Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රට පුරාම ඩෙල්ටා තහවුරුයි..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

August 5, 2021 at 10:00 am | lanka C news

මේ දිනවල මෙරට වාර්තා වන කොරෝනා ආසාදිතයන් වැඩි පිරිසක් ඩෙල්ටා ආසාදිතයන් බව හෙලි වී තිබේ.

රට පුරා සියලුම ප්‍රදේශ වලින් ලබාගත් සාම්පල පරීක්ෂණ වලදී මේ බව හෙළි වී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්තීකරණ හා සෛල ජෛව විද්‍යා ඒකකයේ අධ්යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කරයි.

ජීව සාම්පල 94 හතරක් සම්බන්ධයෙන් සිදු කරන ලද මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ වැඩි පිරිසකට ඩෙල්ට ප්‍රභේදය ආසාදනය වී ඇති බව යැයි ද ඔහු කීය.

මේ සම්බන්දයෙන් වූ මූලික වාර්තාව සෙනසුරාදා වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයට භාරදෙන බව ද ඔහු පැවසීය

ආසාදිතයන් තව වැඩි වුණොත් බලා සිටිම හැර සෞඛ්‍ය අංශවලට කරන්න කිසි දෙයක් නෑ..- හේමන්ත හේරත්

August 5, 2021 at 11:20 am | lanka C news

කොරෝනා ආසාදිතයන් වැඩිවීම එක්තරා සීමාවක් පසුකර යමින් රෝගීන් වැඩිවීමේ ශීඝ්රතාවයේ ඉහළ යෑමක් සිදු වුවහොත් සෞඛ්‍ය අංශවලට ඒ දෙස බලා සිටීම හැර කළ හැකි අන් යමක් නොමැති වන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛi හේමන්ත හේරත් මහතා අනතුරු ඇගවීය.

ඉකුත් කාලයේ ඉන්දීය ජනතාව මුහුණ දෙනු ලැබුවේ මෙම ඛේදනීය තත්ත්වයටය. මේ නිසා ඉන්දියාවේ සිදුව අකාරයේ තත්ත්වයක් උද්ගත නොවන අයුරින් සෞඛ්‍ය උපදෙස් පිළිපැද රෝගය පැතිර යෑමට ඇති සෑම ඉඩක්ම අවම කිරීම රටේ සියලූ ජනතාවගේ වගකීම බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

රට තුළ පවතින කොරෝනා වංගත තත්ත්වය සෞඛ්‍ය අංශවලට පමණක් තනිව විස`දිය නොහැකි එකක් බව ද කී හේමන්ත හේරත් මහතා පවතින තත්ත්වය තුළ සංචරණ සීමා යළි පනවන්නේ ද නැද්ද යන්න පිළිබ`දව පුළුල් විශ්ලේෂණයන් තුළින් සියල්ල සමාලෝචනය කර ආදාළ බලධාරීන් තීරණය කරනු ඇතැයි ද පැවසීය.

දැනට කි‍්‍රයාත්මකව ඇත්තේ රටක් වශයෙන් සමාජ ආර්ථික කි්රයාරිත්වය ද සමග සියල්ල සමබර කිරීමෙන් තත්ත්වය පාලනය කරගැනීමට උත්සාහ කිරීම බව ද ස`දහන් කළ ඒ මහතා ඇතිවී තිබෙන වාතාරවණය තුළ යම් පාලනයක් ඇති නොවුණහොත් සිදුවන මරණ ප්‍රමාණය වැඩි විය හැකි බව ද පැවසීය.

කෙසේ වෙතත් මෙරටේ සිදුවන කොරෝනා මරණ අතරින් ඉහළ ප්‍රතිශතයක් සහිත අති බහුතරයක් මියගොස් ඇත්තේ එන්නත් ලබා නොගත් පුද්ලයන් බව මේ වන විට අනාවරණය වී තිබෙන්නේ යැයි ද විශේෂඥ වෛi හේමන්ත හේරත් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

මේ අතර ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය රට තුළ පැතිර යමින් තිබියදී සංචරණ සීමා තවදුරටත් ලිහිල් කිරීමට කටයුතු කිරීම ඇවිළෙන ගින්නට පිදුරු දැමීමක් බව නිවේදනයක් නිකුත් කරමින් විශේෂඥ වෛiවරුන්ගේ සංගමය ඊයේ ස`දහන් කළේය.

පවතින වසංගත තත්ත්වය තවදුරටත් වර්ධනය වීම ඉතා දැඩි අනතුරුදායක් එකක් බව ද එමගින් කියා සිටින විශේෂඥ වෛiවරුන්ගේ සංගමය අදාළ බලධාරීන්ට පවතින සැබෑ තත්ත්වය පැහැදිලි නොකර සෞඛ්‍ය අංශයේ පිරිස් ඇල්මැරුණු ආකාරයෙන් කටයුතු කිරීම පිළිබ`ද කනගාටුව වන බවද පවසයි.

ඔක්සිජන් අවශ්‍ය වන රෝගීන්ගේ ශීඝ්‍ර වර්ධනයක් සිදු වුවහොත් තවත් දින කිහිපයකින් මෙරට ප්‍රතිකාර කිරීමේ උපරිම ධාරිතාව ඉක්මවා යන බව ද පෙන්වා දෙන ඔවුන් දැනට සිදුවන මරණ සංඛ්‍යාව විශාල ලෙස වැඩි වීමට එය හේතුවක් වනු ඇතැයි ද කියා සිටී.

රටේ සංචරණ සීමා ලිහිල් කිරීම කළ යුතුව තිබුණේ ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළ තුළින් බලාපොරොත්තු වන සංඛ්‍යා නමය ඉලක්ක සපුරා ගැනීම සහ එයට සමගාමීව දෛනික රෝගීන් වාර්තා වීමේ අඩුවක් පෙන්නුම කරන විටදී බව ද ස`දහන් කර ඔවුන් එනිසා දැනට පවතින තත්ත්වය සමාලෝචනය කර සංචරණ සීමා සංශෝධනයක් කි‍්‍රයාත්මක කරන ලෙස ද රජයෙන් ඉල්ලා සිටියි.

කොරෝනා ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම ස`දහා මෙම පියවර ගෙන තිබෙන අතර මෙහිදී වෛරසය ආසාදනය වුවද සංකූලතා නොපෙන්වන ආසාදිතයන් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කෙරෙන තුරු වෛi උපදෙස් යටතේ නිවෙස් තුළ තබා ප්‍රතිකාර ලබා දීමට තීරණය වී ඇත.

ගාල්ල කරාපිටිය රෝහලේ රෝහල් කාර්ය මණ්ඩලයේ කිහිප දෙනකුද මේ වනවිට කොරෝනා වෛරසයට ගොදුරු වී සිටින බවද ස`දහන් විය.

සමන් ගමගේ

[QUOTE="Sri_Sampath, post: 26717550, member: 264139"] [HEADING=2]August 5, 2021 at 10:00 am | lanka C news[IMG alt="රට පුරාම ඩෙල්ටා තහවුරුයි.."]https://lankacnews.com/wp-content/uploads/2021/08/45455.jpg[/IMG][/HEADING] [COLOR=rgb(226, 80, 65)][SIZE=5]මේ දිනවල මෙරට වාර්තා වන කොරෝනා ආසාදිතයන් වැඩි පිරිසක් ඩෙල්ටා ආසාදිතයන් බව හෙලි වී තිබේ. රට පුරා සියලුම ප්‍රදේශ වලින් ලබාගත් සාම්පල පරීක්ෂණ වලදී මේ බව හෙළි වී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්තීකරණ හා සෛල ජෛව විද්‍යා ඒකකයේ අධ්යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කරයි. ජීව සාම්පල 94 හතරක් සම්බන්ධයෙන් සිදු කරන ලද මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ වැඩි පිරිසකට ඩෙල්ට ප්‍රභේදය ආසාදනය වී ඇති බව යැයි ද ඔහු කීය. මේ සම්බන්දයෙන් වූ මූලික වාර්තාව සෙනසුරාදා වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයට භාරදෙන බව ද ඔහු පැවසීය[/SIZE][/COLOR] [HEADING=2][URL='https://lankacnews.com/%e0%b6%86%e0%b7%83%e0%b7%8f%e0%b6%af%e0%b7%92%e0%b6%ad%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a-%e0%b6%ad%e0%b7%80-%e0%b7%80%e0%b7%90%e0%b6%a9%e0%b7%92-%e0%b7%80%e0%b7%94%e0%b6%ab%e0%b7%9c%e0%b6%ad%e0%b7%8a/']ආසාදිතයන් තව වැඩි වුණොත් බලා සිටිම හැර සෞඛ්‍ය අංශවලට කරන්න කිසි දෙයක් නෑ..- හේමන්ත හේරත්[/URL][/HEADING] August 5, 2021 at 11:20 am | lanka C news[IMG alt="ආසාදිතයන් තව වැඩි වුණොත් බලා සිටිම හැර සෞඛ්‍ය අංශවලට කරන්න කිසි දෙයක් නෑ..- හේමන්ත හේරත්"]https://lankacnews.com/wp-content/uploads/2020/12/hemantha.jpg[/IMG] කොරෝනා ආසාදිතයන් වැඩිවීම එක්තරා සීමාවක් පසුකර යමින් රෝගීන් වැඩිවීමේ ශීඝ්රතාවයේ ඉහළ යෑමක් සිදු වුවහොත් සෞඛ්‍ය අංශවලට ඒ දෙස බලා සිටීම හැර කළ හැකි අන් යමක් නොමැති වන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛi හේමන්ත හේරත් මහතා අනතුරු ඇගවීය. ඉකුත් කාලයේ ඉන්දීය ජනතාව මුහුණ දෙනු ලැබුවේ මෙම ඛේදනීය තත්ත්වයටය. මේ නිසා ඉන්දියාවේ සිදුව අකාරයේ තත්ත්වයක් උද්ගත නොවන අයුරින් සෞඛ්‍ය උපදෙස් පිළිපැද රෝගය පැතිර යෑමට ඇති සෑම ඉඩක්ම අවම කිරීම රටේ සියලූ ජනතාවගේ වගකීම බව ද ඒ මහතා පෙන්වා දුන්නේය. රට තුළ පවතින කොරෝනා වංගත තත්ත්වය සෞඛ්‍ය අංශවලට පමණක් තනිව විස`දිය නොහැකි එකක් බව ද කී හේමන්ත හේරත් මහතා පවතින තත්ත්වය තුළ සංචරණ සීමා යළි පනවන්නේ ද නැද්ද යන්න පිළිබ`දව පුළුල් විශ්ලේෂණයන් තුළින් සියල්ල සමාලෝචනය කර ආදාළ බලධාරීන් තීරණය කරනු ඇතැයි ද පැවසීය. දැනට කි‍්‍රයාත්මකව ඇත්තේ රටක් වශයෙන් සමාජ ආර්ථික කි්රයාරිත්වය ද සමග සියල්ල සමබර කිරීමෙන් තත්ත්වය පාලනය කරගැනීමට උත්සාහ කිරීම බව ද ස`දහන් කළ ඒ මහතා ඇතිවී තිබෙන වාතාරවණය තුළ යම් පාලනයක් ඇති නොවුණහොත් සිදුවන මරණ ප්‍රමාණය වැඩි විය හැකි බව ද පැවසීය. කෙසේ වෙතත් මෙරටේ සිදුවන කොරෝනා මරණ අතරින් ඉහළ ප්‍රතිශතයක් සහිත අති බහුතරයක් මියගොස් ඇත්තේ එන්නත් ලබා නොගත් පුද්ලයන් බව මේ වන විට අනාවරණය වී තිබෙන්නේ යැයි ද විශේෂඥ වෛi හේමන්ත හේරත් මහතා වැඩි දුරටත් සඳහන් කළේය. මේ අතර ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය රට තුළ පැතිර යමින් තිබියදී සංචරණ සීමා තවදුරටත් ලිහිල් කිරීමට කටයුතු කිරීම ඇවිළෙන ගින්නට පිදුරු දැමීමක් බව නිවේදනයක් නිකුත් කරමින් විශේෂඥ වෛiවරුන්ගේ සංගමය ඊයේ ස`දහන් කළේය. පවතින වසංගත තත්ත්වය තවදුරටත් වර්ධනය වීම ඉතා දැඩි අනතුරුදායක් එකක් බව ද එමගින් කියා සිටින විශේෂඥ වෛiවරුන්ගේ සංගමය අදාළ බලධාරීන්ට පවතින සැබෑ තත්ත්වය පැහැදිලි නොකර සෞඛ්‍ය අංශයේ පිරිස් ඇල්මැරුණු ආකාරයෙන් කටයුතු කිරීම පිළිබ`ද කනගාටුව වන බවද පවසයි. ඔක්සිජන් අවශ්‍ය වන රෝගීන්ගේ ශීඝ්‍ර වර්ධනයක් සිදු වුවහොත් තවත් දින කිහිපයකින් මෙරට ප්‍රතිකාර කිරීමේ උපරිම ධාරිතාව ඉක්මවා යන බව ද පෙන්වා දෙන ඔවුන් දැනට සිදුවන මරණ සංඛ්‍යාව විශාල ලෙස වැඩි වීමට එය හේතුවක් වනු ඇතැයි ද කියා සිටී. රටේ සංචරණ සීමා ලිහිල් කිරීම කළ යුතුව තිබුණේ ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළ තුළින් බලාපොරොත්තු වන සංඛ්‍යා නමය ඉලක්ක සපුරා ගැනීම සහ එයට සමගාමීව දෛනික රෝගීන් වාර්තා වීමේ අඩුවක් පෙන්නුම කරන විටදී බව ද ස`දහන් කර ඔවුන් එනිසා දැනට පවතින තත්ත්වය සමාලෝචනය කර සංචරණ සීමා සංශෝධනයක් කි‍්‍රයාත්මක කරන ලෙස ද රජයෙන් ඉල්ලා සිටියි. කොරෝනා ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම ස`දහා මෙම පියවර ගෙන තිබෙන අතර මෙහිදී වෛරසය ආසාදනය වුවද සංකූලතා නොපෙන්වන ආසාදිතයන් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කෙරෙන තුරු වෛi උපදෙස් යටතේ නිවෙස් තුළ තබා ප්‍රතිකාර ලබා දීමට තීරණය වී ඇත. ගාල්ල කරාපිටිය රෝහලේ රෝහල් කාර්ය මණ්ඩලයේ කිහිප දෙනකුද මේ වනවිට කොරෝනා වෛරසයට ගොදුරු වී සිටින බවද ස`දහන් විය. සමන් ගමගේ [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom