Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රට යන්නම ඕනද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම දන්නේ නෑ මේ post එක පළ වෙයිද නැද්ද කියලා. සමහරවිට discouraging post එකක් කියලා decline වෙයි. ඒත් කමක් නෑ, මෙහෙම ලිව්වාම හරි හිතට සහනයක්....

මමයි හස්බන්ඩ් යි කැනඩාවට ආවේ මාස 6 කට කලිං... ඒ ඇවිල්ලා රස්සාවල් හොයන්න නොසෑහෙන්න struggle කළා. අපි කරපු feild එකේම job එකක් ගන්න එක පාර අමාරුයි කියලා දන්න නිසා දැනටත් දෙන්නම නොසෑහෙන්න දුක් විදිනවා physical strength එක දාලා.

ආපු දවසේ ඉඳන්ම විශේෂයෙන්ම husband එයාගේ field එකේ job එකක් හෙව්වා. Resume 1000 කට වඩා දාලා ඇති මේ වෙද්දි, ආසාවට එක interview එකක් ආවේ නෑ.(ඔව් ඔව්, JD එකට අනුව හදලා, key words දාලා adjustments කරලා තමා ඇප්ලයි කරන්නේ,දන්න දන්න අයට කියනවා අපි vacancies තිබ්බොත් පොඩ්ඩක් කියන්න කියලා, LinkedIn වලින් cold calling කරලා කරන්න පුලුවන් හැම එකම කරනවා අපි).

ඔන්න ඉඳලා ඉඳලා ආවා interview එකක්. ලොකු කම්පනි එකක්, ලංකාවේ ඉන්න කෙනෙක් උනත් නම කිව්ව ගමන් දන්නවා. (කම්පනි එකේ නම කියන එක හරි නෑනේ, fake job interview එකක් කියලා කට්ටිය මැරෙන්න හදයි කියලා intro එක කලින්ම දුන්නේ). ඒකේ first interview එක තිබ්බා husband ට. ඊට දවස් දෙකකට වගේ පස්සේ mail එකක් එවලා තිබ්බා select උනෙ නෑ Thank you for applying කියලා. අපි ඉතිං ඒකත් කමක් නෑ කියලා හිත හදාගෙන හිටියා, මොනා කරන්නද කියලා. ඔන්න ඒ mail එකෙන් ආයේ දවස් දෙකකට වගේ පස්සෙ තව mail එකක් එනවා, congratulations කියලා second virtual interview එකට. අපි ඒ පාර හරි කමක් නෑ කියලා, එයාලා එක්ක free slots discuss කරලා second interview එක schedule කර ගත්තා, teams link එකත් එව්වා, තුන් දෙනෙක් හිටියා participants ලා.

අපි අපේ plans එහෙට මෙහෙට කරං ලොකු hopes තියාගෙන ලෑස්ති වෙලා බලන් ඉද්දි හරියටම interview එකට 20 minutes තියෙද්දි ආයේ mail එකක් එනවා apologize කරලා interview එක cancel කරන්න වෙනවා කියලා. Reason එක තිබ්බෙ team එකේ requirement එක වෙනස් උනා සහ commute සම්බන්ධ reason එකක්.

Ok What??? Is this the corporate professionalism in Canada?

ලංකාවේ කවදාවත්, මෙහෙම දේවල් experience කරලා නෑ. කොටින්ම out side parties එක්ක deal කරද්දි ලංකාවේ intern කෙනෙක් උනත් මාර professional and careful සහ corporate image එක ගැන හිතනවා. මොකද employee කෙනෙක් brand builder කෙනෙක් විදියට act කරන නිසා. ආයේ reply mail එකක් දාලා Regret to inform you about your professionalism කියලා කියන්න හිතුනත් husband නිකන් හිටියා, රටේ ලෝකේ මිනිස්සු අපිට හදන්න පුලිවන්ද කියලා හිතලා.

මම මේක ලියන්නේ මාරම දුකකින්, dissapointment එකකින්.

මේ වගේ වැඩක් මටත් උනා. මම restaurant එකක වැඩ කරා, shift එකට යන්න ඔන්න මෙන්න තියෙද්දි shift කැන්සල් කරනවා. මම ඒක මැනේජර්ගෙන් ඇහුවාම මග අරිනවා මාව. කෙලිං ප්රශ්නයක් ඇහුවාම ඒකට උත්තරක් දෙන්න ඕනි නැද්ද.? So frustrated.

ඇයි අපි මෙහෙට එන්න තීරණය කළේ. අද වෙනකොට අපි ගත්ත මෝඩම තීරණය වෙලා ඉවරයි.

අපිට ගෙවල් ගන්නද, නෑ ලංකාවේ අපිටම ගෙවල් තියෙනවා.

වාහන ගන්නද, නෑ අපිට වාහනත් තියෙනවා.

හොඳ රස්සාවක්ද, නෑ අපිට ලංකාවේ හොඳ රස්සාවල් තිබ්බා.

එහෙනම් quality of life ද? ආහ් මේකද quality of life, atleast without simple corporate ethics.

අනේ මංදා මොනා කරන්නද කියලා හිතා ගන්න බෑ.. මෙහෙම ඉදලා depression වලට එයිද කියලාත් හිතේ බයක් තියෙනවා. ලොකු ගාණක් යට කළා එන්න. ඒකට මම investment එකක් කියන්න කැමති නෑ. ලංකාවට ගිහින් රස්සාවල් හම්බෙනකම් දෙමාපියන්ට බරක් වෙන්නත් බෑ නේද කියලා හිතෙනවා. (දෙමාපියන්ගෙන් කාලා බීලා ඉන්න වයසක නෙවේ අපි දෙන්නා ඉන්නේ, එයාලාවත් බලා ගන්න ඕනි වයසක). ලංකාවට ගියොත් atleast within 6 months අනිවාර්යයෙන් job එකක් හොයා ගන්න පුලිවන් වෙයි කියලා හිතෙනවා. ලංකාවේ job interview එකක් ගන්න මෙහේ වගේ පන්දම් පාලි අල්ලන්න ඕනි නෑ නේ කියලාත් හිතෙනවා. හිතා ගන්න බෑ... මාරම stress. ඒක කොච්චද කියලා මට කියන්න වචන නෑ. අපි දෙන්නා stress වැඩි කමට දවස් ගණන් නොකා ඉදලා තියෙනවා. කන්න බඩගිනි නෑ, කෑම හදා ගන්න හිතෙන්නේ නෑ..

අනේ සමාවෙන්න ඕනි කාගේ හරි හිත රිදුනා නම් හරි discourage උනා නම් හරි. මෙහෙම ලිව්වාම හරි හිත නිදහස් වෙනවා. ඒකයි ලිව්වේ. ගොඩාක් ස්තූතුයි හැමෝටම.

-Copied-

[QUOTE="Fade, post: 28952629, member: 580737"] මම දන්නේ නෑ මේ post එක පළ වෙයිද නැද්ද කියලා. සමහරවිට discouraging post එකක් කියලා decline වෙයි. ඒත් කමක් නෑ, මෙහෙම ලිව්වාම හරි හිතට සහනයක්.... මමයි හස්බන්ඩ් යි කැනඩාවට ආවේ මාස 6 කට කලිං... ඒ ඇවිල්ලා රස්සාවල් හොයන්න නොසෑහෙන්න struggle කළා. අපි කරපු feild එකේම job එකක් ගන්න එක පාර අමාරුයි කියලා දන්න නිසා දැනටත් දෙන්නම නොසෑහෙන්න දුක් විදිනවා physical strength එක දාලා. ආපු දවසේ ඉඳන්ම විශේෂයෙන්ම husband එයාගේ field එකේ job එකක් හෙව්වා. Resume 1000 කට වඩා දාලා ඇති මේ වෙද්දි, ආසාවට එක interview එකක් ආවේ නෑ.(ඔව් ඔව්, JD එකට අනුව හදලා, key words දාලා adjustments කරලා තමා ඇප්ලයි කරන්නේ,දන්න දන්න අයට කියනවා අපි vacancies තිබ්බොත් පොඩ්ඩක් කියන්න කියලා, LinkedIn වලින් cold calling කරලා කරන්න පුලුවන් හැම එකම කරනවා අපි). ඔන්න ඉඳලා ඉඳලා ආවා interview එකක්. ලොකු කම්පනි එකක්, ලංකාවේ ඉන්න කෙනෙක් උනත් නම කිව්ව ගමන් දන්නවා. (කම්පනි එකේ නම කියන එක හරි නෑනේ, fake job interview එකක් කියලා කට්ටිය මැරෙන්න හදයි කියලා intro එක කලින්ම දුන්නේ). ඒකේ first interview එක තිබ්බා husband ට. ඊට දවස් දෙකකට වගේ පස්සේ mail එකක් එවලා තිබ්බා select උනෙ නෑ Thank you for applying කියලා. අපි ඉතිං ඒකත් කමක් නෑ කියලා හිත හදාගෙන හිටියා, මොනා කරන්නද කියලා. ඔන්න ඒ mail එකෙන් ආයේ දවස් දෙකකට වගේ පස්සෙ තව mail එකක් එනවා, congratulations කියලා second virtual interview එකට. අපි ඒ පාර හරි කමක් නෑ කියලා, එයාලා එක්ක free slots discuss කරලා second interview එක schedule කර ගත්තා, teams link එකත් එව්වා, තුන් දෙනෙක් හිටියා participants ලා. අපි අපේ plans එහෙට මෙහෙට කරං ලොකු hopes තියාගෙන ලෑස්ති වෙලා බලන් ඉද්දි හරියටම interview එකට 20 minutes තියෙද්දි ආයේ mail එකක් එනවා apologize කරලා interview එක cancel කරන්න වෙනවා කියලා. Reason එක තිබ්බෙ team එකේ requirement එක වෙනස් උනා සහ commute සම්බන්ධ reason එකක්. Ok What??? Is this the corporate professionalism in Canada? ලංකාවේ කවදාවත්, මෙහෙම දේවල් experience කරලා නෑ. කොටින්ම out side parties එක්ක deal කරද්දි ලංකාවේ intern කෙනෙක් උනත් මාර professional and careful සහ corporate image එක ගැන හිතනවා. මොකද employee කෙනෙක් brand builder කෙනෙක් විදියට act කරන නිසා. ආයේ reply mail එකක් දාලා Regret to inform you about your professionalism කියලා කියන්න හිතුනත් husband නිකන් හිටියා, රටේ ලෝකේ මිනිස්සු අපිට හදන්න පුලිවන්ද කියලා හිතලා. මම මේක ලියන්නේ මාරම දුකකින්, dissapointment එකකින්. මේ වගේ වැඩක් මටත් උනා. මම restaurant එකක වැඩ කරා, shift එකට යන්න ඔන්න මෙන්න තියෙද්දි shift කැන්සල් කරනවා. මම ඒක මැනේජර්ගෙන් ඇහුවාම මග අරිනවා මාව. කෙලිං ප්රශ්නයක් ඇහුවාම ඒකට උත්තරක් දෙන්න ඕනි නැද්ද.? So frustrated. ඇයි අපි මෙහෙට එන්න තීරණය කළේ. අද වෙනකොට අපි ගත්ත මෝඩම තීරණය වෙලා ඉවරයි. අපිට ගෙවල් ගන්නද, නෑ ලංකාවේ අපිටම ගෙවල් තියෙනවා. වාහන ගන්නද, නෑ අපිට වාහනත් තියෙනවා. හොඳ රස්සාවක්ද, නෑ අපිට ලංකාවේ හොඳ රස්සාවල් තිබ්බා. එහෙනම් quality of life ද? ආහ් මේකද quality of life, atleast without simple corporate ethics. අනේ මංදා මොනා කරන්නද කියලා හිතා ගන්න බෑ.. මෙහෙම ඉදලා depression වලට එයිද කියලාත් හිතේ බයක් තියෙනවා. ලොකු ගාණක් යට කළා එන්න. ඒකට මම investment එකක් කියන්න කැමති නෑ. ලංකාවට ගිහින් රස්සාවල් හම්බෙනකම් දෙමාපියන්ට බරක් වෙන්නත් බෑ නේද කියලා හිතෙනවා. (දෙමාපියන්ගෙන් කාලා බීලා ඉන්න වයසක නෙවේ අපි දෙන්නා ඉන්නේ, එයාලාවත් බලා ගන්න ඕනි වයසක). ලංකාවට ගියොත් atleast within 6 months අනිවාර්යයෙන් job එකක් හොයා ගන්න පුලිවන් වෙයි කියලා හිතෙනවා. ලංකාවේ job interview එකක් ගන්න මෙහේ වගේ පන්දම් පාලි අල්ලන්න ඕනි නෑ නේ කියලාත් හිතෙනවා. හිතා ගන්න බෑ... මාරම stress. ඒක කොච්චද කියලා මට කියන්න වචන නෑ. අපි දෙන්නා stress වැඩි කමට දවස් ගණන් නොකා ඉදලා තියෙනවා. කන්න බඩගිනි නෑ, කෑම හදා ගන්න හිතෙන්නේ නෑ.. අනේ සමාවෙන්න ඕනි කාගේ හරි හිත රිදුනා නම් හරි discourage උනා නම් හරි. මෙහෙම ලිව්වාම හරි හිත නිදහස් වෙනවා. ඒකයි ලිව්වේ. ගොඩාක් ස්තූතුයි හැමෝටම. -Copied- [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom