රට යන්න ඕන

vgp

Well-known member
  • Aug 19, 2010
    2,453
    2,087
    113
    නෑ බන් contract basis වැඩ තමා කරෙ
    Ausi nan enna thiyenne sponsorship ekak set karan thamyi. Welders la gannawa sponser karala. Seek.com indeed.com site wala 482 sponsorship welder kiyala search karala balanna. Ewage illana requirement thiyanna ona ithin.
    Anith ratawal gena nodani. Middle East nan me kale fuck. But yedden passe oya job walata demand ekak eyi.
    Japan Korea walath athi. No idea about process.
     
    • Like
    Reactions: ndod1

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,235
    49,586
    113
    සේදවත්ත
    ජපන්, කොරියන් ,හිබෘ , රුමේනියන් වගේ බසාවක් ඉගෙන ගන්න . වෘත්තීය සුදුසුකම සහතිලක කරගන්න nvq.
    ඉංග්‍රීසී පුලුවන් එකාට බැරිඑකාට උගන්න කියහන්
    අවුරුද්දක් ඇතුලත ඕවා කරගන්න පුලුවන් නම් චාන්ස් එකක් තියේ. ඊට පස්සේ ඔය ජොබ්ස් රොබෝලා රිප්ලේස් කරන්න පටන් ගන්නවා දියුණු රටවල මානව සම්පත අඩු නිසාත් සංක්‍රමනික ගැටලු නිසා .
     
    • Like
    Reactions: Ldy and ndod1

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,823
    113
    36
    අඩෝ මටත් රට යන්න ඕන wife එක්ක

    මම IT කොරන්නේ.. වයිෆ් ට English degree එකක් තියනවා

    ඕන කට්ටක් කන්න පුළුවන් (මට)
     
    • Like
    Reactions: ndod1