Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රට යන අයට අවශ්‍යම තොරතුරු ටිකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි කොහොමද Passport එකක් ගන්නේ ?

අලුතෙන් Passport එකක් ගන්න ලේසිම ක්‍රමය තමයි කොළඹ ආනන්ද රාජකරුණා මාවතේ අංක 41 පිහිටා ඇති ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ගමන් බලපත්‍ර අංශයට ගිහින් apply කරන එක. එහෙමත් නැත්නම් ඒ දෙපාර්තමේන්තුවේම නුවර, මාතර හා වවුනියාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් හෝ ඔබ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඒ සදහා අයදුම් කරන්න පුළුවන්.

මේ Passport එකට අයදුම් කරන්න ඕනේ සියලුම අයදුම්පත්‍ර ඔයාලට පහල ලින්ක් එකෙන් download කරගන්න පුළුවන්.

http://www.immigration.gov.lk/web/index.php?option=com_content&view=article&id=127&Itemid=105&lang=si

කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලයේ contact details මෙන්න මෙහෙමයි.

41, ආනන්ද රාජකරුණා මාවත, කොළඹ 10, ශ්‍රී ලංකාව

දුරකථන : 94-11-5329000 ක්ෂණික ඇමතුම්

ෆැක්ස් : 94-11-2674621

ඊ-මේල් : controller[at]immigration.gov.lk

වෙබ් අඩවිය: www.immigration.gov.lk

දැන් අපි බලමු Passport එකක් ගන්න ක්‍රමය කොහොමද කියලා.

සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය සමග ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන කවරේද ?

ඉල්ලුම් කරුගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත.

ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම්පත්‍රයේ මුල් පිටපතක් සහ ඡායා පිටපතක්.

අවශ්‍ය පරිදි විවාහ සහතිකය (විවාහයෙන් පසු භාවිතා වන නම සනාථ කර ගැනීම සඳහා)

ඔබගේ වෘත්තිය තහවුරු කරන ලිපියක්, වෘත්තිය සහතිකය හෝ බලපත්‍රය.

සියලුම රටවල් සඳහා ගමන් බලපත්‍රය භාරදීමට කොපමණ කල් ගතවේද ?

සාමාන්‍ය පදනම - වැඩකරන දින 10 ක්

හදිසි පදනම - එදිනම

සියලුම රටවල් සඳහා වූ ගමන් බලපත්‍රයක සැකසුම් ගාස්තුව කවරේද?

සාමාන්‍ය පදනමින් - ශ්‍රි ලංකා රුපියල් 2500.00

හදිසි පදනමින් - ශ්‍රී ලංකා රුපියල් 7500.00

අයදුම්පත් භාර ගැනිම,

සාමාන්‍ය සේවා ඉල්ලුම් පත් සතියේ දිනවල පෙ.ව. 8.30 සිට පස්වරු 2.30 දක්වා.

හදිසි පදනමින් වූ ඉල්ලුම් පත් - සතියේ දිනවල පෙ.ව. 8.00 සිට ප.ව. 1.30 දක්වාත්

සති අන්තයේ සහ රජයේ නිවාඩු දිනවල කාර්යාලය වසා ඇත.

මෙතනදී මම දාලා තියෙන්නේ අපි හැමෝටම අත්‍යවශ්‍ය වෙන විස්තර ටික විතරයි. ඉතින් කාට හරි මීට අමතර විස්තරයක් අවශ්‍යනම් ත්‍රෙඩ් එකේම අහන්න.

[QUOTE="darshana007, post: 13768768, member: 3951"] [COLOR="Red"][SIZE="4"]අපි කොහොමද Passport එකක් ගන්නේ ? [/SIZE][/COLOR] [COLOR="Black"][SIZE="4"]අලුතෙන් Passport එකක් ගන්න ලේසිම ක්‍රමය තමයි කොළඹ ආනන්ද රාජකරුණා මාවතේ අංක 41 පිහිටා ඇති ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ගමන් බලපත්‍ර අංශයට ගිහින් apply කරන එක. එහෙමත් නැත්නම් ඒ දෙපාර්තමේන්තුවේම නුවර, මාතර හා වවුනියාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් හෝ ඔබ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඒ සදහා අයදුම් කරන්න පුළුවන්. මේ Passport එකට අයදුම් කරන්න ඕනේ සියලුම අයදුම්පත්‍ර ඔයාලට පහල ලින්ක් එකෙන් download කරගන්න පුළුවන්. [/SIZE][/COLOR] [COLOR="SeaGreen"][URL="http://www.immigration.gov.lk/web/index.php?option=com_content&view=article&id=127&Itemid=105&lang=si"]http://www.immigration.gov.lk/web/index.php?option=com_content&view=article&id=127&Itemid=105&lang=si[/URL] [/COLOR] [COLOR="Black"][SIZE="4"]කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලයේ contact details මෙන්න මෙහෙමයි.[/SIZE][/COLOR] [COLOR="RoyalBlue"][SIZE="4"] 41, ආනන්ද රාජකරුණා මාවත, කොළඹ 10, ශ්‍රී ලංකාව දුරකථන : 94-11-5329000 ක්ෂණික ඇමතුම් ෆැක්ස් : 94-11-2674621 ඊ-මේල් : controller[at]immigration.gov.lk වෙබ් අඩවිය: [url]www.immigration.gov.lk[/url] [/SIZE][/COLOR] [COLOR="Black"][SIZE="4"]දැන් අපි බලමු Passport එකක් ගන්න ක්‍රමය කොහොමද කියලා. සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය සමග ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන කවරේද ?[/SIZE][/COLOR] [COLOR="RoyalBlue"][SIZE="4"]ඉල්ලුම් කරුගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත. ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම්පත්‍රයේ මුල් පිටපතක් සහ ඡායා පිටපතක්. අවශ්‍ය පරිදි විවාහ සහතිකය (විවාහයෙන් පසු භාවිතා වන නම සනාථ කර ගැනීම සඳහා) ඔබගේ වෘත්තිය තහවුරු කරන ලිපියක්, වෘත්තිය සහතිකය හෝ බලපත්‍රය.[/SIZE][/COLOR] [COLOR="Black"][SIZE="4"]සියලුම රටවල් සඳහා ගමන් බලපත්‍රය භාරදීමට කොපමණ කල් ගතවේද ?[/SIZE][/COLOR] [SIZE="4"][COLOR="RoyalBlue"]සාමාන්‍ය පදනම - වැඩකරන දින 10 ක් හදිසි පදනම - එදිනම[/COLOR] [/SIZE] [COLOR="Black"][SIZE="4"]සියලුම රටවල් සඳහා වූ ගමන් බලපත්‍රයක සැකසුම් ගාස්තුව කවරේද?[/SIZE][/COLOR] [COLOR="RoyalBlue"][SIZE="4"] සාමාන්‍ය පදනමින් - ශ්‍රි ලංකා රුපියල් 2500.00 හදිසි පදනමින් - ශ්‍රී ලංකා රුපියල් 7500.00 [/SIZE][/COLOR] [COLOR="Black"][SIZE="4"]අයදුම්පත් භාර ගැනිම,[/SIZE][/COLOR] [COLOR="RoyalBlue"][SIZE="4"] සාමාන්‍ය සේවා ඉල්ලුම් පත් සතියේ දිනවල පෙ.ව. 8.30 සිට පස්වරු 2.30 දක්වා. හදිසි පදනමින් වූ ඉල්ලුම් පත් - සතියේ දිනවල පෙ.ව. 8.00 සිට ප.ව. 1.30 දක්වාත් සති අන්තයේ සහ රජයේ නිවාඩු දිනවල කාර්යාලය වසා ඇත.[/SIZE][/COLOR] [COLOR="Black"][SIZE="4"]මෙතනදී මම දාලා තියෙන්නේ අපි හැමෝටම අත්‍යවශ්‍ය වෙන විස්තර ටික විතරයි. ඉතින් කාට හරි මීට අමතර විස්තරයක් අවශ්‍යනම් ත්‍රෙඩ් එකේම අහන්න.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom