Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රට යන්නේ ආර්ථික අපායකටද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රට යන්නේ ආර්ථික අපායකටද ?

ෆිච් ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව පහළට ඇද වැටෙයි

ශ්‍යාම් නුවන් ගනේවත්ත

රටක ආර්ථිකයේ හොඳ නරක විවිධ ආකාරයෙන් මනිනු ලබයි. එසේම ආර්ථිකයක යම් කරුණක් හෝ කරුණු කිහිපයක් සලකා බලා කරන ශ්‍රේණිගත කිරීම් ද තිබේ. මෙසේ රටේ තත්ත්වය අනුව ශ්‍රේණිගත කිරීම් ලබා දෙන අතර කලින් කල එම ශ්‍රේණිගත කිරීම්වල වෙනස්කම්ද සිදු වෙයි. ඒ අනුව රටක අදාළ ශ්‍රේණිගත කිරීම ඉහළට හෝ පහළට ගමන් කළ හැකිය. ෆිච් රේටින්ග්ස් ආයතනයද එවැනි ශ්‍රේණිගත කිරීම් සිදු කරන සුප්‍රකට ගෝලීය මූල්‍ය පර්යේෂණ ආයතනයක් වන අතර එම ආයතනය ලබා දෙන ශ්‍රේණිගත කිරීම් ෆිච් රේටින්ග්ස් නැතහොත් ෆිච් ශ්‍රේණිගත කිරීම් ලෙස හඳුන්වයි. මේ ෆිච් රේටින්ග්ස් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන විදේශීය සහ දේශීය ව්‍යවහාර මුදල් ණය පැහැර හැරීමේ අවදානම සම්බන්ධයෙන් වන ශ්‍රේණිගත කිරීමෙහි වෙනසක් සිදු කර තිබේ. ඒ ගැන මේ වන විට රටේ ආර්ථික හා මුල්‍ය අංශවල කතා බහට ලක් වෙමින් ද තිබේ. ඒ අනුව සිදුව ඇත්තේ අපගේ ශ්‍රේණිගත කිරීම හෙවත් ශ්‍රී ලංකාවේ දේශීය හා විදේශීය ණය ගෙවීමේ හැකියාව BB- සිට B +දක්වා පහත හෙළීමයි. එමෙන් ම එකී අගයන් stable (ස්ථාවර) සිට Negative (සෘණ) ලෙස පහළ දැමීමට ද එම ආයතනය කටයුතු කර තිබේ. මේ අනුව පැහැදිලි වන කරුණක් වන්නේ වත්මන් යහපාලන රජයට ආර්ථිකයේ පැවති තත්ත්වය හෝ ඒ අයුරින් රැක ගැනීමට අපොහොසත් වී ඇති බවයි. වත්මන් යහපාලන රජය බලයට පත් වීමටත් පෙර පසුගිය රජයේ ආර්ථික කළමනාකරණය සම්බන්ධයෙන් නොයෙකුත් චෝදනා සහ අවලාද නැගු වත්මන් රජයේ ආර්ථික ඔස්තාර්ලාට, පැවති ආර්ථිකය නරක නම් එය හොද පැත්තට ගෙන යැමට හැකියාව තිබුණි. එහෙත් එවැන්නක් සිදු වන බව හෝ සිදුව ඇති බවක් අපට තවමත් පෙනෙන්නට නැත. මේ පසුබිම තුළ ෆිච් ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව පහළට ඇද වැටීම ගැන මේ ලිපියෙන් අවධානය යොමු කරමු.

මෙතෙක් කල් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පැවති ෆිච් ශ්‍රේණි ගත කිරීම වූයේ 'BB-' ශ්‍රේණි ගත කිරීමයි. මේ ඉහළ ශ්‍රේණිගත කිරීම අපට ලැබුණේ වර්ෂ 2011 මැද භාගයේදීය. ඒ අවස්ථාවේ පැවති සාපේක්ෂව පහළ 'B+ ශ්‍රේණි ගත කිරීම 'BB-' දක්වා ඉහළ නංවා තිබුණි. දැන් සිදුව ඇත්තේ වසර පහකට පෙර තිබු 'B+ ශ්‍රේණි ගත කිරීම දක්වා ශ්‍රී ලංකාව පහතට ඇද වැටීමයි. මීට වසර පහකට පෙර BB- ශේ්රණිගත කිරීමක් ලැබීම සම්බන්යෙන් එවකට ශ්‍රී ලංකා මහ බැංකුව කීවේ මෙවැනි කතාවකි.

"ෆිච් (Fitch) සහ මූඩීස් ආයතන ශ්‍රී ලංකාවේ ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම් ඉහළ නංවා ඇත.ෆිච් රේටින්ග්ස් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන විදේශීය සහ දේශීය ව්‍යවහාර මුදල් ණය පැහැර හැරීමේ අවදානම සම්බන්ධයෙන් වන ශ්‍රේණිගත කිරීම 'B++ සිට 'BB-' දක්වා ඉහළ නංවන ලදී. මෙම ණය ශ්‍රේණිගත කිරීම තුළ ඉදිරි දැක්ම "ස්ථාවර" බවට තහවුරු කර ඇත. තවදුරටත් ෆිච් ආයතනය විසින් රටේ වර්ගීකරණය (Country celling) .B+ සිට 'BB-' දක්වා ඉහළ නංවන ලද අතර කෙටි කාලීන විදේශීය ව්‍යවහාර මුදල් ණය පැහැර හැරීමේ අවදානම සම්බන්ධයෙන් වන ශ්‍රේණිගත කිරීම. 'ඊ' මට්ටමේ සහතික කරන ලදී.

මේ අතර මූඩීස් ආයෝජක සේවා ආයතනය විසින් ශ්‍රී ලංකාවේ B1 මට්ටමේ පවතින විදේශීය ව්‍යවහාර මුදල් ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම පිළිබඳ දැක්ම "ස්ථාවර" මට්ටමේ සිට 'ධනාත්මක' මට්ටම දක්වා ඉහළ නංවන ලදී. මූඩීස් ආයතනය සිය ශ්‍රේණිගත කිරීම් ඉහළ නැංවීම පහත මූලික කරුණු සැලකිල්ලට ගෙන සිදුකර ඇත. එනම් සාමකාමී වාතාවරණය පිළිබිඹු කරමින් ඉහළ ගිය සාර්ව ආර්ථික හා මූල්‍ය ස්ථායිතාව සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙමින් පවතින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමීපස්ථ ණය පහසුකම් හා අනුකූල රාජ්‍ය මූල්‍ය සහ ආර්ථික වර්ධන ප්‍රතිපත්ති සම්පාදනය, විදේශීය ගෙවීම් හැකියාව වර්ධනය වීම සහ 2009 වසරේ අභ්‍යන්තර ගැටුම් අවසන්වීමෙන් පසු දේශපාලන අවදානම් තත්ත්වය අවම වීම යන කරුණුය.

ණය ශ්‍රේණිගත කිරීම ඉහළ නැංවීමට ෆිච් ආයතනය විසින් ගත් තීරණය ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම සහ ස්ථායි වීම මෙන්ම අය වැය හිඟය අඩු කිරීම සඳහා රජය ගනු ලැබූ පියවර මත පදනම් විය. උද්ධමනය පහළ යාම මෙන්ම ආයෝජකයන්ගේ විශ්වාසය තීව්ර වීම සහ ආයෝජන වැඩිවීම හේතුවෙන් මධ්‍යකාලීනව ආර්ථිකය සියයට 8-9 කින් පුළුල් වනු ඇතැයි අපේක්ෂා කරන බව මූඩීස් ආයතනය ප්‍රකාශ කර ඇත. මෙම ණය ශ්‍රේණිගත කිරීම ඉහළ නැංවීම ධනාත්මක වර්ධනයක් ලෙස සලකන අතර පසුගිය වර්ෂ කිහිපය පුරා සාර්ව ආර්ථික ස්ථායිතාවය සහ ආර්ථික වර්ධනය වෙනුවෙන් ගනු ලැබූ පියවර ඉදිරි වර්ෂවලදී වඩාත් සතුටුදායක ප්‍රතිඵල ළඟා කර ගැනීම උදෙසා ඉවහල් වනු ඇතැයි විශ්වාස කරන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.'

ඒ අප සඳහන් කළේ 2011 වසරේ දී පැවැති තත්ත්වයයි. දැන් මේ අවස්ථාවේ ෆිච් ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව පහළට ඇද වැටීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව කුමක් කියනවාදැයි අප හරියටම දන්නේ නැත. ඇතැම් විට කිසිවක් නොකියා නිහඬව සිටීමටද බැරි නැත. එහෙත් එදා මහ බැංකුව කියූ අදහස් අනුව ෆිච් ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව පහළට ඇද වැටීම හමුවේ එහි අනිත් පැත්ත අපට සිතා ගැනීමටද බැරි කමක් නැත. එනම් ආර්ථිකය අස්ථායි වීම, අයවැය හිඟය ඉහළ යැම සහ උද්ධමනය ඉහළ යැම වැනි කරුණුය. කෙසේ වෙතත් මෙම සෘණ තත්ත්වයන් ඇති වීමට හේතු සාධක වූ කරුණු කීපයක්ම ෆිච් ආයතනය විසින් දක්වා ඇත. එහි පළමුවැන්න වන ප්රතිමූල්යකරණ අවදානම එනම් ණය නැවත ගෙවීමේ අවදානම සඳහා විශේෂයෙන් බලපා ඇත්තේ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ පවතින අස්ථායි තත්ත්වයයි. පසුගිය කාලයේ රටේ ඉදිරි ආර්ථික දැක්ම පිළිබඳ කිසිවෙකුට නිශ්චිත ප්‍රතිපත්තියක් හෝ දැක්මක් නොතිබූ බව මෙහි අදහසයි. අනිත් කරුණ නම්, ලංකාව විසින් නොයෙක් කාලවල ගත් බෝහෝ ණය 2016 වසරේ දී කල්පීරීම ය. සාමාන්‍යයෙන් එය ප්‍රශ්නයක් නොවුණත්, මේ අවස්ථාවේ එය ප්‍රශ්නයක් වන්නේ ආයෝජකයින් රටින් බැහැර වන පසුබිමක් නිසාය. ෆිච් ආයතනය පවසන ලෙස 2015 වසරේ දී පමණක් විදෙස් ආයෝජකයින් ඇමරිකානු ඩොලර්. බිලියන 2 කට වඩා සිය ආයෝජන විකුණා දමා ගොස් ඇත. මෙවන් තත්ත්වයක, ෆිච් ආයතනයට අනුව මේ වසරේ ගෙවීමට ඇති ණය ප්‍රමාණය ඩොලර් බිලියන 4 ක් වුව ද අපගේ වත්මන් විදෙස් සංචිතය වන්නේ ඇමරිකානු ඩොලර් බිලියන. 6.3 ක් පමනකි. එකී ණය ගෙවූ පසු අපට ඉතිරි වන්නේ ඩොලර් බිලියන 2.3 ක් වැනි ඉතා සුළු ප්රමාණයකි. එය දෙමසකුත් තව අඩකට පමණක් ආනයන ආවරණය කර ගැනීමට සෑහේ. කෙසේ වෙතත්, රජයේ මූල්‍ය කළමනාකරන දුබලතා යම් පමණකට හෝ අද තත්ත්වයෙන් දරා සිටින්නේ ලෝක වෙළඳපොලේ බෙහෙවින් අඩු වී ඇති බොරතෙල් මිල විසින් නිසාය.

මේ අතර, 2014 අග දී දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂ ව සියයට 71 ක් වූ ණය බර 2015 අග වන විට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 75 කට වඩා වැඩි වී තිබේ. එසේම 2014 වසරේ දී වූ සියයට 42 සිට, 2015 වසරේ දී සියයට 46 දක්වා රටේ විදෙස් ණය බර ද වැඩි වීම ද සිදුව ඇත.

( යහපාලනකාරයෝ එදා කිව්වා මහින්ද රට සංවර්ධනය කලේ ණය අරගෙන කියල.. අපි ආවොත් ණය ගන්නේ නැතුව රට සංවර්ධනය කරනවා කිව්වා.. කොහොමද වෙනස?)

මේ තත්ත්වය රුපියලේ අගය පහත යැමට විශේෂයෙන් බලපා ඇති බව ද ෆිච් ආයතනය පෙන්වා දෙයි.ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් වන ණය ශ්රේaණිගත කිරීම පමණක් නොව මේ වන විට රජයට අනුබද්ධ ආයතන කිහිපයකම ණය ශ්‍රේණි ගත කිරීම්ද ෆිච් ආයතනය විසින් පහත හෙළා ඇත.

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පසුගිය දා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී මේ ෆිච් ශේ්රණිගත කිරීම සම්බන්දයෙන් මෙසේ පැවසීය.

මෑත ඉතිහාසයේ කිසිදිනක නොවුණු ආකාරයට ලංකාවේ මූල්‍ය කළමනාකරණය දරුණුතම නාය යාමකට ලක්ව ඇති බව ජාත්‍යන්තරව පිළිගත් ෆිච් රේටින් ආයතනය සිය මූල්‍ය විශ්ලේෂනයකින් හෙළිදව් කර තිබෙනවා මෙම හෙළිදරව්වට අනුව ලෝකයේ රටවල් වලට ඇති ණය ශේa්රණි 18 න් ශ්‍රී ලංකාව ණය ගෙවීමේ හැකියාව අතින් 14 වන ස්ථානයට පත්ව තිබෙනවා.

මේ අනුව ලංකාව ණය ශ්‍රේණිගත කිරීමේදී තිබුණු තත්ත්වයට වඩා පහළට යමින් ඊ+ තත්ත්වයේ ඉතාම පහළ නිශේධනාත්මක ලැයිස්තුවට අයත් රටක් බවට පරිවර්තනය වෙලා. එම වර්ගීකරණයට අනුව ලංකාව ජාත්‍යන්තරයේ ඉහළ අවදානම් සහිත රටක් බවටද පත්ව තිබෙනවා.

ලෝකය පුරා ඒ ඒ රටවල ආර්ථිකයන් පිළිබඳවත් රජයකට ණය ගෙවීමට තිබෙන හැකියාව පිළිබඳවත් විශ්ලේෂණාත්මක විග්රහයක යෙදෙන ජාත්‍යන්තර පිළිගත් ආයතනයක් වන ෆිච්රේටින් ආයතනය ප්‍රධාන කරුණු හතක් පදනම් කරගෙන මෙම ශ්‍රේණිගත කිරීම සිදු කරනවා. රටක දේශපාලන අවදානම රජයේ ආදායම හා ආර්ථික ව්යqහය, ආර්ථික වර්ධනය පිළිබඳ අනාගත අපේක්ෂාවන්, රජයේ ණය බර රජයේ බාහිර අසම්භාව්‍ය බැරකම්, විදේශ සංචිත රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය යන ප්‍රධාන කරුණු හත පදනම් කරගෙන මෙම ණය ශ්‍රේණිගත කිරීම සිදුකෙරෙනවා.'

ඉහත ආර්ථික තත්ත්වයන් නිසා මතුවන ගැටලුවක් නම් ඉතිරි විදෙස් ආයෝජකයින් ද රටින් බැහැර වන වට පිටාවක නව ආයෝජකයින් රටට නොපැමිණීමට ඉඩ තිබීමයි. මෙවන් තත්ත්වයකට මුහුණ දීමට බෝහෝවිට අන්තර්ජාතික මූල්‍ය අරමුදලින් ණය පමසුකම් ගැනීමට සිදුවිය හැකිය. එහි දී සුබසාධන කප්පාදුව හා පඩි වැඩි නොකිරීම හා රැකියා නොදීම වැනි අහිතකර කොන්දේසිවලටද මුහුණ දීමට සිදුවිය හැකිය. මේ අතර, මූල්‍ය අරමුදල මගහැර වෙනත් ආයතනවලින් ණය ගතහොත් එහි දී ගෙවීමට ඇති පොළි අනුපාතය ඉතා අධික වීමටද පුළුවන. මේ සියල්ලේ අහිතකර ප්‍රතිපල භුක්ති විඳීමට සිදු වන්නේ යහපාලන රජය පත් කරගත් බහුතර මහජනතාවටමය.

කොහොමද වෙනස පුටේ? අදිමුද තව අවුරුදු 5 ක්? රෙදි නැතුව තාමත් මුන්ට කඩේ යන උන් ඉන්නවා....

"නළුවෙක් නොව මොලයක්" My Ass....

රනිල්ගේ ලොල්ලා, බැදුම්කර වලින් කෝටි 7000 ක් හොරා කාපු එකම ඇති, මේ රටේ ආර්ථිකය වැටෙන්න..

source : http://www.divaina.com/2016/03/06/economic05.html

https://youtu.be/i791-zga42Q?t=6m2s

[QUOTE="funkyguy89, post: 19815818, member: 250919"] [b]රට යන්නේ ආර්ථික අපායකටද ?[/b] [FONT=Times New Roman][SIZE=4][SIZE=5][B]ෆිච් ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව පහළට ඇද වැටෙයි[/B][/SIZE] ශ්‍යාම් නුවන් ගනේවත්ත රටක ආර්ථිකයේ හොඳ නරක විවිධ ආකාරයෙන් මනිනු ලබයි. එසේම ආර්ථිකයක යම් කරුණක් හෝ කරුණු කිහිපයක් සලකා බලා කරන ශ්‍රේණිගත කිරීම් ද තිබේ. මෙසේ රටේ තත්ත්වය අනුව ශ්‍රේණිගත කිරීම් ලබා දෙන අතර කලින් කල එම ශ්‍රේණිගත කිරීම්වල වෙනස්කම්ද සිදු වෙයි. ඒ අනුව රටක අදාළ ශ්‍රේණිගත කිරීම ඉහළට හෝ පහළට ගමන් කළ හැකිය. ෆිච් රේටින්ග්ස් ආයතනයද එවැනි ශ්‍රේණිගත කිරීම් සිදු කරන සුප්‍රකට ගෝලීය මූල්‍ය පර්යේෂණ ආයතනයක් වන අතර එම ආයතනය ලබා දෙන ශ්‍රේණිගත කිරීම් ෆිච් රේටින්ග්ස් නැතහොත් ෆිච් ශ්‍රේණිගත කිරීම් ලෙස හඳුන්වයි. මේ ෆිච් රේටින්ග්ස් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන විදේශීය සහ දේශීය ව්‍යවහාර මුදල් ණය පැහැර හැරීමේ අවදානම සම්බන්ධයෙන් වන ශ්‍රේණිගත කිරීමෙහි වෙනසක් සිදු කර තිබේ. ඒ ගැන මේ වන විට රටේ ආර්ථික හා මුල්‍ය අංශවල කතා බහට ලක් වෙමින් ද තිබේ. ඒ අනුව සිදුව ඇත්තේ අපගේ ශ්‍රේණිගත කිරීම හෙවත් ශ්‍රී ලංකාවේ [B][COLOR=Red]දේශීය හා විදේශීය ණය ගෙවීමේ හැකියාව BB- සිට B +දක්වා පහත හෙළීමයි.[/COLOR][/B] එමෙන් ම එකී අගයන් stable (ස්ථාවර) සිට Negative (සෘණ) ලෙස පහළ දැමීමට ද එම ආයතනය කටයුතු කර තිබේ. මේ අනුව පැහැදිලි වන කරුණක් වන්නේ වත්මන් යහපාලන රජයට ආර්ථිකයේ පැවති තත්ත්වය හෝ ඒ අයුරින් රැක ගැනීමට අපොහොසත් වී ඇති බවයි. [B][COLOR=DarkRed]වත්මන් යහපාලන රජය බලයට පත් වීමටත් පෙර පසුගිය රජයේ ආර්ථික කළමනාකරණය සම්බන්ධයෙන් නොයෙකුත් චෝදනා සහ අවලාද නැගු වත්මන් රජයේ ආර්ථික ඔස්තාර්ලාට, පැවති ආර්ථිකය නරක නම් එය හොද පැත්තට ගෙන යැමට හැකියාව තිබුණි.[/COLOR][/B] එහෙත් එවැන්නක් සිදු වන බව හෝ සිදුව ඇති බවක් අපට තවමත් පෙනෙන්නට නැත. මේ පසුබිම තුළ ෆිච් ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව පහළට ඇද වැටීම ගැන මේ ලිපියෙන් අවධානය යොමු කරමු. මෙතෙක් කල් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පැවති ෆිච් ශ්‍රේණි ගත කිරීම වූයේ 'BB-' ශ්‍රේණි ගත කිරීමයි. මේ ඉහළ ශ්‍රේණිගත කිරීම අපට ලැබුණේ වර්ෂ 2011 මැද භාගයේදීය. ඒ අවස්ථාවේ පැවති සාපේක්ෂව පහළ 'B+ ශ්‍රේණි ගත කිරීම 'BB-' දක්වා ඉහළ නංවා තිබුණි. දැන් සිදුව ඇත්තේ වසර පහකට පෙර තිබු 'B+ ශ්‍රේණි ගත කිරීම දක්වා ශ්‍රී ලංකාව පහතට ඇද වැටීමයි. මීට වසර පහකට පෙර BB- ශේ්රණිගත කිරීමක් ලැබීම සම්බන්යෙන් එවකට ශ්‍රී ලංකා මහ බැංකුව කීවේ මෙවැනි කතාවකි. "ෆිච් (Fitch) සහ මූඩීස් ආයතන ශ්‍රී ලංකාවේ ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම් ඉහළ නංවා ඇත.ෆිච් රේටින්ග්ස් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන විදේශීය සහ දේශීය ව්‍යවහාර මුදල් ණය පැහැර හැරීමේ අවදානම සම්බන්ධයෙන් වන ශ්‍රේණිගත කිරීම 'B++ සිට 'BB-' දක්වා ඉහළ නංවන ලදී. මෙම ණය ශ්‍රේණිගත කිරීම තුළ ඉදිරි දැක්ම "ස්ථාවර" බවට තහවුරු කර ඇත. තවදුරටත් ෆිච් ආයතනය විසින් රටේ වර්ගීකරණය (Country celling) .B+ සිට 'BB-' දක්වා ඉහළ නංවන ලද අතර කෙටි කාලීන විදේශීය ව්‍යවහාර මුදල් ණය පැහැර හැරීමේ අවදානම සම්බන්ධයෙන් වන ශ්‍රේණිගත කිරීම. 'ඊ' මට්ටමේ සහතික කරන ලදී. මේ අතර මූඩීස් ආයෝජක සේවා ආයතනය විසින් ශ්‍රී ලංකාවේ B1 මට්ටමේ පවතින විදේශීය ව්‍යවහාර මුදල් ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම පිළිබඳ දැක්ම "ස්ථාවර" මට්ටමේ සිට 'ධනාත්මක' මට්ටම දක්වා ඉහළ නංවන ලදී. මූඩීස් ආයතනය සිය ශ්‍රේණිගත කිරීම් ඉහළ නැංවීම පහත මූලික කරුණු සැලකිල්ලට ගෙන සිදුකර ඇත. එනම් සාමකාමී වාතාවරණය පිළිබිඹු කරමින් ඉහළ ගිය සාර්ව ආර්ථික හා මූල්‍ය ස්ථායිතාව සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙමින් පවතින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමීපස්ථ ණය පහසුකම් හා අනුකූල රාජ්‍ය මූල්‍ය සහ ආර්ථික වර්ධන ප්‍රතිපත්ති සම්පාදනය, විදේශීය ගෙවීම් හැකියාව වර්ධනය වීම සහ 2009 වසරේ අභ්‍යන්තර ගැටුම් අවසන්වීමෙන් පසු දේශපාලන අවදානම් තත්ත්වය අවම වීම යන කරුණුය. ණය ශ්‍රේණිගත කිරීම ඉහළ නැංවීමට ෆිච් ආයතනය විසින් ගත් තීරණය ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම සහ ස්ථායි වීම මෙන්ම අය වැය හිඟය අඩු කිරීම සඳහා රජය ගනු ලැබූ පියවර මත පදනම් විය. උද්ධමනය පහළ යාම මෙන්ම ආයෝජකයන්ගේ විශ්වාසය තීව්ර වීම සහ ආයෝජන වැඩිවීම හේතුවෙන් මධ්‍යකාලීනව ආර්ථිකය සියයට 8-9 කින් පුළුල් වනු ඇතැයි අපේක්ෂා කරන බව මූඩීස් ආයතනය ප්‍රකාශ කර ඇත. මෙම ණය ශ්‍රේණිගත කිරීම ඉහළ නැංවීම ධනාත්මක වර්ධනයක් ලෙස සලකන අතර පසුගිය වර්ෂ කිහිපය පුරා සාර්ව ආර්ථික ස්ථායිතාවය සහ ආර්ථික වර්ධනය වෙනුවෙන් ගනු ලැබූ පියවර ඉදිරි වර්ෂවලදී වඩාත් සතුටුදායක ප්‍රතිඵල ළඟා කර ගැනීම උදෙසා ඉවහල් වනු ඇතැයි විශ්වාස කරන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.' ඒ අප සඳහන් කළේ 2011 වසරේ දී පැවැති තත්ත්වයයි. දැන් මේ අවස්ථාවේ ෆිච් ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව පහළට ඇද වැටීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව කුමක් කියනවාදැයි අප හරියටම දන්නේ නැත. ඇතැම් විට කිසිවක් නොකියා නිහඬව සිටීමටද බැරි නැත. එහෙත් එදා මහ බැංකුව කියූ අදහස් අනුව ෆිච් ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව පහළට ඇද වැටීම හමුවේ එහි අනිත් පැත්ත අපට සිතා ගැනීමටද බැරි කමක් නැත. එනම් ආර්ථිකය අස්ථායි වීම, අයවැය හිඟය ඉහළ යැම සහ උද්ධමනය ඉහළ යැම වැනි කරුණුය. කෙසේ වෙතත් මෙම සෘණ තත්ත්වයන් ඇති වීමට හේතු සාධක වූ කරුණු කීපයක්ම ෆිච් ආයතනය විසින් දක්වා ඇත. එහි පළමුවැන්න වන ප්රතිමූල්යකරණ අවදානම එනම් ණය නැවත ගෙවීමේ අවදානම සඳහා විශේෂයෙන් බලපා ඇත්තේ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ පවතින අස්ථායි තත්ත්වයයි. පසුගිය කාලයේ රටේ ඉදිරි ආර්ථික දැක්ම පිළිබඳ කිසිවෙකුට නිශ්චිත ප්‍රතිපත්තියක් හෝ දැක්මක් නොතිබූ බව මෙහි අදහසයි. අනිත් කරුණ නම්, ලංකාව විසින් නොයෙක් කාලවල ගත් බෝහෝ ණය 2016 වසරේ දී කල්පීරීම ය. සාමාන්‍යයෙන් එය ප්‍රශ්නයක් නොවුණත්, මේ අවස්ථාවේ [B][COLOR=Red]එය ප්‍රශ්නයක් වන්නේ ආයෝජකයින් රටින් බැහැර වන පසුබිමක් නිසාය. ෆිච් ආයතනය පවසන ලෙස 2015 වසරේ දී පමණක් විදෙස් ආයෝජකයින් ඇමරිකානු ඩොලර්. බිලියන 2 කට වඩා සිය ආයෝජන විකුණා දමා ගොස් ඇත.[/COLOR][/B] මෙවන් තත්ත්වයක, ෆිච් ආයතනයට අනුව මේ වසරේ ගෙවීමට ඇති ණය ප්‍රමාණය ඩොලර් බිලියන 4 ක් වුව ද අපගේ වත්මන් විදෙස් සංචිතය වන්නේ ඇමරිකානු ඩොලර් බිලියන. 6.3 ක් පමනකි. එකී ණය ගෙවූ පසු අපට ඉතිරි වන්නේ ඩොලර් බිලියන 2.3 ක් වැනි ඉතා සුළු ප්රමාණයකි. එය දෙමසකුත් තව අඩකට පමණක් ආනයන ආවරණය කර ගැනීමට සෑහේ. කෙසේ වෙතත්, රජයේ මූල්‍ය කළමනාකරන දුබලතා යම් පමණකට හෝ අද තත්ත්වයෙන් දරා සිටින්නේ ලෝක වෙළඳපොලේ බෙහෙවින් අඩු වී ඇති බොරතෙල් මිල විසින් නිසාය. [B][COLOR=Red]මේ අතර, 2014 අග දී දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂ ව සියයට 71 ක් වූ ණය බර 2015 අග වන විට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 75 කට වඩා වැඩි වී තිබේ. එසේම 2014 වසරේ දී වූ සියයට 42 සිට, 2015 වසරේ දී සියයට 46 දක්වා රටේ විදෙස් ණය බර ද වැඩි වීම ද සිදුව ඇත.[/COLOR][/B] [B][COLOR=Navy]( යහපාලනකාරයෝ එදා කිව්වා මහින්ද රට සංවර්ධනය කලේ ණය අරගෙන කියල.. අපි ආවොත් ණය ගන්නේ නැතුව රට සංවර්ධනය කරනවා කිව්වා.. කොහොමද වෙනස?) [/COLOR][/B]මේ තත්ත්වය රුපියලේ අගය පහත යැමට විශේෂයෙන් බලපා ඇති බව ද ෆිච් ආයතනය පෙන්වා දෙයි.ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් වන ණය ශ්රේaණිගත කිරීම පමණක් නොව මේ වන විට රජයට අනුබද්ධ ආයතන කිහිපයකම ණය ශ්‍රේණි ගත කිරීම්ද ෆිච් ආයතනය විසින් පහත හෙළා ඇත. විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පසුගිය දා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී මේ ෆිච් ශේ්රණිගත කිරීම සම්බන්දයෙන් මෙසේ පැවසීය. මෑත ඉතිහාසයේ කිසිදිනක නොවුණු ආකාරයට ලංකාවේ මූල්‍ය කළමනාකරණය දරුණුතම නාය යාමකට ලක්ව ඇති බව ජාත්‍යන්තරව පිළිගත් ෆිච් රේටින් ආයතනය සිය මූල්‍ය විශ්ලේෂනයකින් හෙළිදව් කර තිබෙනවා මෙම හෙළිදරව්වට අනුව ලෝකයේ රටවල් වලට ඇති ණය ශේa්රණි 18 න් ශ්‍රී ලංකාව ණය ගෙවීමේ හැකියාව අතින් 14 වන ස්ථානයට පත්ව තිබෙනවා. මේ අනුව ලංකාව ණය ශ්‍රේණිගත කිරීමේදී තිබුණු තත්ත්වයට වඩා පහළට යමින් ඊ+ තත්ත්වයේ ඉතාම පහළ නිශේධනාත්මක ලැයිස්තුවට අයත් රටක් බවට පරිවර්තනය වෙලා. එම වර්ගීකරණයට අනුව ලංකාව ජාත්‍යන්තරයේ ඉහළ අවදානම් සහිත රටක් බවටද පත්ව තිබෙනවා. ලෝකය පුරා ඒ ඒ රටවල ආර්ථිකයන් පිළිබඳවත් රජයකට ණය ගෙවීමට තිබෙන හැකියාව පිළිබඳවත් විශ්ලේෂණාත්මක විග්රහයක යෙදෙන ජාත්‍යන්තර පිළිගත් ආයතනයක් වන ෆිච්රේටින් ආයතනය ප්‍රධාන කරුණු හතක් පදනම් කරගෙන මෙම ශ්‍රේණිගත කිරීම සිදු කරනවා. රටක දේශපාලන අවදානම රජයේ ආදායම හා ආර්ථික ව්යqහය, ආර්ථික වර්ධනය පිළිබඳ අනාගත අපේක්ෂාවන්, රජයේ ණය බර රජයේ බාහිර අසම්භාව්‍ය බැරකම්, විදේශ සංචිත රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය යන ප්‍රධාන කරුණු හත පදනම් කරගෙන මෙම ණය ශ්‍රේණිගත කිරීම සිදුකෙරෙනවා.' ඉහත ආර්ථික තත්ත්වයන් නිසා මතුවන ගැටලුවක් නම් ඉතිරි විදෙස් ආයෝජකයින් ද රටින් බැහැර වන වට පිටාවක නව ආයෝජකයින් රටට නොපැමිණීමට ඉඩ තිබීමයි. මෙවන් තත්ත්වයකට මුහුණ දීමට බෝහෝවිට අන්තර්ජාතික මූල්‍ය අරමුදලින් ණය පමසුකම් ගැනීමට සිදුවිය හැකිය. එහි දී සුබසාධන කප්පාදුව හා පඩි වැඩි නොකිරීම හා රැකියා නොදීම වැනි අහිතකර කොන්දේසිවලටද මුහුණ දීමට සිදුවිය හැකිය. මේ අතර, මූල්‍ය අරමුදල මගහැර වෙනත් ආයතනවලින් ණය ගතහොත් එහි දී ගෙවීමට ඇති පොළි අනුපාතය ඉතා අධික වීමටද පුළුවන. මේ සියල්ලේ අහිතකර ප්‍රතිපල භුක්ති විඳීමට සිදු වන්නේ යහපාලන රජය පත් කරගත් බහුතර මහජනතාවටමය.[/SIZE][/FONT] [SIZE=4][COLOR=Red]කොහොමද වෙනස පුටේ? අදිමුද තව අවුරුදු 5 ක්? රෙදි නැතුව තාමත් මුන්ට කඩේ යන උන් ඉන්නවා.... "නළුවෙක් නොව මොලයක්" My Ass.... රනිල්ගේ ලොල්ලා, බැදුම්කර වලින් කෝටි 7000 ක් හොරා කාපු එකම ඇති, මේ රටේ ආර්ථිකය වැටෙන්න.. [/COLOR][/SIZE] source : [URL]http://www.divaina.com/2016/03/06/economic05.html[/URL] [URL="https://youtu.be/i791-zga42Q?t=6m2s"][SIZE=4]https://youtu.be/i791-zga42Q?t=6m2s[/SIZE][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom