව.ඒ නිසා මේක හොදයි, මේක නරකයි කියල මම නම් හිතන්නේ නෑ.මේක මගේ මතය, ඕන කෙනෙකුට මේක මිඉට වැඩ වෙනස් විදියට හිතෙන්න පුළුවන්.

ඔය දෙකේම හොද නරක තෙරුම් අරගෙන, පුළුවන් වෙලාවට යාලුවෝ සෙට් වෙලා ෂොට් එකක් එහෙම දාල අතල් එකක් අරගෙන, ට්රැවල් පාරක් දාල, ඉඩ තියෙන විදියට ලංකාවටත් ගිහිල්ල, පව්ලේ අයවත් බලාකියාගෙන ඇවිත් ආතල් එකේ ඉන්නයි තියෙන්නේ.

[QUOTE="Satan_at_Hell, post: 30758862, member: 517582"] [COLOR=rgb(184, 49, 47)][SIZE=4]මෙහෙමයි, මම නම් පවුද්ගලිකව රට ආපු උන් පට්ට සැපක් විදිනවා, ලංකාවේ උන් පව් , කියලවත්, ලංකාව තමයි දිවය ලෝකේ, රට උන් අපා දුකක් විදිනවා කියලවත් හිතන්නේ නෑ. රට ආපු උන්ට සමහර දේවල් පහසු උනාට හැමෝටම ම අඩු වැඩි වශයෙන් බලපාන පොදු ප්රශ්න ටිකක් තියෙනවා. ගොඩක් උන්ට ගෙදරට දුකක් කරදරයක් උනාම දෙය්යනේ කියල ආර්ථික වශයෙන් උදව් කරන්න පුළුවන් උනාට උවමනා වෙලාවට ලගින් ඉදගෙන අම්මට, තාත්තට , පවුලේ අයට ලග ඉදන් සපෝට් එකක් දෙන්න බැරි වෙනවා.නිතර ගෙදරට කතාකරල සුව දුක් අහන්න පුළුවන් උනාට හැමවෙලාවෙම එයාලව මිස් වෙනවා. එක අඩු වැඩි වශයෙන් හැමෝටම තියෙන දෙයක්. ලංකාවේ හිටිය නම් සමහරවිට ආර්ථික වශෙන් සපෝට් එකක් දෙන්න බැරි උනාට ලගින් ඉන්න පුළුවන් වෙයි. ඔය වගේ හැම දෙකම දෙපැත්තක් තියෙනව. ඒ නිසා මේක හොදයි, මේක නරකයි කියන්න බෑ. ලංකාවේ GP reference letter මුකුත් නැතිව ඕන වෙලාවක consultant කෙනෙක්ට appointment එකක් දාල එක දවසින් පෙන්නන්න පුළුවන්.එත් මෙහෙ GP reference letter අරගෙන consultant කෙනෙක්ට appointment එකක් දන්න සමහරවිට මාසයක් දෙකක් බලන් ඉන්න වෙනවා. medical system එක උනත් මෙහෙට වඩා ලංකාවේ efficient කියලයි මගේ මතය. ඒ වගේ අවාසි මෙහෙ ජිවත් වෙන කෙනෙක්ට තියෙනව. එත් ලංකාවේ used වහනයක්, ගෙයක් , ඉඩමක් ගන්න ගියාම ලංකාවේ අයියලාගේ ජිල්මාට් වැඩි නිසා හෙනට බලන්න ඕනේ. ඉඩම් වල උනත් හෙන කතන්දර. හොර ඔප්පු කියයි අරක මේක හෙන කේස්. මම කියන්නේ බෑ කියල නෙවෙයි. එත් සාපේක්ෂව රිසක් එක වැඩි. ගෙයක් ගන්න ගියත් කොන්ක්රීට් වල කම්බි හොද නෑ කියයි, උළුවහු වල බාල ලී කියයි, wiring එක case , ඒවා මේවා, කතන්දර වැඩි. එත් මේ වගේ රටවල් වල ගෙවල්, ඉඩම් ගනිද්දී එච්චර ජිල්මාට් දන්නා බැරි නිසා රිස්ක් එක අඩුයි. බෑන්ක් එක ලෝන් එක පාස් වෙනවා කියන්නේ අවුලක් තියෙන්න විදියක් නෑ කියන එකයි. මොකද බෑන්ක් එකෙන් රිස්ක් එකක් ගන්නේ නෑ අවරුදු 30 කට ලෝන් එකක් දෙන්න. එත් ෂුවර් නැත්නම් private building inspector කෙනෙක් දල අපිටම check කරගන්න පුය්ළුවන්, structure, ෆ්රේම් එකේ කන්ඩිෂන් එක කොහොමද කියල. උන් බොරු කියන්නේ නෑ උන්ගේ ලයිෂන් එක කෙස් වෙන නිසා. වාහන වලට නම් සමහරවෙලාවට අල්ලපු රටේ අයියල ජිල්මාට් දානව uber දුවපුවගෙ මීටරේ කරකවල එහෙම, එත් එක හරියට බලන කෙනෙක්ට හොයන්න පුළුවන්. එත් සාපේක්ෂව රිසක් එක අඩුයි. මෙල්බන් වල නම් road worthy certificate එක නිසා ගොඩක් ජිල්මාට් දාන්න අමාරුයි. ඔය වගේ හොද නරක දෙකම රට ජිවිතේ තියෙනව.ඒ නිසා මේක හොදයි, මේක නරකයි කියල මම නම් හිතන්නේ නෑ.මේක මගේ මතය, ඕන කෙනෙකුට මේක මිඉට වැඩ වෙනස් විදියට හිතෙන්න පුළුවන්. ඔය දෙකේම හොද නරක තෙරුම් අරගෙන, පුළුවන් වෙලාවට යාලුවෝ සෙට් වෙලා ෂොට් එකක් එහෙම දාල අතල් එකක් අරගෙන, ට්රැවල් පාරක් දාල, ඉඩ තියෙන විදියට ලංකාවටත් ගිහිල්ල, පව්ලේ අයවත් බලාකියාගෙන ඇවිත් ආතල් එකේ ඉන්නයි තියෙන්නේ. [/SIZE][/COLOR] :D :yes: :love2: [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom